A BOOK I READ™📖✨
Kanalga Telegram’da o‘tish
සතුට යනු කෝපි කෝප්පයක් සහ හොඳ පොතකි. ☕📚🍂✨ ★Cross Promotion 3.5k+ ★Owner: | @ABookIRead_Bot
Ko'proq ko'rsatish3 326
Obunachilar
-324 soatlar
-67 kun
-2030 kun
Postlar arxiv
3 327
Repost from N/a
🎬 සිංහල උපසිරැසි එක්ක අලුත්ම Movies සහ TV Series බලන්න ආසද?
මෙන්න ඒකට තියෙන හොඳම සහ ලේසිම විසඳුම! දැන් කිසිම කරදරයක් නැතුව ඔයාලා ආසම කරන දේවල් බලන්න:
🟢 Latest Movies
🟢 Popular TV Series
🟢 Anime Series
🟢 Cartoons & Animation
CMovieZ අපි ඇයි විශේෂ වෙන්නේ? 🤔
🚫 කිසිම ඇඩ් එකක් නෑ & 100% Free: ෆිල්ම් බාගන්න ගියාම ඇඩ්ස් අස්සේ රස්තියාදු වෙන්න ඕන නෑ. අපේ සයිට් එකේ ඇඩ්ස් නෑ, ඒ වගේම සම්පූර්ණයෙන්ම නොමිලේ.
📦 අඩු ෆයිල් සයිස් එක: ඔයාගේ ඩේටා ඉතුරුයි. අනිත් සයිට් වලට වඩා ෆයිල් සයිස් එක ගොඩක් අඩුයි, ඉක්මනින් ඩවුන්ලෝඩ් වෙනවා, හැබැයි කොලිටි එකේ කිසිම අඩුවක් නෑ!
💻 ඕනෑම ඩිවයිස් එකකට සපෝට් (H.264): ෆිල්ම්ස් එන්කෝඩ් කරලා දෙන්නේ H.264 ෆෝමැට් එකෙන් නිසා පරණ ෆෝන්, ලැප්, ස්මාර්ට් ටීවී ඕනෑම ඩිවයිස් එකක හිරවීමක් නැතුව වීඩියෝ එක ප්ලේ වෙනවා.
🎁 වෙනම සබ්ටයිටල්ස් ඕනේ නෑ: ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරාම ෆයිල් එක ඇතුළෙම සබ්ටයිටල්ස් එනවා. ප්ලේ කරලා අවශ්‍ය වෙලාවට සබ් එක On/Off කරගෙන බලන්න විතරයි තියෙන්නේ.
CMoviez - Your Ultimate Movie Destination
3 327
"එදා මාව නැති කරගන්න බය වුණ ඔයා … අද මාව නැතිවුණා කියලවත් නොදන්න තරම් වෙනස් වෙලා. 🖤”
3 327
"එදා මාව නැති කරගන්න බය වුණ ඔයා …
අද මාව නැතිවුණා කියලවත් නොදන්න තරම් වෙනස් වෙලා. 🖤”
3 327
Malith_Sanjaya_Ekaparak_Awilla_Yanawada_එකපාරක්_ඇවිල්ල_යනවාද_|_Official.m4a2.85 MB
3 327
හැගීම් මැරෙනවා, දැනීම් නැතිවෙනවා කිව්වට ඒවා මිනිස්සුන්ට ඇත්තටම වෙනවා.තමන් කැමතිම දේවල් එක දිගට අහිමි වෙනකොට,තමන් ආසම මිනිස්සු තමන්ගෙ හැගීම් ගනන් නොගන්නකොට මිනිස්සු නිහඩ වෙනවා.ඒ නිහඩ වීම ඇතුලෙ කාලයක් යනකොට ආදරණීය හැගීම්,මිනිස්සුන්ව දැනුනු හැගීම එකින් එක මැරෙනවා.අන්න ඒ හැගීම් දැනීම් මැරුණු දවසට ජීවත් වෙන්න යුතුකම් වගකීම් වෙනුවෙන්ම හුස්ම ගන්න නිකම්ම නිකන් මනුස්සයෙක් විතරයි.ජිවිතේ ඇතුලින් හිස්ම හිස් ගොඩක් විතරයි.ඉතින් හැගීම් මැරෙන්න කලින් තමන්ගෙ ආදරණීයයන්ව තේරුම් ගන්න.හැගීම් මැරුණට පස්සෙ ඒ මනුස්සයා ලග වැද වැටිලා ආදරය ඉල්ලුවත් එයා ලග දෙන්න ආදරයක් නෑ...❤️🩹
