ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

الذهاب إلى القناة على Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

إظهار المزيد
Buy Ad
7 712
المشتركون
-524 ساعات
-337 أيام
-14330 أيام
أرشيف المشاركات
ලමයිනේ මන් red cross basic exam pass 🥹 මට දැන් advanced යන්න පුලුවන්... දැන් රිසාල්ට් ආවේ 🥹❤️ යේ යේ 🥳🥳🥳 මන් නටනෝ....❤️ මට ගොඩාක් සතුටුයි අප්පා කියා ගන්න වචන නෑ දෙයියනේ මට 🥹🥹
19 يونيو 2025, 15:07
20 يونيو 2025, ~06:19

හෙට අනුරාද සර්ගේ Main Exam ලියන මගෙ පැටව් ඔක්කොටම හොදටම ලියන්න ලැබේවා කියල මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..🤍✨
හෙට අනුරාද සර්ගේ Main Exam ලියන මගෙ පැටව් ඔක්කොටම හොදටම ලියන්න ලැබේවා කියල මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..🤍✨
19 يونيو 2025, 14:28
20 يونيو 2025, ~06:19

හෙට අනුරාධ සර්ගෙ Main Exam එකට වැදගත් වෙයි කියලා හිතලා දැම්මෙ ❤️ අමිල සර්ගෙ Class එකෙ Notes දැම්මත් සර්ලා Compare කරන්න ඕනෙ න
+5
හෙට අනුරාධ සර්ගෙ Main Exam එකට වැදගත් වෙයි කියලා හිතලා දැම්මෙ ❤️
අමිල සර්ගෙ Class එකෙ Notes දැම්මත් සර්ලා Compare කරන්න ඕනෙ නෑනෙ කව්රු හරි ලමයෙක් පොඩි හරි දෙයක් දැනගත්තනම් මරූ 😎
මොන සර්ගෙ ගියත් අදාල දේ ඔලුවට ගත්තා කැපුනා😎 එහෙනම් හෙට අනුරාධ සර්ගෙ Main Exam ලියන ඔක්කොටම ජය 🌟
19 يونيو 2025, 14:12
20 يونيو 2025, ~06:19

අපි ඕගනික් එක්ක තව පාඩමක් පටන් ගමු ලමයි...ඕගනික්ම කරන්න කම්මැලියිනේ..මොකක්ද පටන් ගන්නෙ අපි..
19 يونيو 2025, 11:03
23 يونيو 2025, ~10:55

Chemistry🧪 , Physics🔭වලටත් Quiz දාන්න Channel හැදුවා කැමති අය Join වෙන්න.
Biology
https://t.me/Biology_Store
Chemistry
https://t.me/SL_Chemistry_Store
Physics
https://t.me/SL_Physics_Store
19 يونيو 2025, 10:31
19 يونيو 2025, ~14:22

හෙට අනුරාධ සර්ගෙ main exam ලියනව නේද කට්ටිය? කෝ බලන්න ලියන අය ❤️ එකක් දාන්න...
19 يونيو 2025, 10:11
20 يونيو 2025, ~06:21

