2025 THEORY - PHYSICS අනුරාධ පෙරේරා
ජිවිතයට Physics - අනුරාධ පෙරේරා Theory Group : @AP25TGroup 🟢 WEB : Anuradhaperera.lk 🔴 YouTube : t.ly/_OsC
إظهار المزيد📈 نظرة تحليلية على قناة تيليجرام 2025 THEORY - PHYSICS අනුරාධ පෙරේරා
تُعد قناة 2025 THEORY - PHYSICS අනුරාධ පෙරේරා (@ap25t) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 22 741 مشتركاً، محتلاً المرتبة 8 620 في فئة التعليم والمرتبة 71 في منطقة سري لانكا.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 22 741 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 25 سبتمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -999، وفي آخر 24 ساعة بمقدار -39، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 9.98%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.
📝 الوصف وسياسة المحتوى
يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“ජිවිතයට Physics - අනුරාධ පෙරේරා
Theory Group : @AP25TGroup
🟢 WEB : Anuradhaperera.lk
🔴 YouTube : t.ly/_OsC”
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 26 سبتمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
جاري تحميل البيانات...
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 26 سبتمبر | 0 | |||
| 25 سبتمبر | 0 | |||
| 24 سبتمبر | 0 | |||
| 23 سبتمبر | 0 | |||
| 22 سبتمبر | 0 | |||
| 21 سبتمبر | 0 | |||
| 20 سبتمبر | 0 | |||
| 19 سبتمبر | 0 | |||
| 18 سبتمبر | 0 | |||
| 17 سبتمبر | 0 | |||
| 16 سبتمبر | 0 | |||
| 15 سبتمبر | 0 | |||
| 14 سبتمبر | 0 | |||
| 13 سبتمبر | 0 | |||
| 12 سبتمبر | 0 | |||
| 11 سبتمبر | 0 | |||
| 10 سبتمبر | 0 | |||
| 09 سبتمبر | 0 | |||
| 08 سبتمبر | 0 | |||
| 07 سبتمبر | 0 | |||
| 06 سبتمبر | 0 | |||
| 05 سبتمبر | 0 | |||
| 04 سبتمبر | 0 | |||
| 03 سبتمبر | 0 | |||
| 02 سبتمبر | 0 | |||
| 01 سبتمبر | 0 |
| 2 | 🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ..
🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක කරලා තියෙනවා. ඔයාලට මේ පහල LINKS වලින් ඒ දේවල් උනේ කොහොමද කියලා බලන්න පුලුවන්..
🔘සොයුරු හරසර 2024 : https://youtu.be/vXcne2q6AfE
🔘සොයුරු හරසර 2025 : https://youtu.be/uPre6DYR9VY
🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම අපි ආරාධනා කරනවා.. මේ වැඩේ වෙන්නේ අපේ PAPER CENTERS කේන්ද්‍ර කරගෙන.
සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක ලබන සදුදා (සැප් 28) රාත්‍රී 12 ට පෙර fill කරන්න.
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🔥තවත් වැදගත් දෙයක් තමයි මේ වැඩේට සහභාගී වෙන ඔයාලට,
➡️පිලිගත් සහතිකයක් නෙලුම් පොකුණ පරිශ්‍රයෙ පැවැත්වෙන අපේ ANNUAL AWARDING CEREMONY එකේදී ලබා දෙනවා
➡️ඉදිරි INSTRUCTING තෝරාගැනීම් වලදී ප්‍රමුඛතාව ලැබෙනවා.
➡️රැකියා අවස්ථාවලදී මේ වගේ Community Projects කරලා තියෙන අයට විශේෂ ප්‍රමුඛතාවක් ලැබෙනවා.
🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා රාත්‍රී 7.30ට පැවැත්වෙනවා.
🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා..
