ar
Feedback
Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

الذهاب إلى القناة على Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

إظهار المزيد
Buy Ad
8 226
المشتركون
لا توجد بيانات24 ساعات
-157 أيام
-16930 أيام

جاري تحميل البيانات...

سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
سبتمبر '26
سبتمبر '26
+1
في 0 قنوات
أغسطس '26
+204
في 13 قنوات
Get PRO
يوليو '26
+122
في 1 قنوات
Get PRO
يونيو '26
+57
في 0 قنوات
Get PRO
مايو '26
+53
في 0 قنوات
Get PRO
أبريل '26
+10
في 0 قنوات
Get PRO
مارس '26
+24
في 0 قنوات
Get PRO
فبراير '26
+26
في 1 قنوات
Get PRO
يناير '26
+222
في 2 قنوات
Get PRO
ديسمبر '25
+118
في 3 قنوات
Get PRO
نوفمبر '25
+20
في 1 قنوات
Get PRO
أكتوبر '25
+19
في 5 قنوات
Get PRO
سبتمبر '25
+31
في 1 قنوات
Get PRO
أغسطس '25
+38
في 2 قنوات
Get PRO
يوليو '25
+76
في 23 قنوات
Get PRO
يونيو '25
+450
في 21 قنوات
Get PRO
مايو '25
+171
في 6 قنوات
Get PRO
أبريل '25
+9
في 1 قنوات
Get PRO
مارس '25
+11
في 4 قنوات
Get PRO
فبراير '25
+35
في 5 قنوات
Get PRO
يناير '25
+12
في 2 قنوات
Get PRO
ديسمبر '24
+128
في 13 قنوات
Get PRO
نوفمبر '24
+571
في 9 قنوات
Get PRO
أكتوبر '24
+471
في 6 قنوات
Get PRO
سبتمبر '24
+747
في 3 قنوات
Get PRO
أغسطس '24
+669
في 7 قنوات
Get PRO
يوليو '24
+9 930
في 22 قنوات
Get PRO
يونيو '240
في 38 قنوات
Get PRO
مايو '24
+107
في 24 قنوات
التاريخ
نمو المشتركين
الإشارات
القنوات
01 سبتمبر+1
منشورات القناة
2
🚨 දෙසැම්බර් O/L ඉංග්‍රීසි ගොඩයන්න ආස ළමයින්ට විශේෂ සම්මන්ත්‍රණයක් සහ 3 months Revision පන්තියක්! Theory දන්නවා උනාට රචනාවල වැරදි වැඩි නේද‼️ 🩷❤️♥️එහෙනම් live එන්න... ❤️🩷♥️විශේෂ නොමිලේ සම්මන්ත්‍රණය: රචනා ලිවීමේදී වැරදෙන තැන් හදාගන්න අති දුර්ලභ වාක්‍ය රීති 41ක් කියා දෙන seminar එක 🟡අඟහරුවාදා රාත්‍රී 7:00 - 10:00 (පැය 3ක්) 🟡පන්ති විශේෂාංග: Tenses 12 සහ ව්‍යාකරණ පාඩම් උදාහරණ වාක්‍ය 30-40ක් සමඟ ඕනෑම මට්ටමක දරුවෙකුට තේරෙන ලෙස කියාදීම. 🚨Paper Class: 2020 සිට 2025 දක්වා පසුගිය ප්‍රශ්න පත්‍රවල සැඟවුණු Grammar points ඉතා පැහැදිලි ලෙස සාකච්ඡා කිරීම. මාසික ගාස්තුව: Revision සහ Paper Class දෙකම සඳහාම රු. 1000ක් පමණි!(සතියට පැය 5) නොමිලේ පැවැත්වෙන මුල් සම්මන්ත්‍රණයට සම්බන්ධ වී වෙනස වටහා ගන්න! https://chat.whatsapp.com/IEFAY7cbdV2Az0UUG86yAF?s=cl&p=a&ilr=1
181
3
لا يوجد نص...
