ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك 👈

2026 AL ICT - Bhanuka Ekanayaka

2026 AL ICT - Bhanuka Ekanayaka

الذهاب إلى القناة على Telegram
5 043
المشتركون
لا توجد بيانات24 ساعات
-287 أيام
-16630 أيام
أرشيف المشاركات
AL 2027 Revision | DBMS ආරම්භ වේ..✨ ICT | භානුක ඒකනායක 🔶 නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ. නව මොන්ටානා - ගම්පහ සඳුදා පෙ.ව. 8.00 - 2.00 සිසුල්කා - රත්නපුර අඟහරුවාදා පෙ.ව. 8.00 - 2.00 රොටරි - නුගේගොඩ බදාදා පෙ.ව. 7.30 - 1.30 සියෝන් ඔපෙරා - හොරණ බ්‍රහස්පතින්දා පෙ.ව. 8.00 - 2.00 ගුරුමඩල - කළුතර සිකුරාදා පෙ.ව. 7.30 - 1.30 පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල සඳුදා පෙ.ව. 8.00 - 2.00 ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සමඟ 2027 Revision ලෙස සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ☎️ Online පන්ති සඳහා විමසීම් - 070 6 330 330 🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න.. ▶️ Telegram https://t.me/beict2027 ▶️ WhatsApp https://chat.whatsapp.com/KjMAemxBtPiD9VTTfbc2RK ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව. ✨ ICT | භානුක ඒකනායක

🥰🥰🥰💪💪💪

Like එකක් දාලා comment එකක් දාලා ආදරණීය සහයෝගයක් ඕනි.

එයා ළමා දිනය වෙනුවෙන් තියෙන තරගයකට ඉන්නවා

මේ මගේ කෙල්ල,❤ දෝණි

උදව්වක් ඕනි

ළමායි

photo content

photo content

2027 ICT REVISION ලංකාවටම Online හීන පාට කරන ලංකාවේ එකම ICT පන්තිය... දිවයිනේ ඕනෑම දරුවෙකුට esisulka App එක,www.esisulka.lk W
2027 ICT REVISION ලංකාවටම Online හීන පාට කරන ලංකාවේ එකම ICT පන්තිය... දිවයිනේ ඕනෑම දරුවෙකුට esisulka App එක,www.esisulka.lk Web site එක හා Zoom ඔස්සේ සම්බන්ධ විය හැක... පාඩම් 13 ම ආවරණය කරමින් ඔබ කුමන මට්ටමක සිටියත් විශිෂ්ට ප්‍රතිඵලයකට ඔබ ගෙන යන සුවිශේෂි වැඩපිළිවෙල සමගින් ප්‍රශ්න පත්‍ර පන්තියකින්ද සමන්විත වේ...  සෑම අඟහරුවාදා ම  පෙ.ව. 8.00-2.00 නිබන්ධන ඔබේ නිවසටම නොමිලේ ගෙන්වා ගැනීමට හා ලියාපදිංචි වීමට ඔබේ නම,2027 ICT Revision ලෙස 0706330330 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න... වැඩි විස්තර පහත Whatsapp Community එක ඔස්සේ https://chat.whatsapp.com/LlEnNtalzKsLesOcvpk282 ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව  ICT | භානුක ඒකනායක

photo content

WE ARE HIRING! Are you a creative Graphic Designer or a skilled Video Editor looking for your next career opportunity? 🎨🎬 �
WE ARE HIRING! Are you a creative Graphic Designer or a skilled Video Editor looking for your next career opportunity? 🎨🎬 📍 Location: Horana 🕒 Job Type: Full-Time 💰 Attractive Salary & Benefits 🎨 Graphic Designer Create engaging social media posts, promotional materials & marketing creatives Develop creative concepts and visual contents Maintain brand consistency across designs Proficiency in Adobe Photoshop & Illustrator is preferred 🎬 Video Editor Edit engaging videos for social media and promotional contents Create reels, short-form videos & marketing videos Add transitions, effects, sound & motion graphics Experience with Premiere Pro / After Effects / CapCut is an advantage ✨ What We’re Looking For Ability to create innovative and visually engaging designs Ability to work independently and as part of a team Good time management and ability to meet deadlines Relevant experience and a strong portfolio will be an advantage 📩 Send your CV & Portfolio: 📞 071 252 4596

