5 288
المشتركون
-1024 ساعات
-677 أيام
-7530 أيام
جاري تحميل البيانات...
القنوات المماثلة
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
سبتمبر '26
سبتمبر '26
+1
في 0 قنوات
أغسطس '26
+131
في 14 قنوات
Get PRO
يوليو '26
+135
في 10 قنوات
Get PRO
يونيو '26
+103
في 13 قنوات
Get PRO
مايو '26
+147
في 2 قنوات
Get PRO
أبريل '26
+209
في 6 قنوات
Get PRO
مارس '26
+205
في 4 قنوات
Get PRO
فبراير '26
+129
في 4 قنوات
Get PRO
يناير '26
+277
في 13 قنوات
Get PRO
ديسمبر '25
+133
في 1 قنوات
Get PRO
نوفمبر '25
+284
في 11 قنوات
Get PRO
أكتوبر '25
+164
في 12 قنوات
Get PRO
سبتمبر '25
+145
في 7 قنوات
Get PRO
أغسطس '25
+247
في 2 قنوات
Get PRO
يوليو '25
+170
في 20 قنوات
Get PRO
يونيو '25
+127
في 23 قنوات
Get PRO
مايو '25
+182
في 28 قنوات
Get PRO
أبريل '25
+149
في 22 قنوات
Get PRO
مارس '25
+154
في 22 قنوات
Get PRO
فبراير '25
+140
في 21 قنوات
Get PRO
يناير '25
+174
في 21 قنوات
Get PRO
ديسمبر '24
+258
في 20 قنوات
Get PRO
نوفمبر '24
+340
في 28 قنوات
Get PRO
أكتوبر '24
+550
في 29 قنوات
Get PRO
سبتمبر '24
+159
في 3 قنوات
Get PRO
أغسطس '24
+290
في 21 قنوات
Get PRO
يوليو '24
+2 337
في 22 قنوات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 04 سبتمبر | 0 | |||
| 03 سبتمبر | +1 | |||
| 02 سبتمبر | 0 | |||
| 01 سبتمبر | 0 |
منشورات القناة
2026 A/L ICT ගමන අදින් අවසන්...! 💻🎉
ICT Exam එක කොහොමද? ලේසි නේද?
අපේ පන්තියේදී උගන්වාපු, සාකච්ඡා කරපු සහ නැවත නැවත අවධානය යොමු කරපු කරුණු Exam එකට ආවා නේද? 💯🔥
ඒ වගේම APS Papers වල කරපු ප්‍රශ්න සහ ඒ ආකාරයේ ප්‍රශ්න Exam එකේදී තිබුණා නේද?
ROBO NIGHT එක කොච්චර වටිනවද කියලා දැන් තමයි තේරෙන්නේ! 😍
Theory විතරක් නෙවෙයි, Practical දැනුමත් Exam එකේදී කොච්චර වැදගත්ද කියලා ඔයාලට තේරෙන්න ඇති..
ඔයාලට හිතෙන විදිහට Exam එක ගැන සහ අපේ Class එකෙන් ලැබුණු උදව් ගැන පොඩි අදහසක් අපිට එවන්න. ❤️
ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා. 🥹
ඔබගේ අදහස් 070 100 7003 වෙත WhatsApp Message එකක් එවන්න. 😊
ඔබ සැමගේ ඉදිරි ගමනට සුභ පැතුම්! ❤️
ICT | භානුක ඒකනායක
| 2 | 🔴ආරම්භ වී ඇත ඉක්මනින් සම්බන්ධ වන්න.....
විභාගයට පසුවත් හිනාවෙමු...😊
2026 A/L ICT රචනා ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙමු
රචනා ප්‍රශ්නවලට ලකුණු අහිමි නොවී, නිවැරදි පිළිතුරු ලියන ආකාරය අද සජීවීව සාකච්ඡා කරමු. 💯
⏰ අද පෙ.ව 9.00 ට
📍 YouTube Live
https://youtube.com/live/sFf60ra5FB8?feature=share
✅ මිතුරන් දැනුවත් කරන්න
ICT | භානුක ඒකනායක | 1 127 |
| 3 | විභාගයට පසුවත් හිනාවෙමු...😊
2026 A/L ICT රචනා ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙමු
රචනා ප්‍රශ්නවලට ලකුණු අහිමි නොවී, නිවැරදි පිළිතුරු ලියන ආකාරය අද සජීවීව සාකච්ඡා කරමු. 💯
⏰ අද පෙ.ව 9.00 ට
📍 YouTube Live
https://youtube.com/live/sFf60ra5FB8?feature=share
✅ මිතුරන් දැනුවත් කරන්න
ICT | භානුක ඒකනායක | 1 095 |
| 4 | විභාගයට පසුවත් හිනාවෙමු...😊
2026 A/L ICT රචනා ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙමු
රචනා ප්‍රශ්නවලට ලකුණු අහිමි නොවී, නිවැරදි පිළිතුරු ලියන ආකාරය අද සජීවීව සාකච්ඡා කරමු. 💯
⏰ හෙට පෙ.ව 9.00 ට
📍 YouTube Live
https://youtube.com/live/sFf60ra5FB8?feature=share
✅ මිතුරන් දැනුවත් කරන්න
ICT | භානුක ඒකනායක | 1 105 |
| 5 | voice 01.ogg | 1 046 |
| 6 | 📢 Exam එකට යන්න කලින් පහත පාඩම් කොටස් අනිවාර්යයෙන්ම නැවත බලලා යන්න! 📚💻
🔹 PHP – Data Select, OOP, Procedure/Method
🔹 Full Adder / Flip-Flop
🔹 Operating System – Process State Diagram, Mapping & Decimal Format
🔹 IP Address & Subnetting – නැවත Subnet වලට වෙන් කිරීම
🔹 Python – Flowchart, Loop තුළ If Conditions
🔹 File Handling
🔹 ER Diagram
🔹 Level 1 DFD
🔹 Encryption / Hashing / OSI Model
🔹 Agent Technology / Quantum Computer
🔹 Arduino – Auto Light / Auto Fan
🔹 CSS – Selectors / External CSS
🔹 System Development Life Cycle (SDLC)
🔹 Normalization Steps
💪 හොඳින් සූදානම් වෙලා විශ්වාසයෙන් Exam එකට මුහුණ දෙන්න.