156
4
0️⃣1️⃣2027 REVISION එකේ වැඩපිළිවෙළ මොන වගේ වේවි ද ? ✅ මුල් පාඩම්වලට සමාන්තරව සතියට පැය 2ක් වැනි කාලයක් ගෙන අග පාඩම් සාකච්ඡා කිරීම. ✅ සාකච්ඡා කරන සෑම කොටසක්ම A to Z සම්පූර්ණයෙන් සාකච්ඡා කරන අතර එම කොටස්වල සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ගැටලු පන්තිය තුළදීම සාකච්ඡා කරන අතර සාකච්ඡා කිරීමට නොහැකිවන නිබන්ධනයේ ගැටලු සඳහා විවරණ ලබා දේ. ✅ සාකච්ඡා කරන කොටස්වලට අදාළ සංකීර්ණ Past Paper ප්‍රශ්න පන්තිය තුළ එදිනම සාකච්ඡා කෙරේ. 0️⃣2️⃣එතකොට Past Paper පොඩ්ඩයි ද සාකච්ඡා කරන්නෙ ❌නෑ. අපි අන්තිම මාස 04 Bed Time sessions පටන් ගන්නවා. ✅Bed Time session වල දි Past Paper වලින් syllabus එක ආපහු මතක් කරන ගමන් අපි සාකච්ඡා කරනවා. 0️⃣3️⃣විවරණ පොත් දෙනව කියන්නෙ ඇත්ත ද ✅ඔව්. අපි Revision එකට ඔයාල payments කරද්දි option දෙකක් දීල තියනවා. 1. Revision + රෝසා සර්ගෙ විවරණ 2. Revision + Target Publication MCQ විවරණ 🔊Option 01 තෝරගන්න ලමයිට මාසෙකට එක ගානෙ 2025 ඉඳන් රෝසා සර්ගෙ විවරණ පොත් එවනවා. 🔊Option 02 තෝරගන්න ලමයිට අපි ඒ මාසෙ කතා කරන කොටස්වල Past Paper MCQ විවරණ පොත් එවනවා. 0️⃣4️⃣PAPER CLASS 02ක් මොකක් ද ✅Base Paper Class කියන්නෙ තාම syllabus cover වෙලා නැති ලමයිට තියන පේපර් එකක්. හැබැයි මේක syllabus cover උන ලමයිතුත් ලියනව නම් ගොඩක් හොඳයි. මොකද මුල් පාඩම් ටිකෙන් විතරක් MCQ 50ක් ව්‍යුහගත 04ක් රචනා 04ක් මේ පේපර්වලත් තියනවා. ✅Grand Paper Class කියන්නෙ syllabus එක cover වෙලා තියන ලමයිට තියන පේපර් එකක්. ඒක විභාග මට්ටමේ පෙපර් එකක්. 0️⃣5️⃣නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර නිවසටම ලැබෙනවා ද ? ✅ඔව්, මුදල් ගෙවීම් කටයුතු සිදු කර වැඩ කරන දින 3,4 ක් ඇතුළත නිබන්ධන නිවසට ලැබීම සිදුවෙනවා 0️⃣6️⃣පන්තිය සඳහා සම්බන්ධ වන්නේ කෙසේද ? ⚠️ඔයාලට පළවෙනි දවසෙ Revision එකටයි , Paper Class එකටයි Free join වෙන්න පුලුවන්. 💬පන්ති ගාස්තු අපි Telegram channel එකෙන් ඉදිරි දවස්වල දැනුම් දෙන්නම්. ✔️එතකන් හැමෝම පහළ video එකේ විදියට website එකේ Register වෙන්න. 🎞https://youtu.be/hQPNNBVyYTE 📱 Revision Channel : https://t.me/phynix27rev 📱 Paper Class Channel : https://t.me/phynix27paper ~ Team Phynix
287
5
ලමයි Book fair එකෙන් ගන්න හොද පොත් ටිකක් කියන්නකෝ... educational නෙවෙ ඔන්න.එව්වා මන් කලින්ම ගත්තා. මේ පාර කියවන පොත් ගන්නයි ඕන..
