ar
Feedback
2028 AL ICT - Bhanuka Ekanayaka

2028 AL ICT - Bhanuka Ekanayaka

الذهاب إلى القناة على Telegram
937
المشتركون
+1424 ساعات
+707 أيام
+14230 أيام

جاري تحميل البيانات...

القنوات المماثلة
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
يوليو '26
يوليو '26
+106
في 13 قنوات
يونيو '26
+88
في 14 قنوات
Get PRO
مايو '26
+92
في 13 قنوات
Get PRO
أبريل '26
+201
في 17 قنوات
Get PRO
مارس '26
+532
في 4 قنوات
التاريخ
نمو المشتركين
الإشارات
القنوات
13 يوليو+7
12 يوليو+14
11 يوليو+12
10 يوليو+30
09 يوليو+6
08 يوليو+7
07 يوليو+2
06 يوليو+4
05 يوليو+2
04 يوليو+6
03 يوليو+5
02 يوليو+4
01 يوليو+7
منشورات القناة
ප්‍රතිඵල අවැසි දරුවන්ට පමණි..🔥 2028 | ICT අලුත්ම කණ්ඩායමක් අලුත්ම තැනක.💫 ගම්පහ - නැණික්.📌 🔰Day - 02. හෙට ජූලි 13 සදුදා ප.
ප්‍රතිඵල අවැසි දරුවන්ට පමණි..🔥 2028 | ICT අලුත්ම කණ්ඩායමක් අලුත්ම තැනක.💫 ගම්පහ - නැණික්.📌 🔰Day - 02. හෙට ජූලි 13 සදුදා ප.ව.3.30 - 5.30.⏰ අලුතින් සම්බන්ධ වන සියලුම දරුවන්ට ප්‍රවේශය නොමිලේ.. Free Entrance. මෙම පන්තිය අතර මැද දි ඔයාව අතරමං වෙන්නෙ නැති,උස්ස පෙළ ප්‍රතිඵලයට පූර්ණ වගකීමක් සහතික කරදෙන ICT පන්තියකි. පසුගිය උසස් පෙළ විභාගයේ ICT පන්තියක් සතු ලංකාවෙ හොදම ප්‍රතිඵලය,වාචිකව මෙන්ම ලිඛිතවද ඔප්පු කර පෙන්වූ එකම ICT පන්තිය මෙයයි. එන්න මුල ඉදලම අපි පටන්ගමු.💯 💠Join Our whatsapp group. 👉https://chat.whatsapp.com/DZueeU2apne6yL9dO3asHi විමසීම්. ☎️0716806075 - whatsapp 0332227906 - call ~ නැණික් - ගම්පහ.~

2
ගම්පහ ස්ථිර පන්ති කාලසටහන - නව මොන්ටානා ජූලි 11 (සෙනසුරාදා ): ප.ව. 3.30 - 5.30 REGISTER NOW! අනාගත තාක්ෂණ ලෝකයේ සැබෑ ජයග්‍රාහ
ගම්පහ ස්ථිර පන්ති කාලසටහන - නව මොන්ටානා ජූලි 11 (සෙනසුරාදා ): ප.ව. 3.30 - 5.30 REGISTER NOW! අනාගත තාක්ෂණ ලෝකයේ සැබෑ ජයග්‍රාහකයෙකු වෙන්න හොරණින්ම එන්න නිවැරදිම පාරට... වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න.. Telegram - https://t.me/beict2028 WhatsApp - https://chat.whatsapp.com/LRbj4zOr95fCq2PNoBff7T විමසීම් (Voice): 0777652944 වැඩි විස්තර සඳහා: 070 100 7003
228
3
New Montana - Gampaha HTML Practical Time Table 2028 නව කණ්ඩායම 📅 7/11 සෙනසුරාදා ⏰ 8.30 - 10.30 - Group 1 ⏰ 10.30 - 12.30 - Group 2 📆 7/12 ඉරිදා ⏰ 8.00 - 10.00 - Group 3 ⏰ 10.00 - 12.00 - Group 4 ⏰ 1.00 - 3.00 - Group 5 ⏰ 3.00 - 5.00 - Group 6 2028 පැරණි කණ්ඩායම 📆 7/14 අඟහරුවාදා ⏰2.00 - 4.00 - Group 1 ⏰4.00 - 6.00 - Group 2
