es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Ir al canal en Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Mostrar más
Buy Ad
7 712
Suscriptores
-524 horas
-337 días
-14330 días
Archivo de publicaciones
මෙන්න වායු වලින් ඔයාලට හම්බ වෙන දෙවෙනි ගාණ... මේක කරන්න ලමයි..ටිකක් අමාරු වෙයි..මේක පරණ සිලබස් එකේ පේපර් එකක ගාණක්.. #PHYSICA
මෙන්න වායු වලින් ඔයාලට හම්බ වෙන දෙවෙනි ගාණ... මේක කරන්න ලමයි..ටිකක් අමාරු වෙයි..මේක පරණ සිලබස් එකේ පේපර් එකක ගාණක්.. #PHYSICAL #CHEMISTRY
22 jun 2025, 22:37
23 jun 2025, ~10:54

මෙන්න වායු වලින් ඔයාලට හම්බ වෙන පලවෙනි ගාණ... මේක කරන්න ලමයි..ටිකක් අමාරු වෙයි..මේක පරණ සිලබස් එකේ පේපර් එකක ගාණක්.. #PHYSICA
මෙන්න වායු වලින් ඔයාලට හම්බ වෙන පලවෙනි ගාණ... මේක කරන්න ලමයි..ටිකක් අමාරු වෙයි..මේක පරණ සිලබස් එකේ පේපර් එකක ගාණක්.. #PHYSICAL #CHEMISTRY
22 jun 2025, 22:12
23 jun 2025, ~10:55

1K උනාම තෑග්ගක් ඒනම් ඒක 🤭
22 jun 2025, 22:06
23 jun 2025, ~10:27

Focus to do app එකේ ගෲප් එකක් හැදුවොත් ඔයාල එනවද යාලුවනේ 🫣
Anonymous voting
22 jun 2025, 22:06
23 jun 2025, ~10:27

ලමයි මට Adminල දෙන්නෙක් ඕන...කැමති දෙන්නෙක් ඉන්නෝ නම් @limitless_study_hustle_bot අපේ බොට්ට මැසේජ් එකක් දාන්න ලමයි... ලොකු වැඩ නෑ..Study session 6ක් වගේ දවසට Schedule කරන්න තියෙන්නේ...
22 jun 2025, 11:42
22 jun 2025, ~13:16

ලමයි හෙට අපි physical වැඩේ පටන් ගන්නවා... කැමතිනේ ඔයාලා
22 jun 2025, 10:01
23 jun 2025, ~10:55

මේවා ගැන දැනගන්න..මේවට සම්බන්ද වෙන්න පහල තියෙන ලින්ක් එකෙන් එන්න..✨ https://t.me/limitless_study_hustle
22 jun 2025, 08:46
22 jun 2025, ~13:16

Morning Session ✨ මේක උදේ 4 ඉදන් දවල් 12 වෙනකම් තියෙන්නේ.. මේක සම්පූර්ණයෙන් තනි Session එකක් නෙවේ... මේක Pomodoro Session 16ක
Morning Session ✨ මේක උදේ 4 ඉදන් දවල් 12 වෙනකම් තියෙන්නේ.. මේක සම්පූර්ණයෙන් තනි Session එකක් නෙවේ... මේක Pomodoro Session 16ක එකතුවක්..
Work Time Target : 6h 30min
(Including class times also)
22 jun 2025, 08:46
22 jun 2025, ~13:16

හැමෝම මේක අහන්න ලමයිනේ... අපේ වැඩේ ගැන වගේම තව පොඩී වැඩක් ගැන දැනුවත් කිරීම්..පුංචි විනාඩි 5ක් අරන් අහල බලන්නකෝ.. මං කලින් voice දාලාම නෑ ඇත්තටම..මේ පලවෙනි පාර voice එක public කරපු..අවුල් ඇති වොයිස් එක ඇත්තටම....ඒකට සමාවෙන්න මට... 🥺❤️‍🩹 හෙට ඉදන් මාත් එක්ක වැඩ කරන්න එන ලමයි ❤️ එකක් දාමු නේද තරහ නැතුව...
22 jun 2025, 03:43
23 jun 2025, ~10:55

Pomodoro ලමයි ඔයාලා එක දිගට වැඩ කරන්න ගත්තම වැඩක් වෙන්නෙ නෑනේ...පැයක් වැඩ කරොත් විනාඩි 30ක්ම වගේ ගොඩක් වෙලාවට වැඩක් වෙලා නෑ ව
Pomodoro ලමයි ඔයාලා එක දිගට වැඩ කරන්න ගත්තම වැඩක් වෙන්නෙ නෑනේ...පැයක් වැඩ කරොත් විනාඩි 30ක්ම වගේ ගොඩක් වෙලාවට වැඩක් වෙලා නෑ වගේම පැය ඉවර උනාම ඔයල මුලින් කරපුවා ඔයාලට මතක නෑ.. ඉතින් මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්..ඒක මග අරව ගන්න හදපු ක්‍රමයක් තමයි මේ pomodoro technique කියන්නේ... මේකෙදි වෙන්නෙ අපේ වැඩ කරන කාලය විනාඩි 20 වගෙ පොඩි කෑලි වලට කඩනවා..අපි එක දිගට විනාඩි 20ක් වැඩ කරනව..බැරි නැනෙ පොඩි කාලයක්නේ..ඔයාගෙ මොලෙත් මේකට කැමති..මොලේ කැමති නෑ ගොඩක් වෙහෙසෙන්න..ඉතින් මේ වගේ විනාඩි 20ක වගෙව් පොඩි task එකක් හම්බුනාම මොලේ කැමති..මේ task එක අවසානයේ විනාඩි 5ක break එකක් තියෙනව කියල මොලේ දැන ගත්තම තවත් කැමතී.. මේක වෙන්නෙ මෙහෙමයි.. අපි දැන් විනාඩි 20ක් වැඩ කරනව එක දිගට..ඒ වැඩ කරල හරියටම විනාඩි 20න් වැඩේ නවත්තල පොඩි break එකක් ගන්නව විනාඩි 5ක..උපරිම විනාඩි පහයි ඊට වඩා මිලි තත්පරයක්වත් ගන්න එපා.. ඊට පස්සෙ විනාඩි 5ක් ආය අරන් අර කලින් විනාඩි 20 කරපු දේ ආය මතක් කර ගන්න ඕන..ඔයාට මතක නැත්තම් අන්න ඔයා ඒ විනාඩි 20 focusing තියන් වැඩ කරල නෑ.. මේ විදියට පොඩි පොඩි sessions තමයි ලමයි මේකෙ වෙන්නෙ.. මේක අමාරු නෑ..අපි කරමු නේ..
22 jun 2025, 01:33
23 jun 2025, ~10:55

