𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
الذهاب إلى القناة على Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
إظهار المزيد7 199
المشتركون
لا توجد بيانات24 ساعات
-897 أيام
-22530 أيام
أرشيف المشاركات
7 199
2024-Feb-27
Day 08 | Essay 08Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
08.(a) දර්ෂීය ප්‍රාග්න්‍යෂ්ටික සෛලයක ව්‍යුහය, එම එක් එක් කොටස මගින් ඉටුකරන කෘත්‍යයට අදාළව විස්තර කරන්න. (b) ප්‍රාග්න්‍යෂ්ටික සෛල හා සූන්‍යෂ්ටික සෛල අතර ඇති සමාන - අසමානතා සංසන්දනය කරන්න.Marking එක. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
🔖 ව්‍යුහය හා බන්ධන - Structure and bonding
📌 ව්‍යුහය හා බන්ධන Day 01
📌 ව්‍යුහය හා බන්ධන Day 02
📌 ව්‍යුහය හා බන්ධන Day 03
📌 ව්‍යුහය හා බන්ධන Day 04
Channel link - https://t.me/HarryNote ❤️
@HarryNote
7 199
2024/02/20
ව්‍යුහය හා බන්ධන.Day 04
දැලිස් (ජාල) පිළිබඳ කොටසද සම්පූර්ණ කර ඇති අතර අවසාන පිටුවේ අවශ්‍යම සටහන් කිහිපයකද දක්වා ඇත.Credit :- @notesbyHas #ආසාවෙන්ඉගෙනගන්න @HarryNote
7 199
7 199
සමහර විට මේ ගෙවෙන්නේ ඔයාගෙ ජීවිතේ අමාරුම දවස් ටික වෙන්න ඇති...
ඕනෙමයි කියලා හිතුන දේවල්ම නැති වෙලා යනකොට අමතක කරන්න බැරි මතක එක්ක තනි වෙනකොට ඒ දැනුන හැඟීම තාමත් වචන කරගන්න බැරුව ඇති...
නැගිටින්න නැගිටින්න ආයේ වැටෙනකොට මොකට මේක කරන්න ගත්තද කියලා හිතෙනවා ඇති...
ඔව්. ඇයි ඔයා පටන් ගත්තේ ???
ඔයාගෙන්ම අහලා බලන්න...
මේ වෙලාවේ තමයි ඔයාගේ ජීවිතේ ඔයාගෙ හීන ඔයාට අත්හැරෙන්න නොදී අල්ලගෙන ඉන්නම ඕනේ...
පටන් ගත්තනම් ඉවර කරන්න...
මගින් නතර නොවී...
යන්න පුළුවන් උපරිම හොඳම තැනට යන්න...
ඒ හීන සැබෑ උන දවසට හැම දරාගැනීමක් වෙනුවෙන්ම ඔයාට පුළුවන් ඔයා එක්කම හිනා වෙන්න...
#Dk_Cc
🌻🍃 Vindu ✍️
@HarryNote
7 199
2024-Feb-27
Day 08 | Essay 08Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
08.(a) දර්ෂීය ප්‍රාග්න්‍යෂ්ටික සෛලයක ව්‍යුහය, එම එක් එක් කොටස මගින් ඉටුකරන කෘත්‍යයට අදාළව විස්තර කරන්න. (b) ප්‍රාග්න්‍යෂ්ටික සෛල හා සූන්‍යෂ්ටික සෛල අතර ඇති සමාන - අසමානතා සංසන්දනය කරන්න.හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
🔖 චාලක රසායනය - Kinetic Chemistry
📌 චාලක රසායනය Day 01
📌 චාලක රසායනය Day 02
📌 චාලක රසායනය Day 03
📌 චාලක රසායනය Day 04
📌 චාලක රසායනය Day 05
📌 චාලක රසායනය Day 06
📌 චාලක රසායනය Day 07
Channel link - https://t.me/HarryNote ❤️
@HarryNote
7 199
2024-Feb-26
Day 07 | Essay 07Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
07.(a) සංයුක්ත ආලෝක අණ්වීක්ෂයේ ව්‍යුහය එහි එක් එක් කොටස මගින් ඉටුකරන කෘත්‍යයට අදාළව විස්තර කරන්න. (b) පොකුණු ජලය ස්වල්පයක් ගෙන එහි ක්ෂුද්‍ර ජීවීන් සිටී දැයි සෙවීම සදහා අණ්වීක්ෂය යොදාගත හැකි පරීක්ෂණාත්මක ක්රමයක පියවර අනුපිළිවෙලින් ලියන්න.Marking එක. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
2024-Feb-26
Day 07 | Essay 07Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
07.(a) සංයුක්ත ආලෝක අණ්වීක්ෂයේ ව්‍යුහය එහි එක් එක් කොටස මගින් ඉටුකරන කෘත්‍යයට අදාළව විස්තර කරන්න. (b) පොකුණු ජලය ස්වල්පයක් ගෙන එහි ක්ෂුද්‍ර ජීවීන් සිටී දැයි සෙවීම සදහා අණ්වීක්ෂය යොදාගත හැකි පරීක්ෂණාත්මක ක්රමයක පියවර අනුපිළිවෙලින් ලියන්න.හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
හරියන එකේ රහ දැනෙන්න ප්‍රතිඵල නැතුව හරි වැඩ කරල බලන්න. ❤️
@Amila_Dasanayake
Join (: - https://t.me/HarryNote
@HarryNote
7 199
2024-Feb-25
Day 06 | Essay 06Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
06.(a) ජීවී ද්‍රව්‍යවල මූලද්‍රව්‍යමය සංයුතිය. (b) ප්‍රෝටීනවල දුස්වාභාවීකරණය. (c) RNA වර්ග හා කෘත්‍ය. (d) නියුක්ලෙයික් අම්ලවලට අමතරව ජීවීන් තුල අඩංගු වන නියුක්ලියෝටයිඩ.Marking එක. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
2024-Feb-25
Day 06 | Essay 06Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
06.කෙටි සටහන් ලියන්න. (a) ජීවී ද්‍රව්‍යවල මූලද්‍රව්‍යමය සංයුතිය. (b) ප්‍රෝටීනවල දුස්වාභාවීකරණය. (c) RNA වර්ග හා කෘත්‍ය. (d) නියුක්ලෙයික් අම්ලවලට අමතරව ජීවීන් තුල අඩංගු වන නියුක්ලියෝටයිඩ.හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote
