ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

2025 MAIN REVISION | ANURADHA PERERA

2025 MAIN REVISION | ANURADHA PERERA

الذهاب إلى القناة على Telegram

✅ Telegram Channels ├ 2025 MAIN Group - @APMR2025G ├ 2025 THEORY - @AP25T ├ 2025 Paper Class - ╰ Technical Team - @AP23Tech 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 2025 MAIN REVISION | ANURADHA PERERA

تُعد قناة 2025 MAIN REVISION | ANURADHA PERERA (@apmr2025) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 53 971 مشتركاً، محتلاً المرتبة 3 232 في فئة التعليم والمرتبة 18 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 53 971 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 17 أكتوبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -1 689، وفي آخر 24 ساعة بمقدار -11، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 2.85‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 0.95‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 1 540 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 516 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 5.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“✅ Telegram Channels ├ 2025 MAIN Group - @APMR2025G ├ 2025 THEORY - @AP25T ├ 2025 Paper Class - ╰ Technical Team - @AP23Tech 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 18 أكتوبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

53 971
المشتركون
-1124 ساعات
-2867 أيام
-1 68930 أيام

جارٍ تحميل البيانات

القنوات المماثلة
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
أكتوبر '26
أكتوبر '260
في 0 قنوات
سبتمبر '260
في 0 قنوات
Get PRO
أغسطس '260
في 0 قنوات
Get PRO
يوليو '26
+9
في 1 قنوات
Get PRO
يونيو '26
+1
في 3 قنوات
Get PRO
مايو '26
+2
في 10 قنوات
Get PRO
أبريل '26
+17
في 15 قنوات
Get PRO
مارس '26
+431
في 11 قنوات
Get PRO
فبراير '26
+1
في 0 قنوات
Get PRO
يناير '260
في 13 قنوات
Get PRO
ديسمبر '250
في 11 قنوات
Get PRO
نوفمبر '25
+4 941
في 59 قنوات
Get PRO
أكتوبر '25
+5 342
في 54 قنوات
Get PRO
سبتمبر '25
+4 704
في 32 قنوات
Get PRO
أغسطس '25
+2 804
في 32 قنوات
Get PRO
يوليو '25
+3 427
في 29 قنوات
Get PRO
يونيو '25
+2 936
في 22 قنوات
Get PRO
مايو '25
+5 890
في 26 قنوات
Get PRO
أبريل '25
+4 610
في 24 قنوات
Get PRO
مارس '25
+3 232
في 32 قنوات
Get PRO
فبراير '25
+4 949
في 20 قنوات
Get PRO
يناير '25
+32 561
في 28 قنوات
Get PRO
ديسمبر '24
+4 376
في 1 قنوات
التاريخ
نمو المشتركين
الإشارات
القنوات
18 أكتوبر0
17 أكتوبر0
16 أكتوبر0
15 أكتوبر0
14 أكتوبر0
13 أكتوبر0
12 أكتوبر0
