5 944
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-187 kun
+2330 kun
Ma'lumot yuklanmoqda...
O'xshash kanallar
Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Aprel '26Apr '26
Aprel '26
+105
0 kanalda
Mart '26
+130
0 kanalda
Get PRO
Fevral '26
+71
0 kanalda
Get PRO
Yanvar '26
+131
3 kanalda
Get PRO
Dekabr '25
+108
0 kanalda
Get PRO
Noyabr '25
+79
0 kanalda
Get PRO
Oktabr '25
+96
0 kanalda
Get PRO
Sentabr '25
+103
1 kanalda
Get PRO
Avgust '25
+141
0 kanalda
Get PRO
Iyul '25
+135
0 kanalda
Get PRO
Iyun '25
+248
4 kanalda
Get PRO
May '25
+154
0 kanalda
Get PRO
Aprel '25
+108
0 kanalda
Get PRO
Mart '25
+99
0 kanalda
Get PRO
Fevral '25
+87
0 kanalda
Get PRO
Yanvar '25
+107
0 kanalda
Get PRO
Dekabr '24
+60
0 kanalda
Get PRO
Noyabr '24
+34
0 kanalda
Get PRO
Oktabr '24
+144
0 kanalda
Get PRO
Sentabr '24
+101
0 kanalda
Get PRO
Avgust '24
+159
0 kanalda
Get PRO
Iyul '24
+278
4 kanalda
Get PRO
Iyun '24
+1 489
6 kanalda
Get PRO
May '24
+4 561
3 kanalda
Get PRO
Aprel '240
8 kanalda
Get PRO
Mart '24
+111
8 kanalda
| Sana | Obunachilarni jalb qilish | Esdaliklar | Kanallar | |
| 20 Aprel | 0 | |||
| 19 Aprel | +1 | |||
| 18 Aprel | +1 | |||
| 17 Aprel | +2 | |||
| 16 Aprel | +2 | |||
| 15 Aprel | +2 | |||
| 14 Aprel | +1 | |||
| 13 Aprel | +3 | |||
| 12 Aprel | +5 | |||
| 11 Aprel | +3 | |||
| 10 Aprel | +12 | |||
| 09 Aprel | +10 | |||
| 08 Aprel | +16 | |||
| 07 Aprel | +8 | |||
| 06 Aprel | +11 | |||
| 05 Aprel | +5 | |||
| 04 Aprel | +6 | |||
| 03 Aprel | +6 | |||
| 02 Aprel | +9 | |||
| 01 Aprel | +2 |
Kanal postlari
ළමයි අපේ Windows Software එකේ ගැටලුවක් තියෙනවා සමහර ළමයින්ට "Video Time Over" කියල වැටෙන.. ඒක අද දවස ඇතුලත
ඉතා ඉක්මනින්ම Fix කරනවා..
| 2 | හිදිසි යාවත්කාලීන කිරීමක් නිසා මේ අවස්ථාවේ සිට විනාඩි 30ක පමණ කාලයක් වෙබ් අඩවියට පිවිසීමට නොහැක.. | 122 |
| 3 | 🔄Apple Iphones සදහා Mobile App එක Release කර ඇත..
📥පහත Link එක මගින් Install කරගන්න..
🌐https://apps.apple.com/us/app/com-maths/id6740631862 | 26 894 |
| 4 | 🔖CENTER TOUR 1.0 යටතේ ලබන සතියේ ( නොවැ. 24) සිට දිවයින පුරා ඉහත සඳහන් නගර 9 ආවරණය කිරීමට නියමිත අතර එදිනට අදාළ ආයතන වලට පැමිණෙන සිසුන් අනිවාර්යයෙන් පහත Google පෝරමය පුරවන්න.
🔴සැ.යු-: දෙසැම්බර් සහ ජනවාරි මාසය තුළදී CENTER TOUR 2.0 තුලින් දිවයින පුරා පිහිටි අනෙකුත් මධ්‍යස්ථානද ආවරණය කිරීමට නියමිතව ඇත.
🔘https://forms.gle/z1TV5qUAGAG6LucK8 | 1 905 |
| 5 | Matn yo'q... | 1 750 |
| 6 | Matn yo'q... | 1 619 |
| 7 | 📣 ගැටලුව නිරාකරණය වී ඇත. දැන් නැවතත් වෙබ් අඩවියට පිවිසීමට හා පාඩම් නැරඹීමට හැක.. 🛡 | 1 926 |
| 8 | ❗❗⚠️අපගේ වෙබ් අඩවිය සදහා භාවිත කරන මෙම සේවාවේ ඇති වී තිබෙන යම් දෝෂයක් නිසා වෙබ් අඩවිය භාවිතය සහ පාඩම් නැරඹීමේදී අපහසුතා ඇති විය හැක. මෙම දෝෂය නිරාකරණය වූ විගස අප විසින් දැනුම් දෙනු ඇත.
⌛( ඔබ භාවිත කරන වෙනත් වෙබ් අඩවි සදහාද මෙය බලපෑ හැක. ) | 3 879 |
| 9 | දැන් නැවතත් පාඩම් නැරඹීමට හැක.. 👍👍👍 | 1 647 |
| 10 | ⛔ ONLINE සිසුන්ට විශේෂ නිවේදනයක්...
❗combinedmaths.lk වෙබ් අඩවියේ ඇතිවී ඇති ගැටළුව තවමත් නිරාකරණය කරමින් පවතින නිසා වෙබ් අඩවිය හරහා ඔබට නැරඹීමට නොහැකි වන පාඩම් ලබාගැනීමට
0706818110
0706818111
0706818112
CALL CENTER අමතා වෙබ් අඩවිය නැවත යතා තත්වයට පත්කරන තුරු ඔබට අවශ්‍ය පාඩම ලබාගන්න.
