𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
الذهاب إلى القناة على Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
إظهار المزيد7 199
المشتركون
لا توجد بيانات24 ساعات
-897 أيام
-22530 أيام
جاري تحميل البيانات...
القنوات المماثلة
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
مايو '25
مايو '250
في 0 قنوات
أبريل '25
+55
في 0 قنوات
Get PRO
مارس '25
+31
في 0 قنوات
Get PRO
فبراير '25
+20
في 0 قنوات
Get PRO
يناير '25
+28
في 0 قنوات
Get PRO
ديسمبر '24
+53
في 2 قنوات
Get PRO
نوفمبر '24
+78
في 1 قنوات
Get PRO
أكتوبر '24
+108
في 0 قنوات
Get PRO
سبتمبر '24
+170
في 0 قنوات
Get PRO
أغسطس '24
+323
في 2 قنوات
Get PRO
يوليو '24
+1 035
في 17 قنوات
Get PRO
يونيو '24
+4 332
في 38 قنوات
Get PRO
مايو '24
+1 541
في 19 قنوات
Get PRO
أبريل '24
+2 196
في 14 قنوات
Get PRO
مارس '240
في 4 قنوات
Get PRO
فبراير '24
+72
في 1 قنوات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 01 مايو | 0 |
منشورات القناة
| 2 | https://t.me/COMBINEDMATHSALLINONE
MATHS NOTE, PAPERS.... MATHS කරන අයට අවශ්‍ය හැමදේම තියෙනවා.. අවශ්‍ය අය JOIN වෙලා බලන්න.. | 1 518 |
| 3 | APPLIED NIGHT WITH SNOWBALL..☃️
TODAY TARGET
PROBABILITY
VECTORS
NEWTON'S LAW
FORCE SYSTEM
REVISE PROGRAM
6.30 PM- 3.00 AM.
JOIN WITH SNOWBALL..🩵
https://t.me/SNOWBALLNOTESOFFICAL | 2 345 |
| 4 | https://t.me/COMBINEDMATHSALLINONE
MATHS කරන හැමෝම ADD වෙන්න NOTES, PAPERS ඔක්කොම තියෙනවා පිළිවලට. | 3 422 |
| 5 | AnimatedSticker.tgs | 3 574 |
| 6 | https://t.me/+wxeNNgy1bJNmNzY1
මේකට ඇඩ් වෙලා ඉන්න කට්ටිය ඉස්සරහට APPLIED වලට වැඩ දානවා..😌 මේ දවස් ටිකේ උපරිමෙන් මහන්සි වෙලා APPLIED MATHS PAPER එක ගොඩ දාමූ..
WORK PLAN + SHORT NOTES+ NOTES+ VIDEOS ඔක්කොම දෙනවා
ඔයාට තියෙන්නෙ දවසින් දවස පිළිවලට වැඩ ටික කරගෙන යන්න විතරයී....