411
6
🔔 හැම අතින්ම සුපිරි Revision වැඩපිළිවෙළ ✅ විශේෂ Revision books මාලාවක් හරහා සියලුම ඒකක සම්පූර්ණ සිද්ධාන්ත සහිතව, සරල මට්ටමේ+4
🔔 හැම අතින්ම සුපිරි Revision වැඩපිළිවෙළ ✅ විශේෂ Revision books මාලාවක් හරහා සියලුම ඒකක සම්පූර්ණ සිද්ධාන්ත සහිතව, සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ගැටලු සාකච්ඡා කිරීම හරහා පළමු වරට ඉගෙනගන්නා සිසුවෙකුට වුවද මුල සිටම විභාගයට සූදානම් නම් කිරීම සිදුවේ. ✅ පන්තිය තුළම එම කොටස්වලට අදාළ Past Paper ප්‍රශ්න සාකච්ඡා කරන අතර විභාගය ආසන්න වූ පසු Bed Time Sessions හරහා නැවත Past Paper වර්ගීකරණය කර සාකච්ඡා කිරීම. ✅ සිසුන්ට අමතර වියදමකින් තොරව Revision නිබන්ධන සමඟ Past Paper විවරණ පොත් නිවසටම. ✅ සෑම ඒකකයක් සඳහාම summery books ලබා දීම. ✈️ලංකාවටම Online LIVE      සැප්තැම්බර් 05 පෙ.ව.8.00 සිට      ⚠️ පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක. ‍🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න. ❤️ https://t.me/phynix27rev 🖥විමසීම් : 📞 Hotline - 0766474500 💚 Whatsapp - 0766474500 ❤️🧡💛💚🩵💙💜 PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️
480
7
💫 මොකක්ද මේ Phy6Core කියන්නේ? ☄️මේක Physics ⚛️ Based කරගෙන, ඒත් Chemistry 🧪, Biology 🧬, Maths විෂයනුත් ඇතුළත් කරගෙන යන නිය
💫 මොකක්ද මේ Phy6Core කියන්නේ? ☄️මේක Physics ⚛️ Based කරගෙන, ඒත් Chemistry 🧪, Biology 🧬, Maths විෂයනුත් ඇතුළත් කරගෙන යන නියම වැඩක්! ☄️අපි මේකෙදී Olympiad 🏆, JEE, NEET වගේ ජාත්‍යන්තර විභාගවලින්, වාර විභාග ප්‍රශ්න පත්‍රවලින්, ගුරුවරුන්ගේ ගැටලුවලින් තෝරාගත් හොඳම ගණන් ඔයාලට අරන් එනවා. එතකොට ඔයාට ගණන් වලට තියෙන බය ඈත් වෙලාම යනවා! 💪 ☄️හැම ගාණකටම පැහැදිලි විවරණයක් 📝 ලැබෙන නිසා, ඔයාටම ඔයාගේ උත්තර හරිද කියලා ලේසියෙන්ම ඔයාට බලාගන්න පුළුවන්. ☄️ඒ වගේම, ඔයාට අමාරු වෙන ගණන් අපේ Discussion Group එක හරහා විසඳගන්නත් ඔයාට පුලුවන් 💬 🚀එහෙනම් ඔයාගෙ Maths & Bio කරන යාලුවො අතරෙ shere කරන්න 👇 Telegram Channel Telegram Discussion
400
8
යකා බැදගෙන වැඩ කරමු Smart Working + Hard Working දෙකම උපරිමයට කරමු මාස 11 කින් ජීවිතය වෙනස් කරන U turn එක අදම ගමු කිසිදා නොති
යකා බැදගෙන වැඩ කරමු Smart Working + Hard Working දෙකම උපරිමයට කරමු මාස 11 කින් ජීවිතය වෙනස් කරන U turn එක අදම ගමු කිසිදා නොතිබූ දේවල් ලබා ගැනීමට කිසිදා නොකල කැපකිරීම් කල යුතුය AAA ගන්න කල යුතු සේ වගේම නොකල යුතු දේත් තියනවා. මේ සියල්ල අද කියලා දෙනවා. හවස 7.00 ට YT Live https://www.youtube.com/live/aHDA86u0hrM?si=hWyV9YAP_PG_Kle2
428
9
එහෙනම් හෙට තමයි දවස 🙈 මන් මුලින්ම දෙන්නෙ මොකක් වෙන්න ඇතිද? Chemistry ද physics ද biology ද 🤭
511
10
ආ තව දෙයක්..මේක හදන්න මන් ගිය අවුරුද්දෙ SD,AP,AD Revision වල පාඩම් ඉගැන්නුව විදිය උදව් කර ගත්තා.මොන මොන මාස වල මොන මොන පාඩමද කලෙ කියල.. 2026ට වඩා 2027ට කාලෙ තියෙන නිසා සමහර විෂය කරුණු වැඩි පාඩම් මාස 2 3 ඇදුන අවස්ථ තියෙ. තනියෙන් කරන ලමයි මාසෙන් දෙකෙන් සිලබස් එකම කවර් කර ගන්න යන්න එපා.ඒක effective මදි..මේ විදියට plan එකක් අරන් කරන්න. මගෙ plan එකට අනුව මාස 2කට කලින් සිලබස් එක කවර් වෙනව.ඒ කියන්නෙ මැයි මැද වෙද්දි.අන්න එතන ඉදන් ආය revise කර කර පේපර් කරන්න තමයි තියෙන්නෙ. මාස දෙකක් දෙකහමාරක් තියේ.අන්තිම මොහොත වෙනකම් වැඩ ගොඩ ගහ ගන්න එපා.මාස 11ක් තියෙ F එකෙ ඉන්න එකෙක්ට හොද A 3කට යන්න කාලෙ හොදටම ඇති. පිස්සු නැටුව ඇති වැඩ කරන්න. මන් පොරොන්දු උන වැඩ ටික 31 සදුදා ඉදන් ඔයාලට ලැබෙයි. තව මොනා හරි ඕන නම් පහලින් කමෙන්ට් කරන්න..
657
11
මේක මන් කටුවට ගහ ගත්ත plan එකක් ලමයි.. මේකෙ පාඩමක් ඉවර වෙද්දි ඒවගෙ past paper ප්‍රශ්න අනුමාන ප්‍රශ්න වගෙ ඔක්කොම කරල ඉවර වෙනව.
මේක මන් කටුවට ගහ ගත්ත plan එකක් ලමයි.. මේකෙ පාඩමක් ඉවර වෙද්දි ඒවගෙ past paper ප්‍රශ්න අනුමාන ප්‍රශ්න වගෙ ඔක්කොම කරල ඉවර වෙනව. Physics වල ඒකකය අවසන් වෙනව එක්කම ප්‍රැක්ටිකලුත් ඉවර කර ගන්නව. සැ.යු මේක self study plan එකක්..සමහර විට වෙනස් වෙන්න පුලුවන් හරිද පාඩම්.
619
12
මන් මට මාස 5ක plan එකක් හැදුවා ඉස්සරහ මාස 5ට. ඒක දාන්නද ඔයාලට අදහසක් ගන්න හරි..
