ar
Feedback
2026 MAIN REVISION | ANURADHA PERERA

2026 MAIN REVISION | ANURADHA PERERA

الذهاب إلى القناة على Telegram

◾️ Official Telegram Channels ├ 2026 Revision Group – @APMR2026RG ├ 2026 Theory – @AP2026T ├ 2026 Papers – @APPC2025 ╰ Technical Team – @AP23Tech ◾️ Website: https://ap.lk ◾️ YouTube: https://youtube.com/@AnuradhaPerera

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 2026 MAIN REVISION | ANURADHA PERERA

تُعد قناة 2026 MAIN REVISION | ANURADHA PERERA (@apmr2026) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 72 285 مشتركاً، محتلاً المرتبة 2 205 في فئة التعليم والمرتبة 10 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 72 285 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 03 سبتمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -2 947، وفي آخر 24 ساعة بمقدار -303، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 66.82‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 16.34‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 48 492 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 11 859 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 2 582.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
◾️ Official Telegram Channels ├ 2026 Revision Group – @APMR2026RG ├ 2026 Theory – @AP2026T ├ 2026 Papers – @APPC2025 ╰ Technical Team – @AP23Tech ◾️ Website: https://ap.lk ◾️ YouTube: https://youtube.com/@AnuradhaPerera

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 04 سبتمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

72 285
المشتركون
-30324 ساعات
-2 4537 أيام
-2 94730 أيام

جاري تحميل البيانات...

القنوات المماثلة
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
سبتمبر '26
سبتمبر '260
في 2 قنوات
أغسطس '26
+3 805
في 60 قنوات
Get PRO
يوليو '26
+9 734
في 47 قنوات
Get PRO
يونيو '26
+3 146
في 29 قنوات
Get PRO
مايو '26
+3 784
في 30 قنوات
Get PRO
أبريل '26
+6 740
في 32 قنوات
Get PRO
مارس '26
+3 640
في 30 قنوات
Get PRO
فبراير '26
+3 338
في 23 قنوات
Get PRO
يناير '26
+6 139
في 30 قنوات
Get PRO
ديسمبر '25
+20 295
في 47 قنوات
Get PRO
نوفمبر '25
+17 041
في 28 قنوات
التاريخ
نمو المشتركين
الإشارات
القنوات
04 سبتمبر0
03 سبتمبر0
02 سبتمبر0
01 سبتمبر0
منشورات القناة
🔴 කොළඹ ගම්පහ ශාලා පිරී ඉතිරී යමින් REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් 2027 Revision භෞතික
🔴 කොළඹ ගම්පහ ශාලා පිරී ඉතිරී යමින් REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් 2027 Revision භෞතික පන්ති අති සාර්ථකව ආරම්භ කිරීමට අපට හැකිවුණා 🔥 ➡️ලංකාවටම Online පන්ති ආරම්භය - සැප්තැම්බර් 06 ඉරිදා රාත්‍රී 7.00 සිට ⚡️ලංකාවටම නොමිලේ ‼️ ✈️සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💩Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
2027 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි.
