A BOOK I READ™📖✨
رفتن به کانال در Telegram
සතුට යනු කෝපි කෝප්පයක් සහ හොඳ පොතකි. ☕📚🍂✨ ★Cross Promotion 2.5k+ ★Owner: | @ABookIRead_Bot
نمایش بیشتر2 575
مشترکین
-124 ساعت
+77 روز
+7230 روز
آرشیو پست ها
2 575
(අචිනිගේ හඩින්)
මනේලි වාහනයට පනිනවත් එක්ක්ම අල්ලගන්න මායි සවිදුයි ගියත් එතකොටත් අපි පරක්කු වැඩියි..මන් දැක්කා මනේලිව දෝතිනම් අරන් සවිදු අඩ අඩාම වාහනයට නැග්ගා..අනේ මන්දා එයා මොකට ඒ හැටි අඩනවද කියලා මනේලි ගැන අදහසකුත් නැතුව..හ්ම්ම්..මනේලි ජීවත් වෙනවා හැබැයි කිසිම මතකයක් නැතුව..ඒකත් හොදයි හැමදාම සවිදු ගැන හිත හිතා වද වෙනවට වඩා මතකය නැතුව එයා අලුත් ජීවිතයක් පටන් ගනීවි...
නිමි..
_Lochi_✨️
"කවදා හෝ හමුවේවා ඔය දෑත මට නුඹේ
සංසාරේ සංචාරේ නිම වෙන්න පෙර මගේ"
ගොඩක් ගෑණු ළමයි ආදරේ හිත ඇතුළේ තියන් ඉන්නවා..ඒත් අපි හැමදාම එහෙම්ම ඒ ආදරේ තියන් ඉන්නවද?සමහර වෙලාවට අපි අපේ ආදරේ ප්‍රකාශ කරනවා..ඒක අනිත් කෙනා පිළිගත්තොත් අපි සතුටු වෙනවා..බැරි වෙලාවත් එයා ඒක ප්‍රතික්ශේප කළොත්...
"ඔබ නමින් කෙනෙක් බලාන ඉන්නවා"
ඉතින් ආදරේ හංගන්න බෑනේ...දුරින් ඉදන් බලන් ඉන්නත් බෑ..සමහර වෙලාවට අදරේ ප්‍රතික්ෂේප කරාම සමහර අයට දරාගන්න බෑ...ඉතින් එයාත් ඔයාට කැමති වගේනම් ආදරෙයි කියන්න..අනිත් කෙනාගේ හිත ගැන දන්නේ නැතුව ආදරේ කියන්න ගිහින් වරද්ද ගන්න එපා..හැමදාම ළගින් දකිද්දි ඉවසන් ඉන්නම අමාරුයි ගිහින් අහන්නම කියලා හිත කියනවා..ඒත් ඉවසන් ඉමු...හොදම දේවල් අනිවාර්‍යෙන්ම ලැබෙනවා....💗
2 575
"බලන් ඉන්න එපා බන්"
"නෑ බන් මන් මේ ගාන හදනවා"
"එහෙනම් ඒ පැත්ත බලන්නේ?"උබ ඔය උබවම රවට්ට ගන්නවා බන්..එහෙම කරන්න එපා..එයා උබට කැමති නම් ඇවිල්ලා කියයි එතකම් පාඩුවේ ඉන්න.."
"එයා මට අකමැති වේවිද බන්..එයා දන්නේ නැද්ද මන්දා එයාට මන් කැමති කියලා.."
"උබේ මොන අඩුවක්ද?එක්කෝ ඌ දන්නවා උබ ක්‍රශ් කියලා පොඩ්ඩක් ගනන් උස්සනවා..එක්කෝ ඌ දන්නේ නෑ.."
"ගෑණු ළමයෙක්.."
"එහෙම කවුරුත් නෑ පේන්නේ නැද්ද පොර ඉගෙන ගන්න ටයිප් එකේ..කට වහන් ගාන හදන්න.."
ළමයි...මන් මනේලි..ස්ට්‍රේට් කොන්ඩයක් වගේම පැහැපත් සමක් මට තියෙන්නේ.මට එහා පැත්තේ ඉදන් මගේ හිත හදන්නේ මගේ යාලුවා අචිනි..