11 أكتوبر0
10 أكتوبر0
09 أكتوبر0
08 أكتوبر0
07 أكتوبر0
06 أكتوبر0
05 أكتوبر0
04 أكتوبر0
03 أكتوبر0
02 أكتوبر0
01 أكتوبر0
منشورات القناة
🔥 බාහිර වැඩ ගොඩක් එක්ක ගම්පහින් 08 වෙලා මොරටු ගිය ජනිදුගේ කතාව 🔴FULL EPISODE ⛓ https://youtu.be/LUgtfQyEPoo?si=gDWRKtOd_LSbwzqC

2
🚨 WE ARE HIRING! | HOTLINE OPERATIONS EXECUTIVE 🚨 ඔබ Customer Care / Student Support ක්ෂේත්‍රයට ආස කෙනෙක්ද? ළමයින්ගේ ගැටලුව
🚨 WE ARE HIRING! | HOTLINE OPERATIONS EXECUTIVE 🚨 ඔබ Customer Care / Student Support ක්ෂේත්‍රයට ආස කෙනෙක්ද? ළමයින්ගේ ගැටලුවලට ඉක්මන් විසඳුම් දෙන්න ඔබටත් හැකියාව තියෙනවාද? එසේනම් අපගේ Hotline & Support Team එක සමඟ එකතු වීමට මෙන්න ඔබට පෑදී ඇති හොඳම අවස්ථාව! 🔴 අපගේ පන්ති පැමිණි, පන්ති පැමිණි අයගේ හිතවතුන් හෝ වෙනත් ඕනෑම රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඕනෙම කෙනෙකුට අයදුම් කල හැක. 🟢 ගම්පහ, යක්කල, සහ මිරිස්වත්ත අවට පදිංචි අයදුම්කරුවන්ට විශේෂ ප්‍රමුඛතාවයක් හිමිවේ. ඔබගේ මූලික රාජකාරි (Responsibilities): 📲 සිසුන්ගේ පන්ති සම්බන්ධයෙන් එන මූලික විමසීම්වලට මිත්‍රශීලීව පිළිතුරු ලබා දීම. 📲 Telegram හරහා පන්ති Active කිරීම්, Recordings සහ තාක්ෂණික සහාය (Technical Support) ලබා දීම. 📲 System එක හරහා වාර්තා වන සිසුන්ගේ ගැටලු / Complaints නිසි ලෙස Track කර ඉක්මන් විසඳුම් ලබා දීම. 🔔 Company Laptops & Mobile Phones: රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය සියලුම උපකරණ ආයතනය මගින් සපයනු ලැබේ. 🔔 Full Training Program: Customer Handling සහ අපගේ Systems සම්බන්ධයෙන් සම්පූර්ණ පුහුණුවක් ලබා දේ. 🔔 රු.35,000ට වැඩි Salary එකක් හිමි වේ. 🛎 අයදුම් කිරීමේ අවසන් දිනය: ඔක්තෝබර් 25 (පළමු වටයෙන් තෝරාගන්නා අය සඳහා සම්මුඛ පරීක්ෂණ ඉතා ඉක්මනින් පැවැත්වේ) ✔️ අයදුම් කරන්නේ කෙසේද? පහත Link එක හරහා ඔබේ තොරතුරු ඇතුළත් කර අදම Apply කරන්න: 🔗 https://forms.gle/zrMNTicPuNKXqj7SA ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐
908
3
🔴2025 සොයුරු හරසර අපේ පසුගිය වසරේ මේ PROJECT එකත් එක්ක ක්‍රියාකාරීව සම්බන්ධ වූ සිසුන් සදහා විශේෂ තිලිණයක්.. 🔹තෝරාගත් හොදම ස
🔴2025 සොයුරු හරසර අපේ පසුගිය වසරේ මේ PROJECT එකත් එක්ක ක්‍රියාකාරීව සම්බන්ධ වූ සිසුන් සදහා විශේෂ තිලිණයක්.. 🔹තෝරාගත් හොදම සිසුන් 10 දෙනෙක් සදහා SUNSHINE HOLDINGS වෙතින් විශේෂ රැකියා මාර්ගෝපදේශ පුහුණු වැඩසටහනක්.. ✅සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔥වටවල, ZESTA, Daintee, X-Tra, Milady වැනි ලංකාවේ ප්‍රමුඛ සන්නාම ගනණාවට මේ SUNSHINE HOLDINGS හිමිකම් කියනවා 🔹උසස් පෙළ සම්පූර්ණ කර උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය ලෝකයට ඊළඟ පියවර තැබීමට සූදානම් වන සිසුන් සඳහා නිර්මාණය කර ඇති SUNSHINE HOLDINGS PLC විසින් නිර්මාණය කරන ලද දින 20 ක සීමාවාසික වැඩසටහන සදහා දැන් ඔබටත් අයදුම් කරන්න පුලුවන්. 