uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

2026 A/L Chemistry

2026 A/L Chemistry

Kanalga Telegram’da o‘tish

2024,2025 මෙන්ම 2026 වසර සදහාත් ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය.❤️ @CD2026T @CD2026GM @CD2026NU @CD2026RP

Ko'proq ko'rsatish
7 808
Obunachilar
-224 soatlar
-247 kun
-16630 kun

Ma'lumotlar yuklanmoqda

Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Okt '26
Oktabr '26
+26
0 kanalda
Sentabr '26
+44
0 kanalda
Get PRO
Avgust '26
+64
0 kanalda
Get PRO
Iyul '26
+269
7 kanalda
Get PRO
Iyun '26
+493
7 kanalda
Get PRO
May '26
+490
12 kanalda
Get PRO
Aprel '26
+425
12 kanalda
Get PRO
Mart '26
+277
8 kanalda
Get PRO
Fevral '26
+358
5 kanalda
Get PRO
Yanvar '26
+628
23 kanalda
Get PRO
Dekabr '25
+274
18 kanalda
Get PRO
Noyabr '25
+499
16 kanalda
Get PRO
Oktabr '25
+311
15 kanalda
Get PRO
Sentabr '25
+306
15 kanalda
Get PRO
Avgust '25
+227
6 kanalda
Get PRO
Iyul '25
+251
20 kanalda
Get PRO
Iyun '25
+517
25 kanalda
Get PRO
May '25
+98
0 kanalda
Get PRO
Aprel '25
+141
2 kanalda
Get PRO
Mart '25
+143
0 kanalda
Get PRO
Fevral '25
+78
0 kanalda
Get PRO
Yanvar '25
+134
0 kanalda
Get PRO
Dekabr '24
+228
0 kanalda
Get PRO
Noyabr '24
+232
0 kanalda
Get PRO
Oktabr '24
+299
1 kanalda
Get PRO
Sentabr '24
+381
0 kanalda
Get PRO
Avgust '24
+577
0 kanalda
Get PRO
Iyul '24
+163
0 kanalda
Get PRO
Iyun '24
+449
0 kanalda
Get PRO
May '24
+2 729
47 kanalda
Sana
Obunachilarni jalb qilish
Esdaliklar
Kanallar
15 Oktabr0
14 Oktabr+1
13 Oktabr+1
12 Oktabr0
11 Oktabr+1
10 Oktabr+3
09 Oktabr+2
08 Oktabr+4
07 Oktabr0
06 Oktabr+5
05 Oktabr+1
04 Oktabr+3
03 Oktabr+1
02 Oktabr+1
01 Oktabr+3
Kanal postlari
ඈත ඉඳන් කඳු මුදුනක් දිහා බලන් ඉද්දී ඒක ඔයාට මාර ලස්සනට පේනවා. ඒ ලස්සන හොයාගෙන ඔයා ටික ටික කන්ද ලඟට යද්දි ටිකෙන් ටික ඒ ලස්සන අ
ඈත ඉඳන් කඳු මුදුනක් දිහා බලන් ඉද්දී ඒක ඔයාට මාර ලස්සනට පේනවා. ඒ ලස්සන හොයාගෙන ඔයා ටික ටික කන්ද ලඟට යද්දි ටිකෙන් ටික ඒ ලස්සන අඩු වෙනවා 😕 හැබැයි ඔයා ඒ ලස්සන මුදුනට යන කන්දේ පාමුල හොයාගන්නවා ✨ ඔයාට මතක් වෙනවා ඈත ඉඳන් බලද්දී කදු මුදුන වළාකුළු වල ගෑවිලා පෙනුනු ඒ ලස්සන 🫶🏻🍃 ඒ මතකය ඔයාව උනන්දු කරනවා ඔයාට මේ කන්ද නැගලා ඒ ලස්සන මුදුනට යන්න ❤️ ඉතින් ඔයා කන්ද නගින්න පටන් ගන්නවා. ඔයාට පේන්නේ ගල්, ගස් වල මුල්, එක එක සත්තු විතරයි. ටික දුරක් යනවා පොඩි මහන්සියක් දැනෙනවා 🙁