BACK TO GAME. | 3 414 |
| 7 | https://t.me/+GP3C7cGkJBM5Zjg1
මේකට ඇඩ් වෙලා ඉන්න කට්ටිය ඉස්සරහට APPLIED වලට වැඩ දානවා..😌
BACK TO GAME. | 1 |
| 8 | මේ තියෙන්නෙ මගේ විභාගෙට කලින් ලිව්ව අන්තිම පේපර් තුනේ විචලනය දිගටම හැත්ත ගනන් වල ඇවිල්ල 76ක් ගත්ත මම එක පාට්ටම 64,60ට බහිනව ලකුනු 16ක බැස්මක් මේ 16 නග්ගගන්න මන් මාර කට්ටක් කෑව මට ඒ වෙලාවෙ හිතුන මන් මාසයක් විතර ආපස්සට ගියාද කියල RANK එකත් 178න් 2018 ට වැටුන 😓
ලිව්ව අන්තිම පේපර් එකේ RANK එක දෙදාස් ගානක් විභාගෙට සති ගානයි තියෙන්නෙ ආයෙ ලකුනු වැඩි කරගන්න කියල පේපර් එකකුත් ලියන්න නෑ මේ වෙලාවට මන් වැටුන මානසිකත්වය දන්නෙ මන් විතරයි 🥹
හැබැයි මන් ටක්ගාල නැගිට්ට මොකද මන් දන්නව මේකෙන් වැටුන නම් කොහොමද AL ලියාගන්නෙ අපි වැටෙනකොට තමයි අපිට වැඩිම මානසිකත්වය තියෙන්න ඕන ලකුනු අඩු වෙනකොට අපි දැනගන්න ඕන දෙගුනයක් වැඩ වැඩි කරල කලින් ගානටම එන්න අපි ලකුනු වැඩි කරගෙන කරගෙන ඔහේ යද්දි අපිට කිසිම ඉලක්කයක් නෑ හැබැයි වැටුන මනුස්සයට තියනව ඉලක්කයක් මට තිබ්බ ඉලක්කෙ මන් ඊලගට ලියන පේපර් එකට ලකුනු 76ට වඩා ගන්නව කියන එක එතකොට මට ලියන්න තිබ්බෙ AL පේපර් එක ඉතින් මන් ඉලක්කෙ දිනන්නැති මට A එකක් ආව ඒ කියන්නෙ 75 පනින්නැති නෙ. හැබැයි මන් එතනදි වැටුන නම් මොකද වෙන්නෙ ඒ ගැන කල්පනා කර කර හිටියනම් වෙන්නෙ ඔය ගාන තවත් අඩු වෙන එක. එහෙම උනානම් මන් මේක පරාදයි අපි මේක කරන්නෙ දිනන්නනෙ මේ ගමනෙ වැරදීම් වෙන්න පුලුවන් ඔය ලකුනු මට අඩු උනේ වැරදීම් නිසා හැබැයි සමහරු හිතනව එතන පරාදයි කියල එහෙම පරාදයි කියල හිතුවොත් තමයි පරාද වෙන්නෙ
හොදට මතක තියාගන්න වරදිනවයි පරදිනවයි කියන්නෙ දෙකක් හැම දිනපු මනුස්සයෙක්ගෙම පිටිපස්සෙ තියනව වැරදුනු කතාවක් වරදින හැම මනුස්සයම දිනන්නැ හැබැයි තමන්ගෙ වැරැද්දෙන් තමන්ව හරිගස්සගෙන ඉස්සරහට යන මනුස්සයව පරද්දන්න කාටවත් බෑ අපේ මානසික මට්ටම උඩම තියෙන්න ඕන අපි යටම ඉන්න වෙලාවෙ 🔥
Ishini kavmada .......
https://t.me/just_win_and_finish | 5 184 |
| 9 | لا يوجد نص... | 3 971 |
| 10 | PHYSICS පොදු රටාව යාන්ත්‍ර විද්‍යාව..pdf | 5 501 |
| 11 | APPLIED PART A ANALYS & THEORY POINTS.pdf | 5 651 |
| 12 | ටාගට් ගහනවත් දැකල තියනව
මෙහෙම ගැහිල්ලක් දැකල නෑ
2014- උඩත් යනව තව අවුරුදු දෙක තුනකින්
2023- TRAINING AT ARI LINE
කොහොමද ගැම්ම 🔥
දිනන්න නම් ටාගට් එකක් තියාගන්න ඕන
උදේ හවා ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන
අන්තිමට කට්ටක් කාල දින්නම එන FEELING එක ඒක වෙනම එකක්
ඉතින් ....
ඉගෙන ගන්න ඕනමද
ඔව් ඉගෙන ගන්න ඕනමයි
ඒත් ඇයි?
ජීවත් වෙන්න ඕන නිසා
ඉගෙන ගත්තෙ නැති උනොත් මැරෙයිද
නෑ මැරෙන එක්ක්ක් නෑ
මැරි මැරි ජීවත් වෙයි
සතුටෙන් ජීවත් වෙන්න බැරි වෙයි
ඔයාට ඕන විදියට ජීවත් වෙන්න බැරි වෙයි
ඉතින්...