🔴 ඔයාලගේ උසස් අධ්‍යාපනය හෝ වෘත්තීන් ආරම්භ කිරීමට පෙර ආයතනික පරිසරයට ඉක්මනින් නිරාවරණය වීමට මෙය වටිනා අවස්ථාවක්.. ➡️ දින 20 වැඩසටහන තුළ, රැකියා ස්ථාන භාවිතයන්, ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි සහ සැබෑ ලෝකයේ තීරණ ගැනීම ඇතුළුව සංවිධාන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින්, විවිධ කර්මාන්ත, ව්‍යාපාරික ක්ෂේත්‍ර, දෙපාර්තමේන්තු සහ කාර්යයන් අත්විඳීමට ඔයාලට අවස්ථාව සැලසෙනවා 🔹ඔයත් මේකට සම්බන්ධ වෙන්න කැමති, අපේ 2025 සොයුරු හරසර PROJECT එකේ ක්‍රියාකාරී සාමාජිකයෙක් නම් දැන්ම මේ පහත තියෙන Google Form එක Fill කරන්න. ⛓Form Link : https://forms.gle/3uo5D6FYi9yJ6U4N6 🔥 Deadline : ඔක්තෝබර් 09 සිකුරාදා රාත්‍රී 12 ට පෙර මෙම form එක submit කල යුතු වේ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
1 883
4
🔴2025 සොයුරු හරසර අපේ පසුගිය වසරේ මේ PROJECT එකත් එක්ක ක්‍රියාකාරීව සම්බන්ධ වූ සිසුන් සදහා විශේෂ තිලිණයක්.. 🔹තෝරාගත් හොදම ස
🔴2025 සොයුරු හරසර අපේ පසුගිය වසරේ මේ PROJECT එකත් එක්ක ක්‍රියාකාරීව සම්බන්ධ වූ සිසුන් සදහා විශේෂ තිලිණයක්.. 🔹තෝරාගත් හොදම සිසුන් 10 දෙනෙක් සදහා SUNSHINE HOLDINGS වෙතින් විශේෂ රැකියා මාර්ගෝපදේශ පුහුණු වැඩසටහනක්.. ✅සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔥වටවල, ZESTA, Daintee, X-Tra, Milady වැනි ලංකාවේ ප්‍රමුඛ සන්නාම ගනණාවට මේ SUNSHINE HOLDINGS හිමිකම් කියනවා 🔹උසස් පෙළ සම්පූර්ණ කර උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය ලෝකයට ඊළඟ පියවර තැබීමට සූදානම් වන සිසුන් සඳහා නිර්මාණය කර ඇති SUNSHINE HOLDINGS PLC විසින් නිර්මාණය කරන ලද දින 20 ක සීමාවාසික වැඩසටහන සදහා දැන් ඔබටත් අයදුම් කරන්න පුලුවන්. 🔴 ඔයාලගේ උසස් අධ්‍යාපනය හෝ වෘත්තීන් ආරම්භ කිරීමට පෙර ආයතනික පරිසරයට ඉක්මනින් නිරාවරණය වීමට මෙය වටිනා අවස්ථාවක්.. ➡️ දින 20 වැඩසටහන තුළ, රැකියා ස්ථාන භාවිතයන්, ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි සහ සැබෑ ලෝකයේ තීරණ ගැනීම ඇතුළුව සංවිධාන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින්, විවිධ කර්මාන්ත, ව්‍යාපාරික ක්ෂේත්‍ර, දෙපාර්තමේන්තු සහ කාර්යයන් අත්විඳීමට ඔයාලට අවස්ථාව සැලසෙනවා 🔹ඔයත් මේකට සම්බන්ධ වෙන්න කැමති, අපේ 2025 සොයුරු හරසර PROJECT එකේ ක්‍රියාකාරී සාමාජිකයෙක් නම් දැන්ම මේ පහත තියෙන Google Form එක Fill කරන්න. ⛓Form Link : https://forms.gle/3uo5D6FYi9yJ6U4N6 🔥 Deadline : ඔක්තෝබර් 08 බ්‍රහස්පතින්දා රාත්‍රී 12 ට පෙර මෙම form එක submit කල යුතු වේ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
1
5
🔴ලමයි.. දැන් meeting එකට සර් join වෙනවා.. 🔹තවමත් meeting එකට join උනේ නැති මේ වැඩේට interest හැමෝම දැන් join වෙන්න..