📱 https://t.me/APSoyuruHarasara26
❤️❤️❤️❤️❤️❤️❤️ | 264 |
| 3 | ඔන්න AP අපි තවත් සුපිරියක් ලෑස්ති කරා ඔයාලා වෙනුවෙන්ම! 🚀🔥
📱📱📱📱📱📱📱📱
A/L ගමන යද්දී දවසගානේ අලුත් වෙන, වැඩේ තවත් ලේසි කරන අලුත්ම වැඩක්! AP අපි ඔයාලා වෙනුවෙන්ම නිර්මාණය කරපු අලුත්ම platform එක තමයි note.lk කියන්නේ. 😍
නිකන්ම නිකන් වෙබ්සයිට් එකක් නෙවෙයි, මේක හරියටම ඔයාලට study කරන්න හදපු Educational Social Media Platform එකක්! Facebook පාවිච්චි කරනවා වගේමයි, හැබැයි 100% ක්ම ඔයාලගේ අධ්‍යාපනයට විතරයි. අලුත් තාක්ෂණයත් එක්ක වැඩ කරන මේ සුපිරි ප්ලැට්ෆෝම් එකේ තියෙන විශේෂාංග මොනවද දන්නවද?
✨ මොනවද note.lk එකේ තියෙන්නේ?
✅ Student Notes & Past Papers - හැම විෂයයකටම (Physics, Chemistry, Biology, Maths) අදාල notes සහ past papers එකම තැනකින්! (සිංහල, English සහ දෙමළ මාධ්‍ය තුනෙන්ම තියෙනවා)
✅ Quick Notes - හරියට Facebook/WhatsApp Status වගේ පැය 24න් මැකිලා යන Quick Notes මගින් ඉක්මන් කරුණු, ෆෝමියුලා, diagrams ලේසියෙන්ම ශෙයා කරගන්න පුළුවන්.
✅ Lesson-wise Notes & Voice Notes - පාඩම් වලට අනුව ලස්සනට පිළිවෙලකට වෙන් කරපු සටහන් වගේම, Voice notes හරහාත් පාඩම් කරුණු අහල මතක තියාගන්න විශේෂාංග මේකේ තියෙනවා.
✅ LearniX AI කෘත්‍රිම බුද්ධි සහය (AI Support) - මේක තමයි ලොකුම සුපිරිය! අපි නිර්මාණය කරපු LearniX AI එක හරහා ඔයාලට notes වල summary එකක් (සාරාංශය), අලුත් කරුණු වගේම ලේසියෙන්ම ඕනම දෙයක් හොයාගන්න පුළුවන් smart search පහසුකමත් ලබා දෙනවා. 🤖
✅ ඔයාගේ Notes Upload කරන්නත් පුළුවන් - ඔයා ලග තියෙන හොදම notes මේකට upload කරලා අනිත් යාලුවන්ටත් උදව් කරන්න පුළුවන්. දාන notes වලට likes, saves එනවා විතරක් නෙවෙයි, දිගටම හොඳ notes දාන අයට ✅️ Verified Blue Tick (නිල් හරි ලකුණ) එකකුත් profile එකට හම්බෙනවා!
🔥 ගේම අතාරින්න එපා, අලුත් විදිහට ඉගෙනගන්න! පරණ විදිහට කම්මැලි කමේ පාඩම් කර කර ඉන්නැතුව, අලුත් ටෙක්නොලොජි එකත් එක්ක මොරාල් එකෙන් වැඩ කරලා ගේමට බහින්න තියෙන සුපිරිම තැන මේකයි. ඔයාගේ ෆෝන් එකෙන් කරපු කාලය නාස්ති කරන වැඩ පැත්තකින් තියලා, අද ඉදන් note.lk එකත් එක්ක එකතු වෙලා වැඩේ අල්ලගමු. මේක A/L ළමයින්ගේ හීන හැබෑ කරන්න අපි හදපු සුපිරිම තෝතැන්නක්!
අදම ගිහින් රෙජිස්ටර් වෙලා මේ සුපිරි අත්දැකීම විඳගන්න. 💯
👉 දැන්ම Website එකට යන්න:
🔗 https://note.lk/
❤️❤️❤️❤️❤️❤️❤️
⭐⭐⭐⭐⭐⭐⭐
#APNotes #AnuradhaPhysics #noteLK #LearniXAI #ALevels #SriLanka #StudySmart | 1 921 |
| 4 | 🔴 හෙට පෝය DAY SPECIAL | ගුරුත්වාකර්ෂණ ක්ශේත්‍ර
🔹එකම දිනයේ සියලුම සිද්ධාන්ත ආවරණය කර ගමු
➡️හෙට, ජූලි 29 පොහොය දින උදෑසන 8.00 සිට සවස 3.00 දක්වා
🔴ගුරුත්වාකර්ෂණ ක්ශේත්‍ර සම්පූර්ණ පාඩම 🔥
🌌🌌🌌🌌 🌌🌌🌌🌌🌌🌌🌌
🔹මුලු ලංකාවටම සම්පූර්ණයෙන්ම නොමිලේ
❤️ ZOOM + 🇺🇦 YOUTUBE
🚨මේ පෝය දවසේ වෙන වැඩ දාගන්නෙ නැතුව දැන්ම වෙන් කරලා තියාගන්න
✨විභාග STRESS නැති කරගන්න ගමන්, අඩුම වෙලාවකින් වැඩිම ලකුණක් එකතු කරගන්න.