ඔයාලා කැමති මොන විදියට sessions යනවටද?
Anonymous voting
21 jun 2025, 22:58
22 jun 2025, ~01:39

තව දෙකායි...🤭 අපිට හෙට ඉදන්ම පටන් ගන්න පුලුවන් වෙයි වගේ වැඩේ...🙈
21 jun 2025, 12:00
21 jun 2025, ~22:58

මිනිස් සිරුරේ ජීවත්වන බැක්ටීරියා වල මුළු බර ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 0.2 කි. එච්චර ! ඔව්...🤷‍♀️ #UpdatedEstimate : 0.2kg a d
මිනිස් සිරුරේ ජීවත්වන බැක්ටීරියා වල මුළු බර ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 0.2 කි.
එච්චර ! ඔව්...🤷‍♀️ #UpdatedEstimate : 0.2kg a day ✍️@DanumaOfficial🌏 ™
21 jun 2025, 07:33
21 jun 2025, ~12:14

මේ චැනල් එකේ 500+ උන ගමන් මගෙන් ඔයාලට තෑග්ගක් study sessions පටන් ගන්නෝ.... කැමති ලමයි ඇඩ් වෙන්න... https://t.me/limitless_study_hustle
21 jun 2025, 04:27
21 jun 2025, ~22:58

Study Sessions පටන් ගමුද අපි...🤍
Anonymous voting
21 jun 2025, 04:24
21 jun 2025, ~23:04

Physical අපි වායු වලින් පටන් ගමුද ලමයි? වායු අවුල්ද ඔයාලට? මොකද Physical ගණන් කරන්න ඒ කියන්නේ 5 වෙනි ප්‍රශ්නෙ වගේ කරන්න අපිට වායු දැනුම ඕන කරනවා.. වායු Full revise එකක් කරමුද? නැත්තම් කෙලින්ම වැඩේට බහිමුද?
20 jun 2025, 22:48
23 jun 2025, ~10:55

🔴Inorganic ගණනයකිරීම් ආරම්භය 2025 සියළුම සිසුන්ට අදාළ වේ. හැම අවුරුද්දකම Inorganic රචනා ප්‍රශ්නයේ ලකුණු වලින් බාගයක් වෙන් වෙ
🔴Inorganic ගණනයකිරීම් ආරම්භය 2025 සියළුම සිසුන්ට අදාළ වේ.
හැම අවුරුද්දකම Inorganic රචනා ප්‍රශ්නයේ ලකුණු වලින් බාගයක් වෙන් වෙන්නේ inorganic ආශ්‍රිත ගණනයකිරීම් ප්‍රශ්නයකට. ගොඩක් ළමයින්ගේ ඔළුවේ තියෙන්නේ ඒ ප්‍රශ්නය කරන්න බැරි හරි අමාරු කොටසක් විදිහට. හැබැයි ඇත්ත කතාව, Inorganic හරියට මතක නැති ළමයෙකුට වුණත් ඕනම ගාණක් හදාගන්න පුළුවන් වෙන මට්ටමට මේක පුරුදු කරවන්න පුළුවන් හරි method එකකට ඉගැන්නුවොත්. අපි හෙට ඒක කරමු.
හෙට (ජුනි 21 සෙනසුරාදා) රාත්‍රී 7.00 සිට 9.30 දක්වා [නුගේගොඩ රොටරි ආයතනයේ භෞතිකව සහ ලංකාවටම online live ලෙස] නුගේගොඩ ආසන්නයේ සිසුන්ට භෞතිකව රොටරි ආයතනයට පැමිණ පන්තියට සහභාගී විය හැක. අනෙක් සියළුම නගර වල සිසුන් online live ලෙස සම්බන්ධ වන්න. 💬https://t.me/echem25R ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
20 jun 2025, 12:01
21 jun 2025, ~07:33

ඔයාලට Physical එක පාරක් හරි ටච් වෙලා තියේද?
Anonymous voting
20 jun 2025, 10:30
23 jun 2025, ~10:55

ඔයාලා ගොඩක් inorganic කියලා කියලා තිබ්බා..මට නම් හිතෙන්නෙ අපි physical කරොත් හොදයි වගේ කියලා..5 වෙනි ප්‍රශ්නෙට පුරුදු වෙන්න වගේ..ඔයාලගේ අදහස මොකක්ද?
20 jun 2025, 10:19
23 jun 2025, ~10:55

ලමයි කෝමද අද main exam 🥲💔 මුකුත් කියන්න බැරි ලමයි තනි ඉමොජියකින් අදහස් ප්‍රකාශ කරන්න හම්බුනොත් දාන ඉමොජි එකක් මොකක්ද
20 jun 2025, 06:21
23 jun 2025, ~10:55