cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel 🍃🎓

හීන ජයගන්නට වෙර දරන්නන්ට අත්වැලක් වෙන්න අපි සූදානම්...✊ 🎓 Motivational articles 🎓 Study tips 🎓 Exam tricks 🎓 Psychology 🎓 Mind relaxing අභිප්‍රේරණය ලේ වලටම 😌👊❤️ Owner :- @HeeanjayagamuOfficial_Bot Extra Bot :- @DraemX_Bot Since: 2022/03/23

إظهار المزيد
Advertising posts
38 391المشتركون
-1424 hour
-87 يوم
-48630 يوم

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

👆ළමයි Channel එකේ ළමයෙක් අපිට එවල තිබුණු මැසේජ් එකක් මේ. ඔයාලා ඒ සම්බන්ධව මොන හරි දන්නවනම් හෝ දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ළමයගේ username එක හරහා එයාට කතා කරන්න 🥺
إظهار الكل...
😢 31
"අනෙ මගේ තාත්තට ලොකු accident එකක් වෙලා එයාගෙ බෙල්ලටයි, ඔලුවටයි තමයි ලොකුවට damage වෙලා තියෙන්නේ . තාත්තා ඉන්නෙ i.c.u එකෙ. මුලින් ලොකු අමාරුවක් නෑ කිව්වට දැන් doctors ලා කියනව තාත්තගෙ ඔලුව අභ්‍යන්තරයෙන් ලේ ගැලීමක් වෙනවලු. ඒක නවතින්නෙත් නෑලු. මගේ තාත්තට 61ක් වෙනවා. එයාට blood sugar තියෙ. ඒ නිසා තාත්තා ටිකක් දුර්වලයි. ඒ නිසාද දන්නෙ නෑ doctors la තාත්තගෙ ලේ ගැලීම නවත්තන්න operation එකක් කරන්න බෑ කියනව මේ තත්වෙන්. එයාව සිහි නැති කරල තියෙන්නේ නැගිටල හිටියොත් මොලේ සෙලවෙන නිසා. අනෙ දැන් මගේ තාත්තට මොකක්ද අපිට කරන්න පුලුවන් . කවුරු හරි කියන්න. ලොකු උදව්වක් . රට ගෙනිහින් හරි තාත්තව හොද කරන්න පුලුවන් ද?😔" ☎️Username: @DMsis_7
إظهار الكل...
😢 73🙏 17 7
Good night all..
إظهار الكل...
🥰 37 6🔥 2
2024.04.28 - ඉරිදා වැඩ කරපු පැය ගණන ( පන්ති වෙලාවත් එක්කම )Anonymous voting
  • පැය 3ට අඩු 😪
  • පැය 3 - 6 😊
  • පැය 6 - 9 🤗
  • පැය 9 - 12 😎
  • පැය 12 - 15 😍
  • පැය 15ට වැඩි ❤️
0 votes
53❤‍🔥 7 4🔥 4🏆 3 2🙏 2🫡 2🥰 1😈 1🤗 1
👍
තාත්තා : අඩනව දැකලා තියෙනවද ? නෑ තාත්තලා හිතේ දුක සතුට හoගන් තමයි අඩන්නේ අපිට නොපෙනෙන්න ☺️🥺
🥊 ඒ හැටි ඒ වීරයාගේ ❤️ 🔥 සතුටේ උපරිමයේ ඒ කෙනාට සතුටු කදුළු ගලනවත් ඇති... දුකේ උපරිමයේ දේවල් දරන් කදුළු ගලනවා ඇති....
ඉතින් අපිටම තමයි සතුටේ උපරිමය ඒ මනුස්සයට දෙන්න පුලුවන්..❤️❤️ අපි අපිට පුලුවන් උපරිමය ආසාවෙන් හදවතින් කරමු...🥊🥊🔥🔥
#ShinX
إظهار الكل...
❤‍🔥 52 11🫡 4🔥 2😢 2👀 2😎 1
GOOD NIGHT ❤️ හැමෝට ම
إظهار الكل...
44🥰 4🔥 1