2 371
6
🔴Form එක fill කරපු නොකරපු හැමෝම join වෙන්න.. දැන් meeting එක පටන් ගන්නවා...
2 268
7
🔴LIVE NOW සොයුරු හරසර | 2026 INTRODUCTION MEETING 🔘REGISTRATION FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ MEETING එකට JOIN වෙන්න. 🔘අද මේ MEETING එකෙන් ඔයාලට මේ වැඩේ ගැන සහ මේකෙන් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන එක ගැන අපේ අනුරාධ සර් විසින්ම ඔයාලට පැහැදිලි කරලා දෙනවා.. 🔘යාලුවන්ටත් මතක් කරන්න.. 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/82043951136?pwd=fipoGxPl0eSy7HOfcMsRIu1Rly4UqQ.1 🔹රාත්‍රී 7.30 සිට සජීවීව.. ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
2 153
8
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක්
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම... 🔹මේකට සම්බන්ධ වෙන්න කැමති, තවමත් මේ FORM එක FILL කරලා REGISTER උනේ නැති ලමයි ඉක්මනටම REGISTER වෙන්න. 🔥FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ INTRODUCTION MEETING එකට අද රෑ 7.30ට අනිවාරෙන්ම සම්බන්ධ වෙන්න. 🔹මේකෙ දි ඔයාලට පුලුවන් අනුරාධ සර් එක්ක සජීවීව ම කතා කරලා මේ වැඩේ ගැන හොද IDEA එකක් අරගෙන ගිය අවුරුදු දෙකේ අපේ ලමයි කලා වගේම, ඊටත් වඩා හොදට මේ සැරේ මේ වැඩේ කරන්න.. 💗 එහෙනම් උදව් අවශ්‍ය අයට උදව් කරන්න කැමති හැමෝම අද රාත්‍රී 7.30 වෙද්දි සූදානම් වෙලා ඉන්න.. ZOOM LINK එක ඒ වෙලාවට ලබා දෙනවා 💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️
1 429
9
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක්
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම... 🔹මේකට සම්බන්ධ වෙන්න කැමති, තවමත් මේ FORM එක FILL කරලා REGISTER උනේ නැති ලමයි ඉක්මනටම REGISTER වෙන්න. 🔥FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ INTRODUCTION MEETING එකට අද රෑ 7.30ට අනිවාරෙන්ම සම්බන්ධ වෙන්න. 🔹මේකෙ දි ඔයාලට පුලුවන් අනුරාධ සර් එක්ක සජීවීව ම කතා කරලා මේ වැඩේ ගැන හොද IDEA එකක් අරගෙන ගිය අවුරුදු දෙකේ අපේ ලමයි කලා වගේම, ඊටත් වඩා හොදට මේ සැරේ මේ වැඩේ කරන්න.. 💗 එහෙනම් උදව් අවශ්‍ය අයට උදව් කරන්න කැමති හැමෝම අද රාත්‍රී 7.30 වෙද්දි සූදානම් වෙලා ඉන්න.. ZOOM LINK එක ඒ වෙලාවට ලබා දෙනවා 💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️
610
10
🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම ☄️ Syllabus එක පුරාවට ඕනෙ වෙන ප්‍රස්ථාර දැනුම ඔක්කොම එක්ක, 🔴 චලිත ප්‍රස්තාර සම්පූර්ණ පාඩම
🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම ☄️ Syllabus එක පුරාවට ඕනෙ වෙන ප්‍රස්ථාර දැනුම ඔක්කොම එක්ක, 🔴 චලිත ප්‍රස්තාර සම්පූර්ණ පාඩම ❕ මේක විභාගෙට අත්‍යවශ්‍ය කොටසක් ළමයි. MISS කරගන්න හිතන්නවත් එපා. LIVE ම බලලා වැඩේ ඉවර කරගමු. ➡️ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා - උදේ 7.30 - 1.30 📍රොටරි නුගේගොඩ + ONLINE LIVE ➡️ඔක්තෝබර් 02 සිකුරාදා - උදේ 7.30 - 1.30 📍ඉන්දීප ගම්පහ + ONLINE LIVE 🔘භෞතිකව පැමිණෙන සිසුන් හට නොමිලේ සහභාගී විය හැක. ⚠️ONLINE ලමයි ඉහත දින දෙකෙන් ඕනෙම එකක සජීවීව JOIN වෙන්න. 🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක. 🔥අමාරුයි කියන පාඩම සුපිරියටම කරගමු. 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. 💎JOIN TELEGRAM : t.me/MR2027ap 🔴2027 පන්තියට සම්බන්ධ වීම සඳහා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