243
4
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://www
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://www.facebook.com/share/p/17ovQZQ7LU/
2 102
5
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://www
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://www.facebook.com/share/p/1m3ynCiutU/
2 009
6
හොරණ | දෙවන දවස 2028 A/L ජූලි මාසයේ දැවැන්තම ඇරඹුම...! සාමාන්‍ය පෙළ (O/L) කඩඉම නිමා කරලා, උසස් පෙළින් ලංකාවම ජයගන්න බලාපොරොත්
හොරණ | දෙවන දවස 2028 A/L ජූලි මාසයේ දැවැන්තම ඇරඹුම...! සාමාන්‍ය පෙළ (O/L) කඩඉම නිමා කරලා, උසස් පෙළින් ලංකාවම ජයගන්න බලාපොරොත්තු වන හොරණ ආදරණීය දූ පුතුන් වෙනුවෙන් ආරම්භ වන 2028 ICT දෙවැනි කණ්ඩායමේ (2nd Group) පන්ති කාලසටහන සූදානම්! "Perfect Student" කෙනෙක් වෙන්න, හොරණටම වෙන්වුණු මේ විශේෂ පන්තිය සඳහා ඔබේ ආසනය අදම වෙන් කරගන්න. හොරණ පන්ති කාලසටහන - සියෝන් ඔපෙරා ජූලි 12 (ඉරිදා): ප.ව. 2.15 - 4.15 REGISTER NOW! අනාගත තාක්ෂණ ලෝකයේ සැබෑ ජයග්‍රාහකයෙකු වෙන්න හොරණින්ම එන්න නිවැරදිම පාරට... වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න.. Telegram - https://t.me/beict2028 WhatsApp - https://chat.whatsapp.com/LRbj4zOr95fCq2PNoBff7T විමසීම් (Voice): 070 680 2 680 වැඩි විස්තර සඳහා: 070 100 7003
293
7
Battle of the Coders 2026 🏅🎬 කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනාංශයේ (UCSC) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක පී
Battle of the Coders 2026 🏅🎬 කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනාංශයේ (UCSC) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ ශිෂ්‍ය සංගම් එක්ව මෙහෙයවූ "Battle of the Coders" තරඟාවලියේ සාර්ථක නිමාව සනිටුහන් කළ සුන්දර මතකයන් මෙන්න! 💻🏏✨ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යායතනයේ (UCSC) ආදි විද්‍යාර්ථියෙකු ලෙස, අධ්‍යයන කටයුතුවලට පමණක් සීමා නොවී, අපේම සරසවි දූ පුතුන්ගේ ක්‍රීඩා පෞරුෂය සහ එකමුතුකම දිරිගැන්වීම වෙනුවෙන් හැමදාමත් පෙරමුණ ගැනීම මා ලබන විශාල සතුටකි. 🎓 බිහිවන නව පරපුරට ශක්තියක් වෙමින් මෙම සුවිශේෂී තරඟාවලියේ Gold Sponsor මෙන්ම නිල ටී-ෂර්ට් අනුග්‍රාහකයා (Official T-Shirt Sponsor) ලෙස දායක වීමට Smart ICT - Bhanuka Ekanayaka අපට හැකිවිය! 👕💎🚀 එදින පැවති අධික කාර්යබහුලත්වය හේතුවෙන් මෙම අභිමානවත් උත්සව සභාවට පෞද්ගලිකව සහභාගී වීමට නොහැකි වූ අතර, ඒ පිළිබඳව මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමි. 🤝❤️ තරඟාවලිය සාර්ථක කරගැනීමට දිවා රෑ කැපවූ සංවිධායක මණ්ඩලයට සහ ජයග්‍රහණයේ කිරුළු පැළඳි සියලුම කණ්ඩායම්වලට අපගේ උණුසුම් සුබපතුම්! 🏆🥇🌟 https://web.facebook.com/share/r/1BRj6ZpCkZ/
