cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Uni Of Pera ❤️

පේරාදෙණියම ප්‍රේමයක් 💖

إظهار المزيد
مشاركات الإعلانات
5 333
المشتركون
+1624 ساعات
+237 أيام
+28230 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

00:30
Video unavailableShow in Telegram
💚💚💚💚 #uniofpera
إظهار الكل...
3.74 MB
70
භීෂණ කාලෙ මරපු, campus ළමයි ගැන ලිපි තියනව. දාන්නද....? 😌
إظهار الكل...
108❤‍🔥 5
1989 ජුනි 20 (භීෂන සමයේ)පේරාදෙණියේදී සැමරූ ශිෂ්‍ය වීර දිනය. -මියයන්නට වන බව දැන දැනම යුක්තිය වෙනුවෙන් ඔවුන් තැනූ වේදිකාවයි මේ- #uniofpera
إظهار الكل...
❤‍🔥 103
මං මේක  ලිව්වේ 2022.11.## එතකොට මම 11 වසරේ , මගේ ජීවිතේ හීනයක් වෙලා තිබුනාO/L වලට කලින් පේරාදෙණිය university එක බලන්න එන්න.කොහොමහරි ඒ කාලේ ඉස්කෝලන් trip එකක් යන්න plan කරලා තිබුනා .කොහොමහරි පේරේ යන්න තමයි තීරනේ කරල තිබ්බේ.මට හෙන සතුටුයි ඉතින්.ඒ හීනේ ඇත්තක් උනා ගලහ හංදියෙන් ඇතුලට දාලා  ටික දුරක්  යනකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියලා තණබිස්සක නම ගහල තීනවා පලවෙනි පාරට දකිනකොට එන ඒ feeling එක කියන්න බැරි තරම් ලස්සනයි.. සුන්දරම සරසවිය පේරා කියල වටපිටාව බලද්දිම තේරෙනවා.වෛද්‍ය පීඨේ දකින කොට මාත් ඉක්මනම මෙතනට එනෝ  කියලා මං මටම පොරොන්දු උනා."ඔව් මමත් පේරේ medicine යනවමයි" හැමතැනම අයියලා අක්කලා. එයලා දකිද්දී මට හිතුනේ එයලා හරි වාසනාවන්යි කියලා .මොකද එච්චරටම පේරා ලස්සනයි . නින්ද කැපකරලා දුක් විදලා ඉගෙන ගත්ත අයට සොබාදහමෙන් දෙන ලස්සම තෑග්ග තමයි පේරා..ලස්සනට වැඩුනු රූස්ස ගස් පේරේට ගෙනාවේ අමුතුම ලස්සනක්. Hilda Obesekara hall එක, Sangamiththa hall එකත් අපි දැක්කා.. Sangamiththa hostel එකේ ඉදන් අපි දවල්ට කෑම කෑවා... පේරේ කියන්නෙම දිව්‍යලෝකයක් කියල මං මටම කියාගත්තා..පේරේ අක්කලා අයියලට තීන්නේ පුදුමාකරම විනයක්.එයාල අපිව guide කරා පෙරේ ලස්සන අපිට පෙන්නන්න.. එයාලගේ කතාවෙන්ම තෙරෙනවා එයාලා පෙරේට කොච්චර ආදරේද කියලා එපාර අපි ගියේ වල ගාවට එතනට ගියාම දැනෙන්නේ අමුතුම හැගීමක් වලේ ඉදන් වල සතිය  බලන්න මාත් එනවා ඉක්මනටම .මං මටම පොරොන්දු උනා. ඊලගට අපි මල් පාරෙන් ගියා . සෙනෙට් එකට ගියා.එතන තින්නේත් අමුතු vibe එකක් .. එක පැත්තකින් හන්තාන පෙරේ ලස්සන තව තව වැඩි කරා එපාර ගියේ අක්බාර් පාලමට. Engineering faculty එකයි අනෙක් faculties ටිකයි යාකරන්නේ මෙකෙන්ලු .අයියල කිව්වා... ඉතින් මේ මං දැකපු පේරාදෙණිය university එක මේ තමයි මගේ ජිවිතේ දැනට තීන ලොකුම ඉලක්කය.මම 2025 A/L ලියන්න ඉන්නෙ.. මට වැඩ කරන්න හිතෙන් නැති හැමවෙලේම මං මේක මතක් කරගන්නව.අවුරුදු 4/5ක්ම , මම ගොඩාක් ආදරේ කරන  university එකේ ඉගෙන ගන්න මම ලොකු කැපකිරීමක් කරනවා දැන්.. දවසක් අනිවාර්යයෙන්ම පේරාදෙණිය university එකේ medical faculty එකේ ඉදන් මේ කතාවේ ඉතුරු ටික සම්පූර්ණ කරන්නම්. වල සිපගන්න පිපි රොබොරෝසියාවන් මල්පාර හැඩ කරන කහපාට ඇහැළ මල් හන්තාන දෙසින් එන සන්තාන මද පවන් මහවැලියේ තිබුනේම සරසවියේ මතකයන්... 2024.06.03 GᵢᗰᵢᵢZ  🤍🌿
إظهار الكل...
185❤‍🔥 3
Photo unavailableShow in Telegram
22 අයත් එළියෙ නේද තාම 😢 🙈😁 #uniofpera
إظهار الكل...