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🔻2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🔻2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ ✅THE GROAT (REVISION'27) - https://t.me/MR2027AP
" විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය "
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

2
⚠️No worries about the medium at all! 👉Our purpose here is to provide you with the most exceptional English Revision Program
⚠️No worries about the medium at all! 👉Our purpose here is to provide you with the most exceptional English Revision Program imaginable. ➡️We invite you to join us, 🔘Date : Sunday Morning, September 7th, 2026, 🔘Time : 7:30 am onwards ✅personally experience the significant difference in the quality of our revision program.🔥 🔹The first day of the program is completely free of charge. 🔹For further updates and information, please join the following groups and channels. 🔗Physics English medium (Overall) t.me/APPHYSICSEM 🔗2027 EM Revision Channel : https://t.me/apem2027 🔗2027 EM Revision discussion group: https://t.me/APMR2027EMRG ❤️❤️❤️❤️❤️❤️❤️
2 335
3
🔴 🔴2027 REVISION ආරම්භය ගම්පහ | පලවෙනි දවසෙම විශාල ජන ගගක් REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී ව+5
🔴 🔴2027 REVISION ආරම්භය ගම්පහ | පලවෙනි දවසෙම විශාල ජන ගගක් REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් අද අපි ගම්පහ 2027 REVISION එකත් පටන්ගත්තා 2027 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි. ➡️2022- ලංකාවේ වැඩිම REVISION A (350+) ➡️2023- ලංකාවේ වැඩිම PHYSICS A (700+) ➡️2024 ලංකාවේ වැඩිම PHYSICS A (1300+) ➡️2025 ලංකාවේ වැඩිම PHYSICS A (1512+) 🟢පසුගිය වසරේ පමණක් F/S/C සිට A/B දක්වා ප්‍රතිඵල පරිවර්තන 1500+ ඇති එකම පන්තිය. : 🔴 භෞතික පන්ති ආරම්භයන් මගහැරණු සියලුම දරුවන්ට All island Online පන්ති ආරම්භක දිනයට සම්බන්ධ වී එම කොටස ආවරණය කරගත හැක. 🔴  All Island Onine Revision ආරම්භය : සැප් 06 ඉරිදා හවස 7.00ට සජීවීව පලමු දින නොමිලේ 🔤🔤🔤🔤 පසුගිය වසර ලමයින්ගේ Recomondation 💬 https://t.me/APMEMORYBOOK2026 Revision Channel එක: 📱Telegram :  t.me/MR2027AP 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
2 751
4
🔴හෙට THE GROAT (REVISION'27) ආරම්භය🔥 🔹හෙට සැප්තැම්බර් 04 සිකුරාදා ඉන්දීප ගම්පහ ආයතනයේදී. 🔴 හෙට දිනයේ Online පන්තියක් නැත
🔴හෙට THE GROAT (REVISION'27) ආරම්භය🔥 🔹හෙට සැප්තැම්බර් 04 සිකුරාදා ඉන්දීප ගම්පහ ආයතනයේදී. 🔴 හෙට දිනයේ Online පන්තියක් නැත 🔴🔴හෙට දින සම්පූර්ණෙන්ම නොමිලේ 🔴(නිට්ටඹුව, කඩවත, කැලණිය කිරිදිවැල මිනුවන්ගොඩ,මීගමුව, හලාවත, මාවනැල්ල,කුලියාපිටිය,මීරිගම,දිවුලපිටිය,කටුනායක වැනි ප්‍රදේශවල ළමයි හෙට භෞතිකව සහභාගී වෙමු.) ඉදිරියේදී ONLINE ඉන්න බලාපොරොත්තුවෙන ලමයි උනත් එන්න පුලුවන් දුරකනම් හෙට Tutes ගන්න පුලුවන් නිසා හෙට Physically එන්න. ➡️උදෑසන 7.30 සිට 1.30 දක්වා 🔥"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4 ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය" ➡️ පන්ති වලට භෞතිකව මෙන්ම ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. 