ඒත් අර ලස්සන රූපය ඔයාගේ හිතේ ඇදිලා තියෙනවා. ඉතින් ඔයා නවතින්නේ නැතුව තවත් කන්ද නැගගෙන උඩටම යනවා 💗 ටිකෙන් ටික ඔයාව දාඩියෙන් තෙත් වෙලා. මහන්සි. කකුල් දෙකත් රිදෙනවා. අව්වත් වැඩියි. ඔයා ගහක් අයින නවතිනවා. 😮‍💨 ආයෙත් ඔයාට අර මතකය වද දෙනවා. ඉතින් ඔයා දැන් කන්ද නැගගෙන මුදුනටම එනවා. 🫶🏻✨ කළු දුමෙන් ඈතට වුණු කොළ පාට පරිසරයක සුවය ඔයා ටික ටික විඳිනවා 💚 අමාරුවෙන් හරි අර හිතේ මැවුනු රූපය මතක් කරගෙන කන්ද නෑග්ගේ නැත්නම් ඔයා මේ ලස්සන දකින්නේ නෑ නේද 💓 ඒ වගේම හිතේ මෑවුනු රූපෙට වඩා ලඟට ගිහින් බැලුවම ගොඩක් ලස්සනයි නේද ❤️‍🩹
 හීනත් හරියට කඳු මුදුන් වගේ. අපිට පේන විදිය ලස්සනයි. ඒත් හැබැ වුණු දවසක ඒ වගේ දහස් ගුණයක් ලස්සනයි !!! හැබැයි අමාරුවෙන් හරි මුදුනට ගියේ නැත්නම් ඒ ලස්සන කවදාවත් දකින්න වෙන්නම නෑ !!! 🫶🏻🪄🌷 Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ 🗣️ එන්න අලුත් හද බලන්න 👋 🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢

2
🎯 MISSION A+ FULL SYLLABUS PAPER CLASS 2027 A/L CHEMISTRY 🏆 🔥 LEGENDARY PAPER CLASS 2027 A/L Chemistry වලට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින්, විභාගයේ සැබෑ ප්‍රශ්න මට්ටමටම සකස් කළ Papers හරහා ඔබව විභාගයට සූදානම් කරන දැවැන්ත Paper Programme එකක්. 🔥 📌 මේක සාමාන්‍ය Paper Class එකක් නෙවෙයි. සම්පූර්ණ Syllabus එකම ආවරණය වන ලෙස, විභාග මට්ටමේම Standard එකකට, ඉහළම ගුණාත්මකභාවයකින් සකස් කළ Papers ලියමින්, 📝 විභාග ප්‍රශ්න රටාවට හුරු වෙන්න, 📝 තමන්ගේ දැනුමේ අඩුපාඩු හඳුනාගන්න, 📝 කාලය කළමනාකරණය කරගන්න, 📝 සැබෑ විභාග පරිසරයකට සූදානම් වෙන්න, ඔබට අවශ්‍ය සම්පූර්ණ පුහුණුව ලබාදෙන වැඩපිළිවෙළක්. 💥 විශේෂයෙන්ම Revision Class එකකට සහභාගී නොවන සිසුන්ට මේ වැඩසටහන අතිශය වැදගත්. Revision එකක් නොකරනවා නම්, අවම වශයෙන් මේ Paper Programme එක හරහා සම්පූර්ණ Syllabus එක නැවත නැවත touch කරමින්, විභාග ප්‍රශ්න රටාවට උපරිමයෙන් හුරු වීම අනිවාර්ය කරගන්න. 🏆 2024 A/L ප්‍රතිඵලවල ලංකාවේ 1, 3, 5, 6, 10. 🏆 2025 A/L ප්‍රතිඵලවල ලංකාවේ 2, 3, 5, 6, 8. 📈 ලංකාවේ මුල් 5 දෙනාගෙන් 3 දෙනෙකු සිටින Chemistry පන්තියක්. 📈 කොළඹ දිස්ත්‍රික්කයට පමණක් ලංකාවේ මුල් 20 දෙනාගෙන් 5 දෙනෙකු සිටින පන්තියක්. 🏆 දිස්ත්‍රික් ප්‍රථමස්ථාන 5ක්. 🅰️ සෑම වසරකම A සාමාර්ථ විනිවිදව නිකුත් කරන Chemistry පන්තියක්. First Shy | Second Shy | Third Shy ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක. 🔥 සම්පූර්ණ Syllabus එක. 🔥 විභාග මට්ටමේ Papers. 🔥 විභාග ප්‍රශ්න රටාවට පූර්ණ හුරුපුරුදුකම. 🔥 A එකක් වෙනුවෙන් උපරිම Paper Practice. 2027 A/L Chemistry — Paper එකක් ලියන එක නෙවෙයි. විභාගයට ලියන්න පුළුවන් මට්ටමට ඔබව පුහුණු කිරීමයි අපේ අරමුණ. 🏆 වැඩි විස්තර සඳහා, 💬 Full Syllabus Paper Class Whatsapp Community Link : https://chat.whatsapp.com/HiQZ3h4HlR56N9V0B8xAzm පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious Online පන්තියට සම්බන්ද වන සිසුන් 0706330330 අංකයට 2027 Chemistry Full Paper Class ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න... 🎓 හෂාන් හසලංක.
