Notes by Has ☾
@NotesbyHas | ©2023 ├ Chat : @NotesbyHasDiscussion ├ Topic Folder : @NotesbyHasSAVED ├ Plans Folder : @NotesbyHasPC ├ Hotline : @NotesbyHasHTL ╰ Channel's Owner : @Hassizy 𝑵𝒐𝒕𝒆𝒔 𝒇𝒐𝒓 𝑬𝒗𝒆𝒓𝒚𝒐𝒏𝒆 🌱♡
إظهار المزيد📈 نظرة تحليلية على قناة تيليجرام Notes by Has ☾
تُعد قناة Notes by Has ☾ (@notesbyhas) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 22 649 مشتركاً، محتلاً المرتبة 8 695 في فئة التعليم والمرتبة 72 في منطقة سري لانكا.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 22 649 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 25 أغسطس, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 286، وفي آخر 24 ساعة بمقدار -20، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 83.51%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 24.92% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 18 917 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 5 645 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 440.
📝 الوصف وسياسة المحتوى
يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“@NotesbyHas | ©2023
├ Chat : @NotesbyHasDiscussion
├ Topic Folder : @NotesbyHasSAVED
├ Plans Folder : @NotesbyHasPC
├ Hotline : @NotesbyHasHTL
╰ Channel's Owner : @Hassizy
𝑵𝒐𝒕𝒆𝒔 𝒇𝒐𝒓 𝑬𝒗𝒆𝒓𝒚𝒐𝒏𝒆 🌱♡”
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 26 أغسطس, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
جاري تحميل البيانات...
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 26 أغسطس | 0 | |||
| 25 أغسطس | 0 | |||
| 24 أغسطس | 0 | |||
| 23 أغسطس | 0 | |||
| 22 أغسطس | 0 | |||
| 21 أغسطس | 0 | |||
| 20 أغسطس | +69 | |||
| 19 أغسطس | +54 | |||
| 18 أغسطس | +69 | |||
| 17 أغسطس | +59 | |||
| 16 أغسطس | +33 | |||
| 15 أغسطس | +54 | |||
| 14 أغسطس | +38 | |||
| 13 أغسطس | +20 | |||
| 12 أغسطس | +36 | |||
| 11 أغسطس | 0 | |||
| 10 أغسطس | +7 | |||
| 09 أغسطس | +7 | |||
| 08 أغسطس | +11 | |||
| 07 أغسطس | +33 | |||
| 06 أغسطس | +58 | |||
| 05 أغسطس | +60 | |||
| 04 أغسطس | +32 | |||
| 03 أغسطس | +1 | |||
| 02 أغسطس | +3 | |||
| 01 أغسطس | +1 |
| 2 | 🔴Chemistry Drop ✅ Before Exam!
