ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

الذهاب إلى القناة على Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

إظهار المزيد
Buy Ad
7 712
المشتركون
-524 ساعات
-337 أيام
-14330 أيام
أرشيف المشاركات
පර්ස් එක දිහා බලන් නැතුව සල්ලි වියදම් කරන්න නම් ඔරලෝසුව දිහා බලන් නැතුව වැඩ කරන්න. 💪😎 ඔයා පරක්කු නෑ...දැන්ම වැඩේට බහිමු..😈❤️ Good Luck 💪
10 فبراير 2025, 21:08

🌥 Good Morning ✨ 🏆Daily Quote : ධනාත්මක සිතක් දිවි ගමනේ විශිෂ්ට මිතුරෙකි. 😊🌈 🎖 2025 A/L විභාගයට තව, සති 36 දින 252 යි පැ
🌥 Good Morning ✨ 🏆Daily Quote :
ධනාත්මක සිතක් දිවි ගමනේ විශිෂ්ට මිතුරෙකි. 😊🌈
🎖 2025 A/L විභාගයට තව, සති 36 දින 252 යි පැය 19 යි මිනිත්තු 36 යි 📅අද 2025-02-10
09 فبراير 2025, 20:56

ඔයාලට කරන්ට් එක ආය ගියාද ලමයි 👀 ඔව් ❤️ තාම නෑ 🔥
ඔයාලට කරන්ට් එක ආය ගියාද ලමයි 👀 ඔව් ❤️ තාම නෑ 🔥
09 فبراير 2025, 10:08

🔴 එහෙනම් ගාල්ල මාතර තංගල්ල ලමයි. හෙට තමයි මේ අවුරුද්දේ දකුණෙදි හම්බෙන දවස❤️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
09 فبراير 2025, 09:48

කතාව වෙනස් කරන්න පුලුවන් ඔයාගෙ අතේ වැඩේ තියෙන්නේ ❤️💐
08 فبراير 2025, 06:43

🌥 Good Morning ✨ 🏆Daily Quote : අද කරන කුඩා උත්සාහය හෙට ඔබේ සාර්ථකත්වය වේ! 📈💪 🎖 2025 A/L විභාගයට තව, සති 36 දින 256 යි ප
🌥 Good Morning ✨ 🏆Daily Quote :
අද කරන කුඩා උත්සාහය හෙට ඔබේ සාර්ථකත්වය වේ! 📈💪
🎖 2025 A/L විභාගයට තව, සති 36 දින 256 යි පැය 19 යි මිනිත්තු 37 යි 📅අද 2025-02-06
05 فبراير 2025, 20:28

හෙට තමයි දවස ළමයි🔥 එන්න නුවර ළමයි, අපි ඉතිහාසය අලුත් කරමු. හෙට miss කරගන්න හොඳම නැති දවසක්. පසුතැවීම් ඉතුරු කරගන්න එපා. අපේ
හෙට තමයි දවස ළමයි🔥 එන්න නුවර ළමයි, අපි ඉතිහාසය අලුත් කරමු. හෙට miss කරගන්න හොඳම නැති දවසක්. පසුතැවීම් ඉතුරු කරගන්න එපා. අපේ පන්ති එන නොඑන ඕන ම ළමයෙකුට හෙට වැඩේට සම්බන්ධ වෙලා එක දවසින් redox ටික හොඳටම හදාගන්න පුළුවන්. යාළුවන්ටත් කියන්න❗️
Redox One Day Free Seminar හෙට පෙ.ව.7.00 සිට 2.00 දක්වා No Zero මහනුවර
එන ළමයි පහළ google form එක fill කරන්න. https://forms.gle/svcyYZU56zWsyzADA ❤️https://t.me/echem25R ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
05 فبراير 2025, 10:27

හෙට තමයි දවස ළමයි🔥 එන්න නුවර ළමයි, අපි ඉතිහාසය අලුත් කරමු. හෙට miss කරගන්න හොඳම නැති දවසක්. පසුතැවීම් ඉතුරු කරගන්න එපා. අපේ
හෙට තමයි දවස ළමයි🔥 එන්න නුවර ළමයි, අපි ඉතිහාසය අලුත් කරමු. හෙට miss කරගන්න හොඳම නැති දවසක්. පසුතැවීම් ඉතුරු කරගන්න එපා. අපේ පන්ති එන නොඑන ඕන ම ළමයෙකුට හෙට වැඩේට සම්බන්ධ වෙලා එක දවසින් redox ටික හොඳටම හදාගන්න පුළුවන්. යාළුවන්ටත් කියන්න❗️
Redox One Day Free Seminar හෙට පෙ.ව.7.00 සිට 2.00 දක්වා No Zero මහනුවර
එන ළමයි පහළ google form එක fill කරන්න. https://forms.gle/svcyYZU56zWsyzADA ❤️https://t.me/echem25R ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
05 فبراير 2025, 10:22
05 فبراير 2025, ~10:27