ICT | භානුක ඒකනායක | 1 127 |
| 7 | විශේෂ ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න සාකච්ඡාව හෙට උදේ 9 ට.
මිතුරන් දැනුවත් කරන්න. | 1 082 |
| 8 | رسالة صوتية | 1 451 |
| 9 | 🚀2025 A/L ICT බහුවරණ ප්‍රශ්න පත්‍රය විවරණ සහිතව සාකච්ඡාව | Day - 02
⏰ දැන් ආරම්භ වී ඇත. ඉක්මනින් සම්බන්ධ වන්න.....
https://www.youtube.com/live/cD6IPlq9hA0?si=RQLKd5m29cB-PnIV
✅ මිතුරන් දැනුවත් කරන්න!
ICT | භානුක ඒකනායක | 1 696 |
| 10 | 🚀2025 A/L ICT බහුවරණ ප්‍රශ්න පත්‍රය විවරණ සහිතව සාකච්ඡාව
🕑 අද රාත්‍රී 9.30ට ආරම්භ වේ.
https://www.youtube.com/live/cD6IPlq9hA0?si=RQLKd5m29cB-PnIV
✅ මිතුරන් දැනුවත් කරන්න!
ICT | භානුක ඒකනායක | 1 495 |
| 11 | 🚀2025 A/L ICT බහුවරණ ප්‍රශ්න පත්‍රය විවරණ සහිතව සාකච්ඡාව
2026 A/L ICT විභාගයට පෙනී සිටින ඔබ වෙනුවෙන්, විභාගයට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය මඟපෙන්වීම සමඟින් විශේෂ සාකච්ඡාවක්! 💻📚
🕑 අද රාත්‍ර්‍රී 8.00 සිට
📺 Online | YouTube ඔස්සේ
https://www.youtube.com/live/cD6IPlq9hA0?si=RQLKd5m29cB-PnIV
විභාගයට පෙර ඔබේ දැනුම තවත් ශක්තිමත් කරගන්න මේ අවස්ථාව අතපසු නොකරන්න! 🔥
✅ මිතුරන් දැනුවත් කරන්න!
ICT | භානුක ඒකනායක | 1 415 |
| 12 | 🚀2025 A/L ICT බහුවරණ ප්‍රශ්න පත්‍රය විවරණ සහිතව සාකච්ඡාව
2026 A/L ICT විභාගයට පෙනී සිටින ඔබ වෙනුවෙන්, විභාගයට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය මඟපෙන්වීම සමඟින් විශේෂ සාකච්ඡාවක්! 💻📚
🕑 අද ප.ව. 2.00 සිට
📺 Online | YouTube ඔස්සේ
https://youtube.com/live/4kgH6OMt-Wc?feature=share
විභාගයට පෙර ඔබේ දැනුම තවත් ශක්තිමත් කරගන්න මේ අවස්ථාව අතපසු නොකරන්න! 🔥
✅ මිතුරන් දැනුවත් කරන්න!
ICT | භානුක ඒකනායක | 1 415 |
| 13 | 📚 2024 A/L ICT බහුවරණ ප්‍රශ්න පත්‍රය විවරණ සහිතව සාකච්ඡා කරන වැඩසටහන නැරඹීමට :
https://youtube.com/playlist?list=PL-Gzh7XTiImgx6ESTux1micJG16gTHK-E&si=XwWWKZGzqegsX8C9 | 1 401 |
| 14 | 🚀2025 A/L ICT බහුවරණ ප්‍රශ්න පත්‍රය විවරණ සහිතව සාකච්ඡාව
2026 A/L ICT විභාගයට පෙනී සිටින ඔබ වෙනුවෙන්, විභාගයට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය මඟපෙන්වීම සමඟින් විශේෂ සාකච්ඡාවක්! 💻📚
🕑 අද ප.ව. 2.00 සිට
📺 Online | YouTube ඔස්සේ
https://www.youtube.com/@BhanukaEkanayaka
විභාගයට පෙර ඔබේ දැනුම තවත් ශක්තිමත් කරගන්න මේ අවස්ථාව අතපසු නොකරන්න! 🔥
✅ මිතුරන් දැනුවත් කරන්න!