1 302
11
🔴හෙට සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කර
🔴හෙට සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම... 🔹සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක අද රාත්‍රී 12 ට පෙර fill කරන්න. 💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9 🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා (හෙට) රාත්‍රී 7.30ට පැවැත්වෙනවා. 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️
1 197
12
🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ.. 🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක
🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ.. 🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක කරලා තියෙනවා. ඔයාලට මේ පහල LINKS වලින් ඒ දේවල් උනේ කොහොමද කියලා බලන්න පුලුවන්.. 🔘සොයුරු හරසර 2024 : https://youtu.be/vXcne2q6AfE 🔘සොයුරු හරසර 2025 : https://youtu.be/uPre6DYR9VY 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම අපි ආරාධනා කරනවා.. මේ වැඩේ වෙන්නේ අපේ PAPER CENTERS කේන්ද්‍ර කරගෙන. 🔹සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක සැප් 29 අගහරුවාදා (හෙට) රාත්‍රී 12 ට පෙර fill කරන්න. 💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9 🔥තවත් වැදගත් දෙයක් තමයි මේ වැඩේට සහභාගී වෙන ඔයාලට, ➡️පිලිගත් සහතිකයක් නෙලුම් පොකුණ පරිශ්‍රයෙ පැවැත්වෙන අපේ ANNUAL AWARDING CEREMONY එකේදී ලබා දෙනවා ➡️ඉදිරි INSTRUCTING තෝරාගැනීම් වලදී ප්‍රමුඛතාව ලැබෙනවා. ➡️රැකියා අවස්ථාවලදී මේ වගේ Community Projects කරලා තියෙන අයට විශේෂ ප්‍රමුඛතාවක් ලැබෙනවා. 🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා (අනිද්දා) රාත්‍රී 7.30ට පැවැත්වෙනවා. 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️
1 021
13
💗 සොයුරු හරසර 2025 අපේ මහනුවර TEAM එක.. 🔥 දුනුහප්පාව මධ්‍ය මහා විද්‍යාලයේ සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණ+7
💗 සොයුරු හරසර 2025 අපේ මහනුවර TEAM එක.. 🔥 දුනුහප්පාව මධ්‍ය මහා විද්‍යාලයේ සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත සහ විද්‍යා දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය 🔹මේ වගේ අපේ 2026 Exam ඉවර උන ලමයිටත් එකතු වෙලා මේ වගේම නංගිලා මල්ලිලට උදව් කරන්න දැන් ඔන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ.. 🔔 මේ පහත තියෙන Registration Form එක දැන්ම fill කරලා මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න.. 👉Registration Form : https://forms.gle/goNsTRMYNQFu4h1b9 🔴ඊට අමතරව ලබන බදාදා (සැප් 30) රාත්‍රී 7.30ට අනුරාධ සර් ගෙ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ වැඩේ ගැන සම්පූර්ණ දැනුවත්කිරීම් සිදු කෙරෙන Special Meeting එකටත් අනිවාරෙන්ම ඔයාල හැමෝම සම්බන්ධ වෙන්න.. 🔹හැමෝම මේ TELEGRAM CHANNEL එකටත් JOIN වෙන්න.. සියලුම වැදගත් දැනුවත්කිරීම් වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 TELEGRAM : https://t.me/APSoyuruHarasara26 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
