පර්ස් එක දිහා බලන් නැතුව සල්ලි වියදම් කරන්න නම් ඔරලෝසුව දිහා බලන් නැතුව වැඩ කරන්න. 💪😎
ඔයා පරක්කු නෑ...දැන්ම වැඩේට බහිමු..😈❤️
Good Luck 💪
10 فوریه 2025, 21:08
ධනාත්මක සිතක් දිවි ගමනේ විශිෂ්ට මිතුරෙකි. 😊🌈🎖 2025 A/L විභාගයට තව, සති 36 දින 252 යි පැය 19 යි මිනිත්තු 36 යි 📅අද 2025-02-10
අද කරන කුඩා උත්සාහය හෙට ඔබේ සාර්ථකත්වය වේ! 📈💪🎖 2025 A/L විභාගයට තව, සති 36 දින 256 යි පැය 19 යි මිනිත්තු 37 යි 📅අද 2025-02-06
Redox One Day Free Seminar හෙට පෙ.ව.7.00 සිට 2.00 දක්වා No Zero මහනුවරඑන ළමයි පහළ google form එක fill කරන්න. https://forms.gle/svcyYZU56zWsyzADA ❤️https://t.me/echem25R ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Redox One Day Free Seminar හෙට පෙ.ව.7.00 සිට 2.00 දක්වා No Zero මහනුවරඑන ළමයි පහළ google form එක fill කරන්න. https://forms.gle/svcyYZU56zWsyzADA ❤️https://t.me/echem25R ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
සාර්ථකත්වය යනු පියවරක් පසුපසින් අඛණ්ඩව ගමන් කිරීමයි. දිගටම ඉදිරියට යන්න! 📈🌟🎖 2025 A/L විභාගයට තව, සති 36 දින 257 යි පැය 19 යි මිනිත්තු 37 යි 📅අද 2025-02-05
අපරාධයක් නොවේ අසාර්ථක වීම. අපරාධය නොවැටහීමයි. 🚫🔄🎖 2025 A/L විභාගයට තව, සති 36 දින 258 යි පැය 19 යි මිනිත්තු 37 යි 📅අද 2025-02-04
සමරමු 77 ත් වන නිදහස අභිමානයෙන්..💪 Happy 77th Independence Day 🇱🇰⚔
ඔබේ සිහින අහසට තබා, ඔයාට හැකි විදියට ඉහළට පියාසර කරන්න! ☁️🕊️🎖 2025 A/L විභාගයට තව, සති 37 දින 259 යි පැය 19 යි මිනිත්තු 38 යි 📅අද 2025-02-03
💢💢💢💢💢💢💢💢💢💢💢💢
A/L exam ඒකට වැඩ කරන්න මේ කාලේ ඇතිද ?
හොඳට කල්පනා කරලා බලන්න😬 . දැන් මීට මාස කීපයකට කලින් මේ ප්රශ්නෙම කී දෙනෙක්ගෙන් නම් ඇහුවද ?
හුඟක් අය උත්තර දෙන්න ඇති මේ කාලේ හොඳටම ඇති අද ඉදන්වත් වැඩ කරන්න කියලා, අන්න එදා ඔයා මාරම සතුටු වුණා නේද ? 🤩 තව වැඩ කරන්න කල් තියෙනවා කියලා ? 🤓
Inbox වලින් හැමෝම අහන ප්රශ්නයක් මේක🤯 . එහෙම තව කල් තියෙනවා කියලා දැන ගනිද්දී ඔයා කරන්නේ තවත් ආතල් එකේ ඉන්න එක 💩
ඔහොම විභාගය කිට්ටු වෙලා ඔයාලා අපෙන් අහන දෙයක් තමයි දැන් ඉදන් වැඩ කරොත් pass වෙන්න බැරි ද කියන එක ? 🕹
ඒවට ඉතින් අපිට දෙන්න උත්තරයක් නෑ , ඔයාගේ IQ එක අනුව ඒක තීරණය වෙයි.🎙
තව කල් තියෙනවා කිවුවහම ඔයාල පාඩම් කරන්න පොඩ්ඩක්වත් පෙළඹෙන්නේ නෑ⛏ , ඊට පස්සේ තවත් කාලේ කනවා , ඕක නවතින දෙයක් නෙමෙයි 💣
ඇයි මේ වෙලාවේ සිට වැඩ කරන්න බැරි ? 💥Exam pass වෙන මේ කාල ඇති ද කියලා අහන අය ඒ ප්රශ්න අහන්නේ තමන්ගේ හිත සතුටු කර ගන්න 😵
ඒකට මොන උත්තර දුන්නත් එයාල වැඩ කරන්නේ නෑ. අනික තමයි වැඩ කරන ළමයි උපරිම උත්සාහ කරන්නේ තමන්ට තියෙන පොඩි කාලේ වුනත් ලොකු වැඩ ප්රමාණයක් කර ගන්න 👹
