ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

الذهاب إلى القناة على Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

إظهار المزيد
Buy Ad
7 199
المشتركون
لا توجد بيانات24 ساعات
-897 أيام
-22530 أيام
أرشيف المشاركات
2024-Mar-01 Day 11 | Essay 11 Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම. 11.කෙටි සටහන් ලියන්න. (a) න්‍යෂ්ටිය. (b) අන්තඃපටල ප
+2
2024-Mar-01
Day 11 | Essay 11
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
11.කෙටි සටහන් ලියන්න. (a) න්‍යෂ්ටිය. (b) අන්තඃපටල පද්ධතිය. (c) ශාක සෛල බිත්තිය.
Marking එක. Join (: - https://t.me/HarryNote @HarryNote

BIO NOTES 🧬 Unit 08 | බියෝම.🍂 ☞︎︎︎ නිවර්තන වර්ෂා වනාන්තර 🌧🌳🌹🦋 ☞︎︎︎ නිවර්තන වියළි වනාන්තර ⛅️🍁 ☞︎︎︎ සැවානා 🪨🍂🦁 ☞︎︎︎ ච
+5
BIO NOTES 🧬
Unit 08 | බියෝම.🍂
☞︎︎︎ නිවර්තන වර්ෂා වනාන්තර 🌧🌳🌹🦋 ☞︎︎︎ නිවර්තන වියළි වනාන්තර ⛅️🍁 ☞︎︎︎ සැවානා 🪨🍂🦁 ☞︎︎︎ චපරාල් 🌴🪸🦅 ☞︎︎︎ උතුරු කේතුධර වනාන්තර 🌲🪵❄️ ☞︎︎︎ කාන්තාර 🏜🐪🌵 Credit Goes Owner @HarryNote

Hey 🥹 It's blooming season of pera 💛 #uniofpera
+2
Hey 🥹 It's blooming season of pera 💛 #uniofpera

මන් හැමදාම වගේ අදත් කියන්නේ මේක එක ම පාරාදීසයක්.මෙහෙ එක එක කාලෙට එක විදියයි.කහ මල් හැලෙන කාලෙට එක ඕසෙට තද කහ විතරයි. මැයි මල් කාලෙට තද රතු පාට හැමතැනම.රොබරෝසියා හැලෙනකොට පාවඩ එලුවා වගේ. එක පැත්තකින් හෙමින් සීරුවෙ ලතාවට ගලා බහින මහවැලිය. අනික් පැත්තෙන් අහසට රහස් කියන්න බලන් ඉන්න හන්තාන කඳු වැටිය. තද කොළ පාට ගෑවිච්ච නිස්කලංක පරිසරයක එහා ඉමේ ඉදලා මෙහා ඉමට එනකල් හුස්ම බෙදන රූස්ස ගස්. එක කොනක සුදු පාට ගෑවුන කොතක් පේන චෛත්‍යය. උඩ පේරාදෙණිය පාරෙන් හිමින් සීරුවේ උඩට ගියාම ගල් පාලම.අකුරු අමුණන්න බැරි තරම් ඒ පරිසරය මනස්කාන්තයි. ඒ ළඟම ජේසුතුමන්ගේ සෙවණ ගේන පල්ලිය. තවත් කොණක හින්දු කෝවිල. මේ ඔක්කෝම එක සෙවණක. ගජසිංහ පාලමෙන් මෙහාට ගල් අඟුරු දාපු පිට්ටනියක නිතරෝම ඉන්න තරුණ වටය. රෑකට හීත හිරිගඬු පිපෙන යාමෙක වළට වෙලා බලන නාට්‍යය. සුළං කපොල්ලක තරම කොච්චරක්ද ඉඟි කරන සනාතන මන්දිරය.... මේ එක සීරුවට මීදුම් බාන දවස්. ඈත එංගලන්තයේ පුංචි මාළිගාවක් පහළ පින්තූරේ දකින කොට ඔළුවට ආවේ ඉබේටමයි. මේ හරි සීත සනීප දවස්.... පේරා ලස්සන මෙහෙම දවස්වලට♥️ #copied 🍃 @HarryNote

2024-Mar-01 Day 11 | Essay 11 Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම. 11.කෙටි සටහන් ලියන්න. (a) න්‍යෂ්ටිය. (b) අන්තඃපටල ප
2024-Mar-01
Day 11 | Essay 11
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
11.කෙටි සටහන් ලියන්න. (a) න්‍යෂ්ටිය. (b) අන්තඃපටල පද්ධතිය. (c) ශාක සෛල බිත්තිය.
හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote

Good Morning හැමෝටම...🙏 මාසෙකුත් ගෙවිලා ගියා දන්නෙම නැතුව. හැමෝම ඉතුරු වෙල තියෙන වැඩ ඉක්මනින් Complete කරගන්න.💫 මේ මාසෙත් ක
Good Morning හැමෝටම...🙏 මාසෙකුත් ගෙවිලා ගියා දන්නෙම නැතුව. හැමෝම ඉතුරු වෙල තියෙන වැඩ ඉක්මනින් Complete කරගන්න.💫 මේ මාසෙත් කොහොම හරි හොදට වැඩ ටික කරමු. හැමෝටම Good Luck... ❤️
@HarryNote

2024-Feb-29 Day 10 | Essay 10 Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම. 10.(a) ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයෙන් පෙනෙන අයුරු මයිටොකො
+2
2024-Feb-29
Day 10 | Essay 10
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
10.(a) ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයෙන් පෙනෙන අයුරු මයිටොකොන්ඩ්‍රියාවේ සූක්ෂම ව්‍යුහය විස්තර කරන්න. (b) එම ව්‍යුහයෙන් හරිතලවයේ ව්‍යුහය වෙනස්වන අයුරු විස්තර කරන්න.
Marking එක. Join (: - https://t.me/HarryNote @HarryNote

2024-Feb-29 Day 10 | Essay 10 Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම. 10.(a) ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයෙන් පෙනෙන අයුරු මයිටොකො
2024-Feb-29
Day 10 | Essay 10
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
10.(a) ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයෙන් පෙනෙන අයුරු මයිටොකොන්ඩ්‍රියාවේ සූක්ෂම ව්‍යුහය විස්තර කරන්න. (b) එම ව්‍යුහයෙන් හරිතලවයේ ව්‍යුහය වෙනස්වන අයුරු විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote

#physics ❤️ @HarryNote

2024/02/28 චාලක රසායනය. Day 04 #ආසාවෙන්ඉගෙනගන්න @HarryNote
+2
2024/02/28
චාලක රසායනය.
Day 04 #ආසාවෙන්ඉගෙනගන්න @HarryNote

2024-Feb-28 Day 09 | Essay 09 Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම. 09.(a) ප්ලාස්ම පටලයේ ව්‍යුහය පිලිබඳව දැනට පිලිගන්නා
+3
2024-Feb-28
Day 09 | Essay 09
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
09.(a) ප්ලාස්ම පටලයේ ව්‍යුහය පිලිබඳව දැනට පිලිගන්නා ආකෘතිය විස්තර කරන්න. (b) ප්ලාස්ම පටලය මගින් ඉටුකරන ප්‍රධාන කෘත්‍යයන් මොනවාද?
Marking එක. Join (: - https://t.me/HarryNote @HarryNote

2024/02/01
Physics Revision First Day(දෛයිශික)
Credits Goes Owner #ජීවිතයටPhysics @HarryNote

2024/02/28 Redox ද්විධාකරණයට අදාළ කොටස හා තුලිත රසායනික සමීකරණ ගොඩනැගීම යන කොටස.💫 #ආසාවෙන්ඉගෙනගන්න @HarryNote
+2
2024/02/28
Redox ද්විධාකරණයට අදාළ කොටස හා තුලිත රසායනික සමීකරණ ගොඩනැගීම යන කොටස.💫
#ආසාවෙන්ඉගෙනගන්න @HarryNote

🔖 2024 Revision Weekly Review 📌 Weekly Review 01 📌 Weekly Review 02 📌 Weekly Review 03 📌 Weekly Review 04 Channel link -
🔖 2024 Revision Weekly Review 📌 Weekly Review 01 📌 Weekly Review 02 📌 Weekly Review 03 📌 Weekly Review 04 Channel link - https://t.me/HarryNote ❤️ @HarryNote

2024/02/20 Weekly Review 3✨ #ආසාවෙන්ඉගෙනගන්න @HarryNote
+2
2024/02/20
Weekly Review 3✨
#ආසාවෙන්ඉගෙනගන්න @HarryNote

2024/02/13 Weekly Review 2✨ #ආසාවෙන්ඉගෙනගන්න @HarryNote
+2
2024/02/13
Weekly Review 2✨