හිනාවෙන්න ඕන නම්
කට්ටක් කාපන්
ඉගෙන ගනිම්
උබ උබව දිනවපම්
එතකොට හීන දිනයි
එච්චරයි .....
Good Luck 🔥
තව දවස් 26යි ❤️
✍️ ISHINI KAVMADA | 6 905 |
| 13 | ඇත්තක් 🥹
හෙන කට්ටක් මාසගානක් ඕක ඇදන් එන එකම හරි අමාරුයි
කොච්චර වරදින්නැද්ද
කොච්චර මිනිස්සු හිනා වෙන්නැද්ද
කොච්චර හිතෙන්නැද්ද ඔයා පරාදයි කියල
ඕක පට්ටම අභියෝගයක්
කට්ට කාල කාල ඔන්න ඔයා ඇවිල්ල තියෙන්නෙ දැන් අවසානයට
තව ටිකයි හරි පොඩ්ඩයි
හැබැයි මේ පොඩි කාලෙ ඔයා අවුරුදු 21ටම විදල නැති තරම් කරදර ඒවි
කට්ට කාල කාල අන්තිමට ඔයා දිනනව නේද
ඒ දින්නම දැනෙන හැගීම තියනව නේද
ඒක නම් miss කරගන්න හොදම නැති feeling එකක්
කට්ටක් කාල දින්නම හිතේවි...
අඩෝ මම මාර වැඩ්ඩෙක්නෙ
මම මේක කරානෙ
අඩේ මම මාරයිනෙ 🥹🥹
ඒ හැගීම මැරෙනකන්ම අමතක වෙන්නෑ
කල් ඉකුත් වෙන්නැති හැගීම්
ඉතින්,
වාසනාවක් කියල එකක් නෑ
ඔයාට පුළුවන්
දිනනව කියල විස්වාසෙ දුවන්න
ඒ හැගීම විදින්න
ඒක හරිම වාසනාවන්ත ලස්සන හැගීමක් ❤️❤️
ඉතින් පිනක් තියනව නම් විදින්න පුළුවන් වෙයි.
✍️ ISHINI KAVMADA .....
https://t.me/just_win_and_finish | 5 054 |
| 14 | හැමදවසකම මම TOP LIST හදන කොට කරන වැඩක් තියනව
එකින් එක්කෙනාගෙ නමයි MCQ ESSAY ලකුනයි බලනව. මට එතකොට මාර හැපි. ලකුනු හැත්ත ගනන් අසූ ගනන් තියන අයව එහෙම දැක්කම ඇස් වලින් කදුලක් එන තරමටම සතුටුයි. සාමාන්‍යයෙන් ගුරුවරුන්ට මතකයි නෙ තමන්ගෙ පන්ති එන වැඩ්ඩො ටික. මටත් දැන් අපේ සර්ගෙ පන්ති එන වැඩ්ඩොන්ව හොදට මතකයි . ඉතින් නම බලනකොට මම නිතරම ඒකෙ හුරුපුරුදු නම් හොයනව. කලින් ඉදල දැන් නැති අයගෙන් ගිහින් අහනව මොකක්ද උනේ ඇයි අව්ල් ගියේ ඊලග පාර හදාගෙන අනිවාර්යයෙන්ම එන්න කියල. දිගටම ඉන්න අයගෙන් ගිහින් අහනව අනිත් විශයන් වල තත්වෙ කොහොමද වැඩේ කරන් යනව නේද කියල 🥹. අනේ මන් අදටත් දන්නෑ ඒකට හේතුව. හැබැයි මන් ඒක කරනවාමයි . මොකද කිව්වොත් තමන්ගෙ නම ටොප් ලිස්ට් එකක දකින තරම් ගැම්මක් වෙන කොහෙන්වත් ගන්න නම් බෑ. මම ඉස්සර හැම සතියෙම අපේ CENTER එකේ CHEM PHYSICS දෙකේම TOP LIST හිටිය. නැති උනේ කලාමතුරකින් CHEM වල. එතකොට මම මගේ නම නැති උනොත් හොදටම අව්ල් යනව හැබැයි ඔක්කොටම වඩා ගැම්මක් එක්ක ආවේගයක් ඇවිල්ල කොහොම හරි මේක කරල ඊලග සතියෙ නම් අනිවාර්යයෙන්ම එනව කියල හිතාගන්නව.
