ru
Feedback
2026 AL ICT - Bhanuka Ekanayaka

2026 AL ICT - Bhanuka Ekanayaka

Открыть в Telegram
5 149
Подписчики
-1124 часа
-507 дней
-19530 дней
Архив постов
🥰🥰🥰💪💪💪

Like එකක් දාලා comment එකක් දාලා ආදරණීය සහයෝගයක් ඕනි.

එයා ළමා දිනය වෙනුවෙන් තියෙන තරගයකට ඉන්නවා

මේ මගේ කෙල්ල,❤ දෝණි

උදව්වක් ඕනි

ළමායි

2027 ICT REVISION ලංකාවටම Online හීන පාට කරන ලංකාවේ එකම ICT පන්තිය... දිවයිනේ ඕනෑම දරුවෙකුට esisulka App එක,www.esisulka.lk W
2027 ICT REVISION ලංකාවටම Online හීන පාට කරන ලංකාවේ එකම ICT පන්තිය... දිවයිනේ ඕනෑම දරුවෙකුට esisulka App එක,www.esisulka.lk Web site එක හා Zoom ඔස්සේ සම්බන්ධ විය හැක... පාඩම් 13 ම ආවරණය කරමින් ඔබ කුමන මට්ටමක සිටියත් විශිෂ්ට ප්‍රතිඵලයකට ඔබ ගෙන යන සුවිශේෂි වැඩපිළිවෙල සමගින් ප්‍රශ්න පත්‍ර පන්තියකින්ද සමන්විත වේ...  සෑම අඟහරුවාදා ම  පෙ.ව. 8.00-2.00 නිබන්ධන ඔබේ නිවසටම නොමිලේ ගෙන්වා ගැනීමට හා ලියාපදිංචි වීමට ඔබේ නම,2027 ICT Revision ලෙස 0706330330 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න... වැඩි විස්තර පහත Whatsapp Community එක ඔස්සේ https://chat.whatsapp.com/LlEnNtalzKsLesOcvpk282 ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව  ICT | භානුක ඒකනායක

WE ARE HIRING! Are you a creative Graphic Designer or a skilled Video Editor looking for your next career opportunity? 🎨🎬 �
WE ARE HIRING! Are you a creative Graphic Designer or a skilled Video Editor looking for your next career opportunity? 🎨🎬 📍 Location: Horana 🕒 Job Type: Full-Time 💰 Attractive Salary & Benefits 🎨 Graphic Designer Create engaging social media posts, promotional materials & marketing creatives Develop creative concepts and visual contents Maintain brand consistency across designs Proficiency in Adobe Photoshop & Illustrator is preferred 🎬 Video Editor Edit engaging videos for social media and promotional contents Create reels, short-form videos & marketing videos Add transitions, effects, sound & motion graphics Experience with Premiere Pro / After Effects / CapCut is an advantage ✨ What We’re Looking For Ability to create innovative and visually engaging designs Ability to work independently and as part of a team Good time management and ability to meet deadlines Relevant experience and a strong portfolio will be an advantage 📩 Send your CV & Portfolio: 📞 071 252 4596

🛑 අපගේ පන්තියට මීට පෙර සහභාගී වූ, දෙවන වර විභාගයට පෙනී සිටින දරුවන් සඳහා Revision පන්ති ගාස්තුව රු. 1,000/- ක් පමණි. ICT | භානුක ඒකනායක

2026 A/L ICT ගමන අදින් අවසන්...! 💻🎉 ICT Exam එක කොහොමද? ලේසි නේද? අපේ පන්තියේදී උගන්වාපු, සාකච්ඡා කරපු සහ නැවත නැවත අවධානය යොමු කරපු කරුණු Exam එකට ආවා නේද? 💯🔥 ඒ වගේම APS Papers වල කරපු ප්‍රශ්න සහ ඒ ආකාරයේ ප්‍රශ්න Exam එකේදී තිබුණා නේද? ROBO NIGHT එක කොච්චර වටිනවද කියලා දැන් තමයි තේරෙන්නේ! 😍 Theory විතරක් නෙවෙයි, Practical දැනුමත් Exam එකේදී කොච්චර වැදගත්ද කියලා ඔයාලට තේරෙන්න ඇති.. ඔයාලට හිතෙන විදිහට Exam එක ගැන සහ අපේ Class එකෙන් ලැබුණු උදව් ගැන පොඩි අදහසක් අපිට එවන්න. ❤️ ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා. 🥹 ඔබගේ අදහස් 070 100 7003 වෙත WhatsApp Message එකක් එවන්න. 😊 ඔබ සැමගේ ඉදිරි ගමනට සුභ පැතුම්! ❤️ ICT | භානුක ඒකනායක