♾ Special Pack For MCQ 🧪
(01) 01-10 දක්වා MCQ විශේෂ පුහුණුව
(02) 31-40 දක්වා MCQ විශේෂ පුහුණුව
(03) 41-50 දක්වා MCQ විශේෂ පුහුණුව
(04) Physical MCQ විශේෂ පුහුණුව
(05) General Chemistry MCQ Points
(06) පරමාණුක ව්‍යුහය MCQ Points
(07) වායු සහ ශක්ති විද්‍යාව MCQ Points
(08) Organic MCQ Points
(09) Inorganic MCQ Points
(09) චාලක රසායනය MCQ Points
(10) සමතුලිතතාවය MCQ Points
(11) කර්මාන්ත රසායනය MCQ Points
(12) සියළු විචලන MCQ Points
(13) MCQ Day 2026 | 25 | 24
(14) Past Papers MCQ Points (2016-21)
(15) Past Paper Reviews 2025 | 24 | 23
♾ Special Units Short Notes 🚀
Unit 01 | 02 | 04 | 11 | 14 | D Block
♾ Special Pack For Essays ⚙️
(01) ආවර්තීය විචලන Tute
(02) ව්‍යුහය හා බන්ධන Tutes
(03) රසායනික ගණනය Tutes | Redox
(04) වායුමය අවස්ථාව 01 & 02 Tutes
(05) ශක්ති විද්‍යාව Tutes
(06) අකාබනික රසායනය Tutes
(07-10) කාබනික රසායනය Tutes
(11) චාලක රසායනය Tute
(12) සමතුලිතතාවය Tutes
(13) විද්‍යුත් රසායනය Tute
(14) කර්මාන්ත රසායනය (Short Notes)
(15) One Last Time Notes 2026
(16) Inorganic Night 2026 | 25 | 24
(17) Midnight Sessions 2026 | 25 | 24
(18) Essay සඳහා අවශ්‍ය සියල්ල (Pack)
(19) 2026 ETP & Final Papers
එහෙනම් ඉතින් අන්තිම වතාවටත්,
තමන්ගෙ උපරිමය දෙන්න! අනිවාරෙන් දිනන්න 💗
@NotesbyHas | @Has✅ | ©2023-26 | 23 783 |
| 3 | 🔴2026 Physics ✅ Special Pack!
♾ Resources ⚙️ All in One
(01) පොදු රටාව Theory Notes
(02) මිණුම් උපකරණ Practical Notes
(03) යාන්ත්‍ර විද්‍යාව Notes | Practicals
(04) දෝලන තරංග Notes | Practicals
(05) ආලෝකය Notes | Practicals
(06) තාපය Notes | Practicals
(07) ක්ෂේත්‍ර 3ම සම්පූර්ණ Notes
(08) ධාරා විද්‍යුතය Notes | Practicals
(09) Electronics Notes | Practicals
(10) යාන්ත්‍රික ගුණ Notes | Practicals
(11) පදාර්ථය හා විකිරණය Notes
(12) Guess Days Full Notes 2026
(13) Practical Night 2026 | 25 | 24
(14) Tea Time Sessions 2026 | 25 | 24
(15) Fast Track විවරණ සියල්ලම 2024
(16) Essay සඳහා අවශ්‍ය සියල්ල (Pack)
(17) S2A MCQ Seminar 2026 | 25 | 24
(18) 2026 Guess & Final Papers
(19) Final Revision Short Notes
(20) Final & Guess Papers Analysis
මීට එහා උදව්වක්..!
ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💗
🌻 One Last (Farewell) Project By,
@NotesbyHas | @Has✅ | 13 526 |
| 4 | පරිස්සමට ගිහින් පරිස්සමට ලියල එන්න ❤️
තමන් ගැන විශ්වාසෙන් තමන්ට පුලුවන් උපරිමෙන් ලියන්න. හැමදේම හොඳින් වෙයි. ඔයාලට වරදින්න විදියක් නැ. ඔයාලගෙ අහිංසක හීන හැබෑකරගන්න හම්බෙන අවස්ථාව මේ. ඉතින් කෝම වරදින්නද..
එහෙනන් හැමෝම දිනලම එන්න 🔥
ඔයාලා දිනල එනකන් හරිම ආසාවෙන් ඔයාලගේ අම්මල තාත්තල වගේම, අපිත් බලන් ඉන්නවා! | 10 703 |
| 5 | 🔴Officially Im on AP NOTES! ❤️
Thanks to Anuradha Sir and Everyone on the Technical Team for selecting Me for the Panel! I'll Give My Best ✨
2023 ඉඳන් මන් ඔයාලා එක්ක Share කරගත්ත Notes සේරම මන් Site එකට Upload කරන ගමන් ඉන්නෙ. ඉතින් කැමති හැමෝටම පහළ link එකෙන් මාව Follow කරන්න පුළුවන් 🙈
♾ https://note.lk/u/hassizy (Has✅)
Thank You! 💗
@NotesbyHas | Notes 4 Everyone ♡ | 11 640 |
| 6 | 🔴2026 Revision ✅ Special Pack!