1 733
14
💗 සොයුරු හරසර 2025 අපේ පුත්තලම TEAM එක.. 🔥 පාලකුඩාව ශාන්ත පීතර සිංහල විද්‍යාලයයේ Seminar Series එකේ photos ටිකක් තමයි මේ. �+6
💗 සොයුරු හරසර 2025 අපේ පුත්තලම TEAM එක.. 🔥 පාලකුඩාව ශාන්ත පීතර සිංහල විද්‍යාලයයේ Seminar Series එකේ photos ටිකක් තමයි මේ. 🔹මේ වගේ අපේ 2026 Exam ඉවර උන ලමයිටත් එකතු වෙලා මේ වගේම නංගිලා මල්ලිලට උදව් කරන්න දැන් ඔන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ.. 🔔 මේ පහත තියෙන Registration Form එක දැන්ම fill කරලා මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න.. 👉Registration Form : https://forms.gle/goNsTRMYNQFu4h1b9 🔴ඊට අමතරව ලබන බදාදා (සැප් 30) රාත්‍රී 7.30ට අනුරාධ සර් ගෙ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ වැඩේ ගැන සම්පූර්ණ දැනුවත්කිරීම් සිදු කෙරෙන Special Meeting එකටත් අනිවාරෙන්ම ඔයාල හැමෝම සම්බන්ධ වෙන්න.. 🔹හැමෝම මේ TELEGRAM CHANNEL එකටත් JOIN වෙන්න.. සියලුම වැදගත් දැනුවත්කිරීම් වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 TELEGRAM : https://t.me/APSoyuruHarasara26 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
1 769
15
💗 සොයුරු හරසර 2025 අපේ අනුරාධපුර TEAM එක.. 🔥 අනුරාධපුර Seminar Series එකේ photos ටිකක් තමයි මේ. සොයුරු හරසර දෙවන අදියර යටතේ+4
💗 සොයුරු හරසර 2025 අපේ අනුරාධපුර TEAM එක.. 🔥 අනුරාධපුර Seminar Series එකේ photos ටිකක් තමයි මේ. සොයුරු හරසර දෙවන අදියර යටතේ අපේ කණ්ඩායම විසින් පේමඩුව සිද්ධාර්ථ විද්‍යාලයේ පවත්වන ලද සම්මන්ත්‍රණ ❤️ එදින නංගිලා මල්ලිලා 110කට අධික ප්‍රමාණයකට අප සතු දැනුම බෙදා හැරීමට හැකි වුනා.. අපේ 2026 Exam ඉවර උන ලමයිටත් එකතු වෙලා මේ වගේම නංගිලා මල්ලිලට උදව් කරන්න දැන් ඔන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ.. 🔔 මේ පහත තියෙන Registration Form එක දැන්ම fill කරලා මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න.. 👉Registration Form : https://forms.gle/goNsTRMYNQFu4h1b9 🔴ඊට අමතරව ලබන බදාදා (සැප් 30) රාත්‍රී 7.30ට අනුරාධ සර් ගෙ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ වැඩේ ගැන සම්පූර්ණ දැනුවත්කිරීම් සිදු කෙරෙන Special Meeting එකටත් අනිවාරෙන්ම ඔයාල හැමෝම සම්බන්ධ වෙන්න.. ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
1 648
16
🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ.. 🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක
🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ.. 🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක කරලා තියෙනවා. ඔයාලට මේ පහල LINKS වලින් ඒ දේවල් උනේ කොහොමද කියලා බලන්න පුලුවන්.. 