🔹හෙට දිනයේදී මුල් සතියේ Tute pack එකද ලබාදේ. ✅හෙට දිනයේ ONLINE REVISION පන්තියක් පැවැත්වෙන්නේ නැත. ONLINE REVISION ආරම්භය සැප් 06 ඉරිදා. 🔹මිතුරන් දැනුවත් කරන්න. 🔘(ප්‍රශ්න පත්‍ර පන්තිය දෙවන සතියේ සිට ආරම්භ වේ.) 📱 TELEGRAM CHANNEL : https://t.me/MR2027AP 🔹වැඩිදුර තොරතුරු සදහා - 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
1 525
5
🔴 🔴2027 REVISION ආරම්භය | පලවෙනි දවසෙන්ම ශාලා FULL REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් අද+5
🔴 🔴2027 REVISION ආරම්භය  | පලවෙනි දවසෙන්ම ශාලා FULL REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් අද අපි කොලඹ 2027 REVISION පටන්ගත්තා 2027 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි. ➡️2022- ලංකාවේ වැඩිම REVISION A (350+) ➡️2023- ලංකාවේ වැඩිම PHYSICS A (700+) ➡️2024 ලංකාවේ වැඩිම PHYSICS A (1300+) ➡️2025 ලංකාවේ වැඩිම PHYSICS A (1512+) 🟢පසුගිය වසරේ පමණක් F/S/C සිට A/B දක්වා ප්‍රතිඵල පරිවර්තන 1500+ ඇති එකම පන්තිය. 🔴හෙට ගම්පහ ඉන්දීප REVISION ආරම්භය : හෙට සැප් 04 සිකුරාදා උදේ 7.30-1.30 ගම්පහ නව ඉන්දීප භෞතිකව පමණයි| පලමු දින නොමිලේ | පලමු දිනයේම TUTES ලබාදේ. 🔴  All Island Onine Revision ආරම්භය : සැප් 06 ඉරිදා හවස 7.00ට සජීවීව පසුගිය වසර ලමයින්ගේ Recomondation 💬 https://t.me/APMEMORYBOOK2026 Revision Channel එක: 📱Telegram :  t.me/MR2027AP 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
3 341
6
🔴හෙට THE GROAT (REVISION'27) ආරම්භය🔥 🔹හෙට සැප්තැම්බර් 04 සිකුරාදා ඉන්දීප ගම්පහ ආයතනයේදී. 🔴 හෙට දිනයේ Online පන්තියක් නැත
🔴හෙට THE GROAT (REVISION'27) ආරම්භය🔥 🔹හෙට සැප්තැම්බර් 04 සිකුරාදා ඉන්දීප ගම්පහ ආයතනයේදී. 🔴 හෙට දිනයේ Online පන්තියක් නැත 🔴🔴හෙට දින සම්පූර්ණෙන්ම නොමිලේ 🔴(නිට්ටඹුව, කඩවත, කැලණිය කිරිදිවැල මිනුවන්ගොඩ,මීගමුව, හලාවත, මාවනැල්ල,කුලියාපිටිය,මීරිගම,දිවුලපිටිය,කටුනායක වැනි ප්‍රදේශවල ළමයි හෙට භෞතිකව සහභාගී වෙමු.) ඉදිරියේදී ONLINE ඉන්න බලාපොරොත්තුවෙන ලමයි උනත් එන්න පුලුවන් දුරකනම් හෙට Tutes ගන්න පුලුවන් නිසා හෙට Physically එන්න. ➡️උදෑසන 7.30 සිට 1.30 දක්වා 🔥"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4 ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය" ➡️ පන්ති වලට භෞතිකව මෙන්ම ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. 🔹හෙට දිනයේදී මුල් සතියේ Tute pack එකද ලබාදේ. ✅හෙට දිනයේ ONLINE REVISION පන්තියක් පැවැත්වෙන්නේ නැත. ONLINE REVISION ආරම්භය සැප් 06 ඉරිදා. 🔹මිතුරන් දැනුවත් කරන්න. 🔘(ප්‍රශ්න පත්‍ර පන්තිය දෙවන සතියේ සිට ආරම්භ වේ.) 📱 TELEGRAM CHANNEL : https://t.me/MR2027AP 🔹වැඩිදුර තොරතුරු සදහා - 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