හිතන එක නවත්තන්න✅
ඔයාලා හිත හිතා ඉන්නවා විතරයි කිසිම දෙයක් කරන්නේ නෑ,මම කාලේ ඇති කිව්වොත් ඔයාලා තවත් ආතල් එකේ ඉන්නවා , 😪කාලේ මදි කිව්වොත් exam එක තවත් කට්ටියක් අතහරී🙄, තවත් අය පණ දාගෙන පාඩම් කරන්න පටන් ගනි...‼️
හොඳට මතක් කරල බලපං උබ අද දවස පටන් ගත්තට පස්සේ ඵලදායිව පැය කීයක් වැඩ කරාද ? ඊයෙ හරියට වැඩක් කරා ද ? අන්න එහෙම බං වැඩ නොකරයි උඹ අපෙන් අහන්නේ අද ඉදන් වැඩ කරොත් හරි යනවද කියලා ?😑 ප්රශ්නෙ තියෙන්නෙ මේකයි උබ අද ඉදන් වැඩ කරනවද කියන එක
තමන්ට අවංක වෙයන් බං .🤯 හැමෝම Post share කරගන්නවා අවංක වුණ හින්දා තමයි කෙල උනේ කියලා😂 , උඹලට love වලට අවංක වෙන්න පුළුවන් නං ඇයි බං තමන්ගේ educational වැඩ වලට අවංක වෙලා වැඩ කරන්න බැරි ? 🤭
කාගෙවත් හිත් හදන්න උවමනාවක් නෑ🎗 . 2025 A/L set එක අහගනියව්😡.උඹලට තව සීමිත කාලයක් තියෙන්නේ.දැන්වත් බොරුව නොකර පාඩම් කරන්න. 2nd shy,3rd shy උන්ට මේ කියන්නේ. Results එනවා කියලා හැමෝම දැන් බය වෙලා නේ ඉන්නේ . 😱😰
2nfd shy අය ❗️ මේ තමයි මගේ අන්තිම shy එක කියලා හිතාගෙන දැන් ඉඩම් වත් වැඩ කරන්න පටන් ගන්න . සමහර විට ඊළඟ shy එකේ රිසාල්ට් එක වත් වැඩි වෙයි 🅰🅰🅰
3rd shy අය,
උඹලා පිළිගත්තත් නැතත් තව තියෙන්නේ එක පාරයි . Social media වල මොංගල් වැඩ නොකර මේ පාරවත් හරියට කරගන්න බලන්න.🅰🅰🅰
2026 A/L set එකට මේ කියන්නේ. වැඩ ගොඩ ගහගෙන අන්තිමේදී නාහෙන් අඩන්නෙ නැතුව වැඩ කරන්න පටන් ගන්න🧾 , o/l මානසිකත්වයෙන් මිදෙන්න🗑.
හැමෝම ඉන්බොක්ස් වලින් අහනව කොහොමද exam එකට forcus වෙලා වැඩ කරන්නේ කියලා. වැඩ කරන්න හිතෙන්නෙ නෑ කියලා හැමෝම කියනවා🔧
වැඩ කරන්න හිතෙන්නෙ නෑ තමයි🔫.අපි ඒ දේ බලෙන් හරි හිතන්න ඕනේ . අවුරුදු 17 + ක් පැනපු උඹලා පොඩි ළමයි නෙමෙයි නේ බං🛁 👶🚫.
ඇත්තටම මේ තියෙන කාලෙ ගොඩක් සීමිතයි හිතනවාටත් වඩා වේගයෙන් ගෙවනවා⏳⌛️ , exam forcus කරලා වැඩ කරන්නේ කොහොම ද කියන එක නෙමෙයි ප්රශ්නය . එහෙම වැඩ කරන්න පුළුවන්ද ? සේරම ඔයාලා දන්නවා. ඒත් ඔයාලා හැමදාම වගේ motivation අහල හිත හදාගෙන ආයෙත් අර ගොන් පිස්සු වැඩ කරන්න පටන් ගන්නවා . ලැජ්ජ නැද්ද බං උබේ අනාගතය උබ විසින්ම විනාශ කර ගන්න 🔋
මෙච්චර පහසුකම් තියෙද්දි , ඉගෙන ගන්න දේවල් ලගටම ඇවිත් තියෙද්දි තවත් හිත හිතා ඉන්නවා විතරයි . 🐡
එක එකාගේ හිත සතුටු කරන්න , Time pass කරගන්න හරක් වැඩ කරන්න එපා🤐 . ඔබ අනුන්ගේ හිත් සතුටු කරා කියලා උන් එන්නේ නෑ exam දවසට උඹට කියලා දෙන්න . 👩🦯
පුළුවන් නම් නවත්තපන් ගොන් වැඩ සේරම🚫 .
අනාගතයේදී උඹට උඹ ගැනම දුක හිතෙයි . අන්න එදාට ගොඩක් පරක්කු වැඩි වෙලා තියෙයි 💯
කාලය ආපස්සට ගන්න බෑ මිත්රයා
දැං ඇති 🙏