158
3
Matn yo'q...
133
4
Bio වලට 2nd shy, 3rd shy ළමයි Revision යන්නම ඕනිද ? සම්පූර්ණ වීඩියෝව නැරඹීමට. Youtube link 👇 https://www.youtube.com/watch?v
Bio වලට 2nd shy, 3rd shy ළමයි Revision යන්නම ඕනිද ? සම්පූර්ණ වීඩියෝව නැරඹීමට. Youtube link 👇 https://www.youtube.com/watch?v=HMehoRhf3UA Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: 📣 https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 📣නිපුන් මද්දුමගේ 🔥Chemistry 👋 එන්න_අලුත්_හද_බලන්න
103
5
Physical Chemistry කියන්නේ මාරම ලේසි වැඩක්… Logic එක හරියට අල්ලගත්තොත්! 🧠⚡️ Coming Soon… 👀🔥 හැමෝටම කලින් Syllabus එක Quali
Physical Chemistry කියන්නේ මාරම ලේසි වැඩක්… Logic එක හරියට අල්ලගත්තොත්! 🧠⚡️ Coming Soon… 👀🔥 හැමෝටම කලින් Syllabus එක Quality විදිහට ඉවර කරගන්න හොදම අවස්තාව තමයි මේ.🫣 Advanced Theory  | 2027 CHEMISTRY වැඩි විස්තර පහත Telegran Channel එකට සම්බන්ධ වන්න. 💬 Telegram :- https://t.me/ChemAdvTheory2027 ☎️ විමසීම් 0761369866 - WhatsApp 0761369866 - Call Thank you..! ❣️ 🧑‍🏫🉑🈺🈷️ පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious #Chemistry #2027AL #HashanHasalanka #SeeBeyondTheObvious
232
6
Physical Chemistry කියන්නේ මාරම ලේසි වැඩක්… Logic එක හරියට අල්ලගත්තොත්! 🧠⚡️ Coming Soon… 👀🔥 හැමෝටම කලින් Syllabus එක Quali
Physical Chemistry කියන්නේ මාරම ලේසි වැඩක්… Logic එක හරියට අල්ලගත්තොත්! 🧠⚡️ Coming Soon… 👀🔥 හැමෝටම කලින් Syllabus එක Quality විදිහට ඉවර කරගන්න හොදම අවස්තාව තමයි මේ.🫣 Advanced Theory | 2027 CHEMISTRY වැඩි විස්තර පහත Telegran Channel එකට සම්බන්ධ වන්න. 💬 Telegram :- https://t.me/ChemAdvTheory2027 ☎️ විමසීම් 0761369866 - WhatsApp 0761369866 - Call Thank you..! ❣️ 🧑‍🏫🉑🈺🈷️ පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious #Chemistry #2027AL #HashanHasalanka #SeeBeyondTheObvious
257
7
දැන් සම්බන්ධ වෙන්න හැමෝම 📢 රසායනික ගණනය Day 02 👋 https://www.youtube.com/live/3MPnvp8SGdw?si=4Ezb7DFRd7CPB1No
දැන් සම්බන්ධ වෙන්න හැමෝම 📢 රසායනික ගණනය Day 02 👋 https://www.youtube.com/live/3MPnvp8SGdw?si=4Ezb7DFRd7CPB1No
203
8
📢 රසායනික ගණනය [ DAY 02 ] 😍 🛑 YOUTUBE LIVE 🛑 🔘අද, 🔘ඔක්තොම්බර් 11, 🔘ඉරිදා, 🔘ප.ව.7.00 සිට. සියලුම දරුවන් "Nipun Madduma