611
13
📣 2027 A/L? තව තියෙන්නේ එක අවුරුද්දයි. ⌛️📆 ඒ අවුරුද්දත් නිකන්ම ගෙවිලා යන්න දෙනවද? නැත්නම් Result එක වෙනස් කරනවද? ⚾️ 💍 ORBI
📣 2027 A/L? තව තියෙන්නේ එක අවුරුද්දයි. ⌛️📆 ඒ අවුරුද්දත් නිකන්ම ගෙවිලා යන්න දෙනවද? නැත්නම් Result එක වෙනස් කරනවද? ⚾️ 💍 ORBIX — ඔයාගේ A/L Study Life එකම එක තැනක. ⏱️ Pomodoro — focus 🎧 Spotify integration — study music 🗓 Time-block Planner 📈 Study/ Marks Analysis — 📝 Notes & Papers — study resources 🤖EPIS AI — study support 🔖 flashcards 🔥 Streaks & Progress — consistency එක maintain කරන්න 🎯 Goals & Tracking — ඔයාගේ targets track කරන්න 🔥 8+ themes try කරලා, ඔයාට හොඳම එක තෝරගන්න. 👉 https://t.me/astralis_web_apps 💬 Reviews: https://t.me/web_app_comments owner - @udulaiw admin - @celeste_ooo Study SMART. Stay Consistent. One step ahead, every day. 🚀
398
14
⚠️ 27 A/L කරන ඔයා තාම මේක බැලුවෙ නැද්ද ☺️ 🔔2027 Special Meeting ➡️Live සම්බන්ධ නොවූ සියලුම සිසුන් පැය 1/2ක් ගෙන අනිවාර්යයෙන්
⚠️ 27 A/L කරන ඔයා තාම මේක බැලුවෙ නැද්ද ☺️ 🔔2027 Special Meeting ➡️Live සම්බන්ධ නොවූ සියලුම සිසුන් පැය 1/2ක් ගෙන අනිවාර්යයෙන් මෙම වීඩියෝව පහත link එක ඔස්සේ නරඹන්න. ▶️ https://www.youtube.com/live/RG2M-6gwWj8?si=1rtAG9-yYqgewTi- ❤️🧡💛💚🩵💙💜 Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️
507
15
🔔🔔 2027 Paper Class ආරම්භය 🔃 Base Paper Class : 📟විෂය නිර්දේශය ආවරණය වී නැති සිසුන් සඳහා වන Paper Class එක. 🔃 Grand Pape
🔔🔔 2027 Paper Class ආරම්භය 🔃 Base Paper Class : 📟විෂය නිර්දේශය ආවරණය වී නැති සිසුන් සඳහා වන Paper Class එක. 🔃 Grand Paper Class : 📟විෂය නිර්දේශය ආවරණය කර ඇති සිසුන් සඳහා වන Paper Class එක. 🗓 Paper Class ආරම්භය : සැප්තැම්බර් 06 ඉරිදා 🟠 Paper Class පිළිබඳව වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. ❤️ https://t.me/phynix27paper 🎞 වෙබ් අඩවියේ ලියාපදිංචිවන ආකාරය : https://youtu.be/hQPNNBVyYTE Hotline : 📞 Call : 0766474500 💚 Whatsapp : 0766474500 ❤️ Telegram : 0766474500 ❤️🧡💛💚🩵💙💜 Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️
504
16
එහෙනම් 31 ඔයත් එයත් එක්ක ගිහින් බලන්න...(වෙන මුකුත් නෙවෙ SD 2027 Revision ආරම්භය අනෙව් 😂❤️‍🩹) @SD27BIO
එහෙනම් 31 ඔයත් එයත් එක්ක ගිහින් බලන්න...(වෙන මුකුත් නෙවෙ SD 2027 Revision ආරම්භය අනෙව් 😂❤️‍🩹) @SD27BIO
576
17
ලමයි මේකට උත්තරේ මොකක්ද කියන්න බලන්න දන්න අය 🤧
ලමයි මේකට උත්තරේ මොකක්ද කියන්න බලන්න දන්න අය 🤧
1 270
18
පුලුවන් අය ඇඩ් වෙලා බලන්න ලමයි..
821
19
🔔2027 Special Meeting පහත link එක ඔස්සේ දැන් සම්බන්ධ වන්න. 🎞https://www.youtube.com/live/RG2M-6gwWj8?feature=shared
481
20
Anatomy is very easy 😏🤍
Anatomy is very easy 😏🤍
798