♾ Chemistry ⚙️ All in One
(01) ආවර්තීය විචලන Tute
(02) ව්‍යුහය හා බන්ධන Tutes
(03) රසායනික ගණනය Tutes | Redox
(04) වායුමය අවස්ථාව 01 & 02 Tutes
(05) ශක්ති විද්‍යාව Tutes
(06) අකාබනික රසායනය Tutes
(07-10) කාබනික රසායනය Tutes
(11) චාලක රසායනය Tute
(12) සමතුලිතතාවය Tutes
(13) විද්‍යුත් රසායනය Tute
(14) කර්මාන්ත රසායනය (Short Notes)
(15) One Last Time Notes 2026
(16) Inorganic Night 2026 | 25 | 24
(17) Midnight Session 2026 | 25 | 24
(18) Essay සඳහා අවශ්‍ය සියල්ල (Pack)
(19) MCQ Day 2026 | 25 | 24
(20) 2026 ETP & Final Papers
♾ Physics ⚙️ All in One
(01) පොදු රටාව Theory Notes
(02) මිණුම් උපකරණ Practical Notes
(03) යාන්ත්‍ර විද්‍යාව Notes | Practicals
(04) දෝලන තරංග Notes | Practicals
(05) ආලෝකය Notes | Practicals
(06) තාපය Notes | Practicals
(07) ක්ෂේත්‍ර 3ම සම්පූර්ණ Notes
(08) ධාරා විද්‍යුතය Notes | Practicals
(09) Electronics Notes | Practicals
(10) යාන්ත්‍රික ගුණ Notes | Practicals
(11) පදාර්ථය හා විකිරණය Notes
(12) Guess Days Full Notes 2026
(13) Practical Night 2026 | 25 | 24
(14) Tea Time Sessions 2026 | 25 | 24
(15) Fast Track විවරණ සියල්ලම 2024
(16) Essay සඳහා අවශ්‍ය සියල්ල (Pack)
(17) S2A MCQ Seminar 2026 | 25 | 24
(18) 2026 Guess & Final Papers
♾ Biology 🌱 All in One
(01) Special Pack 01 (2026 SD)
(02) Special Pack 02 (අවශ්‍ය සියල්ලම)
අද නොකරන උදව් ආයෙ කවදා කරන්නද...
එහෙනන් 2026, මගේ වැඩ කොටස නිමි! 💗
🌻 One Last (Farewell) Project By,
@NotesbyHas | @Has✅ | 36 266 |
| 7 | 2️⃣0️⃣2️⃣6️⃣
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤
✈️වැඩේ ගැන කෙටියෙන්ම:
මේ පාර AL Exam එකට කලින් Chemistry සහ Physics වලට වැදගත්/ ඕන වෙන notes සේරම (සේරම කියන්නෙ 100%ක් සේරම) එක තැනකට! (Bio වලටත් පොඩි වැඩ ටිකක් එක්ක)
✅ All Rights: Amila Sir & Anuradha Sir
❤️ Join: @notesbyHasSAVED
එහෙනම් 2026, අපි ඉක්මනටම..
ගොඩක් ලොකු වැඩක් එක්ක හම්බෙමු! 🔥 | 14 606 |
| 8 | 🔴Practical Night 🌒 2026.07.10/11
🔍 Pdf එකේ අන්තර්ගතය ගැන..
Tute එකේ සම්පූර්ණ වෙන්න ඕන කොටස් සියල්ල සහ Seminar එකේ කතා කරපු practicals සේරගේම විශේෂ/ වැදගත් points (සර් අමතරව කියපු කරුණුත් එක්කම) හැම එකක්ම පිළිවෙලට වගේම පැහැදිලිව notedown කරලයි තියෙන්නේ.