📢 රසායනික ගණනය [ DAY 02 ] 😍 🛑 YOUTUBE LIVE 🛑 🔘අද, 🔘ඔක්තොම්බර් 11, 🔘ඉරිදා, 🔘ප.ව.7.00 සිට. සියලුම දරුවන් "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධවන්න..💪 🔴 YouTube link:- https://youtube.com/live/3MPnvp8SGdw?feature=share නිබන්ධන ටික 👇 🔖 SM Tute:- https://t.me/NMchemistrynotes/316 🔖 EM Tute:- https://t.me/NMchemistrynotes/318 යාලුවන්ටත් කියන්න.💖 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
261
9
දැන් සම්බන්ධ වන්න හැමෝම ✅ https://youtube.com/live/iwcSH7oGZCw?feature=share
දැන් සම්බන්ධ වන්න හැමෝම ✅ https://youtube.com/live/iwcSH7oGZCw?feature=share
13
10
🚀 රසායනික ගණනය [ DAY 02 ] ලංකාවටම FREE LIVE 🔥 🔘අද, 🔘ඔක්තොම්බර් 10, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.00 සිට. රසායනික ගණනය පාඩම අලුතින්
🚀 රසායනික ගණනය [ DAY 02 ] ලංකාවටම FREE LIVE 🔥 🔘අද, 🔘ඔක්තොම්බර් 10, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.00 සිට. රසායනික ගණනය පාඩම අලුතින් ඉගෙනගන්න, නැවත මතක් කරගන්න අවශ්‍ය සෑම දරුවෙක්ම පහළ තියෙන YouTube link එකෙන් අද රෑ 7.00ට live එකට එන්න..💖 🔴YouTube link:- https://youtube.com/live/iwcSH7oGZCw?feature=share අද සාකච්ඡා කරන රසායනික ගණනය Tute එක මේ link එකෙන් අරගන්න..👇 🔖 SM Tute:- https://t.me/NMchemistrynotes/316 🔖 EM Tute:- https://t.me/NMchemistrynotes/318 Thank you..! ❣ යාළුවන්ටත් කියන්න..🤗 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
277
11
📢 අද තමයි දවස 👋 රසායනික ගණනය [ DAY 02 ] 😍 2027 CHEMISTRY SMART REVISION 🚀 ලංකාවටම FREE Online.. 🔥 🛑 YOUTUBE LIVE 🛑 htt
📢 අද තමයි දවස 👋 රසායනික ගණනය [ DAY 02 ] 😍 2027 CHEMISTRY SMART REVISION 🚀 ලංකාවටම FREE Online.. 🔥 🛑 YOUTUBE LIVE 🛑 https://youtube.com/live/iwcSH7oGZCw?feature=share 🔘අද 🔘ඔක්තොම්බර් 10, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.00 සිට. 2027, 2028 විභාගය ලියන Theory, Revision ඕනෑම දරුවෙකුට මේ වැඩෙත් එක්ක නොමිලේ එකතු වෙන්න පුලුවන්.රසායනික ගණනය පාඩම නැවත එක වතාවක් මුල ඉඳලා ඉගෙනගන්න මේක තමයි ඔයාට හම්බෙන හොඳම අවස්ථාව.💪 🔖 Tute link:- https://t.me/NMchemistrynotes/316 යාලුවන්ටත් කියන්න.💖 🪼 Telegram: https://t.me/NMCHM 🍃 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
174
12
📢 රසායනික ගණනය [ DAY 02 ] 😍 2027 CHEMISTRY SMART REVISION 🚀 ලංකාවටම FREE Online.. 🔥 🛑 YOUTUBE LIVE 🛑 🔘හෙට, 🔘ඔක්තොම්බර
📢 රසායනික ගණනය [ DAY 02 ] 😍 2027 CHEMISTRY SMART REVISION 🚀 ලංකාවටම FREE Online.. 🔥 🛑 YOUTUBE LIVE 🛑 🔘හෙට, 🔘ඔක්තොම්බර් 10, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.00 සිට. 2027, 2028 විභාගය ලියන Theory, Revision ඕනෑම දරුවෙකුට මේ වැඩෙත් එක්ක නොමිලේ එකතු වෙන්න පුලුවන්.රසායනික ගණනය පාඩම නැවත එක වතාවක් මුල ඉඳලා ඉගෙනගන්න මේක තමයි ඔයාට හම්බෙන හොඳම අවස්ථාව.💪 🔴 YouTube Channel:- https://youtube.com/@chemwithnipun?si=d-wSbOU22TrzVbDX 🔖 Tute link:- https://t.me/NMchemistrynotes/316 යාලුවන්ටත් කියන්න.💖 🪼 Telegram: https://t.me/NMCHM 🍃 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K පන්ති සඳහා ලියාපදිංචියට👇 0714683239 - whatsapp 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