🛑 අපගේ පන්තියට මීට පෙර සහභාගී වූ, දෙවන වර විභාගයට පෙනී සිටින දරුවන් සඳහා Revision පන්ති ගාස්තුව රු. 1,000/- ක් පමණි. ICT | භානුක ඒකනායක

2026 A/L ICT ගමන අදින් අවසන්...! 💻🎉 ICT Exam එක කොහොමද? ලේසි නේද? අපේ පන්තියේදී උගන්වාපු, සාකච්ඡා කරපු සහ නැවත නැවත අවධානය යොමු කරපු කරුණු Exam එකට ආවා නේද? 💯🔥 ඒ වගේම APS Papers වල කරපු ප්‍රශ්න සහ ඒ ආකාරයේ ප්‍රශ්න Exam එකේදී තිබුණා නේද? ROBO NIGHT එක කොච්චර වටිනවද කියලා දැන් තමයි තේරෙන්නේ! 😍 Theory විතරක් නෙවෙයි, Practical දැනුමත් Exam එකේදී කොච්චර වැදගත්ද කියලා ඔයාලට තේරෙන්න ඇති.. ඔයාලට හිතෙන විදිහට Exam එක ගැන සහ අපේ Class එකෙන් ලැබුණු උදව් ගැන පොඩි අදහසක් අපිට එවන්න. ❤️ ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා. 🥹 ඔබගේ අදහස් 070 100 7003 වෙත WhatsApp Message එකක් එවන්න. 😊 ඔබ සැමගේ ඉදිරි ගමනට සුභ පැතුම්! ❤️ ICT | භානුක ඒකනායක

🔴ආරම්භ වී ඇත ඉක්මනින් සම්බන්ධ වන්න..... විභාගයට පසුවත් හිනාවෙමු...😊 2026 A/L ICT රචනා ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙමු රචනා ප්‍රශ්නවලට ලකුණු අහිමි නොවී, නිවැරදි පිළිතුරු ලියන ආකාරය අද සජීවීව සාකච්ඡා කරමු. 💯 ⏰  අද පෙ.ව 9.00 ට 📍 YouTube Live https://youtube.com/live/sFf60ra5FB8?feature=share ✅ මිතුරන් දැනුවත් කරන්න ICT | භානුක ඒකනායක

විභාගයට පසුවත් හිනාවෙමු...😊 2026 A/L ICT රචනා ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙමු රචනා ප්‍රශ්නවලට ලකුණු අහිමි නොවී, නිවැරදි පිළිතුර
විභාගයට පසුවත් හිනාවෙමු...😊 2026 A/L ICT රචනා ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙමු රචනා ප්‍රශ්නවලට ලකුණු අහිමි නොවී, නිවැරදි පිළිතුරු ලියන ආකාරය අද සජීවීව සාකච්ඡා කරමු. 💯 ⏰ අද පෙ.ව 9.00 ට 📍 YouTube Live https://youtube.com/live/sFf60ra5FB8?feature=share ✅ මිතුරන් දැනුවත් කරන්න ICT | භානුක ඒකනායක

විභාගයට පසුවත් හිනාවෙමු...😊 2026 A/L ICT රචනා ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙමු රචනා ප්‍රශ්නවලට ලකුණු අහිමි නොවී, නිවැරදි පිළිතුර
විභාගයට පසුවත් හිනාවෙමු...😊 2026 A/L ICT රචනා ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙමු රචනා ප්‍රශ්නවලට ලකුණු අහිමි නොවී, නිවැරදි පිළිතුරු ලියන ආකාරය අද සජීවීව සාකච්ඡා කරමු. 💯 ⏰ හෙට පෙ.ව 9.00 ට 📍 YouTube Live https://youtube.com/live/sFf60ra5FB8?feature=share ✅ මිතුරන් දැනුවත් කරන්න ICT | භානුක ඒකනායක

voice 01.ogg0.18 KB