cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Ishara Madushan

Main Channel of Ishara Madushan (BSc.Engineering,University of Peradeniya)

Ko'proq ko'rsatish
Advertising posts
6 543Obunachilar
-224 soatlar
-307 kunlar
-23830 kunlar

Ma'lumot yuklanmoqda...

Обуначиларнинг ўсиш даражаси

Ma'lumot yuklanmoqda...

Hammasini ko'rsatish...
මම තරුණ ගුරුවරයෙක්.ළමයි හරි ආසයි තරුණ ගුරුවරයෙක්ගෙන් ඉගෙනගන්න 🥰 - 18+WITH KALUM Powered by HNB🤜🤜🌷

“අපි සාර්ථක වෙන දිහා බලලා සතුටු වෙන මිනිස්සු ගොඩක් අඩුයි,අපිව වට්ටන්න තමයි බලාගෙන ඉන්නෙ”🤔😳 දෙවෙනි ඉනිමේ - රදීශ ලෙසින් ඔබේ ආදරය සොරාගත් කඩවසම් තාරුණ්‍යය.. නවීන තාක්ශණය ඔස්සේ දස දහස් ගනණක් සිසු සිසුවියන්ගේ ජීවිත ආලෝකමත් කරන උපකාරක ගුරුවරයා... ඉශාර මදුශාන් අපි වඩාත් හොදින් හදුනාගනිමු. මේ ඔහු කැලුම් සමග කරනා ප්‍රථම YouTube කතාබහයි. 👌 Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited. මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය. මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️ Kalum’s hair by Harsha Perera Salon Neat Jubilee Post , Nugegoda මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - හිත ගිය තැන බැංකුව - HNB Location - 16th Street Cafe Kimbulawala හදවතට දැනෙන හරවත් දේ බලන්න KALUM WIJESOORIYA YouTube නාලිකාව subscribe කරන්න . Like කරන්න Share කරන්න 💐 #kalumwijesooriyayoutubechanel #kalumwijesooriya #isharamadushan #deweniinima #isharamadushanonlineschool "Meet Ishara Madushan the talented individual behind the captivating portrayal of Radeesha in the beloved Tele drama, DEVENI Inima. Beyond his compelling performances on screen, Ishara is also a qualified Engineer, having earned his degree from the prestigious University of Peradeniya. Leveraging his expertise, he seamlessly transitions into the role of a highly successful online tutor, offering dynamic lessons through digital platforms. Discover the multifaceted talents of Ishara Madushan as he continues to captivate audiences with his acting prowess and inspire students in the realm of online education."

7
දින 30 ක්‍රියාන්වියට කැමති එක කණ්ඩායමකට පමණක් සම්බන්ධ වන්න. Group 01👇 https://chat.whatsapp.com/F63iSFkGxmwBWDRiRAdfdf Group 02👇 https://chat.whatsapp.com/HGCv4yhaRMWBEvHJMAbzPN Group 03👇 https://chat.whatsapp.com/HKkEvUXkXINA8sznrX8byn Group 04👇 https://chat.whatsapp.com/JH01qkig1yYIsOraCxHuYP මේ පාර A එකක් ගන්න ඔයා අනිවාර්යයෙන්ම ගැම්මෙන් වැඩේ කරන්න.අවසන් දින 30 ත් එක්ක සෙට් වෙන්න !!!! WhatsApp Number - 070 691 81 25
Hammasini ko'rsatish...
Community Group 01

WhatsApp Group Invite

👍 14🥰 5👨‍💻 5
Hammasini ko'rsatish...
මෙවර සාමන්‍ය පෙළ දින 30 ක්‍රියාන්විතය | දිනය 02 | 2021 Past Paper Discussiom Part 1A

#isharamadushan #dewaniinima #radeesh Official Face Book Page :

https://www.facebook.com/isharamadushan/

Official Instagram :

https://www.instagram.com/ish_madushan/

👍 4
දින 30 ක්‍රියාන්වියට කැමති එක කණ්ඩායමකට පමණක් සම්බන්ධ වන්න. Group 01👇 https://chat.whatsapp.com/F63iSFkGxmwBWDRiRAdfdf Group 02👇 https://chat.whatsapp.com/HGCv4yhaRMWBEvHJMAbzPN Group 03👇 https://chat.whatsapp.com/HKkEvUXkXINA8sznrX8byn Group 04👇 https://chat.whatsapp.com/JH01qkig1yYIsOraCxHuYP මේ පාර A එකක් ගන්න ඔයා අනිවාර්යයෙන්ම ගැම්මෙන් වැඩේ කරන්න.අවසන් දින 30 ත් එක්ක සෙට් වෙන්න !!!! WhatsApp Number - 070 691 81 25
Hammasini ko'rsatish...
Community Group 01

WhatsApp Group Invite

👍 9
Hammasini ko'rsatish...
මෙවර සාමන්‍ය පෙළ දින 30 ක්‍රියාන්විතය | දිනය 01 | G.C.E O/L Examination Maths Final Seminar Series

#isharamadushan #dewaniinima #radeesh #prasthara #graphs #olmathsgraphs Official Face Book Page :

https://www.facebook.com/isharamadushan/

Official Instagram :

https://www.instagram.com/ish_madushan/

📚 මාර්තු මාසය සඳහා පන්ති ගාස්තු ගෙවීම් කළ සිසුන් සඳහා 🔹 *කුලක* 🔹 *සම්භාවිතාව* යන පාඩම් ඇතුළත් *නිබන්ධනය* සහ *විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර දෙක* *හෙට දින* තැපැල් කිරීමට සූදානම් කර ඇත. 🛑🔜 සීමිත නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර ප්‍රමාණයක් ඇති බැවින් ඔබගේ මාර්තු මාසයට අදාළ පන්ති ගාස්තුව *මාර්තු 11 වන දින*(හෙට දින) *දහවල් 12ට* පෙර ගෙවා රිසිට්පත මෙම අංකයට 0706918125 *whatsapp* කරන්න.
Hammasini ko'rsatish...
Repost from N/a
👍 34 17🥰 10🤝 4👏 3
26
19👍 1
පංති සදහා සහභාගි වීමට විස්තර ලබා ගැනීමට ඔබට අදාල ශ්‍රේණියේ Telegram Channel එකට ලොග් වන්න ✔️ Grade 6 - https://t.me/IsharaMadushanGrade6 Grade 7 - https://t.me/IsharaMadushanGrade7 Grade 8 - https://t.me/IsharaMadushanGrade8 Grade 9 - https://t.me/IsharaMadushanGrade9 Grade 10 - https://t.me/IsharaMadushanGrade10 Grade 11 - https://t.me/IsharaMadushanGrade11
Hammasini ko'rsatish...
👍 28😁 1