fa
Feedback
2026 AL ICT - Bhanuka Ekanayaka

2026 AL ICT - Bhanuka Ekanayaka

رفتن به کانال در Telegram
5 297
مشترکین
-224 ساعت
-187 روز
-930 روز
آرشیو پست ها
රොටරියේ වල නිල් කළා 💙
රොටරියේ වල නිල් කළා 💙

Arduino Practical Night Nugegoda 🤖 ‼️ ඕනෑම දරුවෙකුට අවශ්‍ය නම් තම මව /පියා / භාරකරු සමඟ පැමිණිය හැක. ඔවුනට සිටීමට වෙනම ස්ථානයක් සූදානම් කොට ඇත. ‼️ 🔵 සවස 6 සිට පසු දින උදෑසන 6 දක්වා පැවැත්වේ.. සවස 6 ට පෙර පැමිණ සිටින්න.. 🔵 වෙනත් මිතුරන් සමඟ පැමිණිය නොහැක. එක් ප්‍රවේශ පතකින් සහභාගී විය හැක්කේ එක දරුවෙකුට පමණි. 🔵 Register නොවූ සිසුන්ට සහභාගි විය නොහැක. 🔵 රාත්‍රී ආහාර වේල රැගෙන පැමිණිය යුතු අතර රාත්‍රී 10.30 රාත්‍රීz ආහාරය ගැනීමට අවස්ථාව ලබා දෙයි. 🔵 එමෙන්ම ඔබගේ වෙහෙස නිවා ගැනීම සඳහා කේක් සමඟ තේ, මාළු බනිස් සමඟ තේ සූදානම් කර ඇත. 🔵 ශාලාවට පැමිණි පසු කිසිවෙකුටත් පිටතට පැමිණිය නොහැකි අතර පසු දින උදෑසන 6 වෙනතුරු රැඳී සිටිය යුතුය. එමෙන්ම අතර මැද දී කිසිවෙකුටත් පැමිණිය නොහැකිය . 🔵 සියලුම දරුවන්ගේ බෑග් පරීක්ෂා කොට ශාලාව ඇතුළට ගන්නා අතර මේ සියල්ල සිදු කරන්නේ ඔබගේ යහපතට සහ වැඩසටහනේ සාර්ථකත්වය උදෙසායි. 🔵 හැකි සෑම සිසුවෙක්ම ලැප්ටොප් පරිගණකයක් සොයාගෙන පැමිණීමට උත්සාහ කරන්න. එසේ නොමැතිනම් ලැප්ටොප් පරිගණකයක් සතු ඔබේ යහලුවකු හෝ සම්බන්ධ කරගන්න . 🔵 Practical කිරීම සඳහා ඔබට Ardiuno කට්ටල හා Sensor රුපියල් ලක්ෂ හතක පමණ වටිනාකමින් යුත් උපකරණ ද ලබා දේ. 🔵 මූලික වයර් කෝඩ් අප විසින් සලසා දෙන අතර තම තමන්ගේ ලැප්ටොප් පරිගණකය සඳහා විදුලි බලය ලබා ගැනීම සඳහා වයර් කෝඩ් රැගෙන එන්න.

📢නුගේගොඩ රොටරි ආයතනයේ Robo Night සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන, තවමත් ලියාපදිංචි නොවූ සිසුන් පමණක් පහත Google Form එක අද රාත්‍රී 7.00ට පෙර සම්පූර්ණ කරන්න. ⚠️ දැනටමත් ලියාපදිංචි වී ඇති සිසුන් නැවත Form එක පිරවීම අවශ්‍ය නොවේ. 🔗 පහත Link එක භාවිතා කර ලියාපදිංචි වන්න. https://forms.gle/EfeeT3VMnRt9S9HS7 ICT | භානුක ඒකනායක

📢 Arduino Practical Night 2026 AL 📍ගුරුමඬල - කළුතර 📅 2026 ජූලි 08 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට කැමත
📢 Arduino Practical Night 2026 AL 📍ගුරුමඬල - කළුතර 📅 2026 ජූලි 08 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට කැමති සිසුන් රු. 1,000/= ලියාපදිංචි ගාස්තුව ගෙවා ජූලි 07 දිනට පෙර කළුතර ගුරුමඬල ආයතනයට පැමිණ ලියාපදිංචි විය යුතුය. ICT | භානුක ඒකනායක