මීට මාස දෙකකට කලින් දැක්ක කෙනෙක්ට මන් ආදරය කරනවා හැබැයි ඒක පාර්ශ්වික ආදරයක් ඒක..ඝන කලු ඇහි බැම ලස්සන හම ගානට ශේව් කරපු රැවුල එයාට එකතු කරලා තිබ්බේ අමුතු ලස්සනක්..අනේ මන්දා එයාට ගෑණු ළමයෙක් ඉන්නවද නැද්ද දන්නේ නෑ..නම සවිදු ..එයා කරන්නේ බයෝ මන් ඇග්‍රි..එයා අනාගතයේ ඩොකෙක් මන් ඉතින් කෘශි විද්‍යාවේදියෙක් තමා... හැමදාම ක්ලාස් ඇවිල්ලා එයා වාඩි වෙන්නේ මගේ ඉස්සරහ තමා අනේ මන්දා ඒ හිතේ මන් ගැන කැමැත්තක් තියෙනවද දන්නේ නෑ මං..
"යමන් පරක්කුයි"
"හිටාම්කෝ පොඩ්ඩක්"
"ආතල්ද ආන් ඌ එනවා මන් යනවා යන්න උබ ඕන මගුලක් කර ගනින්..."
"අනේ අද අපි එයාට කතා කරලා අහමුද?"
"මොලේ විකාරද මෙහෙ එනවා යන්න.."
ශිට් වැඩේ හෑවා නේ මෙතන අචිනි..යස අගේට අහන්න තිබ්බා එයාගෙන්..ආය කෙල්ල ඇහුවම මොකෝ කොල්ලා ඇහුවම මොකෝ දෙන්නමනේ අන්තිමේට මැරි කරන්නේ.කමක් නෑ ඊළග සතියේ අචිනි නෑ මන් හිමීට අහනවා එතකොට..
*****
"උබේ ප්‍රේම කුරුල්ලා නැද්ද??"
"අද නැද්ද කොහෙදෝ බන්"
"ආන් සර් ආවා.."
අදනම් අරයා නෑ හොද වෙලාවට අචිනි අද ආවානේ..අරයා ආවනම් අනිවා කතා කරන්න තිබ්බා...කමක් නෑ මටත් දවසක ඉර පායයි නේ..මන් මහ බොළද කෙනෙක් වෙලා..ඉස්සර මන් මෙහෙම නෑ..කොල්ලෙක් දිහා බලපු නැති මම මේ කොල්ලා නිසා පිස්සු වැටිලා..
"ළමයි මන් මේ දෙන නෝට් එක අනිවාර්‍යෙන්ම ගන්න..ඒක වටිනවා..පුළුවන්නම් බිත්තියේ හරි ගහගන්න."
"ඇයි උබට කොළ දෙකක්?"
"සවිදුටත් එක්ක"
"ට්‍රැක්ද ඕයි ඌට ගිහින් දෙන්නේ කොහොමද ඕක?
"ලබන සතියේ ආවම දෙනවා"
"ඕන ලබ්බක් කර ගන්නවා මන් නැ"
"වෙයිට් ඇන්ඩ් වොච් ඩාර්ලින්ග්"
******
අද තමා දවස ගායිස්..මේ නෝට් එක කොහොමහරි අරයට ගිහින් දුන්නොත් මගේ පලවෙනි පියවර සාර්ථකයි...අද කලින්ම ක්ලාස් එකට ගියේ ළමයි එන්න කලින් නෝට් එක අරයට දෙන්න..අම්නේ ක්ලාස් එකට යද්දිම මේන් ඉන්නවා බැබලි බැබලි භෘංගරාජයා..
ෆෝන් එක ඔබ ඔබ ඉන්නේ ඔය..මන් ඉතින් බෑග් එකත් තියලා අචිනිට ඉන්න කියලා නෝට් එක දෙන්න එතනට ගියා..
"මට බයයි මනේලි ඌ උබට බනීද?"