241
13
ඔයා දකින දේ… සම්පූර්ණ Reality එකමද? 👁 🔴 Watch the Full Episode now https://youtu.be/y0nN5Eg7C9Q Train your mind to question
ඔයා දකින දේ… සම්පූර්ණ Reality එකමද? 👁 🔴 Watch the Full Episode now https://youtu.be/y0nN5Eg7C9Q Train your mind to question, connect & see deeper. What are you missing? How to Train Your Mind See Beyond the Obvious. 💬 ‎Follow the Hashan Hasalanka Official channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbE8W4m6hENlLgLj242f 🧑‍🏫🉑🈺🈷️ #SeeBeyondTheObvious #ThinkDifferent #HashanHasalanka
254
14
ඔයා දකින දේ… සම්පූර්ණ Reality එකමද? 👁 Train your mind to question, connect & see deeper. What are you missing? How to Train
ඔයා දකින දේ… සම්පූර්ණ Reality එකමද? 👁 Train your mind to question, connect & see deeper. What are you missing? How to Train Your Mind මෙවර See Beyond the Obvious Episode 5 එකෙන්! පෙනෙන සීමාවෙන් එහා දකින්න. මේ සිකුරාදා හවස 6.30ට! 🧑‍🏫🉑🈺🈷️ #CharithaDissanayake #HashanHasalanka #SeeBeyondTheObvious #LucidDreaming #ThinkDifferent #InnovativePodcast
296
15
⭐ NIPUN’S REDOX SEMINAR 🔥 මේක දැක්කම තේරෙන්න ඕන එකම දේ… ගම්පහ Chemistry Revision වල ඊළඟ පියවර කොහෙද කියලා. 🥇 @NMCHM 🔅🔅🔅�
⭐ NIPUN’S REDOX SEMINAR 🔥 මේක දැක්කම තේරෙන්න ඕන එකම දේ… ගම්පහ Chemistry Revision වල ඊළඟ පියවර කොහෙද කියලා. 🥇 @NMCHM 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 Nipun Maddumage Chemistry Team 💖 #NipunsChemistry #Redox #Gampaha #Chemistry #NipunsWall
308
16
🎓 Imperial College Open Day! ✨ Explore Full-Time Degrees, HNDs & Global Pathways in Finance 💼 | Management 📊 | Marketing �
🎓 Imperial College Open Day! ✨ Explore Full-Time Degrees, HNDs & Global Pathways in Finance 💼 | Management 📊 | Marketing 🎯 | International Business 🌐 🌟 Special Information Session (10:30 AM – 12:00 PM) Join Academic Director Mr. Pravinth Rajaratnam on why combining Academic + Professional Qualifications gives you: 🌍 Global Career Opportunities ⏱️ Time & Cost Savings via maximum exemptions (over 10,000+ successful graduates! 🎓) 💰Event-Day Discounts, Scholarships for academic, sports and leadership achievements 📚 Extra Support Classes 👔 Mentoring & Workshops ⚽ 365-Day Campus Life (Sports, Clubs & Activities) 📅 Event Schedule: 📍 Colombo Campus 🗓️ Friday, 9th October | ⏰ 10:30 AM – 12:00 PM 👉 Reserve your spot today! https://forms.gle/ksc3Phzj4AJx6a1g9