Just Before the End! 💛
ඉස්සරහට එන හැම දවසක්ම සුභම වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය! ✨
@NotesbyHas | #LastDays | 2026 | 16 334 |
| 9 | 🔴Inorganic Night 🧪 2026.06.26/27
🔍 Pdf එකේ අන්තර්ගතය ගැන..
සම්පූර්ණ Tute එක 100%ක්ම Completed සහ සාකච්ඡා නොකළ D ගොනුවද ඇතුළුව Seminar එක අතරතුර සර්ගෙ අතින් කියවුනු විශේෂ/ වැදගත් points සේරම වගේ පිළිවෙලට, පැහැදිලිව මේ Pdf එකේ notedown කරලයි තියෙන්නේ.
සැ.යු.: හොඳම දේවල් ටිකක් පරක්කුයි 🙈✨
එහෙනම්, හැමෝටම ජය..
Just Before the End! 💛
@NotesbyHas | Notes 4 Everyone ♡ | 14 743 |
| 10 | 🔴Inorganic Night 2026.06.26/27 | 1 |
| 11 | ගොඩ කාලෙකින් Midnight එක්ක 🥹❤️ | 12 358 |
| 12 | Double 300K ❤️ Congratulations! | 13 500 |
| 13 | 🔴මේ වෙනකන් කරපු practicals වලට අදාල (Main Exam Targets) සම්පූර්ණ Notes! 🔥
(01) ඝූර්ණ මූලධර්මයෙන් ස්කන්ධය නීර්ණය
(Pdf - 1 සිට 3 දක්වා පිටු)
(02) බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය
(03) නියත පරිමාවේදී වායුවක P,T සම්බන්ධය
(Pdf - 3 සිට 4 දක්වා පිටු)
(04) මිශ්‍රණ ක්‍රමයෙන් ඝනයක වි.තා.ධා. සෙවීම
(Pdf - 5 සිට 7 දක්වා පිටු)
✈️ Extra- Practical Night Note 2025
ඉහත ඇති practicals 4ම (පිළිවෙලින් නොවේ) සංක්ෂිප්තව සහ විශේෂ කරුණුද සහිතව.
හැමෝම හොඳට ලියන්න. ජය! ✨
@NotesbyHas | Share With Friends♡ | 7 087 |
| 14 | 🔴2026 Main Exam - March 27
Main Exam එකට ඕන කරන Notes සේරම!
(01) "2026 Revision" Completed Tutes
(යාන්ත්‍ර විද්‍යාව/තාපය/ධාරා විද්‍යුතය)
(02) මිණුම් උපකරණ Practical Notes
(03) යාන්ත්‍ර විද්‍යාව Theory | Practicals
(04) දෝලන හා තරංග Theory | Practicals
(05) ආලෝකය Theory | Practicals
(06) තාපය Theory | Practicals
(07) ගුරුත්වාකර්ෂණ | විද්‍යුත් ක්ෂේත්‍ර Theory
(08) ධාරා විද්‍යුතය Theory | Practicals
(09) 2024 Fast Track විවරණ සියල්ලම
(යාන්ත්‍ර විද්‍යාව/දෝලන/ආලෝකය/තාපය)
(10) 2025 Final Revision Short Notes
(යාන්ත්‍ර විද්‍යාව/දෝලන/ තාපය/ක්ෂේත්‍ර/ධාරාව)
2026 Batch එකට අපෙන් පුංචි උදව්වක්! 💗
@NotesbyHas | Share With Friends♡ | 17 876 |
| 15 | Next Level! 🔥
Very Well Done #Generation25 | 10 105 |
| 16 | සතුටුයි! ❤️ | 8 201 |
| 17 | හැමෝටම, සුභම සුභ නව වසරක් වේවා! ❤️
අලුත් අවුරුද්දෙ මගෙන් සුභ ආරංචියක් 🙈💫
2026 Chemistry Revision (අමිල දසනායක සර්) + Physics Revision (අනුරාධ පෙරේරා සර්) Notes/ Tutes ටික පාඩම් ඉවරවෙන පිළිවෙලට Topic Folder එකට අපි add කරනවා.