🔹අන්තිම කාලෙ ගේමක් ගහන්න ඉන්න ඔයාගෙ යාලුවටත් අනිවාරෙන් මතක් කරන්න.
📱 පන්ති පිලිබද දැනුවත් කිරීම් :
Telegram Channel - https://t.me/apmr2026
🇱🇰2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය ⚡️
📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.me/APTutehotline
02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline
03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.me/apcallhotline
04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 2 758 |
| 5 | ➡️ අද රෑ 🌌🌌 ට | වැදගත්ම TEA TIME SESSION එක
🔹මේපාර විභාගෙට එන්නම පුලුවන් ධාරා විද්‍යුතය STRUCTURED කිහිපයක්ම අද SESSION එකේදී සාකච්ඡා කරනවා..
🔹මේක නම් මගහැරගන්නම එපා.
🔴 TEA TIME SESSION SPECIAL EPISODE ☕️
✨විභාග STRESS නැති කරගන්න ගමන්, අඩුම වෙලාවකින් වැඩිම ලකුණක් එකතු කරගන්න.
🔴ධාරාව ව්‍යුහගත රචනා සදහා පුහුණුව 🔥
➡️අද, ජුලි 28 අඟහරුවාදා රාත්‍රී 10.00 සිට
❤️ + 🇺🇦 හරහා ලංකාවටම නොමිලේ
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔹අන්තිම කාලෙ ගේමක් ගහන්න ඉන්න ඔයාගෙ යාලුවටත් අනිවාරෙන් මතක් කරන්න.
🥰 මේක තමා වැඩියෙන්ම ලකුණු වැඩි වෙන SESSION එක.
📱 පන්ති පිලිබද දැනුවත් කිරීම් :
Telegram Channel - https://t.me/apmr2026
🇱🇰2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය ⚡️
📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.me/APTutehotline
02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline
03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.me/apcallhotline
04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 1 998 |
| 6 | ➡️ හෙට රෑ 🌌🌌 ට | වැදගත්ම TEA TIME SESSION එක
🔹මේපාර විභාගෙට එන්නම පුලුවන් ධාරා විද්‍යුතය STRUCTURED කිහිපයක්ම හෙට SESSION එකේදී සාකච්ඡා කරනවා..
🔹මේක නම් මගහැරගන්නම එපා.
🔴 TEA TIME SESSION SPECIAL EPISODE ☕️
✨විභාග STRESS නැති කරගන්න ගමන්, අඩුම වෙලාවකින් වැඩිම ලකුණක් එකතු කරගන්න.
🔴ධාරාව ව්‍යුහගත රචනා සදහා පුහුණුව 🔥
➡️හෙට, ජුලි 28 අඟහරුවාදා රාත්‍රී 10.00 සිට
❤️ + 🇺🇦 හරහා ලංකාවටම නොමිලේ
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔹අන්තිම කාලෙ ගේමක් ගහන්න ඉන්න ඔයාගෙ යාලුවටත් අනිවාරෙන් මතක් කරන්න.
🥰 මේක තමා වැඩියෙන්ම ලකුණු වැඩි වෙන SESSION එක.
📱 පන්ති පිලිබද දැනුවත් කිරීම් :
Telegram Channel - https://t.me/apmr2026
🇱🇰2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය ⚡️
📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.me/APTutehotline
02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline
03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.me/apcallhotline
04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 1 783 |
| 7 | 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣
🌘 COMING SOON ... ☠️
🌙 එක රැයෙන් ලකුණු 20ක් 📈
🕖 වැඩි විස්තර ඉදිරියේදී🕐
✅ t.me/appracticalnight26
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 2 887 |
| 8 | 🔴 Awarding Ceremony Gifts Update.
