β Edu
الذهاب إلى القناة على Telegram
📈 نظرة تحليلية على قناة تيليجرام β Edu
تُعد قناة β Edu (@edu_lk0) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 15 374 مشتركاً، محتلاً المرتبة 13 087 في فئة التعليم والمرتبة 138 في منطقة سري لانكا.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 15 374 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 31 يوليو, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 695، وفي آخر 24 ساعة بمقدار 8، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 41.99%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 13.38% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 6 455 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 2 056 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 108.
📝 الوصف وسياسة المحتوى
يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“⭕️ Main Channel - https://t.me/Edu_lk0”
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 01 أغسطس, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
15 374
المشتركون
+824 ساعات
+1047 أيام
+69530 أيام
جاري تحميل البيانات...
القنوات المماثلة
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
أغسطس '26
أغسطس '26
+3
في 0 قنوات
يوليو '26
+721
في 1 قنوات
Get PRO
يونيو '26
+1 521
في 2 قنوات
Get PRO
مايو '26
+1 289
في 1 قنوات
Get PRO
أبريل '26
+1 082
في 2 قنوات
Get PRO
مارس '26
+1 120
في 1 قنوات
Get PRO
فبراير '26
+1 058
في 2 قنوات
Get PRO
يناير '26
+1 463
في 3 قنوات
Get PRO
ديسمبر '25
+1 185
في 2 قنوات
Get PRO
نوفمبر '25
+1 315
في 2 قنوات
Get PRO
أكتوبر '25
+922
في 0 قنوات
Get PRO
سبتمبر '25
+851
في 2 قنوات
Get PRO
أغسطس '25
+576
في 0 قنوات
Get PRO
يوليو '25
+592
في 0 قنوات
Get PRO
يونيو '25
+380
في 1 قنوات
Get PRO
مايو '25
+440
في 0 قنوات
Get PRO
أبريل '25
+492
في 2 قنوات
Get PRO
مارس '25
+521
في 1 قنوات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 01 أغسطس | +3 |
منشورات القناة
කොල්ලො කෙල්ලො ටික ගේමක් ගහගෙන යනව ඇති කියල හිතනවා..🙂🔥
තව දවස් 9 යි තියෙන්නේ..❌ තව දවස් 9 ක්ම තියන්වා..✅මේ දවස් වල හැමතැනම Free Classes...Youtube එකට ගියොත් live දෙක තුනක් ශුවර් 🫠 කිසිම වෙලාවක කියන්නෙ නැ එවගෙන් කිසිම වැඩක් නැ කියල. හැබැයි වැඩි හොඳට කියල ඔය හැම එකකම එල්ලි එල්ලි ඉන්නත් එපා. තමන්ට මේ වෙලාවෙ හැටියට හරිම දේ තෝරගන්න පුලුවන් වෙන්න ඕනී. (Common sense) ඒවගෙ Live වල සර්ල ගනන් හදනවා අපි බලන් ඉන්නවා...මේ ටිකේවත් ඒ වැඩේ නොකර ඒ වෙලාවට කටු කොලයක් අරගෙන කියන එවා නෝට් කරගෙන යන්න...
පුළුවන් තරම් තනියම වැඩ කරන්න. ✅ Past Paper එක්කම පුලුවන් තරම් වැඩ කරන්න. ✅
තමන්ගේ ඔලුව අවුල් වෙන කිසිම වැඩකට සම්බන්ධ වෙන්න එපා ❌ පුලුවන් තරම් ඔලුව නිදහසේ තියාගෙන වැඩ කරගන්න ✅
තව දැකපු ලොකුම අවුලක් තමයි ගොඩක් ලමයි ඊලග Shy එක කරන්න පුලුවන් කියන එක ඔලුවට දාගෙන දැන් වැඩ කරන එක අඩු කරගෙන ඉන්නවා..විශේෂයෙන්ම 1st shy අය.. ඔයාලා කරන ලොකුම මෝඩ වැඩක් ඒක නම්.මේක දැකල එක්කෙනෙක් හරි වැරද්දක් හදාගනියි කියල හිතල දැම්මේ... එහෙනම් හැමෝටම ජය 🫡❤️🔥 - Team β Edu -
| 2 | ලමායී...‼️
ඔන්න physics syllabus එකත්
මුල සිට අගට මතක් වෙන වැඩක්
අද රෑ කරන්නයි යන්නේ...💥
එහෙනම්
🔽2025 A/L Physics Paper 🔽Discussion එකට
යාලුවොත් එක්කම
අද 7ට එන්න...✔️
සුපුරුදු පරිදි අපේ youtube channel එකට ආවම හරී...🚨
ජය වේවා!!!✨ | 2 086 |
| 3 | 🔴 මේකෙම pure එක ඊයේ තිබුනා...Theory ඔක්කොම වගේ මතක් කරා මෙකෙන්.වැඩිය ගනන් හැදිල්ලක් නැ Theory පමනයි.