ඉතින් මට කියන්න තියෙන්නෙ මේකෙ ඉන්න හැමෝම අනිවාර්යයෙන්ම TOP LIST එන්න බලන්න. මොකද ඒක පට්ට ගැම්මක්. ඉන්න අය දිගටම ඒක තියාගන්න බලන්න.
හදවතින්ම ප්‍රාර්ථනා කරනව මොකක් හරි විශයකින් ඔයාල හැමෝටම එතනට යන්න ලැබෙන්න කියල. මේක දිනලම ඉවර කරන්නෝන නිකන් නෙමේ දිනන්නෝන රෑන්ක් එකක් එක්කම දිනමු. අම්මට තාත්තට ආදරේ නම් උගන්නන ගුරුවරයට ආදරේ නම් මේක එයාල වෙනුවෙන් කරගන්න. මොකද ඒකෙන් හරි අහින්සක සතුටක් එයාලට ලැබෙන්නෙ.
හද දිහා බලන් ගල් ගහන්න. පොඩ්ඩක් හිතන්න දවසක ඔයා
ඉන්ජිනේරුවෙක් එක්කො ඩොක්ට කෙනෙක් ඇහෙද්දිත් ඇග හීතල වෙනව මගේ නම් මොකද මන් මගේ ආත්මෙන්ම ඒ හීනෙට පට්ට ආදරෙයි . අවන්කව ඒකට ආදරේ කරන්න එහෙම උනොත් ඒ හීනෙට වැඩි ඈතක් නැති වෙයි.
BIO ලමයි ආස නැද්ද ඔයාගෙ අත් දෙකෙන් අම්මට තාත්තට බෙහෙත් දෙන්න.
MATHS ලමයි ආස නැද්ද ඔයා හදපු ගේක ඔයා PLAN කරපු ELECTRONIC SYSTEM එකක ඔයා හදපු SOFTWARE එකක ලස්සන අම්මට තාත්තට පෙන්නන්න.
ඊට වඩා ආස නැද්ද ඔයාල කැම්පස් එකකට යන්න අනේ. මට නම් මේ දවස් වල හීනෙනුත් පේන්නෙ කැම්පස් එකක ඇවිදිනව 🥹🥹
පණත් හරි ඒ හීනෙත් හරි
අනිවාර්යයෙන්ම ඒ හීනෙ හැබෑ කරගමු අපි මොකද කිව්වොත් ඒ අපේ හීනෙනෙ.
ඔහේ සාමාන්‍ය මනුස්සයෙක් වගේ මැරිල යන්නැතුව අපේ හීන ඔක්කොම හැබෑ කරගෙන පට්ට මිනිස්සු ටිකක් වගේ ජීවත් වෙමු
GOOD LUCK හැමෝටම තව මාස දෙකයි. අනිවාර්යයෙන්ම මේක කරගන්න.
✍️ ISHINI KAVMADA .... | 5 217 |
| 15 | 🔰Davinci 24 pakage all in one 🔰
💎 pesuru වල අමාරුම ප්‍රශ්න හිතන විදි එක්ක ඔක්කොම ඉවර ල කරල 🤔(F මට්ටමේ ඉන්න කෙනෙක් S එකක් සුවර් ✔)
💎 පරිවර්තන එක පෙලට 100 ටත් වඩා..🔥
💎 physics වල අමරු theory හා කටපාඩම් කරගන්න ඔනේ ව ඔලුවට ම දීල තියෙන්නෙ ..
(#physicslevelup hashtag එකෙන් උඩට යටට යන්න.)