2 628
7
👉Hey everyone studying in English medium! 🚨We've got a super special announcement just for you guys! Get ready for the 2027
👉Hey everyone studying in English medium! 🚨We've got a super special announcement just for you guys! Get ready for the 2027 A/L PHYSICS – ENGLISH MEDIUM REVISION CLASSES! 🔹Join us live and experience this awesome program, specially designed for the 2027 GROAT Revision program! 🚀 Revision classes are commencing on Sunday, 6th September at 7.30 a.m. from Vector lesson.. 🔹Not only that... 👉Just wanted to let you know about the awesome 2027 A/L Paper Program kicking off soon! ✅We've got full paper classes lined up for you 2027 A/L revision students, and for all you 2027 A/L theory students, we'll have seasonal main paper classes. Both start on Monday, September 7th, and you can join through our Paper Centres or online! 🔹Keep an eye out for the full Paper Centre timetable and all the details – we'll be posting them right here: 🔗 https://papercentres.ap.lk 🚀Get ready to rock those papers! 🔹Experience the Medium Paper, featuring comprehensive live paper discussions with detailed explanations and exam-focused guidance. 🔴Conducted By Eng. Shan Upendra B.Sc. Eng. (Hons) in Electrical Engineering (First Class) University of Moratuwa 🔴Under the Academic Supervision of Anuradha Perera Physics For Life 💬For more information Join for the following telegram groups. 🔘Physics English medium (Overall): t.me/APPHYSICSEM 🔘2027 Theory EM : https://t.me/AP2027EM 🔘2027 EM Revision Channel : https://t.me/apem2027 🔘2027 EM Revision discussion group: https://t.me/APMR2027EMRG ➡️Main channels for both EM and SM 🔘2027 Theory https://t.me/AP2027TG 🔘2027 Main Revision https://t.me/MR2027AP 🔘2027 Paper https://t.me/APPC2025 ⚡ 2027 A/L Physics | English Medium 🔥 Learn. Practise. Revise. Perform. ❤️❤️❤️❤️❤️❤️❤️
4 818
8
🔴 අන්තිම මොහොතේ බොරුවට STRESS වෙන්න දෙයක් නෑ. අන්තිම පාඩම් ඔක්කොම මුලින්ම COVER කරන පන්‍තියේ ලමයින්ට පමණක් FREE EXTRA CLASS එක ගැන වැඩි විස්තර මෙතනින්. ඊලග සතියේ ඉදන්ම අපි පටන්ගන්නවා. https://youtu.be/63W-xDh0Wys?si=qQ0Xotlko4QoPeNj 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
5 888
9
🔴හෙට THE GROAT (REVISION'27) ආරම්භය🔥 🔹හෙට සැප්තැම්බර් 03 බ්‍රහස්පතින්දා නුගේගොඩ රොටරි ආයතනයේදී. 🔴🔴හෙට දින සම්පූර්ණෙන්ම න