වැඩ්ඩෙක් ඉන්නව නම් මේක හදමු බලන්න 😌😁
වැඩ්ඩෙක් ඉන්නව නම් මේක හදමු බලන්න 😌😁
04 فبراير 2025, 23:32
04 فبراير 2025, ~23:34

🌥 Good Morning ✨ 🏆Daily Quote : සාර්ථකත්වය යනු පියවරක් පසුපසින් අඛණ්ඩව ගමන් කිරීමයි. දිගටම ඉදිරියට යන්න! 📈🌟 🎖 2025 A/L ව
🌥 Good Morning ✨ 🏆Daily Quote :
සාර්ථකත්වය යනු පියවරක් පසුපසින් අඛණ්ඩව ගමන් කිරීමයි. දිගටම ඉදිරියට යන්න! 📈🌟
🎖 2025 A/L විභාගයට තව, සති 36 දින 257 යි පැය 19 යි මිනිත්තු 37 යි 📅අද 2025-02-05
04 فبراير 2025, 21:02

ලමායි ඔයාල මේ වෙලාවෙ මොකද කරන්නේ 👀
Anonymous voting
04 فبراير 2025, 11:32

🌥 Good Morning ✨ 🏆Daily Quote : අපරාධයක් නොවේ අසාර්ථක වීම. අපරාධය නොවැටහීමයි. 🚫🔄 🎖 2025 A/L විභාගයට තව, සති 36 දින 258 ය
🌥 Good Morning ✨ 🏆Daily Quote :
අපරාධයක් නොවේ අසාර්ථක වීම. අපරාධය නොවැටහීමයි. 🚫🔄
🎖 2025 A/L විභාගයට තව, සති 36 දින 258 යි පැය 19 යි මිනිත්තු 37 යි 📅අද 2025-02-04
03 فبراير 2025, 22:23

එක දවසකට සිමා නොවූ සමරමු 77 ත් වන නිදහස අභිමානයෙන්..💪 Happy 77th Independence Day 🇱🇰⚔
03 فبراير 2025, 21:12

සමරමු 77 ත් වන නිදහස අභිමානයෙන්..💪 Happy 77th Independence Day 🇱🇰⚔
03 فبراير 2025, 21:07
03 فبراير 2025, ~21:12

Maths ලමයින්‍ට❤️ හෙට තියෙන free seminar එකක්‍....
03 فبراير 2025, 01:44

N E X T L E V E L F R E E S E M I N A R 🔸 මෙච්චර ලේසි සංකරන හා සංයෝජන ගාන තාමත් පැටලෙනවද ❓ 🔸 A/L Combined Maths Pure Paper
N E X T L E V E L F R E E S E M I N A R 🔸 මෙච්චර ලේසි සංකරන හා සංයෝජන ගාන තාමත් පැටලෙනවද ❓ 🔸 A/L Combined Maths Pure Paper එකෙන් සම්පූර්ණ ලකුණු 7.5 ක් ❗️ 🔸 මුල ඉදලා හරියටම Theory ඉගෙනගෙන හැමෝටම පැටලෙන සංකරන හා සංයෝජන ගාන කාටත් කලින් වැඩ්ඩෙක් වගේ හදන්න ඔයත් කැමතිද ❓ හෙට 💠පෙබරවාරි 04 💠උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා 💠තේජන - මාතලේ 💠tharaka bandara - combined maths youtube නාලිකාව හරහා දිවයිනටම Online Free ♾ බිංදුවේ ඉදන් අනන්තයටම හරියට දන්න කෙනෙක්ගෙන් ඉගෙනගන්න හරියනම පන්තිය වැඩි විස්තර සඳහා පහත Telegram සමූහයට සම්බන්ධ වෙන්න ⚡️ https://t.me/NLM25R ♾ තාරක බණ්ඩාර | හෙට විඳින්නනම් අද දිනන්නම වෙනවා... ➡️ යාලුවන්ටත් share කරන්න.. ☂️🌊🌞🌝🌛🌜🌚👍
03 فبراير 2025, 01:41