68 2
Photo unavailableShow in Telegram
University HandBook 2023/24 විශ්වවිද්‍යාලය ප්‍රවේශ අත්පොත ( කැම්පස් පොත ) මෙතනින් Download කරගන්න 👇 1. Sinhala Handbook 2023/24 💡 https://t.me/thushlk0/1733 https://drive.google.com/file/d/1aDhWKcy9Z1_qmRpuWnqwJydVYbKXZjvg/view?usp=drivesdk 2. Tamil Handbook 2023/24 💡https://t.me/thushlk0/1740 https://drive.google.com/file/d/1aOPxB2D6YNpdqaYHJWEbIEanvuKGRLhj/view?usp=drivesdk 3. English Handbook 2023/24 💡 https://t.me/thushlk0/1742 https://drive.google.com/file/d/1aKLIenaVKltFDG00VgPZJAWBN6Bow6dV/view?usp=drivesdk 🎓💡 කැම්පස් පොත පිළිබඳ සියලු තොරතුරු https://youtu.be/5t37zmn_JHo?si=WDJtm6Xu9VdiZ9Ul 🎓 විශ්වවිද්‍යාලීය අයදුම් කිරීම හා අනිකුත් තොරතුරු සඳහා https://youtube.com/@thushlk
إظهار الكل...
20
Photo unavailableShow in Telegram
An exceptional lineup of all time Sri Lankan LEGENDS are awaiting to take you on a musical journey 💫 🔥Get ready to mark your calendar & be a witness of this UNPARALLELED EXPERIENCE 🔥 Shirley Waijayantha Umaria Sinhawansa Lakshitha Mihiran Kasun Kalhara & Indrachapa Liyanage backed by Naada will set the stage on fire on the, ✨ 16th July 2024 ✨ DON'T MISS OUT , lock your calendars now… 🔐🗓️ #anurawa24 #dfsu #pera
إظهار الكل...
36
Plz share this ❤️
إظهار الكل...
17
Photo unavailableShow in Telegram
ගණිතය විද්‍යාව අවුල්ද..? ☹️ ඉස්සරහ ලෝකයට, job field එකට ඒ subject දෙක ලොකු බලපෑමක් කරනව කියල ඔයා දන්නවද? 😐 බය වෙන්න එපා.. 🤗 ඔයාට විසදුමක් තියනවා.. 😇 දැන්ම එකතු වෙන්න අපිත් එක්ක. 🤝 මුල ඉදන්ම, ගෙදර ඉදන්ම, සාධාරණ පංති ගාස්තුවකට subject 2කම ගොඩ දා ගමු. 😇 වැඩි විස්තර දැන ගැනීම සදහා පහත whatsapp සමූහය සමග සම්බන්ධ වන්න.. 👇👇👇👇👇👇👇👇 https://chat.whatsapp.com/LlfevkY7D4v6kfxNeyHimn #Math&SciWithRSJ #Nuwanaeducationcentre
إظهار الكل...
12
Photo unavailableShow in Telegram
NANASARA T-Shirt Available Now 👕 🛑 Nanasara T-shirts designed to assist the Nanasara scholarship fund programme available now. 🛑 Secure your style ahead of time. Order now!!!! Click the link to reserve your T-Shirt : https://docs.google.com/forms/d/e/1FAIpQLSc3Zbd3wYGUmRZP2qv76eHW7t8x3UjZIXfDCyKmi99ZWM2hSA/viewform?usp=sf_link 🛑 Material : 190GSM COTTON Colors : Black , White & Grey .................................................................... 🛑 If you are away from the university, you can grab your t-shirt by currier service. Make sure you will be responsible for the currier charges. 🛑If not you can contact one your member who is belongs to the university, then you can grab your t-shirt by themself. 🛑 For more info contact us via 👇 ☎️ Bimsara - 0768692738 ☎️ Pramuditha - 0703870676 ☎️ Lakshan - 0766197227 Science students' union -UOP #geethanjalee #geethanjalee24
إظهار الكل...
6