369
17
ලංකාවේ අංක #1 Chemistry Revision Class එකේ Redox Free Seminar එක තාම බැලුවේ නැද්ද මේක නම් මිස් කරගන්න එපා අනිවාර්යයෙන් බලන්න 🔥 එක දවසින් Redox සියල්ලම නොමිලේ 👇 Youtube Link 📢 https://www.youtube.com/live/em-8v-OMnyQ?si=M6osd8jOsBr3dRuq Tutes 👇 SM https://t.me/NMchemistrynotes/320 Tutes 👇 EM https://t.me/NMchemistrynotes/321 නිපුන් මද්දුමගේ 📢 එන්න අලුත් හද බලන්න 👋 🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢
271
18
📌 NIPUN'S SMART REVISION | 2027 Inorganic වල දෙවෙනි කොටස 💫 විශ්ලේෂණ රසායනය ඇරඹේ..🔥 මෙදින එන ඔයාට විශේෂිත ShortNote එකකුත්
📌 NIPUN'S SMART REVISION | 2027 Inorganic වල දෙවෙනි කොටස 💫 විශ්ලේෂණ රසායනය ඇරඹේ..🔥 මෙදින එන ඔයාට විශේෂිත ShortNote එකකුත් නොමිලේම ලැබෙනවා..🥳 A/L Chemistry වල විශ්ලේෂණ රසායනය කියන්නේ අයන, අවක්ෂේප හා වායු හඳුනාගැනීම වගේම, අනුමාපන සහ තාර්කික ප්‍රශ්න හරහා විභාගයෙන් පහසුවෙන් ඉහළ ලකුණු ලබාදෙන ප්‍රධාන පාඩමක්. 1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්.💖 🔰 SyZyGy නුගේගොඩ ඔක්.07 බදාදා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න. 0781663839 - whatsapp 0777453275 - call 🔰 සිසුල්කා රත්නපුර ඔක්.08 බ්‍රහස්පතින්දා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් e-Sisulka App ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න. 0706330330 - whatsapp 0712643509 - call 🔰 සිප්වින් කුරුණෑගල ඔක්.09 සිකුරාදා පෙ.ව 7.30 - 2.00. 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - call 🔰 SyZyGy ගම්පහ ඔක්.13 අඟහරුවාදා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න. 0714683239 - whatsapp 0777688507 - call 🪼 Telegram: https://t.me/NMCHM 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
351
19
තවමත් සම්බන්ධ වුනේ නැති අය ඉක්මනට සම්බන්ධ වන්න ලංකාවේ අංක #1 Chemistry Redox Free Seminar එක ❤️ https://www.youtube.com/live/
තවමත් සම්බන්ධ වුනේ නැති අය ඉක්මනට සම්බන්ධ වන්න ලංකාවේ අංක #1 Chemistry Redox Free Seminar එක ❤️ https://www.youtube.com/live/em-8v-OMnyQ?si=M6osd8jOsBr3dRuq 🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢
228
20
⭕ ළමයි, පන්තිය පටන් ගත්තා.ඉක්මනට youtube හරහා https://youtube.com/live/em-8v-OMnyQ?feature=share සම්බන්ධ වෙන්න. යම් ගැටලුවක් වේනම් 0714683239 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
247