🔘සොයුරු හරසර 2024 : https://youtu.be/vXcne2q6AfE 🔘සොයුරු හරසර 2025 : https://youtu.be/uPre6DYR9VY 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම අපි ආරාධනා කරනවා.. මේ වැඩේ වෙන්නේ අපේ PAPER CENTERS කේන්ද්‍ර කරගෙන. සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක ලබන සදුදා (සැප් 28) රාත්‍රී 12 ට පෙර fill කරන්න. 💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9 🔥තවත් වැදගත් දෙයක් තමයි මේ වැඩේට සහභාගී වෙන ඔයාලට, ➡️පිලිගත් සහතිකයක් නෙලුම් පොකුණ පරිශ්‍රයෙ පැවැත්වෙන අපේ ANNUAL AWARDING CEREMONY එකේදී ලබා දෙනවා ➡️ඉදිරි INSTRUCTING තෝරාගැනීම් වලදී ප්‍රමුඛතාව ලැබෙනවා. ➡️රැකියා අවස්ථාවලදී මේ වගේ Community Projects කරලා තියෙන අයට විශේෂ ප්‍රමුඛතාවක් ලැබෙනවා. 🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා රාත්‍රී 7.30ට පැවැත්වෙනවා. 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️
1 670
17
🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ.. 🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක
🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ.. 🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක කරලා තියෙනවා. ඔයාලට මේ පහල LINKS වලින් ඒ දේවල් උනේ කොහොමද කියලා බලන්න පුලුවන්.. 🔘සොයුරු හරසර 2024 : https://youtu.be/vXcne2q6AfE 🔘සොයුරු හරසර 2025 : https://youtu.be/uPre6DYR9VY 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම අපි ආරාධනා කරනවා.. මේ වැඩේ වෙන්නේ අපේ PAPER CENTERS කේන්ද්‍ර කරගෙන. සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක ලබන සදුදා (සැප් 28) රාත්‍රී 12 ට පෙර fill කරන්න. 💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9 🔥තවත් වැදගත් දෙයක් තමයි මේ වැඩේට සහභාගී වෙන ඔයාලට, ➡️පිලිගත් සහතිකයක් නෙලුම් පොකුණ පරිශ්‍රයෙ පැවැත්වෙන අපේ ANNUAL AWARDING CEREMONY එකේදී ලබා දෙනවා ➡️ඉදිරි INSTRUCTING තෝරාගැනීම් වලදී ප්‍රමුඛතාව ලැබෙනවා. ➡️රැකියා අවස්ථාවලදී මේ වගේ Community Projects කරලා තියෙන අයට විශේෂ ප්‍රමුඛතාවක් ලැබෙනවා. 🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා රාත්‍රී 7.30ට පැවැත්වෙනවා. 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️
19
18
🔴 A/L ඉවරනම් කරන්නම ඕනේ දේවල් | Anuradha Perera | Rysera STEM https://youtu.be/Ps80EMbMRds
2 354
19
🚀Your opportunity to step into the world of AI & Robotics — 100% FREE! 🔹Rysera STEM, in collaboration with Anuradha Perera,
🚀Your opportunity to step into the world of AI & Robotics — 100% FREE! 🔹Rysera STEM, in collaboration with Anuradha Perera, is offering fully sponsored course opportunities to selected students who demonstrate a strong interest, potential, and commitment to technology and innovation. 🎯 Available Opportunities 🤖 Robotics Course – 6 Students 🧠 AI Course – 20 Students 🔹Selection will be based on the information provided in your application, including your CV, interests, achievements, projects, and demonstrated passion for technology. 🔗 Application Form: https://forms.gle/myBLiEx51LqkMCncA ➡️ For course details: https://stem.rysera.com/ ➡️How to Enroll: https://youtu.be/jPMFeIJ7Qaw Register now at: https://stem.rysera.com/ ☎️ Call us for more details: 0717950244 | 0716059245
2 954
20
🔴 පලයන් එලියට | GROAT TRAILER https://youtu.be/qIt4tJFanu0?si=c_ZzWh-1dUHkvMMA මේක අමුතුම වැඩක් ❤️
7 936