අපිටම හදපු video 🥲
19 يونيو 2025, 07:03

MCQ කරන වට ක්‍රමය
පේපර් එක වට 05 කට කඩාගෙන කරන්න. 01 වටය ✨ තමන්ට හොදටම ශුවර් ඉක්මනට උත්තර ගන්න පුලුවන් ප්‍රශ්න ටික කරගෙන යන්න. මෙහෙම කරගෙන යනකොට  තමන්ට තේරෙයි මේක ඉක්මනට හදන්න පුලුවන්ද බැරිද කියලා. ඉක්මනට හදන්න පුලුවන් නම් සුලු කිරීම් අඩු එකක් නම් එවෙලෙ කරන්න නැත්තම් ඊලග වටේට දාන්න. එතකොට ඒ ප්‍රශ්නේ කරන ක්‍රමේ දන්නවා හැබැයි සුලු කිරීම් වැඩි වගේ නම් ඒක දෙවනි වටේට දානවනේ. එතකොට ඒ ප්‍රශ්නේ ලගින් 2 වටේ කියලා ලියන්න. කරන ක්‍රමේ මතක් උනේ නැත්තම් ඒක 3 වටේ කියලා දාන්න. 2 වටය ✨ අර කලින් කරන් යද්දි 2 වටය කියලා ලිව්වේ එන්න ඒ ටික දැන් කරන්න. 3 වටය ✨ කලින් එක පාරටම හදන ක්‍රමේ මතක් උන නැති ප්‍රශ්න ටික තියෙන්නේ ඒ ටික ගන්න. ඒකෙන් ටිකක් හිතලා හදාගන්න පුලුවන් ප්‍රශ්න ටික කරන්න. මොකුත්ම හිතාගන්න බැරි ටික තියාතියන්න 4 වටය ✨ අර මොකුත්ම හිතාගන්න බැරි උන ටික නෙවේ තමන්ට ශුවර් නෑ වගේ ටිකක් තියේ නම් ප්‍රකාශන ප්‍රශ්නවල එහෙම  එන්න ඒ ටික බලන්න මේ වටේදී 5 වටය ✨ අන්තිමේදී මේ වටේදී ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ ගාන ගැන කිසිම අදහසක් නැති දන්නේ නැති ප්‍රශ්න කීපයක්. ඒවා ගැන හිතන්නත් එපා වැඩිය. මොකද ඒවා ඔයා දන්නේ නෑනේ. ඔයා දන්න ටික කලින් ඔක්කොම ලියලනේ තියෙන්නේ. ඒ නිසා අවුලක් වෙන්න එපා. මේ ටිකට ඉතින් කනා ගහන්න හරි විදේශ ආධාර පතන්න හරි තමා වෙන්නේ 🌝  කෝමහරි 5 වටයට ඉතුරු වෙන ප්‍රශ්න ටික අවම කර ගන්න උත්සහ කරන්න. වට ක්‍රමේට mcq එක කරන එක තමා mcq paper එකේදි time balance කරන්න තියන එකම සහ හොදම ක්‍රමය. මේ විදියට කරලා බලන්න. ඔයාලට වෙනදට වඩා confidence එකක් එයි paper එකේදිත්. Exam එක දවසටම මේක කරන්න ඉන්නත් එපා. කලින් කරලා practice වෙන්න. එතකොට ඔයාට ගාන දැක්ක ගමන්ම තීරනය කරන්න පුලුවන් වෙනවා මේක හදන්නේ කොයි වටේදිද කියල. එතකොට පලවෙනි වටේ යද්දිම ගාන ලගින් ඒ ගාන හදන වටේ ලියාගෙන යන්න පුලුවන්.🔥
Credit - Ishini Kavmada Akka❤️
19 يونيو 2025, 01:32

Repost from Sci-LiNK℠ PDF
+2
◽️ 2024 MAIN EXAM PAPER & MARKING
19 يونيو 2025, 00:55

+2
📈2023 Main Exam 01 MCQ Paper (Sinhala Medium)
19 يونيو 2025, 00:49

මෙන්න ලමයිනේ 2024 A/L Main Exam එකේ Essay එකේ making එක... MCQ marking එක මං හොයලා බලන්නම් තිබ්බා වගේ මතකයි... #MAIN_EXAM #PHYSICS #ANURADHA_PERERA
19 يونيو 2025, 00:47

මේ තියෙන්නේ ලමයි 2024 A/L අනුරාධ සර්ගේ Main Exam එකේ Essay Part එක...මේකේ SEQ නම් නැ හැබැයි.. කරලා බලන්න..ඔයාලට වැදගත් වේවි කියලයි මං ගාව තිබිලා මං දැම්මේ... #MAIN_EXAM #PHYSICS #ANURADHA_PERERA
19 يونيو 2025, 00:40

මේ තියෙන්නෙ ලමයි 2024 අවුරුද්දේ අනුරාධ සර්ගේ main exam එකේ MCQ part එක... කරලා බලන්න..ඔයාලට වැදගත් වේවි කියලයි මං ගාව තිබිලා මං දැම්මේ... #MAIN_EXAM #PHYSICS #ANURADHA_PERERA
19 يونيو 2025, 00:34