ගෙන්වා තිබූ තෑගි සංඛ්‍යාව ඉක්මවා යාමෙන් Colors Of Ap 25හි Engineering සිසුන් සැලකියයුතු පිරිසකට Scientific Calculators එදින ලබාදීමට නොහැකි වීම නිසා එම ඒවා නොලැබූ දරුවන්ට අද දින ( ජූනි 09) ඒවා Speedpost මගින් ශ්‍රීලංකා තැපැල් හරහා එවන ලදි.. එහි සියලු Tracking Numbers මෙම PDF එකෙහි සදහන් වේ.
ඔබට එවා ඇත්තේ Engineering Faculty තුල භාවිතා වන කැල් 3න් ( Fx 991 Es Plus , Fx 991ex , Fx 991CW) ඉහලම Grade එකෙහි මිලෙන් අධිකම කැල් එකයි ( Fx 991CW) .
⚠️විශේෂ දැනුවත් කිරීම:
ද්‍රිස්ත්‍රික් පලමු 10 තුල සිසුන්ට ලබාදුන් රු 50,000ක VOUCHERS මත එය මගින් අවම රු. 100,000/= ක මිලදී ගැනීමක් කලයුතු බව සදහන් කර ඇතත් එය Chama Computers සමග සාකච්ඡා කොට අප ඕනෑම මිලදීගැනීමක් සදහා අවසර දී ඇත. එනම් ඔබට රු 50,000 සිට ඉහලට ඕනෑම මිලදීගැනීමක් සදහා එම රු 50 ,000 Voucher පත භාවිතා කල හැක. | 4 067 |
| 9 | 👑හෙට තමයි දවස👑
🔤🔤🔤🔤🔤🔤 🔤🔤 🔤🔤 2️⃣5️⃣✨
✅ජුනි 06 සෙනසුරාදා උදේ 7.30 සිට නෙලුම් පොකුණ රඟහලේදී
▶️මාධ්‍ය අනුග්‍රහය ජාතික රූපවාහිනිය
⭐️භෞතික විද්‍යා පන්තියකින් වාර්ෂිකව පවත්වනු ලබන වසරේ අති දැවැන්තම ඇගයීමේ වැඩසටහන ⭐️
💫මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.
⏯️Youtube ඔස්සේ + මුලු දිවයිනටම සජීවීව විකාශය.
🔝2026 විභාගයට මුහුණ දීමට සිටින සිසුන්ටත් මේක ලොකු ගැම්මක් වෙයි.
🤩අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS ❤️🔥 | 3 554 |
| 10 | 👑තව දින 03යි 👑
🔤🔤🔤🔤🔤🔤 🔤🔤 🔤🔤 2️⃣5️⃣✨
✅ජුනි 06 සෙනසුරාදා උදේ 7.30 සිට නෙලුම් පොකුණ රඟහලේදී
▶️මාධ්‍ය අනුග්‍රහය ජාතික රූපවාහිනිය
⭐️භෞතික විද්‍යා පන්තියකින් වාර්ෂිකව පවත්වනු ලබන වසරේ අති දැවැන්තම ඇගයීමේ වැඩසටහන ⭐️
💫මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.
⏯️Youtube ඔස්සේ + මුලු දිවයිනටම සජීවීව විකාශය.
🔝2026 විභාගයට මුහුණ දීමට සිටින සිසුන්ටත් මේක ලොකු ගැම්මක් වෙයි.
🤩අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS ❤️🔥 | 2 564 |
| 11 | 🔴 ප ධ නි ග රි ස රි නි සා
https://youtube.com/shorts/orXH_o75s7o?si=8A-04e8QJRJz-HtD | 2 205 |
| 12 | 👑තව දින 04යි 👑
🔤🔤🔤🔤🔤🔤 🔤🔤 🔤🔤 2️⃣5️⃣✨
✅ජුනි 06 සෙනසුරාදා උදේ 7.30 සිට නෙලුම් පොකුණ රඟහලේදී
▶️මාධ්‍ය අනුග්‍රහය ජාතික රූපවාහිනිය
⭐️භෞතික විද්‍යා පන්තියකින් වාර්ෂිකව පවත්වනු ලබන වසරේ අති දැවැන්තම ඇගයීමේ වැඩසටහන ⭐️
💫මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.