🔴හෙට THE GROAT (REVISION'27) ආරම්භය🔥 🔹හෙට සැප්තැම්බර් 03  බ්‍රහස්පතින්දා නුගේගොඩ රොටරි ආයතනයේදී. 🔴🔴හෙට දින සම්පූර්ණෙන්ම නොමිලේ 🔴කොලඹ, අවිස්සාවේල්ල, කලුතර, කැලණිය, මතුගම,පානදුර වගේ සියලුම ලමයි හෙට PHYSICALY එමු. ඉදිරියේදී ONLINE ඉන්න බලාපොරොත්තුවෙන ලමයි උනත් එන්න පුලුවන් දුරකනම් හෙට Tutes ගන්න පුලුවන් නිසා හෙට Physically එන්න. ➡️උදෑසන 7.30 සිට 1.30 දක්වා 🔥"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4 ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය" ➡️ පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. 🔹හෙට දිනයේදී මුල් සතියේ Tute pack එකද ලබාදේ. ✅හෙට දිනයේ ONLINE REVISION පන්තියක් පැවැත්වෙන්නේ නැත. ONLINE REVISION ආරම්භය සැප් 06 ඉරිදා. 🔹මිතුරන් දැනුවත් කරන්න. 🔘(ප්‍රශ්න පත්‍ර පන්තිය දෙවන සතියේ සිට ආරම්භ වේ.) 📱 TELEGRAM CHANNEL : https://t.me/MR2027AP 🔹වැඩිදුර තොරතුරු සදහා - 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
6 237
10
🔴 2026 INSTRUCTING SPECIAL INTAKE (Closing Date - September 03, Thursday ) ➡️ මේ සදහා අයදුම් කල යුත්තේ 2025 F හෝ S RESULT එක
🔴 2026 INSTRUCTING SPECIAL INTAKE (Closing Date - September 03, Thursday ) ➡️ මේ සදහා අයදුම් කල යුත්තේ 2025 F හෝ S RESULT එකක් සහිතව 2026 PHYSICS MCQ 32ට වඩා වැඩි A සාමාර්ථයක් අපේක්ෂාවෙන් සිටින දරුවන් වේ. 🔹ලංකාවේ හොඳම භෞතික විද්‍යා පන්තියේ Instructing Team එකට සම්බන්ධ වෙන්න ඔබටත් අවස්ථාවක්! 📲 අපගේ පන්ති සඳහා සහභාගී වූ සිසුන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැක. 🏆 තෝරාගැනීමේ පටිපාටිය: ලංකාවේ අංක 1 භෞතික විද්‍යා පන්තියේ ප්‍රමිතිය සෑමවිටම ඉහළින්ම තබා ගත යුතු බැවින්, මූලික සුදුසුකම් පරීක්ෂාවකින් සහ ඔබ ලියන ලද ප්‍රශ්න පත්‍ර/දත්ත පරීක්ෂා කිරීමකින් පසුව, Interview එකක් මගින් හොඳම සිසුන් පිරිසක් පමණක් මෙම තනතුරු සඳහා තෝරා ගැනේ 🔥 අපගේ කණ්ඩායමට සම්බන්ධ වීමට ලැබෙන මෙම සුවිශේෂී අවස්ථාව මඟහැරගන්න එපා! ⬆️ අයදුම් කිරීමට පහත Google Form එක සම්පූර්ණ කරන්න 🔗 https://forms.gle/cVFWpynFxk5ebYVk9 ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐
13 564
11
🔴2027 REVISION ආරම්භය සති 48කින් 0 සිට 100ට | ජීවිතය වෙනස් කරන SPECIAL MEETING එක SPECIAL MEETING දැන් 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ❤️ ZOOM: https://us06web.zoom.us/j/83377603238?pwd=ElDZS1n64zBdeWHmm69ssIaEC5dbP5.1 ▶️YOUTUBE LIVE : https://www.youtube.com/live/thI80zNxwh0?si=rUvAGzlT1PtLcPyj
6 186
12
🔴2027 REVISION ආරම්භය SPECIAL MEETING දැන් 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ❤️ ZOOM: https://us06web.zoom.us/j/83377603238?pwd=ElDZS1n64zBdeWHmm69ssIaEC5dbP5.1 ▶️YOUTUBE LIVE : https://www.youtube.com/live/thI80zNxwh0?si=rUvAGzlT1PtLcPyj
12 176
13
⛔අද තමයි දවස සති 48කදී 0 සිට A+ එකකට ගෙනියන සැලැස්ම. 💎සැප්තැම්බර් 01 අගහරුවාදා සවස 7 ට සජීවීව 🔤🔤🔤🔤🔤🔤🔤🔤 භෞතික සහ ONLI