ICT | භානුක ඒකනායක | 1 521 |
| 15 | 2026 Networking Tute.pdf | 1 412 |
| 16 | 📢 2026 A/L ICT 💻 Structured Kit Discussion – Day 08 සමඟ Networking Lesson Discussion
⏰ දැන් ආරම්භ වී ඇත.ඉක්මනින් සම්බන්ධ වන්න.....
https://youtube.com/live/B2L5ikAIFzE?feature=share
✅ මිතුරන් දැනුවත් කරන්න.
ICT | භානුක ඒකනායක | 1 532 |
| 17 | 📢 2026 A/L ICT 💻 Structured Kit Discussion – Day 08 සමඟ Networking Lesson Discussion
⚠️ අද රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව රාත්‍රී 8.00ට ආරම්භ වේ.
⏰ නව වේලාව – අද රාත්‍රී 8.00ට
✅ ඔබේ මිතුරන්වත් දැනුවත් කරන්න!
ICT | භානුක ඒකනායක | 1 300 |
| 18 | 📢 2026 A/L ICT 💻 Structured Kit Discussion – Day 08 සමඟ Networking Lesson Discussion
⚠️ අද රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව රාත්‍රී 8.00ට ආරම්භ වේ.
⏰ නව වේලාව – අද රාත්‍රී 8.00ට 🔴
✅ ඔබේ මිතුරන්වත් දැනුවත් කරන්න!
ICT | භානුක ඒකනායක | 1 |
| 19 | 2026 A/L ICT 💻
📚 Structured Kit Discussion – Day 08 සමඟ
🌐 Networking Lesson Discussion අද රාත්‍රී පැවැත්වේ!
⏰ අද රාත්‍රී 7.00ට
📍 YouTube Live
🔴 Live එකට සම්බන්ධ වීමට:
https://youtube.com/live/B2L5ikAIFzE?feature=share
✅ ඔබේ මිතුරන්වත් දැනුවත් කරන්න!
ICT | භානුක ඒකනායක | 1 481 |
| 20 | 🔰 2026 AL ICT
Python පාඩමට අදාලව Recording Videos 💻
▶️ Day 01
https://youtu.be/lE_3t7bxxzs?si=zmDo_uVqPO5gsQi7
▶️ Day 02
https://youtu.be/a1Us1l_j8mY?si=B6ohnL-FAhRv7QVg
▶️ Day 03
https://youtu.be/HotITbttoS8?si=YvjfEf1rF3_Aeetd
▶️ Day 04
https://youtu.be/IEjhn3vxoRE?si=CCDcjAnvEB5_vQ5F
▶️ Day 05
https://youtu.be/IEjhn3vxoRE?si=CCDcjAnvEB5_vQ5F
▶️ Day 06
https://youtu.be/vZ8S5H-zeuM?si=5owsTp5Jq7hcIaNi
▶️ Day 07
https://youtu.be/qHqGJUNyjrs?si=RhL0mgZk6s0LwbSe
▶️ Day 08
https://youtu.be/YW_0O_zujeE?si=TD1y6aM5uevxKpod
▶️ Day 09
https://youtu.be/hvRsd0io8Rs?si=akcbSxcHps2yvEZp
▶️ Day 10
https://youtu.be/zTKP530RpSA?si=3ooOUVgayU9Kaatg
▶️ Day 11
https://youtu.be/4-zguGFjQB8?si=au8KpFoQFbq5_p-Q
▶️ Day 12
https://youtu.be/ACL36F3ZOGI?si=ifcVMk9HGZmVlHRO
▶️ Day 13
https://youtu.be/CJOY7sgCY14?si=0lst43lbTGJagQwa
▶️ Day 14
https://youtu.be/alpoXXRa_sg?si=RYgUSAZu0bsLicHl
▶️ Day 15
https://youtu.be/STxJGlp3YVc?si=BgQoA09JWGVcZlJ2
▶️ Day 16
https://youtu.be/U_ymAXxSZBc?si=bQIj-opIgQ7vL7uo
▶️ Day 17
https://youtu.be/R-ru8OaNmf8?si=lEFsJuv7mHrYdKiV
▶️ Day 18
https://youtu.be/STxJGlp3YVc?si=v1EtrHGGvknahqwC
▶️ Day 19
https://youtu.be/U_ymAXxSZBc?si=RPA4xzA6v-hRoDwO
▶️ Day 20
https://youtu.be/R-ru8OaNmf8?si=7AiN7RCN9ckx_xLw
ICT | භානුක ඒකනායක | 1 458 |