ලමයි අදයි හෙටයි ඔයාලට වැඩ නෑ...මොකද අනුරාධ සර්ගෙ main exam එක නිසා හෙට.. ඉතිම් මගෙ හොද ලමයි ටිකට හොදට පාඩම් කරලා බය නැතුව ගිහින් හොදට main exam එක ලියලා එන්න ඕන හරිද? ඔයාලට මගෙන් සුභ පැතුම්...❤️
දිනලා විතරක්ම ඉවර කරන්න..💪🤍
සෙනසුරාදා ඉදන් ඒනම් ආය මාත් එක්ක වැඩ කරන්න ලෑස්ති වෙන්න ඕන හරිද? 😒🔪
19 يونيو 2025, 00:21

Day 09 Answers 91-100 පරිවර්තන... පරිවර්තන කීයක් හරිද කියලා දාන් යමුද යාලුවනේ... ප්‍රශ්න තියෙන තැනක් තිබ්බොත් comment එකක් දා
+2
Day 09 Answers 91-100 පරිවර්තන... පරිවර්තන කීයක් හරිද කියලා දාන් යමුද යාලුවනේ... ප්‍රශ්න තියෙන තැනක් තිබ්බොත් comment එකක් දාන්න.. ප්‍රමාදයට සමාව ඉල්ලනවා...මං තාමත් අසනීපෙන් ඒකයි ප්‍රමාද වුනේ මාකින් ටික...🥺 #ORGANIC #CHEMISTRY
19 يونيو 2025, 00:17

Day 08 Answers පරිවර්තන කීයක් හරිද කියලා දාන් යමුද යාලුවනේ... ප්‍රශ්න තියෙන තැනක් තිබ්බොත් comment එකක් දාන්න.. ප්‍රමාදයට සමා
+5
Day 08 Answers පරිවර්තන කීයක් හරිද කියලා දාන් යමුද යාලුවනේ... ප්‍රශ්න තියෙන තැනක් තිබ්බොත් comment එකක් දාන්න.. ප්‍රමාදයට සමාව ඉල්ලනවා...මං තාමත් අසනීපෙන් ඒකයි ප්‍රමාද වුනේ මාකින් ටික...🥺 #ORGANIC #CHEMISTRY
19 يونيو 2025, 00:17

Day 07 Answers පරිවර්තන කීයක් හරිද කියලා දාන් යමුද යාලුවනේ... ප්‍රශ්න තියෙන තැනක් තිබ්බොත් comment එකක් දාන්න.. ප්‍රමාදයට සමා
+6
Day 07 Answers පරිවර්තන කීයක් හරිද කියලා දාන් යමුද යාලුවනේ... ප්‍රශ්න තියෙන තැනක් තිබ්බොත් comment එකක් දාන්න.. ප්‍රමාදයට සමාව ඉල්ලනවා...මං තාමත් අසනීපෙන් ඒකයි ප්‍රමාද වුනේ මාකින් ටික...🥺 #ORGANIC #CHEMISTRY
19 يونيو 2025, 00:16

Day 06 Answers පරිවර්තන කීයක් හරිද කියලා දාන් යමුද යාලුවනේ... ප්‍රශ්න තියෙන තැනක් තිබ්බොත් comment එකක් දාන්න.. ප්‍රමාදයට සමා
+4
Day 06 Answers පරිවර්තන කීයක් හරිද කියලා දාන් යමුද යාලුවනේ... ප්‍රශ්න තියෙන තැනක් තිබ්බොත් comment එකක් දාන්න.. ප්‍රමාදයට සමාව ඉල්ලනවා...මං තාමත් අසනීපෙන් ඒකයි ප්‍රමාද වුනේ මාකින් ටික...🥺 #ORGANIC #CHEMISTRY
19 يونيو 2025, 00:16

Day 05 Answers පරිවර්තන කීයක් හරිද කියලා දාන් යමුද යාලුවනේ... ප්‍රශ්න තියෙන තැනක් තිබ්බොත් comment එකක් දාන්න.. ප්‍රමාදයට සමා
+4
Day 05 Answers පරිවර්තන කීයක් හරිද කියලා දාන් යමුද යාලුවනේ... ප්‍රශ්න තියෙන තැනක් තිබ්බොත් comment එකක් දාන්න.. ප්‍රමාදයට සමාව ඉල්ලනවා...මං තාමත් අසනීපෙන් ඒකයි ප්‍රමාද වුනේ මාකින් ටික...🥺 #ORGANIC #CHEMISTRY
19 يونيو 2025, 00:16

ප්ලැනෙරියා සතු පුනර්වර්ධන හැකියාව....✨
18 يونيو 2025, 23:27