"බනින්න වැරැද්දක් කරන්නේ නෑනේ සවිදු ගත්තේ නැති නිසා මේක දෙන්න යන්නේ.."
මන් ඉතින් ගට් එක අරන් ගියාට හාර්ට් එක ගැහෙනවා එකසිය ගානට ඒ අස්සේ මාව වෙව්ලනවා..
"එක්ස්කියුස් මී..මේ නෝට් එක සර් ගන්න කියුවා..ඔයා ආවේ නැති නිසා මන් ඔයාටත් ගත්තා.."
ඇති යාන්තන් කියාගත්තා.ශිට් ආඩම්බරකම විතරක් මූණ දිහා බලන් ඉන්නවා දෙන්න පුලුවන් හොම්බ සමතලා වෙන්න..
"තැන්ක්විව්"
එච්චරද..කමක් නෑ ඒක හරි කියුවනේ.ආපහු ඉන්න තැනට යද්දි අචිනි ඇස් කටේ දාන් බලන් ඉන්නේ..
"පුහ් කොහොමද නංගිගේ වැඩ"
"සිරාවටම උබ වැඩ්ඩා බන්"
"දැක්කනේ ගැම්ම"
දවසම සතුටින්...අදනම් වෙනදාට වඩා වැඩත් කරා ඇයි ඉතින් සවිදු අද මට කතා කරා නේ..
ඒත් එයා මට කැමති නම් චුට්ටක් හරි මට කතා කරනවනේ..අනේ මන්දා හිතට මොකක්දෝ වගේ...
******
අද වෙනදට කලින් ක්ලාස් ඉවර කරා..ඉතින් මායි අචිනියි කයියක් ගහන් ගියා පයින්ම.
මන් හිතන්නේ සවිදු අපේ පිටිපස්සේ එනවා..
"අචිනි අදනම් මන් අහන එක අහනවා"
"ඔව් අද මාත් කියනවා අහන්න කියලා අපිව පාස් කරන් යද්දි කතා කරමු.
"සවිදු...."
එයා අපිව පාස් කරනවත් එක්කම මන් එයාට කතා කරද්දි එයා නැවතිලා ඇයි කියන්න වගේ මූණ රැළි කර ගත්තා...
"මට කියන්න දෙයක් තියෙනවා මන් ඔයාට කැමති..දැන් දවස් ගානක ඉදලා මේක මන් ඔයාට කියන්න හිටියේ ඒත් අද තමා ඒකට වෙලාව කියලා හිතුනා..ඇත්තටම මන් ඔයාට ගොඩක් කැමති සවිදු.."
"සොරි මට ඔයා ගැන එහෙම කිසිම දෙයක් හිතෙන්නේ නෑ..බොරුවට හෝප්ස් තියන් ඉන්න එපා.."
කනට ගහනවා වගේ සවිදු කියුව වචන එක්ක කදුලු ඔහේ මගේ කම්මුල් දිහා ගලාගෙන යනවා..බෑ මට මේක දරා ගන්න බෑ ආදරේ කරෙත් එකම එක පිරිමියටයි..ඒත් එයාට මන් ගැන කිසිම හැගීමක් නැත්නම්...මන් හිත හිතා හිටියේ නෑ මට ඕනේ මේ හැමදේම අමතක කරන්න..මන් එයා බලන් ඉන්නවත් එක්කම පැන්නේ වේගෙන් එන වාහනයකට...
2 575
1925 & 1932 🌪️🍃
හුදකලා වතු බංගලාව අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද ?
පාළු දියඇල්ල පාමුලට පාවී එන මළ සිරුර කාගේද ?
දෙවයේ රුදුරු තීන්දුව පිළිගනිමින් හපුතලේ මන්දාරම් අදුරු අහස යට සීතල කඳුඅතර සැගවීගිය අසම්මත අදරයක්....
එකට දෙකක්😍🪦👻👻
2 575
🌕🙏 Happy Vesak Day! 🪔✨
සැනසීම, ආදරය, සතුට සහ ආලෝකය පිරුණු පින්බර වෙසක් මංගල්‍යක් වේවා!!! 🤍
“Be Mindful • Do Good • Cultivate Wisdom”
🌸🕯️
2 575
වනාන්තරේ අඳුරු මාවතක
තවමත් සුළඟ හමනවා...