📢 Arduino Practical Night 2026 AL 📍ගුරුමඬල - කළුතර 📅 2026 ජූලි 08 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට කැමත
📢 Arduino Practical Night 2026 AL 📍ගුරුමඬල - කළුතර 📅 2026 ජූලි 08 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට කැමති සිසුන් රු. 1,000/= ලියාපදිංචි ගාස්තුව ගෙවා ජූලි 02 දිනට පෙර කළුතර ගුරුමඬල ආයතනයට පැමිණ ලියාපදිංචි විය යුතුය. ICT | භානුක ඒකනායක

📢 Arduino Practical Night 2026 AL 📍රොටරි - නුගේගොඩ 📅 2026 ජූලි 03 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට කැමත
📢 Arduino Practical Night 2026 AL 📍රොටරි - නුගේගොඩ 📅 2026 ජූලි 03 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට කැමති සිසුන් රු. 1,000/= ලියාපදිංචි ගාස්තුව ගෙවා ජූලි 02 දිනට පෙර නුගේගොඩ රොටරි ආයතනයට පැමිණ ලියාපදිංචි විය යුතුය. ICT | භානුක ඒකනායක

උසස් පෙළ COMMERCE | ARTS කරන නුගේගොඩ දූ පුතුන් වෙනුවෙන්ම පැවැත්වෙන සුවිශේෂී ICT පන්තිය...! 🎓💻✨ සාමාන්‍ය පෙළ (O/L) නිමා කරලා
උසස් පෙළ COMMERCE | ARTS කරන නුගේගොඩ දූ පුතුන් වෙනුවෙන්ම පැවැත්වෙන සුවිශේෂී ICT පන්තිය...! 🎓💻✨ සාමාන්‍ය පෙළ (O/L) නිමා කරලා, වාණිජ (Commerce) හෝ කලා (Arts) විෂය ධාරාවන්ගෙන් උසස් පෙළ හදාරමින් අනාගත තාක්ෂණික ලෝකය ජයගන්න සිහින දකින නුගේගොඩ ආදරණීය දූ පුතුන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ 2028 ICT පන්ති ආරම්භය මෙන්න! 🚀🔥 වාණිජ සහ කලා විෂයන් සමඟ තෝරාගත හැකි හොඳම සහ වටිනාම 3 වැනි විෂය ICT විතරමයි. නිවැරදිම මඟපෙන්වීම තුළින් "Perfect Student" කෙනෙක් වෙන්න අදම එක්වන්න! 👑👔🎯 📅 නුගේගොඩ පන්ති කාලසටහන - SASIP: 📍ජූලි 02 (බ්‍රහස්පතින්දා): ප.ව. 3.00 - 5.00 🔥 REGISTER NOW! අනාගතය නිවැරදිව දකින්න, සැබෑ ජයග්‍රාහකයෙකු වෙන්න නුගේගොඩ SASIP එකටම එන්න... 🏆💎 ✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න.. ▶️ Telegram - https://t.me/beict2028 ▶️ WhatsApp - https://chat.whatsapp.com/LRbj4zOr95fCq2PNoBff7T 📞 වැඩි විස්තර සඳහා (Hotline): 070 100 7003

📢 හෙට (01) දින නුගේගොඩ රොටරි ආයතනයේ 2026 A/L ICT පන්ති කාලසටහන පහත පරිදි වේ. 🕘 පෙ.ව. 9.45 – 11.45 📘 Systel – SLDC Tute එක රැගෙන පන්තියට සහභාගී වන්න. 📝 2026 Full Paper 04 🕛 ප.ව. 12.15 – 5.15 Full Paper සඳහා රු. 300.00 ක මුදලක් අය කෙරේ. 📌 විශේෂ දැනුම්දීම: ජූලි මාසයේ Theory Revision සඳහා පන්ති දෙකක් නොපැවැත්වෙන අතර, එක් පන්තියක් පමණක් පැවැත්වේ. ජූලි මාසයේ පන්ති ගාස්තුව: රු. 3,500/= ICT | භානුක ඒකනායක