🌐 Topic Folder: @NotesbyHasSAVED
ඔයාලා හැමෝටම මේ දෙයින් පුංචි හරි උදව්වක් වෙයි කියල මන් හිතනවා. ජය! ✨
🌻 Special Thanks & All Rights:
@NotesbyHas Academic Team 2026♡ | 7 710 |
| 18 | තමන්ට තමන්ගෙ කියල තියෙන හැමදේම නැතිවෙලා තියෙන වෙලාවක උනත් අපි ආයෙත් අපි වෙනුවෙන් අපේ පවුල වෙනුවෙන් අලුතෙන් පටන් ගන්නම ඕනේ..
2026 හෝ 27 AL ලියන (විද්‍යා ගණිත විෂයධාරා) හැමෝටම ඕන කරන Chemistry සහ Physics වලට අදාල හැම Note එකක්ම මම පහළින් link කරන්නම්. (100% ක් සේරම සම්පූර්ණයෙන්)
(01) Chemistry Full Tutes සියල්ලම
(පරමාණුක ව්‍යුහයේ සිට කර්මාන්ත රසායනය)
(02) Chemistry Extra Notes All in One
(Midnight/ One Last Time/ QBT වැනි)
(03) Physics Theory Notes සියල්ලම
(යාන්ත්‍ර විද්‍යාවේ සිට පදාර්ථය හා විකිරණය)
(04) Physics Practical Notes සියල්ලම
(විෂය නිර්දේශයට අදාල සියළුම practicals)
(05) Physics Extra Notes All in One
(Tea Time/ Fast Track/ Guess Days වැනි)
එහෙනන්, හැමෝම පරිස්සමින් ඉන්න...
ඕනම වෙලාවක ඕනම දේකට අපි ඉන්නවා! ❤️
@NotesbyHas | #WeForUs♡ | 19 607 |
| 19 | මන් මේක දැන්මම දැම්මෙ බහුතරයක් අය exam එකෙන් පස්සෙ මේවගෙන් අයින් වෙන නිසා. 24න් පස්සෙ ආයෙ නන් notes දාන්නෑ කිය කිය දිගටම අන්තිම වෙනකන්ම* මන් notes දැම්මා 🙊
මන් හිතනව මගේ notes වලින් එකම එක point එකක් හරි ඔයාලට exam එකේදි ප්‍රයෝජනවත් උනා සහ ඉදිරියටත් ප්‍රයෝජනවත් වෙයි කියලා ❤️
සමහරවිට අපි ආයේ හම්බෙන්නෙ නැති වෙයි. ඒත් හම්බෙන්න ඕන කාලයක් එයි. එදාට අපි හිනාවෙලා කතාබහ කරල යමු. එහෙනන්..
අදට විතරක් නෙමෙයි, හැමදාටම මේ channel එකේ වැඩ ටික මම මෙතනින් නවත්තන්නම් 🥰
ඉතින්... එබැවින් නවතිමී 🌻
- Has ~ Notes by Has ♡ (©2023) | 16 326 |
| 20 | 🔴Exam එකෙන් 6න් 4ක් ඔන්න ඉවරයි.
Physics 2nd paper එක ලියල ගෙදර ආපු ගමන් Chemistry නේද මතක් උනේ.. 🌝
මුලින්ම පොඩ්ඩක් නිදාගෙන ඇහැරෙන්න ✨
Plan එකක් නම් අමිල සර් දැම්මනෙ. ඒකට අවශ්‍ය සහ ඔයාලට ඕනවෙන සේරම Notes 📚 (සේරම කියන්නෙ 100% ක් සේරමම) මෙතන තියෙනවා.
- CLICK THISS! 🙈💗 | 3 123 |