වැඩේ සෙට් වෙනවා වගේ නම් බැලුවට පාඩුවක් නැ.
කාලේ නාස්ති කරන්නෙ නැතුව පුලුවන් විදිහට මේවගෙන් උපරිම වැඩක් ගන්න.
Pure link | 2 400 |
| 4 | THEORY UNLOCKED [APPLIED] - Student Copy.pdf | 2 118 |
| 5 | لا يوجد نص... | 2 118 |
| 6 | Combined Maths සිලබස් එකම කතා කරන Theory Unlocked වැඩසටහනේ Applied Maths වලට අදාළ tute එක තමයි මේ තියෙන්නේ.
මේක දැක්ක ගමන්ම තේරෙයි කරන්න යන වැඩේ තරම.
ඉතින් අනිවාර්යෙන්ම live සම්බන්ධ වෙලා වැඩ ටික කරගන්න.
දන්න හැම යාළුවටමත් join වෙන්න කියන්න.
අපි ඉක්මනින් හම්බෙමු.
- විකුම් හර්ෂණ | Combined Maths - | 2 164 |
| 7 | 🔴 2025 Chemistry & Physics Mcq විවරණ Pdf Channel වලට දාලා තියෙන්නේ.
Physics Tute Channel (2026)
Chemistry Tute Channel (2026) | 2 093 |
| 8 | ආ ලමායි...කොහොමද ඉතින් 😁
ඔයාලා මේ දවස් වල විභාගේ වෙනුවෙන් කියල කරන වැඩ වලින් කරන ප්‍රධාන වැඩේ මොකද්ද කියල කියාගෙන යමු බලන්න..
එතකොට කිසිම අදහසක් නැති අයට උනත් මොකක් හරි අදහසක් ගන්න පුලුවන් වෙයි.. | 2 760 |
| 9 | 🔴 අවසන් දින 12 තුල උපරිම ඵලදායීව ලකුණු එකතුකරගන්න විදි සමග Resources ගොඩක් නොමිලේම
https://youtube.com/watch?v=3Jc_AC3FU-s&si=uWT8tf2AcIddz1qi
🔥🔥🔥🔥🔥🔥🔥 | 1 660 |
| 10 | හෙට සිට telegram එකේ අපි අවසන් වෙඩි මුර ආරම්භ කරනව..
යාළුවො ඉන්නවනම් add වෙන්න ඕනෙ මේ link එකෙන් එන්න පුළුවන්...
https://t.me/SD2026REVISIONPAPER | 2 818 |
| 11 | sticker.webp | 4 190 |
| 12 | Admission හම්බුනාද ලමයි..🌝 | 4 056 |
| 13 | ඉන්න අය react එකක් දාන් යන්න..😁 | 5 154 |
| 14 | 🔴අද A/L PAPER එකේ දෙවනියට වැඩියෙන්ම ලකුණු තියෙන පාඩම . අද මුලු තාපය පාඩමම පැය 5.30න් REVISE කරගමු. .විභාගෙට MCQ වගේම ESSAY වලටත් ඉතාම වැදගත්
🔹අද ඉරිදා රාත්‍රී 7.00 සිට රාත්‍රී 12.30+ දක්වා
🔴තාපය GUESS DAY 🔥
🚨 තාපය පාඩම මුල ඉදන් හරියටම මතක් කරගමු.
🔹2026 RAPID, MAIN REVISION සහ THEORY හැමෝටම. වගේම හෙට SESSION එක ඕනේ ලමයෙක්ට නොමිලේ.
📱 ZOOM + 📱 YOUTUBE LIVE
🔹අන්තිම කාලෙ ගේමක් ගහන්න ඉන්න ඔයාගෙ යාලුවටත් අනිවාරෙන් මතක් කරන්න 🥰
📱 පන්ති පිලිබද දැනුවත් කිරීම් :
Telegram Channel - https://t.me/apmr2026
🇱🇰2025 ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය ⚡️
📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE :
t.me/APTutehotline
02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline
03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.me/apcallhotline
04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineA
P
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 3 538 |
| 15 | මේ දවස් වල 26' ලමයි...😁 | 4 822 |
| 16 | 💠 Credit goes to Dr.Dinesh Muthugala
🔴CYP එකෙන් Bio ළමයින්ට ලොකුවට උදව්වක් කරන්න බැරි වුන නිසා , පොඩි උදව්වක් ඔයාලට කරන්න අපි හිතුවා DM 2026 Theory/Revision ඕනේ ලමයින්ට මේකට Join වෙන්න පුලුවන්... ඔක්කොම recodings Upload කරන්න අපි බලාපොරොත්තු වෙනවා...