2028 උසස් පෙළ (A/L) ICT සිහිනය ඉහළින්ම දිනන්න... ජූලි මාසයේ දැවැන්තම ඇරඹුම මෙන්න...! 🎓💻✨ සාමාන්‍ය පෙළ (O/L) ප්‍රතිඵලවලින් පස්සේ, උසස් පෙළින් ලංකාවම ජයගන්න බලාපොරොත්තු වන ආදරණීය දූ පුතුන් වෙනුවෙන් ආරම්භ වන 2028 ICT දෙවැනි කණ්ඩායමේ (2nd Group) පන්ති කාලසටහන දැන් සූදානම්! 🚀🔥 ▪️ජූලි 02 (බ්‍රහස්පතින්දා): පෙ.ව. 11.30 - 1.30 📍 නව මොන්ටානා - ගම්පහ (0777 652 944) ▪️ජූලි 04 (සෙනසුරාදා): ප.ව. 3.30 - 5.30 📍 නව මොන්ටානා - ගම්පහ (0777 652 944) ▪️ජූලි 04 (සෙනසුරාදා): පෙ.ව. 8.00 - 10.00 📍 පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල (077 225 4544) ▪️ජූලි 05 (ඉරිදා): පෙ.ව. 10.30 - 12.30 📍 සිසුල්කා - රත්නපුර (077 652 0807) ▪️ජූලි 08 (බදාදා): පෙ.ව. 8.00 - 10.00 📍 රොටරි - නුගේගොඩ (071 8935 954) ▪️ජූලි 05 (ඉරිදා): රාත්‍රී 8.00 - 10.00 💻 Online - ලංකාවටම (070 100 7003) 🔥 REGISTER NOW! අනාගත තාක්ෂණ ලෝකයේ සැබෑ ජයග්‍රාහකයෙකු වෙන්න මේ නිවැරදිම පාරෙන් එන්න... 🏆💎 ✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න.. ▶️ Telegram - https://t.me/beict2028 ▶️ WhatsApp - https://chat.whatsapp.com/LRbj4zOr95fCq2PNoBff7T 📞 වැඩි විස්තර සඳහා: 070 100 7003

📢 හෙට (01) දින නුගේගොඩ රොටරි ආයතනයේ 2026 Revision Class නොපැවැත්වෙන අතර Full Paper 04 පැවැත්වේ. ⏰ පෙ.ව. 8.30 – 1.30 රු. 300ක මුදලක් අය කෙරේ. ICT | භානුක ඒකනායක

Lyceum මිහිඳු මහා පෙරහැර හැඩකළ මගේ පුංචි නිලමේ තුමා...! 👑 උඩරට අභිමානයෙන් බැබළුණු මොහොතක්...! 🌸✨🔥 https://www.facebook.com
Lyceum මිහිඳු මහා පෙරහැර හැඩකළ මගේ පුංචි නිලමේ තුමා...! 👑 උඩරට අභිමානයෙන් බැබළුණු මොහොතක්...! 🌸✨🔥 https://www.facebook.com/share/r/1BVG2J5FAz/

Arduino Practical Night Gampaha   🤖 ‼️ ඕනෑම දරුවෙකුට අවශ්‍ය නම් තම මව /පියා / භාරකරු සමඟ පැමිණිය හැක. ඔවුනට සිටීමට වෙනම ස්ථානයක් සූදානම් කොට ඇත. ‼️ 🔵 සවස 6 සිට පසු දින උදෑසන 6 දක්වා පැවැත්වේ.. සවස 6 ට පෙර පැමිණ සිටින්න.. 🔵 වෙනත් මිතුරන් සමඟ පැමිණිය නොහැක. එක් ප්‍රවේශ පතකින් සහභාගී විය හැක්කේ එක දරුවෙකුට පමණි. 🔵 Register නොවූ සිසුන්ට සහභාගි විය නොහැක. 🔵 රාත්‍රී ආහාර වේල රැගෙන පැමිණිය යුතු අතර රාත්‍රී 10.30 රාත්‍රී ආහාරය ගැනීමට අවස්ථාව ලබා දෙයි. 🔵 එමෙන්ම ඔබගේ වෙහෙස නිවා ගැනීම සඳහා කේක් සමඟ තේ, මාළු බනිස් සමඟ තේ සූදානම් කර ඇත. 🔵 ශාලාවට පැමිණි පසු කිසිවෙකුටත් පිටතට පැමිණිය නොහැකි අතර පසු දින උදෑසන 6 වෙනතුරු රැඳී සිටිය යුතුය. එමෙන්ම අතර මැද දී කිසිවෙකුටත් පැමිණිය නොහැකිය . 🔵 සියලුම දරුවන්ගේ බෑග් පරීක්ෂා කොට ශාලාව ඇතුළට ගන්නා අතර මේ සියල්ල සිදු කරන්නේ ඔබගේ යහපතට සහ වැඩසටහනේ සාර්ථකත්වය උදෙසායි. 🔵 හැකි සෑම සිසුවෙක්ම ලැප්ටොප් පරිගණකයක් සොයාගෙන පැමිණීමට උත්සාහ කරන්න. එසේ නොමැතිනම් ලැප්ටොප් පරිගණකයක් සතු ඔබේ යහලුවකු හෝ සම්බන්ධ කරගන්න . 🔵 Practical කිරීම සඳහා ඔබට Ardiuno කට්ටල හා Sensor රුපියල් ලක්ෂ හතක පමණ වටිනාකමින් යුත් උපකරණ ද ලබා දේ. 🔵 මූලික වයර් කෝඩ් අප විසින් සලසා දෙන අතර තම තමන්ගේ ලැප්ටොප් පරිගණකය සඳහා විදුලි බලය ලබා ගැනීම සඳහා වයර් කෝඩ් රැගෙන එන්න.