⏯️Youtube ඔස්සේ + මුලු දිවයිනටම සජීවීව විකාශය.
🔝2026 විභාගයට මුහුණ දීමට සිටින සිසුන්ටත් මේක ලොකු ගැම්මක් වෙයි.
🤩අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS ❤️🔥 | 2 205 |
| 13 | 🔴හැමෝම නොඉවසිල්ලෙන් බලන් හිටපු 2026 GUESS PAPERS ආරම්භය සියලු දැනුවත් කිරීම්
https://youtu.be/qK6kaIR3MDU?si=cPPj5Njy8K9_Z-u-
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 2 857 |
| 14 | 🔴 අද මාතලේ ලමයි හමුවීම.. 🥰
🔹මේ වගේම හෙට දවසෙත් අපි එනවා..
🔹හෙට තමයි මේ TOUR එකේ අවසාන දවස
🔘හෙට Schedule එක මෙහෙමයි,
01. උදේ 8.00 ට : කන්තලේ සිප්ලීන් ආයතනය
02. උදේ 10.00 ට : පොලොන්නරුව ගුරුකුල ආයතනය
03. උදේ 11.30 ට : දෙහිඅත්තකණ්ඩිය තක්ශිලා ආයතනය
04. දහවල් 1.00 ට : මහියංගනය විශ්ව ආයතනය
05. සවස 2.00 ට : බිබිල දිදුල ආයතනය
06. සවස 3.30 ට : මොණරාගල ත්‍රිමාණ ආයතනය
07. සවස 4.30 ට : වැල්ලවාය විද්‍යා ප්‍රදීප ආයතනය
🔴මේ නගර අවට ඉන්න ලමයි.. හෙට හමුවෙමු..
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ | 3 115 |
| 15 | 🔴 ඉදිරියේදී පැවැත්වීමට සූදානම් ව පවතින මෙවර AWARDING CEREMONY සදහා නර්තන, රංගන, ගායන සහ නිවේදන කටයුතු සදහා සිසු සිසුවියන් තෝරාගැනීම දැන් ආරම්භ වේ.
01. ගායනය
02. නර්තනය
03. නාට්‍ය හා රංගනය
04. නිවේදන කටයුතු
🔹ඔබත් මෙම කුමන හෝ අංශයකින් දක්ෂයෙක් නම්, පහත Google Form එක ඔස්සේ ඔබගේ තොරතුරු මැයි 17 ඉරිදා රාත්‍රී 12ට පෙර අප වෙත එවන්න.
🔖 නර්තන, රංගන, ගායන අංශ සදහා ඔබට ඔබගේම කණ්ඩායමක් ලෙසින් ද ඉදිරිපත් විය හැකි වේ.
🔗 Link: https://forms.gle/P4cRC1ekPurvyydEA
🔥 Colors of AP'24 After Movie :
https://youtu.be/f8PX07r8S_w?si=vSHsGQNSPzjwV5zz
🔹එහෙනම් දැන්ම APPLY කරන්න..
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ | 5 672 |
| 16 | 🔴 SHY එකේම සල්ලි එකපාරින් RECOVER වෙන රුපියල් කෝටියක FINAL PAPERS තෑගි
https://youtu.be/HdEcvCiIDj8?si=HOHTU6EJEeNJJWnD | 6 471 |
| 17 | 🔴2025 ප්‍රතිඵල ලේඛනයට ප්‍රතිඵල භාරගැනීමේ අවසන් දින කිහිපය දැනුවත් කිරීම්.
තවමත් ප්‍රතිඵල ලේඛනය පිරවූ නැති සිසුන් පුරවන්න.
2025 උසස් පෙලට පෙනී සිට ප්‍රතිඵල ලබාගත් සියලුම දරුවන්ට සුභපැතුම්
මෙවරත් ලංකාවේ වැඩිම PHYSICS A ලේඛනය එලිදැක්වීමට අපි සූදානම් ඔයාලගේ RESULT එක පහත FORM එකෙන් අපිට දැනුම් දෙන්න.