⛔අද තමයි දවස සති 48කදී 0 සිට A+ එකකට ගෙනියන සැලැස්ම. 💎සැප්තැම්බර් 01 අගහරුවාදා සවස 7 ට සජීවීව 🔤🔤🔤🔤🔤🔤🔤🔤 භෞතික සහ ONLINE පන්තිවලට සම්බන්ධ වීමට අදහස් කරන සියලු දරුවන් සදහා 🔤🔤🔤🔤🔤🔤🔤🔤 🟢2027 කියන්නේ හොද තරගකාරී අවුරුද්දක් ඒනිසා ඒවා මේවා කර කර ඉදලා බෑ. මුලින්ම වැඩේ හරියටම නිවැරදි වැඩ පිලිවෙලක් එක්ක කරගෙන ගියොත් 0 මට්ටමේ ඉන්න ඕනෙම ලමයෙක්ට ලකුණු 95න් උඩ A එකක් දාන්න පුලුවන්. නමුත් මෙවර තරගය අධික නිසා පටන්ගන්න පරක්කු වෙන තරමට වැඩේ අමාරුයි. ඒනිසා මුල සිට පිලිවෙලට වැඩ කරන්න පටන්ගමු. ➡️මේ Revision Programme එක වැදගත් වෙන ලමයි වර්ග දෙකක් ඉන්නවා. එක්කෝ 2027 මුල්වරට පෙනී සිටින ලමයි.නැත්තම් 2026 විභාගය ලියලා තමන්ගේ උපරිමය වුනේ නැති නිසා  2027 ලියන්න ඉන්න ලමයි. ➡️2027 පලවෙනි වතාවේ විභාගයට මුහුණ දෙන මේ වෙද්දි පාඩම් මගහැරිල තියෙන ලමයෙක් විෂයන් 3ම 0න් පටන් අරන් මාස 11න් ගොඩදාගන්න සහ BALANCE කරගන්න විදි ගැනත් අපි විශේෂෙන් කතාකරනවා. ➡️PHYSICS කියන්නෙම අමුතු විෂයක් , අනිත් SUBJECT වලට වැඩ කරන විදිහට මේකට කොච්චර මහන්සි වෙලා වැඩකලත් ඒතරම් තේරුමක් නෑ. ඒත් මේ SUBJECT එකට අදාල විදිහ අල්ලගත්තොත් මහා ලොකු මහන්සියක් නැතුවම ලේසියෙන්ම A එකක් දාන්න පුලුවන් SUBJECT එකක් මේක . PHYSICS මුල ඉදල ගොඩ දාන්න කලින් මේ දේවල් අපි  හරියටම තේරුම් ගම්මු. ➡️ දැනට F3 මට්ටමක හිටියත් A3 මට්ටමට මේක ගෙනයන විදිහ ගැනත් කරපු අයගේ සාක්ෂිත් එක්කම අපි මේගැන කතා කරමු. අදක්ෂ ලමයි කියලා කොට්ටාශයක් නෑ. ඉන්නේ හරි මගපෙන්වීමක් නොලැබුණු ලමයි.. මගපෙන්වීම තියෙනවනම් සහ ඒ කියන දේවල් පිලිපදිනවනම් ඕනේ කෙනෙක්ට A3ක් ගන්නවා කියන්නේ සරල දෙයක් 💎 අපි දක්ෂයන්ට විතරක් උගන්නන්නේ නෑ. අපි උගන්නන්නේ සියලු දෙනාව දක්ෂයන් කරන්න. LINK එක TELEGRAM හරහා ඒවෙලාවට. හැමෝම පහල Channel එකට JOIN වෙලා ඉන්න 🌐 https://t.me/MR2027AP 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
7 248
14
🔴 පලමුවර F3යි ඊලග පාර ගැම්මෙන් වැඩකරලා පේරා ගිය DOCTOR KAVINDUගේ කතාව ඕනේ කෙනෙක් අහන්නම ඕනේ කතාවක් https://youtube.com/watch?v=sQlc4Kf0WS8&si=_e86czyrTfm-3njz
9 281
15
🔴 ජීවිතයක් සම්පූර්ණෙන්ම වෙනස් කරන්න යන්නේ ඵලදායීව මහන්සි වෙන පොඩි කාලයක් විතරයි. මේ තියෙන්නේ පලමු වර F අකුරක් S අකුරක් අරගෙන+4
🔴 ජීවිතයක් සම්පූර්ණෙන්ම වෙනස් කරන්න යන්නේ ඵලදායීව මහන්සි වෙන පොඩි කාලයක් විතරයි. මේ තියෙන්නේ පලමු වර F අකුරක් S අකුරක් අරගෙන.පසුව අපේ Revision වලට සම්බන්ධ වෙලා ජීවිතේ සම්පූර්ණෙන්ම වෙනස් කරපු ලමයි දහස් ගනනකින් කතා කීපයක්..මෙයාලා දැන් විශ්වවිද්‍යාලයේ දෙවනි වසර / තුන්වන වසර ලමයි ❤️ Revision Telegram : https://t.me/MR2027AP 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
11 526
16
🔴 ICT ලමයි අපිට ඔයාලව අමතක නෑ, ඔයාලට කොහොමත් මේක අනිවම පුලුවන්. ICT ලමයි හැමෝම හෙට ICT MCQ එක සුපිරියට ලියමු. වට ක්‍රමය වගේ ඒවා භාවිතා කරලා ලස්සනට Time Manage කරමු. මම සහ CHEM ලමයි හැමෝම ඔයාලට සුභපතනවා. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
22 892
17
🔴 26 ලමයි පොඩි උදව්වක් ඕනේ. Revision එකට ඇවිල්ලා අඩු මට්ටමේ ඉදන් සැලකිය යුතු වර්ධයනයක් ගත්ත ලමයි Revision වැඩපිලිවෙල ගැන ඔයාට හිතෙන දේ මේ වීඩියෝ එකේ Comment එකක දාල දෙමු. https://youtu.be/M_Lp1zI2K9c?si=E1fwJI3Bm4vX59Tu
22 671
18