1 930
8
රත්නපුර | දෙවන දවස 🔥 2028 A/L ජූලි මාසයේ දැවැන්තම ඇරඹුම...! 💻✨ සාමාන්‍ය පෙළ (O/L) කඩඉම නිමා කරලා, උසස් පෙළින් ලංකාවම ජයගන්න
රත්නපුර | දෙවන දවස 🔥 2028 A/L ජූලි මාසයේ දැවැන්තම ඇරඹුම...! 💻✨ සාමාන්‍ය පෙළ (O/L) කඩඉම නිමා කරලා, උසස් පෙළින් ලංකාවම ජයගන්න බලාපොරොත්තු වන රත්නපුර ආදරණීය දූ පුතුන් වෙනුවෙන් ආරම්භ වන 2028 ICT දෙවැනි කණ්ඩායමේ (2nd Group) පන්ති කාලසටහන සූදානම්! 🚀🔥 "Perfect Student" කෙනෙක් වෙන්න, රත්නපුරයටම වෙන්වුණු මේ විශේෂ පන්තිය සඳහා ඔබේ ආසනය අදම වෙන් කරගන්න. 👑👔🎯 📅 රත්නපුර පන්ති කාලසටහන - සිසුල්කා 📍ජූලි 12 (ඉරිදා): පෙ.ව. 10.30 - 12.30 🔥 REGISTER NOW! අනාගත තාක්ෂණ ලෝකයේ සැබෑ ජයග්‍රාහකයෙකු වෙන්න රත්නපුරෙන්ම එන්න නිවැරදිම පාරට... 🏆💎 ✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න.. ▶️ Telegram - https://t.me/beict2028 ▶️ WhatsApp - https://chat.whatsapp.com/LRbj4zOr95fCq2PNoBff7T 📞 විමසීම් (Voice): 0712643509 📞 වැඩි විස්තර සඳහා: 070 100 7003
288
9
කුරුණෑගල | දෙවන දවස 🔥 2028 A/L ජූලි මාසයේ දැවැන්තම ඇරඹුම...! 💻✨ සාමාන්‍ය පෙළ (O/L) කඩඉම නිමා කරලා, උසස් පෙළින් ලංකාවම ජයගන්
කුරුණෑගල | දෙවන දවස 🔥 2028 A/L ජූලි මාසයේ දැවැන්තම ඇරඹුම...! 💻✨ සාමාන්‍ය පෙළ (O/L) කඩඉම නිමා කරලා, උසස් පෙළින් ලංකාවම ජයගන්න බලාපොරොත්තු වන කුරුණෑගල ආදරණීය දූ පුතුන් වෙනුවෙන් ආරම්භ වන 2028 ICT දෙවැනි කණ්ඩායමේ (2nd Group) පන්ති කාලසටහන සූදානම්! 🚀🔥 "Perfect Student" කෙනෙක් වෙන්න, කුරුණෑගලටම වෙන්වුණු මේ විශේෂ පන්තිය සඳහා ඔබේ ආසනය අදම වෙන් කරගන්න. 👑👔🎯 📅 කුරුණෑගල පන්ති කාලසටහන - පෙන්සිල් ඔපෙරා 📍ජූලි 11 (සෙනසුරාදා): පෙ.ව. 10.15 - 12.15 🔥 REGISTER NOW! අනාගත තාක්ෂණ ලෝකයේ සැබෑ ජයග්‍රාහකයෙකු වෙන්න කුරුණෑගලින්ම එන්න නිවැරදිම පාරට... 🏆💎 ✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න.. ▶️ Telegram - https://t.me/beict2028 ▶️ WhatsApp - https://chat.whatsapp.com/LRbj4zOr95fCq2PNoBff7T 📞 විමසීම් (Voice): 077 225 4544 📞 වැඩි විස්තර සඳහා: 070 100 7003
241
10
කළුතර | දෙවන දවස 🔥 2028 A/L ජූලි මාසයේ දැවැන්තම ඇරඹුම...! 🎓💻✨ සාමාන්‍ය පෙළ (O/L) කඩඉම නිමා කරලා, උසස් පෙළින් ලංකාවම ජයගන්න