📱 දාන්න බැරි කමක් නෑ, ඒත් ඔයාලා දන්නවනේ ඒකේ ප්‍රශ්නේ, ඒකයි 📱 ම දැම්මේ😇...
Updated ✔️
📎https://t.me/+GvVJOmT3TQxkNDM1
CYP ©️2026 | 4 685 |
| 17 | +4 📃 හෙට දිනයේ Physical Chemistry Day එක සඳහා අවශ්‍ය නිබන්ධන | 4 177 |
| 18 | 🔴2026 Physical Chemistry Day
🔔සිද්ධාන්ත නැවත මතක් කරමින්,විභාග අනුමාන ප්‍රශ්න ආකෘති සඳහා පුහුණුව
පහත එකක වල සියලුම සිද්ධාන්ත ප්‍රශ්න ආශ්‍රයෙන් නැවත මතක් කිරීම සිදුකෙරේ.
🔴වායු නියම
🔴ශක්ති විද්‍යාව
🔴Kp Kc
🔴pH + Ksp
🔴කලාප සමතුලිතතාවය
📆හෙට ජූලි 25 (සෙනසුරාදා)
🕖පෙ.ව.8.00 සිට ප.ව.6.00
✈️නුගේගොඩ පන්තියේ සිසුන්ට නුගේගොඩ රොටරි ආයතනයේ දී භෞතිකව
මුළු දිවයිනටම Online ලෙස❗
සම්පූර්ණයෙන් නොමිලේ 🔥
📺 Zoom + Youtube හරහා
යාළුවන්ටත් කියන්න.
🖥මෙම කොටස සඳහා අවශ්‍ය වන නිබන්ධනය පහත Telegram Channel එක හරහා ලබාදීම සිදුවේ.
💬https://t.me/echem_26R
අපි,
අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය
▪️2022 - A 622
▪️2023 - A 1162
▪️2024 - A 2014
▪️2025 - A 2228
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්
- පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය
- A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය.
"අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..."
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑
🔍වැඩිදුර දැනුවත් කිරීම් සඳහා :
💬https://t.me/echem_26R/2454
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 3 164 |
| 19 | ⚙️Physical Chemistry Day Resources
හෙට දවසේ Physical Chemistry Day එකේ වැඩ වලට උදව් වෙන කෙටි සටහන්, MCQ points මෙතන තියෙනවා. තමන්ට වෙලාව තියෙන විදියට මේ ටිකත් පුළුවන් තරමින් කියවගෙන හෙට වැඩේට ලේස්ති වෙන්න.
✈️ වායු නියම
✅වායු නියම කෙටි සටහන
https://t.me/echemres26R/6/10869
✅වායු නියම MCQ Points
https://t.me/echemres26R/6/10865
✈️ ශක්ති විද්‍යාව
✅ශක්ති විද්‍යාව අර්ථ දැක්වීම්
https://t.me/echemres26R/7/10410
✅ශක්ති විද්‍යාව MCQ Points
https://t.me/echemres26R/7/10866
✈️ චාලක රසායනය
✅චාලක රසායනය කෙටි සටහන
https://t.me/echemres26R/10559/10728
✅චාලක රසායනය MCQ Points
https://t.me/echemres26R/10393/10867
✅චාලක රසායනය පාඩම මතක් කර ගැනීම සදහා සකස් කරන ලද ප්‍රශ්න හා පිළිතුරු
https://t.me/echemres26R/10393/10419
🔵මිට අමතරව Physical Chemistry Pass paper pdf එකක් තව ටිකකින් දෙනවා.
❤️ වැඩිදුර දැනුවත් කිරීම් සදහා
https://t.me/echem_26R/2454
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 3 368 |
| 20 | දැන් ඉතින් දවස ස්ථිරයිනේ...🥱
ශේප් එකේ වැඩ ටික කරගෙන යමූ...
අපේ පැත්තෙන් පුලුවන් උපරිමෙන් උදව් කරනවා..
ජය වේවා...🫡❤️
- Team β Edu - | 5 704 |
