මෙන්න වායු වලින් ඔයාලට හම්බ වෙන දෙවෙනි ගාණ...
මේක කරන්න ලමයි..ටිකක් අමාරු වෙයි..මේක පරණ සිලබස් එකේ පේපර් එකක ගාණක්..
#PHYSICAL
#CHEMISTRY
22 يونيو 2025, 22:37
23 يونيو 2025, ~10:54
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
إظهار المزيدWork Time Target : 6h 30min
(Including class times also)
මිනිස් සිරුරේ ජීවත්වන බැක්ටීරියා වල මුළු බර ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 0.2 කි.එච්චර ! ඔව්...🤷♀️ #UpdatedEstimate : 0.2kg a day ✍️@DanumaOfficial🌏 ™
හැම අවුරුද්දකම Inorganic රචනා ප්‍රශ්නයේ ලකුණු වලින් බාගයක් වෙන් වෙන්නේ inorganic ආශ්‍රිත ගණනයකිරීම් ප්‍රශ්නයකට. ගොඩක් ළමයින්ගේ ඔළුවේ තියෙන්නේ ඒ ප්‍රශ්නය කරන්න බැරි හරි අමාරු කොටසක් විදිහට. හැබැයි ඇත්ත කතාව, Inorganic හරියට මතක නැති ළමයෙකුට වුණත් ඕනම ගාණක් හදාගන්න පුළුවන් වෙන මට්ටමට මේක පුරුදු කරවන්න පුළුවන් හරි method එකකට ඉගැන්නුවොත්. අපි හෙට ඒක කරමු.හෙට (ජුනි 21 සෙනසුරාදා) රාත්‍රී 7.00 සිට 9.30 දක්වා [නුගේගොඩ රොටරි ආයතනයේ භෞතිකව සහ ලංකාවටම online live ලෙස] නුගේගොඩ ආසන්නයේ සිසුන්ට භෞතිකව රොටරි ආයතනයට පැමිණ පන්තියට සහභාගී විය හැක. අනෙක් සියළුම නගර වල සිසුන් online live ලෙස සම්බන්ධ වන්න. 💬https://t.me/echem25R ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️