කළුතර | දෙවන දවස 🔥 2028 A/L ජූලි මාසයේ දැවැන්තම ඇරඹුම...! 🎓💻✨ සාමාන්‍ය පෙළ (O/L) කඩඉම නිමා කරලා, උසස් පෙළින් ලංකාවම ජයගන්න බලාපොරොත්තු වන කළුතර ආදරණීය දූ පුතුන් වෙනුවෙන් ආරම්භ වන 2028 ICT දෙවැනි කණ්ඩායමේ (2nd Group) පන්ති කාලසටහන සූදානම්! 🚀🔥 "Perfect Student" කෙනෙක් වෙන්න, කළුතරටම වෙන්වුණු මේ විශේෂ පන්තිය සඳහා ඔබේ ආසනය අදම වෙන් කරගන්න. 👑👔🎯 📅 කළුතර පන්ති කාලසටහන - ගුරුමඬල 📍ජූලි 10 (සිකුරාදා): පෙ.ව. 8.00 - 10.00 🔥 REGISTER NOW! අනාගත තාක්ෂණ ලෝකයේ සැබෑ ජයග්‍රාහකයෙකු වෙන්න කළුතරින්ම එන්න නිවැරදිම පාරට... 🏆💎 ✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න.. ▶️ Telegram - https://t.me/beict2028 ▶️ WhatsApp - https://chat.whatsapp.com/LRbj4zOr95fCq2PNoBff7T 📞 විමසීම් (Voice): 07777 58004 📞 වැඩි විස්තර සඳහා: 070 100 7003
225
11
ගම්පහ | දෙවන දවස 2028 A/L ජූලි මාසයේ දැවැන්තම ඇරඹුම...! සාමාන්‍ය පෙළ (O/L) කඩඉම නිමා කරලා, උසස් පෙළින් ලංකාවම ජයගන්න බලාපොරොත
ගම්පහ | දෙවන දවස 2028 A/L ජූලි මාසයේ දැවැන්තම ඇරඹුම...! සාමාන්‍ය පෙළ (O/L) කඩඉම නිමා කරලා, උසස් පෙළින් ලංකාවම ජයගන්න බලාපොරොත්තු වන ගම්පහ ආදරණීය දූ පුතුන් වෙනුවෙන් ආරම්භ වන 2028 ICT දෙවැනි කණ්ඩායමේ (2nd Group) පන්ති කාලසටහන සූදානම්! "Perfect Student" කෙනෙක් වෙන්න, ගම්පහටම වෙන්වුණු මේ විශේෂ පන්ති දින දෙකෙන් ඔබට ගැළපෙනම දිනය අදම වෙන් කරගන්න. ගම්පහ පන්ති කාලසටහන - නව මොන්ටානා ජූලි 09 (බ්‍රහස්පතින්දා): පෙ.ව. 11.30 - 1.30 (කණ්ඩායම i) ජූලි 11 (සෙනසුරාදා): ප.ව. 3.30 - 5.30 (කණ්ඩායම ii) REGISTER NOW! අනාගත තාක්ෂණ ලෝකයේ සැබෑ ජයග්‍රාහකයෙකු වෙන්න ගම්පහින්ම එන්න නිවැරදිම පාරට... වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න.. Telegram - https://t.me/beict2028 WhatsApp - https://chat.whatsapp.com/LRbj4zOr95fCq2PNoBff7T විමසීම් (Voice): 0777 652 944 වැඩි විස්තර සඳහා: 070 100 7003
238
12
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://web
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://web.facebook.com/share/p/1BdtLcB63Z/
231
13
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://web
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://web.facebook.com/share/p/14gyhSTE3GX/
230
14
https://web.facebook.com/reel/36861664580114760/
https://web.facebook.com/reel/36861664580114760/
239
15
⛔ 2028 A/L වලට Technology කරනවා නම් මේ Post එක Skip කරන්න එපා! A/L වල Result එක තීරණය වෙන්නේ පළවෙනි දවසේ ඉඳන් හදාගන්න පදනමෙන්
