𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Open in Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Show more7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
7 199
2024-Mar-01
Day 11 | Essay 11Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
11.කෙටි සටහන් ලියන්න. (a) න්‍යෂ්ටිය. (b) අන්තඃපටල පද්ධතිය. (c) ශාක සෛල බිත්තිය.Marking එක. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
BIO NOTES 🧬
Unit 08 | බියෝම.🍂☞︎︎︎ නිවර්තන වර්ෂා වනාන්තර 🌧🌳🌹🦋 ☞︎︎︎ නිවර්තන වියළි වනාන්තර ⛅️🍁 ☞︎︎︎ සැවානා 🪨🍂🦁 ☞︎︎︎ චපරාල් 🌴🪸🦅 ☞︎︎︎ උතුරු කේතුධර වනාන්තර 🌲🪵❄️ ☞︎︎︎ කාන්තාර 🏜🐪🌵 Credit Goes Owner @HarryNote
7 199
මන් හැමදාම වගේ අදත් කියන්නේ මේක එක ම පාරාදීසයක්.මෙහෙ එක එක කාලෙට එක විදියයි.කහ මල් හැලෙන කාලෙට එක ඕසෙට තද කහ විතරයි. මැයි මල් කාලෙට තද රතු පාට හැමතැනම.රොබරෝසියා හැලෙනකොට පාවඩ එලුවා වගේ. එක පැත්තකින් හෙමින් සීරුවෙ ලතාවට ගලා බහින මහවැලිය. අනික් පැත්තෙන් අහසට රහස් කියන්න බලන් ඉන්න හන්තාන කඳු වැටිය. තද කොළ පාට ගෑවිච්ච නිස්කලංක පරිසරයක එහා ඉමේ ඉදලා මෙහා ඉමට එනකල් හුස්ම බෙදන රූස්ස ගස්. එක කොනක සුදු පාට ගෑවුන කොතක් පේන චෛත්‍යය. උඩ පේරාදෙණිය පාරෙන් හිමින් සීරුවේ උඩට ගියාම ගල් පාලම.අකුරු අමුණන්න බැරි තරම් ඒ පරිසරය මනස්කාන්තයි. ඒ ළඟම ජේසුතුමන්ගේ සෙවණ ගේන පල්ලිය. තවත් කොණක හින්දු කෝවිල. මේ ඔක්කෝම එක සෙවණක. ගජසිංහ පාලමෙන් මෙහාට ගල් අඟුරු දාපු පිට්ටනියක නිතරෝම ඉන්න තරුණ වටය. රෑකට හීත හිරිගඬු පිපෙන යාමෙක වළට වෙලා බලන නාට්‍යය. සුළං කපොල්ලක තරම කොච්චරක්ද ඉඟි කරන සනාතන මන්දිරය....
මේ එක සීරුවට මීදුම් බාන දවස්. ඈත එංගලන්තයේ පුංචි මාළිගාවක් පහළ පින්තූරේ දකින කොට ඔළුවට ආවේ ඉබේටමයි. මේ හරි සීත සනීප දවස්....