- RD MEDIA UNIT-
NOTE : අපගේ Videos ගබඩා කර ඇති Server Rooms හී ඇතිවුන Power ගැටලුවක් හේතුවෙන් තවමත් පාඩම් නැරඹීමට නොහැක. අදාල සේවාව ලබා දෙන ආයතනය (USA) මෙම ගැටලුව යාවත්කාලීන කිරීමට කටයුතු කරමින් ඇත. හැකි ඉක්මනින් මෙම ගැටලුව නිරාකරණය වනු ඇත. Live Classes සදහා ගැටලුවක් නැත.
- Development Team - | 3 076 |
| 11 | ⚠️⚠️අපගේ Servers හී හදිසි බිද වැටීමක් නිසා මෙම අවස්ථාවේ සිට නැවත දැනුම් දෙන තුරු පාඩම් නැරඹීමට පමනක් නොහැක.
Live Classess සදහා හා වෙබ් අඩවිය භාවිත කිරීම සදහා ගැටලුවක් නොමැත. | 6 320 |
| 12 | ⚡️Windows Old Versions භාවිත කරන අලුත් Software එක වැඩ කරන්නේ නැති අයට අපේ පරන Software එකම Update කරල තියෙනවා..
➡️මේක Windows 7,8 වගේ පරන ඒවටත් වැඩ කරනවා. 32bit වලටත් Support.
මේ Link එකෙන් Install කරගන්න පුළුවන්
🌎 Download Link : https://dl.combinedmaths.lk/cm32.exe | 2 061 |
| 13 | 🔥 CombinedMaths Windows සහ Mac Computers සදහා නවතම Software එක ඔබට දැන් Install කර ගත හැක.
අලුත්ම Update එක සදහා අප මෙම විශේෂිත පහසුකම් ලබා දී ඇත.
➡️Apple Mac Computers සදහා CombinedMaths Player එක ලබා දී ඇත.
➡️වෙබ් අඩවිය හරහා පාඩම් නැරඹීමට පැමිණීම අවශ්‍ය නැත. Software එක තුලම ඔබට පාඩම් නැරඹීමට හැක.
➡️Software එක Close කර නැවත පැමිණීමේදී කලින් පාඩම Stop කර තිබූ තැන සිට පාඩම නැරඹීමට හැක.
මේ වගේ තවත් Features කිහිපයක් සහ UI එකත් වෙනස් කරල තියෙනවා..
🖥️ අලුත්ම Update එක Install කරගන්නා ආකාරය : 🔥 https://m.youtube.com/watch?v=lxjWkAm0brc
වෙබ් අඩවිය භාවිත කරන ආකාරය පිලිබද වෙනත් තොරතුරු අවශ්‍ය නම් https://support.combinedmaths.lk වෙබ් අඩවිය වෙත පිවිසිය හැක.
වෙබ් අඩවියේ Updates පිළිබඳ දැනුවත් වීම සදහා https://t.me/combinedmathslk Telegram Channel එක Subscribe කරන්න.. ⚡️ iOS සදහාද ඉතා ඉක්මනින් Update එකක් ලබා දෙනු ඇත. | 2 600 |
| 14 | 🎉 පාඩම් නැරඹීමට නොහැකිව තිබූ ගැටලුව විසදා ඇත.. 🌎 | 832 |
| 15 | ❗️❗️❗️ අපගේ Video Servers හී ඇති වූ හදිසි දෝෂයක් හේතුවෙන් තවමත් පාඩම් නැරඹීමට නොහැක..
💬 අප නවතම Video Servers කිහිපයක් ස්ථානපනය කරමින් සිටින අතර එයට තව පැය කිහිපයක් ගතවනු ඇත. එය අවසන් වූ විගස අප ඔබව දැනුවත් කරනු ඇත..
💇♀️ Live Classes සදහා සම්බන්ධවීමට ගැටලුවක් නොමැත.
📖ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ අපගේ කණගාටුව..
⌨️ Development Team 🔠🔠🔠 | 981 |
| 16 | ⌛📩අපගේ Video Servers හී ඇති වී තිබෙන ගැටලුවක් නිසා පාඩම් නැරඹීමේදී අපහසුතා ඇති විය හැක.
මෙම ගැටලුව හැකි ඉක්මනින් නිරාකරණය කරනු ඇත. නිරාකරණය වූ සැනින් අප ඔබව දැනුවත් කරනු ඇත. | 10 809 |
| 17 | ⌛⌛⌛අද දින Google Servers හී පවතින දෝශයක් නිසා වෙබ් අඩවිය හා Players භාවිතයේදී "Error 503" මෙවැනි Error එකක් දිස් විය හැක.
මෙය ඉතා ඉක්මනින් ඔවුන් විසින් නිරාකරණය කරනු ඇත. මද වෙලාවකින් උත්සාහ කිරීමෙන් මෙය නිරාකරණය විය හැක. | 801 |
| 18 | අපගේ LMS සදහා කරන පොදු දැනුවත් කිරීම් සහ වෙනත් Updates සදහා මෙම Telegram Channel එකට සම්බන්ධ වන්න.
https://t.me/smartmatrixlms | 2 250 |
| 19 | යාවත්කාලීන කිරීම අවසන්.. පාඩම් නැරඹීමට හා Live සදහා සම්බන්ධ වීමට හැක. | 650 |
| 20 | මෙම අවස්ථාවේදී හදිසි යාවත්කාලීන කිරීමක් සිදුවන බැවින් වෙබ් අඩවිය Access කිරීමට නොහැකි වනු ඇත. යාවත්කාලීන කිරීම අවසන් වූ විගස ඔබව දැනුවත් කරනු ඇත.
- Combinedmaths.lk Technical Team | 688 |