🔴 වසර 10 සම්පූර්ණ වීම සමග අතිවිශේෂ REVISION වැඩපිලිවෙල ආරම්භය සියලු විස්තර මේ වීඩියෝ එකේ තියෙනවා ලමයි https://youtube.com/watch?v=M_Lp1zI2K9c&si=nH7J6hEDzxrjDGhu
13 915
19
🏆එදා මෙදා තුළ වෙන කිසිදු වැඩපිළිවෙළකට කුඩා හෝ තරගයක් ලබාදීමට නොහැකි තරම් ප්‍රබල වූ, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම REVISION වැඩපිළිවෙ+3
🏆එදා මෙදා තුළ වෙන කිසිදු වැඩපිළිවෙළකට කුඩා හෝ තරගයක් ලබාදීමට නොහැකි තරම් ප්‍රබල වූ, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම REVISION වැඩපිළිවෙළ 🔥 🔴THE  GROAT(  REVISION'27) ආරම්භය🔥 🔻මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන්  අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්. SINHALA+ ENGLISH + TAMIL 🏆0 මට්ටමේ ඉන්න ඕනෙම 1ST SHY , 2ND SHY, 3RD SHY ඕනෙම ලමයෙක් මේ වැඩපිලිවෙල හරියටම මාස 11ක් FOLLOW කරනවනම් PHYSICS වලට 95+ ලකුණක් දාන්න පුලුවන් වෙන විදිහට අස්සක් මුල්ලක් නෑර THEORY, PRACTICAL සහ ප්‍රශ්න අලුත්ම විදිහට සම්පූර්ණෙන්ම ආවරණය වෙන REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) 🔴2024 - ලංකාවේ වැඩිම PHYSICS A සහ  ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ක් (1300+) 🔴2025 - ලංකාවේ වැඩිම PHYSICS A සහ  ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/3 ක් (1500+) 💎 ලංකාවේ වැඩිම F/S TO A/B සහ C TO A සංචිතය 💎 අප දක්ෂයන්ට පමණක් උගන්නන්නේ නැත අප තමන් අදක්ෂ යැයි සිතා සිටින දරුවන් තමන් අතිදක්ෂ බවට පත්කරන්නෙමු. ආරම්භක දින සහ වැඩි විස්තර පහත චැනල් එකෙන් 🔹පලමු දින නොමිලේ🔹 ✅ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 45ක සිදුවේ. සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. 🌐 https://t.me/MR2027AP විමසීම්: Call: 072 0 566 566 (උදේ 8-5) | @aphotline ( Telegram) ✅අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ApmemoryBook2026 🔻අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
12 788
20
🔴 සම්පූර්ණ විශය නිර්දේශයම ආවරනය වන පරිදි සකසන ලද ✅ FULL SYLLABUS PAPER CLASS 2027 ➡️ ආරම්භය සැප්තැම්බර් 07 සදුදා සිට දිවයින
🔴 සම්පූර්ණ විශය නිර්දේශයම ආවරනය වන පරිදි සකසන ලද ✅ FULL SYLLABUS PAPER CLASS 2027 ➡️ ආරම්භය සැප්තැම්බර්  07 සදුදා සිට දිවයින පුරා.. 🔴ආරම්භක සතියේ සියලුම සිසුන් ට නොමිලේ සම්බන්ධ විය හැක 🔹පැය 5ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් එක් සතියක් තුල දී ලියවා අංග සම්පූර්ණව පැය 10 ක සජීවි සාකච්ඡාවක්ද සමගින්, 🔹සැප්තැම්බර් සැප්තැම්බර්  07 සදුදා සිට දිවයින පුරා පිහිටි PAPER CENTERS 45 ක දී සහ ගම්පහ ඉන්දීප සහ රොටරි නුගේගොඩ යන ප්‍රධාන ආයතන හිදී.. 🔹මීට අමතරව ONLINE SESSIONS ඔස්සේ ද සම්බන්ද විය හැකිය.. 🔹සම්බන්ද වීමට බලාපොරොත්තු වන සිසුන් පහත link එක තුලින් මෙම Telegram Channel එකට සම්බන්ද වෙන්න.. 🔹වැඩිදුර තොරතුරු සහ ඉදිරි දැනුවත්කිරීම් සියල්ල මෙම Telegram Channel එක ඔස්සේ... 📱 Telegram Channel : ⛓ https://t.me/FSPCAP2027 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
12 426