💎 බයෝ mcQ එක්ක
ගැබුරු ම විවරණ
⭕ එකි නොකී ගොඩක් දේවල් තියෙනවා pin massage එක ඔබල බලන්න සිරාවටම library එකක් වගෙ ගේමක් ගහ ගහන්න අවසානයේ කරන දෙයක් තමා
දැනුම පාදක චැනලයකි ✔ ඔබ මෙහි ගත කරන කාලය අපතෙ නොයනු ඇත.💠
@Lenardo_davinvi_notes | 565 |
| 16 | 📌 විද්‍යා විෂය ධාරාව සදහා වැදගත් වන සියලුම දේවල් දැන් එකම තැනකින්,පහසුවෙන් ලබාගන්න.
⭕️ Theory Notes
⭕️ Short Notes
⭕️ MCQ Points
⭕️ Resource Books
⭕️ Practical Notes
⭕️ Past Papers විවරණ
⭕️ ආවර්ජනා New Editions
⭕️ පේසුරු Books
⭕️ පේසුරු විවරණ
⭕️ බහුවරණ 2500 විවරණ
ඇතුළු තවත් බොහෝ දේවල් ලබා ගැනීමට අප සමග සම්බන්ධ වන්න.
📌 මෙය විද්‍යා විෂය ධාරාව යටතේ Telegram Channels මෙහෙයවනු ලබන සියලුම දෙනා සාමූහිකව සිදු කරගෙන යන වැඩපිළිවෙළකි.
📌 මෙයට තවමත් Notes add කරමින් පවතින බව කරුණාවෙන් සලකන්න. | 1 836 |
| 17 | Good Morning Lamayi❤️ | 7 659 |
| 18 | Homework Answers💫
චුම්භක ක්ශේස්ත්‍ර Day 01 Homework Answers
@HarryNote ⭐️ | 6 602 |
| 19 | Bio Essays ටික ගොඩදාගන්න ඔයත් කැමතිද? 😎
එහෙනම් මේක තමයි ඔයාට ලැබෙන අන්තිම අවස්ථාව...
අපි මේ පාර Exam එක target කරලා එන්න පුලුවන් හැම Essay එකක්ම මුල ඉදන් ලියන්න පටන් ගන්නවා.
මේ පාර Exam එකට කලින් Bio Essays ටික ගොඩදාගන්න කැමති අය join වෙන්න.❤️🥰🔥
🔗 Channel link - https://t.me/biology_daily_essays | 186 |
| 20 | ඔබ ඔබගේ ජීවිත ගමන් මග වෙනස් කළ යුතුව ඇත.
පසුතැවීම, කණස්සල්ල, ශෝකය වෙනුවට ප්‍රීතිය, සැහැල්ලුව ඔබගේ ජීවිතයට ආදේශ කරගන්න. අතීතය ගෙවී ගොස් ඇත.
ඒ ගැන සිතමින් කාලය කා දැමීම අපරාදයකි. මිනිසුන් වශයෙන් අපට මෙළොව ජීවත් වීමට ඇත්තේ සීමිත කාලයකි.
ඒ කාලයෙනුත් දැන් සැළකිය යුතු කොටසක් ගෙවී ගොස් ඇත.
එබැවින් ඉතිරි කාලය වත් අප සැළසුම් සහගතව ගෙවිය යුතුව ඇත.
අපට ජීවිතයේ බොහෝ දේ මග ඇරෙන්නේ අලස බව නිසාය.
උදාසීන බව නිසාය.
මේ අහිතකර සතුරන් අප පළවා හැරිය යුතුය. විශිෂ්ටයන් බිහි වන්නේ කැපකිරීම තුළිනි.
අසිීමිත කැපකිරීම මගිනි.
ඔබ ඔබගේ නව ජීවිතයට අභියෝග ඇතුළු කරගත යුතුය.
එම අභියෝග වලට ශක්තිමත්ව හිස ඔසවන්නට ඉඩ දිය යුතුය.
-copied ✍
@HarryNote ⭐️ | 553 |