පේරා ලස්සන මෙහෙම දවස්වලට♥️
#copied 🍃
@HarryNote
7 199
2024-Mar-01
Day 11 | Essay 11Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
11.කෙටි සටහන් ලියන්න. (a) න්‍යෂ්ටිය. (b) අන්තඃපටල පද්ධතිය. (c) ශාක සෛල බිත්තිය.හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
Good Morning හැමෝටම...🙏 මාසෙකුත් ගෙවිලා ගියා දන්නෙම නැතුව. හැමෝම ඉතුරු වෙල තියෙන වැඩ ඉක්මනින් Complete කරගන්න.💫 මේ මාසෙත් කොහොම හරි හොදට වැඩ ටික කරමු. හැමෝටම Good Luck... ❤️@HarryNote
7 199
2024-Feb-29
Day 10 | Essay 10Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
10.(a) ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයෙන් පෙනෙන අයුරු මයිටොකොන්ඩ්‍රියාවේ සූක්ෂම ව්‍යුහය විස්තර කරන්න. (b) එම ව්‍යුහයෙන් හරිතලවයේ ව්‍යුහය වෙනස්වන අයුරු විස්තර කරන්න.Marking එක. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
2024-Feb-29
Day 10 | Essay 10Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
10.(a) ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයෙන් පෙනෙන අයුරු මයිටොකොන්ඩ්‍රියාවේ සූක්ෂම ව්‍යුහය විස්තර කරන්න. (b) එම ව්‍යුහයෙන් හරිතලවයේ ව්‍යුහය වෙනස්වන අයුරු විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
2024-Feb-28
Day 09 | Essay 09Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
09.(a) ප්ලාස්ම පටලයේ ව්‍යුහය පිලිබඳව දැනට පිලිගන්නා ආකෘතිය විස්තර කරන්න. (b) ප්ලාස්ම පටලය මගින් ඉටුකරන ප්‍රධාන කෘත්‍යයන් මොනවාද?Marking එක. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
🔴 අපේ Channel එකේ මේ වෙනකල් දාලා තියන දේවල්....
🔖 අමිල දසනායක සර් - 2024 A/L Revision
📌 පදාර්ථයේ වායු අවස්ථාව
📌 අකාබනික රසායනය
📌 රසායනික ගණනය
📌 ව්‍යූහය සහ බන්ධන Full Note
📌 චාලක රසායනය මෙතෙක් Full Note
📌 චාලක රසායනය Mcq Points
📌 ව්‍යූහය හා බන්ධන Tute (i) H.W. Answers
📌 Redox Full Note
📌 Redox H.W. Answers
📌 Weekly Review විවරණ
📌 විද්‍යාඥයින් සහ සොයා ගැනීම්
📌 දැලිස් ජාල
📌 ද්විතීයික අන්තර්ක්‍රියා
📌 ප්‍රාථමික අන්තර්ක්‍රියා
📌 පරිවර්තන පුහුණුව
📌 Model Papers විවරණ
🔖 අනුරාධ පෙරේරා සර් - 2024 A/L Revision
📌 දෛශික Note
📌 චලිතය Full Note
📌 තාපය මෙතෙක් Note
📌 තාපය Homework
📌 නිව්ටන් නියම
📌 MCQ POINTS
🔖 මෙත්මාල් ජයසේකර සර් - 2024 A/L Revision
📌 CAT Papers විවරණ
📌 Daily Bio Essay with Marking.
📌 BIO NOTES
🔗Channel Link - https://t.me/HarryNote
@HarryNote
7 199
2024/02/28
Redox ද්විධාකරණයට අදාළ කොටස හා තුලිත රසායනික සමීකරණ ගොඩනැගීම යන කොටස.💫#ආසාවෙන්ඉගෙනගන්න @HarryNote
7 199
🔖 2024 REDOX
📌 Redox Free Seminar Full Note
📌 Redox ද්විධාකරණයට අදාළ කොටස
📌 Redox ගැටලු විවරණය
Channel link - https://t.me/HarryNote ❤️
@HarryNote
7 199
🔖 2024 Revision Weekly Review
📌 Weekly Review 01
📌 Weekly Review 02
📌 Weekly Review 03
📌 Weekly Review 04
Channel link - https://t.me/HarryNote ❤️
@HarryNote
7 199
2024-Feb-28
Day 09 | Essay 09Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
09.(a) ප්ලාස්ම පටලයේ ව්‍යුහය පිලිබඳව දැනට පිලිගන්නා ආකෘතිය විස්තර කරන්න. (b) ප්ලාස්ම පටලය මගින් ඉටුකරන ප්‍රධාන කෘත්‍යයන් මොනවාද?හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
🔖 තාපය - The Heat
📌 තාපය Day 01
📌 තාපය Day 02
📌 තාපය Day 03
📌 තාපය (Homework Discussion)
📌 තාපය Day 04
📌 තාපය Day 05
📌 තාපය Day 06
📌 තාපය Day 07
Channel link - https://t.me/HarryNote ❤️
@HarryNote