📢 බොහෝ සිසුන්ගේ දැඩි ඉල්ලීම මත ගම්පහ නව මොන්ටානා ආයතනයේ Robo Night සඳහා ලියාපදිංචි වීම හෙට උදෑසන 9.00 දක්වා දීර්ඝ කර ඇත. තවමත් ලියාපදිංචි නොවූ සිසුන් හැකි ඉක්මනින් පහත Google Form එක සම්පූර්ණ කර ලියාපදිංචි වන්න. ⚠️ දැනටමත් ලියාපදිංචි වී ඇති සිසුන් නැවත Form එක පිරවීම අවශ්‍ය නොවේ. 🔗 පහත Link එක භාවිතා කර ලියාපදිංචි වන්න. https://forms.gle/qrScnY3ihiw8cJWTA ICT | භානුක ඒකනායක

📢ගම්පහ නව මොන්ටානා ආයතනයේ Robo Night සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන, තවමත් ලියාපදිංචි නොවූ සිසුන් පමණක් පහත Google Form එක අද රාත්‍රී 7.00ට පෙර සම්පූර්ණ කරන්න. ⚠️ දැනටමත් ලියාපදිංචි වී ඇති සිසුන් නැවත Form එක පිරවීම අවශ්‍ය නොවේ. 🔗 පහත Link එක භාවිතා කර ලියාපදිංචි වන්න. https://forms.gle/ZX18NmjYqnRuwmXn7 ICT | භානුක ඒකනායක

Arduino Practical Night Kurunegala   🤖 ‼️ ඕනෑම දරුවෙකුට අවශ්‍ය නම් තම මව /පියා / භාරකරු සමඟ පැමිණිය හැක. ඔවුනට සිටීමට වෙනම ස්ථානයක් සූදානම් කොට ඇත. ‼️ 🔵 සවස 6 සිට පසු දින උදෑසන 6 දක්වා පැවැත්වේ.. සවස 6 ට පෙර පැමිණ සිටින්න.. 🔵 වෙනත් මිතුරන් සමඟ පැමිණිය නොහැක. එක් ප්‍රවේශ පතකින් සහභාගී විය හැක්කේ එක දරුවෙකුට පමණි. 🔵 Register නොවූ සිසුන්ට සහභාගි විය නොහැක. 🔵 රාත්‍රී ආහාර වේල රැගෙන පැමිණිය යුතු අතර රාත්‍රී 10.30 රාත්‍රී ආහාරය ගැනීමට අවස්ථාව ලබා දෙයි. 🔵 එමෙන්ම ඔබගේ වෙහෙස නිවා ගැනීම සඳහා කේක් සමඟ තේ, මාළු බනිස් සමඟ තේ සූදානම් කර ඇත. 🔵 ශාලාවට පැමිණි පසු කිසිවෙකුටත් පිටතට පැමිණිය නොහැකි අතර පසු දින උදෑසන 6 වෙනතුරු රැඳී සිටිය යුතුය. එමෙන්ම අතර මැද දී කිසිවෙකුටත් පැමිණිය නොහැකිය . 🔵 සියලුම දරුවන්ගේ බෑග් පරීක්ෂා කොට ශාලාව ඇතුළට ගන්නා අතර මේ සියල්ල සිදු කරන්නේ ඔබගේ යහපතට සහ වැඩසටහනේ සාර්ථකත්වය උදෙසායි. 🔵 හැකි සෑම සිසුවෙක්ම ලැප්ටොප් පරිගණකයක් සොයාගෙන පැමිණීමට උත්සාහ කරන්න. එසේ නොමැතිනම් ලැප්ටොප් පරිගණකයක් සතු ඔබේ යහලුවකු හෝ සම්බන්ධ කරගන්න . 🔵 Practical කිරීම සඳහා ඔබට Ardiuno කට්ටල හා Sensor රුපියල් ලක්ෂ හතක පමණ වටිනාකමින් යුත් උපකරණ ද ලබා දේ. 🔵 මූලික වයර් කෝඩ් අප විසින් සලසා දෙන අතර තම තමන්ගේ ලැප්ටොප් පරිගණකය සඳහා විදුලි බලය ලබා ගැනීම සඳහා වයර් කෝඩ් රැගෙන එන්න.