cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 T.me/HarryNote Telegram Channel Link - https://t.me/HarryNote Telegram Group Link - https://t.me/HarryNoteChat

Ko'proq ko'rsatish
Reklama postlari
3 776
Obunachilar
+12724 soatlar
+5097 kunlar
+1 48930 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 Tum Hi Ho......😍❤️🔥 @HarryNote ⭐️
Hammasini ko'rsatish...
22🥰 3😍 2
අපේ චැනල් එකට ,
❄️ Maths admin
කෙනෙක් අවශ්‍යයි. කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න.❤️✨ Tell us :- @Isuru_h 👈
Hammasini ko'rsatish...
5
00:46
Video unavailableShow in Telegram
පරදිනවා කියන්නෙ වරදින එක නෙමෙයි ❗️ @HarryNote
Hammasini ko'rsatish...
23👍 1🥰 1
Photo unavailableShow in Telegram
INORGANIC ESSAY TRAINING 🌙
Day 04 | Essay 04 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️
Hammasini ko'rsatish...
4
පරිවර්තන පුහුණුව 🌙
Day 81 | පරිවර්තන 81 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️
Hammasini ko'rsatish...
4
🔻2024-May-31
Day 91 | Essay 91 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
33. මානව වෘක්කාණුවක දළ ව්‍යුහය විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
Hammasini ko'rsatish...
6
Photo unavailableShow in Telegram
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 231 💫
✅ Unit - (04) තාපය - වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය.
@HarryNote ⭐️
Hammasini ko'rsatish...
4👍 1
මේ post එකට අනුව අද ගොඩක් ළමයි ඉන්නේ දුකින් නේද..😔 ගිය දේ ගියා ළමයි.. දැන් අපිට ඒ result එක වෙනස් කරන්න බෑ. ආයේ හැරෙන්නත් බෑ.✋ ඒ නිසා මේ පාර ලියන අයට මට පුලුවන් විදියට ප්ලෑන් එකක් දෙන්න හිතුනා..📝 මං ඒ ප්ලෑන් එක හෙට දාන්නම්. මේක පුලුවන් හැමෝම කරන්න. අනිවාර්යයෙන්ම මාස 5 ක් ඇතුලත FFF to AAA ගේන්න පුලුවන්.🔥 මාසයක් කරලා බලන්න ඔයාගේ ප්‍රගතියක් තියෙනවාද කියලා. ඒ නිසා පුලුවන් හැමෝම මේක කරන්න. එහෙනම් ළමයි අපි මේක දිනලම ඉවර කරමු...💪 එන අය එනවා කියලා type කරන් යන්න.❤️✨ @HarryNote
Hammasini ko'rsatish...
82💔 2👍 1
ළමයි මොකද තත්ත්වේ  , සතුටින් => ❤️ දුකින් => 😥 React කරන් යන් හැමෝම.😌
Hammasini ko'rsatish...
😢 166 21 2❤‍🔥 2
Photo unavailableShow in Telegram
හොඳ results තියෙන අයට congratulations!!❤️🔥 ආයෙත් exam කරන අය.. අතාරින්න එපා!✋ කොහොම හරි කරමු.💪 ඔයාට පුලුවන්...❤️ @HarryNote
Hammasini ko'rsatish...
61👍 5