Maths ලමයින්‍ට❤️ හෙට තියෙන free seminar එකක්‍....
03 فبراير 2025, 01:41
03 فبراير 2025, ~01:44

අද ඉදන් ආයෙ වැඩ පටන් ගමු ලමායි 😌❤️
02 فبراير 2025, 20:05

🌥 Good Morning ✨ 🏆Daily Quote : ඔබේ සිහින අහසට තබා, ඔයාට හැකි විදියට ඉහළට පියාසර කරන්න! ☁️🕊️ 🎖 2025 A/L විභාගයට තව, සති 3
🌥 Good Morning ✨ 🏆Daily Quote :
ඔබේ සිහින අහසට තබා, ඔයාට හැකි විදියට ඉහළට පියාසර කරන්න! ☁️🕊️
🎖 2025 A/L විභාගයට තව, සති 37 දින 259 යි පැය 19 යි මිනිත්තු 38 යි 📅අද 2025-02-03
02 فبراير 2025, 20:04

💢💢💢💢💢💢💢💢💢💢💢💢 A/L exam ඒකට වැඩ කරන්න මේ කාලේ ඇතිද ? හොඳට කල්පනා කරලා බලන්න😬 . දැන් මීට මාස කීපයකට කලින් මේ ප්‍රශ්නෙම කී දෙනෙක්ගෙන් නම් ඇහුවද ? හුඟක් අය උත්තර දෙන්න ඇති මේ කාලේ හොඳටම ඇති අද ඉදන්වත් වැඩ කරන්න කියලා, අන්න එදා ඔයා මාරම සතුටු වුණා නේද ? 🤩 තව වැඩ කරන්න කල් තියෙනවා කියලා ? 🤓 Inbox වලින් හැමෝම අහන ප්‍රශ්නයක් මේක🤯 . එහෙම තව කල් තියෙනවා කියලා දැන ගනිද්දී ඔයා කරන්නේ තවත් ආතල් එකේ ඉන්න එක 💩 ඔහොම විභාගය කිට්ටු වෙලා ඔයාලා අපෙන් අහන දෙයක් තමයි දැන් ඉදන් වැඩ කරොත් pass වෙන්න බැරි ද කියන එක ? 🕹 ඒවට ඉතින් අපිට දෙන්න උත්තරයක් නෑ , ඔයාගේ IQ එක අනුව ඒක තීරණය වෙයි.🎙 තව කල් තියෙනවා කිවුවහම ඔයාල පාඩම් කරන්න පොඩ්ඩක්වත් පෙළඹෙන්නේ නෑ⛏ , ඊට පස්සේ තවත් කාලේ කනවා , ඕක නවතින දෙයක් නෙමෙයි 💣 ඇයි මේ වෙලාවේ සිට වැඩ කරන්න බැරි ? 💥Exam pass වෙන මේ කාල ඇති ද කියලා අහන අය ඒ ප්‍රශ්න අහන්නේ තමන්ගේ හිත සතුටු කර ගන්න 😵 ඒකට මොන උත්තර දුන්නත් එයාල වැඩ කරන්නේ නෑ. අනික තමයි වැඩ කරන ළමයි උපරිම උත්සාහ කරන්නේ තමන්ට තියෙන පොඩි කාලේ වුනත් ලොකු වැඩ ප්‍රමාණයක් කර ගන්න 👹 හිතන එක නවත්තන්න✅ ඔයාලා හිත හිතා ඉන්නවා විතරයි කිසිම දෙයක් කරන්නේ නෑ,මම කාලේ ඇති කිව්වොත් ඔයාලා තවත් ආතල් එකේ ඉන්නවා , 😪කාලේ මදි කිව්වොත් exam එක තවත් කට්ටියක් අතහරී🙄, තවත් අය පණ දාගෙන පාඩම් කරන්න පටන් ගනි...‼️ හොඳට මතක් කරල බලපං උබ අද දවස පටන් ගත්තට පස්සේ ඵලදායිව පැය කීයක් වැඩ කරාද ? ඊයෙ හරියට වැඩක් කරා ද ? අන්න එහෙම බං වැඩ නොකරයි උඹ අපෙන් අහන්නේ අද ඉදන් වැඩ කරොත් හරි යනවද කියලා ?😑 ප්‍රශ්නෙ තියෙන්නෙ මේකයි උබ අද ඉදන් වැඩ කරනවද කියන එක තමන්ට අවංක වෙයන් බං .🤯 හැමෝම Post share කරගන්නවා අවංක වුණ හින්දා තමයි කෙල උනේ කියලා😂 , උඹලට love වලට අවංක වෙන්න පුළුවන් නං ඇයි බං තමන්ගේ educational වැඩ වලට අවංක වෙලා වැඩ කරන්න බැරි ? 🤭 කාගෙවත් හිත් හදන්න උවමනාවක් නෑ🎗 . 2025 A/L set එක අහගනියව්😡.උඹලට තව සීමිත කාලයක් තියෙන්නේ.දැන්වත් බොරුව නොකර පාඩම් කරන්න. 2nd shy,3rd shy උන්ට මේ කියන්නේ. Results එනවා කියලා හැමෝම දැන් බය වෙලා නේ ඉන්නේ . 😱😰 2nfd shy අය ❗️ මේ තමයි මගේ අන්තිම shy එක කියලා හිතාගෙන දැන් ඉඩම් වත් වැඩ කරන්න පටන් ගන්න . සමහර විට ඊළඟ shy එකේ රිසාල්ට් එක වත් වැඩි වෙයි 🅰🅰🅰 3rd shy අය, උඹලා පිළිගත්තත් නැතත් තව තියෙන්නේ එක පාරයි . Social media වල මොංගල් වැඩ නොකර මේ පාරවත් හරියට කරගන්න බලන්න.🅰🅰🅰 2026 A/L set එකට මේ කියන්නේ. වැඩ ගොඩ ගහගෙන අන්තිමේදී නාහෙන් අඩන්නෙ නැතුව වැඩ කරන්න පටන් ගන්න🧾 , o/l මානසිකත්වයෙන් මිදෙන්න🗑. හැමෝම ඉන්බොක්ස් වලින් අහනව කොහොමද exam එකට forcus වෙලා වැඩ කරන්නේ කියලා. වැඩ කරන්න හිතෙන්නෙ නෑ කියලා හැමෝම කියනවා🔧 වැඩ කරන්න හිතෙන්නෙ නෑ තමයි🔫.අපි ඒ දේ බලෙන් හරි හිතන්න ඕනේ . අවුරුදු 17 + ක් පැනපු උඹලා පොඩි ළමයි නෙමෙයි නේ බං🛁 👶🚫. ඇත්තටම මේ තියෙන කාලෙ ගොඩක් සීමිතයි හිතනවාටත් වඩා වේගයෙන් ගෙවනවා⏳⌛️ , exam forcus කරලා වැඩ කරන්නේ කොහොම ද කියන එක නෙමෙයි ප්‍රශ්නය . එහෙම වැඩ කරන්න පුළුවන්ද ? සේරම ඔයාලා දන්නවා. ඒත් ඔයාලා හැමදාම වගේ motivation අහල හිත හදාගෙන ආයෙත් අර ගොන් පිස්සු වැඩ කරන්න පටන් ගන්නවා . ලැජ්ජ නැද්ද බං උබේ අනාගතය උබ විසින්ම විනාශ කර ගන්න 🔋 මෙච්චර පහසුකම් තියෙද්දි , ඉගෙන ගන්න දේවල් ලගටම ඇවිත් තියෙද්දි තවත් හිත හිතා ඉන්නවා විතරයි . 🐡 එක එකාගේ හිත සතුටු කරන්න , Time pass කරගන්න හරක් වැඩ කරන්න එපා🤐 . ඔබ අනුන්ගේ හිත් සතුටු කරා කියලා උන් එන්නේ නෑ exam දවසට උඹට කියලා දෙන්න . 👩‍🦯 පුළුවන් නම් නවත්තපන් ගොන් වැඩ සේරම🚫 . අනාගතයේදී උඹට උඹ ගැනම දුක හිතෙයි . අන්න එදාට ගොඩක් පරක්කු වැඩි වෙලා තියෙයි 💯 කාලය ආපස්සට ගන්න බෑ මිත්‍රයා දැං ඇති 🙏
01 فبراير 2025, 00:59