🔴ආරම්භ වී ඇත ඉක්මනින් සම්බන්ධ වන්න..... විභාගයට පසුවත් හිනාවෙමු...😊 2026 A/L ICT රචනා ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙමු රචනා ප්‍රශ්නවලට ලකුණු අහිමි නොවී, නිවැරදි පිළිතුරු ලියන ආකාරය අද සජීවීව සාකච්ඡා කරමු. 💯 ⏰  අද පෙ.ව 9.00 ට 📍 YouTube Live https://youtube.com/live/sFf60ra5FB8?feature=share ✅ මිතුරන් දැනුවත් කරන්න ICT | භානුක ඒකනායක

විභාගයට පසුවත් හිනාවෙමු...😊 2026 A/L ICT රචනා ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙමු රචනා ප්‍රශ්නවලට ලකුණු අහිමි නොවී, නිවැරදි පිළිතුර
විභාගයට පසුවත් හිනාවෙමු...😊 2026 A/L ICT රචනා ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙමු රචනා ප්‍රශ්නවලට ලකුණු අහිමි නොවී, නිවැරදි පිළිතුරු ලියන ආකාරය අද සජීවීව සාකච්ඡා කරමු. 💯 ⏰ අද පෙ.ව 9.00 ට 📍 YouTube Live https://youtube.com/live/sFf60ra5FB8?feature=share ✅ මිතුරන් දැනුවත් කරන්න ICT | භානුක ඒකනායක

විභාගයට පසුවත් හිනාවෙමු...😊 2026 A/L ICT රචනා ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙමු රචනා ප්‍රශ්නවලට ලකුණු අහිමි නොවී, නිවැරදි පිළිතුර
විභාගයට පසුවත් හිනාවෙමු...😊 2026 A/L ICT රචනා ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙමු රචනා ප්‍රශ්නවලට ලකුණු අහිමි නොවී, නිවැරදි පිළිතුරු ලියන ආකාරය අද සජීවීව සාකච්ඡා කරමු. 💯 ⏰ හෙට පෙ.ව 9.00 ට 📍 YouTube Live https://youtube.com/live/sFf60ra5FB8?feature=share ✅ මිතුරන් දැනුවත් කරන්න ICT | භානුක ඒකනායක

voice 01.ogg0.18 KB

📢 Exam එකට යන්න කලින් පහත පාඩම් කොටස් අනිවාර්යයෙන්ම නැවත බලලා යන්න! 📚💻 🔹 PHP – Data Select, OOP, Procedure/Method 🔹 Full Adder / Flip-Flop 🔹 Operating System – Process State Diagram, Mapping & Decimal Format 🔹 IP Address & Subnetting – නැවත Subnet වලට වෙන් කිරීම 🔹 Python – Flowchart, Loop තුළ If Conditions 🔹 File Handling 🔹 ER Diagram 🔹 Level 1 DFD 🔹 Encryption / Hashing / OSI Model 🔹 Agent Technology / Quantum Computer 🔹 Arduino – Auto Light / Auto Fan 🔹 CSS – Selectors / External CSS 🔹 System Development Life Cycle (SDLC) 🔹 Normalization Steps 💪 හොඳින් සූදානම් වෙලා විශ්වාසයෙන් Exam එකට මුහුණ දෙන්න. ICT | භානුක ඒකනායක

විශේෂ ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න සාකච්ඡාව හෙට උදේ 9 ට. මිතුරන් දැනුවත් කරන්න.