රැහැන් පාලම අසල
කොළ වැටෙන හඬ ඇහෙනවා...
ඒත්,
"Come on, Jess"
කියන ඒ හඬ නම් නැහැ...
Terabithia තවමත් තියෙනවා,
ගස් තවමත් තියෙනවා,
අහස තවමත් නිල් පාටයි,
ඒත්...
එයට පණ දුන් හිනාව
කොහේ හරි සැඟවී ගිහින්...
මම තවමත් විශ්වාස කරන්නෙ නැහැ,
ඔයා ගියා කියලා...
සමහරවිට,
හෙට උදේ හිරු එළියත් එක්ක
ගස් අතරින් දුවගෙන ඇවිත්,
"ඔයා මාව අමතක කළාද, Jess?"
කියලා හිනාවෙයි කියලා හිතෙනවා...
මොකද,
සමහර මිනිස්සු මැරෙන්නෙ නැහැ...
ඔවුන් ජීවත් වෙන්නෙ
මතකයන් තුළ,
හිනාවන් තුළ,
හිතේ හදපු රාජධානියක් තුළ...
ඒ නිසා අදත්,
Terabithia වේ දොරටුව ළඟ
මම බලාගෙන ඉන්නවා...
දවසක,
Leslie නැවත එයි කියලා...❤️🫂🌳
2 575
වනාන්තරේ අඳුරු මාවතක
තවමත් සුළඟ හමනවා...
රැහැන් පාලම අසල
කොළ වැටෙන හඬ ඇහෙනවා...
ඒත්,
"Come on, Jess"
කියන ඒ හඬ නම් නැහැ...
Terabithia තවමත් තියෙනවා,
ගස් තවමත් තියෙනවා,
අහස තවමත් නිල් පාටයි,
ඒත්...
එයට පණ දුන් හිනාව
කොහේ හරි සැඟවී ගිහින්...
මම තවමත් විශ්වාස කරන්නෙ නැහැ,
ඔයා ගියා කියලා...
සමහරවිට,
හෙට උදේ හිරු එළියත් එක්ක
ගස් අතරින් දුවගෙන ඇවිත්,
"ඔයා මාව අමතක කළාද, Jess?"
කියලා හිනාවෙයි කියලා හිතෙනවා...
මොකද,
සමහර මිනිස්සු මැරෙන්නෙ නැහැ...
ඔවුන් ජීවත් වෙන්නෙ
මතකයන් තුළ,
හිනාවන් තුළ,
හිතේ හදපු රාජධානියක් තුළ...
ඒ නිසා අදත්,
Terabithia වේ දොරටුව ළඟ
මම බලාගෙන ඉන්නවා...
දවසක,
Leslie නැවත එයි කියලා...❤️🫂🌳
2 575
හායි උදව්වක් ඕනි හැමෝගෙන්ම.....Novels ගේනවට පුංචි විනාඩියක් වැය කරල මට vote එකක් දෙන්න.....♥️🙊
https://t.me/binancesrilanka
මේකට join වෙලා. Vertify button එකක් එයි ඒක දීලා මේ පහල msg එක copy කරල දාන්න
My vote is for number 21
👆👆👆
2 575
හායි උදව්වක් ඕනි හැමෝගෙන්ම.....Novels ගේනවට පුංචි විනාඩියක් වැය කරල
මට vote එකක් දෙන්න.....♥️🙊
https://t.me/binancesrilanka
මේකට join වෙලා. Vertify button එකක් එයි ඒක දීලා මේ පහල msg එක copy කරල දාන්න
My vote is for number 212 575
මං අද පලවෙනි වතාවට කලකිරි බිව්වා 🤎
ගොඩක් කල් ඉදන් බොන්න ආසාවෙන් හිටියේ... ඒත් බොන්න බැරි උනා...අද බිව්වා 🤗
හරිම රහායි
ඔයාලත් ඒ විදියට කන්න හෝ බොන්න අසාවෙන් ඉන්න දේවල් මොනාද?😋♥️
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