⛔ 2028 A/L වලට Technology කරනවා නම් මේ Post එක Skip කරන්න එපා! A/L වල Result එක තීරණය වෙන්නේ පළවෙනි දවසේ ඉඳන් හදාගන්න පදනමෙන්. ඒ ශක්තිමත් පදනම ගොඩනඟන්න අද රාත්‍රී 8.30ට පළමු පන්තියෙන්ම එකතු වෙන්න. 🚀 📍 LIVE: https://www.youtube.com/live/-IhEPedK3I4?si=Eujo_gfOKM8avPjH 2028 A/L Technology කරන හැමෝම ලෑස්තිද? 🔥 📢 ඔයාගේ යාළුවන්ටත් Share කරන්න. අදම පළමු පියවර තියමු! 💙
256
16
📢 Arduino Practical Night 2026 AL 📍සියෝන් ඔපෙරා - හොරණ 📅 2026 ජූලි 19 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට
📢 Arduino Practical Night 2026 AL 📍සියෝන් ඔපෙරා - හොරණ 📅 2026 ජූලි 19 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට කැමති සිසුන් රු. 1,000/= ලියාපදිංචි ගාස්තුව ගෙවා ජූලි 18 දිනට පෙර හොරණ සියෝන් ඔපෙරා ආයතනයට පැමිණ ලියාපදිංචි විය යුතුය. ⚠️ මේ සඳහා ඔබටද සහභාගී විය හැක.  සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගැනේ. සහභාගී වීමට කැමති නම්, අදම ලියාපදිංචි වන්න! ICT | භානුක ඒකනායක
274
17
📢 Arduino Practical Night 2026 AL 📍ගුරුමඬල - කළුතර 📅 2026 ජූලි 15 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට කැමත
📢 Arduino Practical Night 2026 AL 📍ගුරුමඬල - කළුතර 📅 2026 ජූලි 15 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට කැමති සිසුන් රු. 1,000/= ලියාපදිංචි ගාස්තුව ගෙවා ජූලි 14 දිනට පෙර කළුතර ගුරුමඬල ආයතනයට පැමිණ ලියාපදිංචි විය යුතුය. ⚠️ මේ සඳහා ඔබටද සහභාගී විය හැක.  සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගැනේ. සහභාගී වීමට කැමති නම්, අදම ලියාපදිංචි වන්න! ICT | භානුක ඒකනායක
282
18
ශක්තිමත් ගමනකට අත්නොහැරෙන බැඳීම.. ❤️ ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය... 2028 THEORY අලුතින් ම ඇරඹෙන නව කණ්ඩායම (මෙම පන්තිය සඳහා දැනට සම්බන්ධ වන සිසුන් සම්බන්ධ විය යුතු නැත.මෙය අලුතින් ම ආරම්භ කරන නව කණ්ඩායමකි.) 🔵 ආරම්භක සම්මන්ත්‍රණය ලංකාවටම නොමිලේ 🔵 ඕනෑම සිසුවෙකුට Zoom හා Youtube ඔස්සේ සජීවීව සහභාගී විය හැක. ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව 2028 ICT Online ලෙස සඳහන් කර 070 6 330 330 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. Zoom Link : https://zoom.us/j/91329982481... Youtube Link : https://youtube.com/live/S1aj919INk8?feature=share More Details : https://chat.whatsapp.com/Kb6VZNSPNPTF6ROCuU7T0M ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව. ICT | භානුක ඒකනායක
331
19
لا يوجد نص...
318
20
රොටරියේ වල නිල් කළා 💙
රොටරියේ වල නිල් කළා 💙
387