අසීමිත කැපකිරීමක ප්‍රතිඵලයක් විදිහට ඔයාලා ගත්ත මේ ප්‍රතිඵලය අගය කරන්න 2025 පන්තිවලදි ඔයාලා විභාගේ ලියන්න කලින්ම අපි පොරොන්දු වුන විදිහට මෙවර Awarding Ceremony එක එක ත්‍යාග කාණ්ඩ යටතේ තෑගි ලෑස්ති කරලයි තියෙන්නේ..
මෙවර AWARDING CEREMONY තෑගි කාණ්ඩ ටික:
✅DISTRICT 1ST RANKS: IPHONE 17
✅DISTRICT 2-10 RANKS: SAMSUNG GALAXY TAB
✅හොදම ප්‍රතිඵල පරිවර්තනය: (අඩුම ප්‍රතිඵලයක සිට හොදම ප්‍රතිඵලය දක්වා): IPHONE 17
✅PHYSICS F TO A RESULTS : SAMSUNG GALAXY TAB
✅PHYSICS A PASSES හෝ ENGINEERING MEDICINE SELECT වීම
AWARDING CEREMONY INVITATION+
ORIGINAL ENGINEERING SCIENTIFIC CAL
| MEDICINE 1ST YEAR BOOK(ORIGINAL VERSIONS)
💎 S--A /S---B/ C---A/F--C වැනි ප්‍රතිඵල Ap.lk HEROS LIST යටතේ පලකරනු ලැබේ.
(එම පරිවර්තන වලින් තෝරාගත් ප්‍රතිඵල සදහා Awarding Ceremony Special Invitations + Gifts)
ලබාගත් ප්‍රතිඵල A,B,C,S,F කුමක් වුවත් එය පන්තියේ ප්‍රතිඵලයක් වේ. එම නිසා සියලු ප්‍රතිඵල අපිට වැදගත්.ඒනිසා S,F ගත්තත් පුරවමු හැමෝම පන්තියේ ලමයි.
⛔️තෑගි සදහන් කර ඇත්තේ කලින් පොරොන්දු වූ පරිදි තෑගි ලබාදෙන බව කීමට පමණි. අපේ 2025 කුමන හෝ වැඩපිලිවෙලකට සහභාගී වූ සිසුන් පමණක්ම පුරවන්න..
🔴🔴🔴🔴🔴🔴🔴
🔴🔴RESULTS FORM LINK :https://examresults.ap.lk/
🔴🔴🔴🔴🔴
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 42 939 |
| 18 | 🔴ධාරාව Advanced Video
මේවෙනකම් ධාරාව සියලු වැඩ Complete කරගෙන ඉන්න ලමයින්ට ඒ වෙලාව භාවිතා කරලා මේකේ මුල් පැය 1.30 වගේ කරන සංකීර්ණ ත්‍රිමාණ ප්‍රතිරෝධ ඉගෙනගන්න පුලුවන්.
වැඩ Complete ලමයි අනිවා මේ වැඩේ කරමු අද
https://youtube.com/live/uzLcA-Lo2nA | 1 |
| 19 | ❎2026 RAPID REVISION | AP❎
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
❤️ 2026 RAPID REVISION ආරම්භය සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් මෙම නාලිකාව හරහා දැනුවත් කරේ.
🌐 2026 RAPID REVISION AP CHANNEL : https://t.me/APRR26
🌐 2026 RAPID REVISION AP GROUP : https://t.me/APRR26G
වැඩිදුර තොරතුරු සදහා විමසීම් :
🧑💻 AP MAIN HOTLINE - @aphotline
🧑💻 AP CALL HOTLINE - ⚫ 0741783886
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 4 637 |
| 20 | 🔴 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න
2026 THEORY / REVISION සිසුන් සදහා : ජීවිතේ වෙනස් කරන SPECIAL MEETING එක
😈😈😈😈😈😈😈 😈😈😈😈😈😈😈
📱 ZOOM link -
🔗https://us06web.zoom.us/j/83644833512?pwd=hcF7avFqOFksKvJJiQhzDFZ42SvdVY.1
📱YOUTUBE link -https://www.youtube.com/live/H4dGtSuZTDE?si=fbSMp8R64JrwpE6I
🔹රාත්‍රී 8.00 සිට සජීවීව
🆕🆕🆕🆕🆕🆕🆕 | 4 125 |
