ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅 👈

Combinedmaths.lk

Combinedmaths.lk

前往频道在 Telegram
5 944
订阅者
无数据24 小时
-187 天
+2330 天

数据加载中...

标签云
无数据
有任何问题?请刷新页面或联系我们的客服。
进出提及
---
---
---
---
---
---
吸引订阅者
4月 '26
四月 '26
+105
在0个频道中
三月 '26
+130
在0个频道中
Get PRO
二月 '26
+71
在0个频道中
Get PRO
一月 '26
+131
在3个频道中
Get PRO
十二月 '25
+108
在0个频道中
Get PRO
十一月 '25
+79
在0个频道中
Get PRO
十月 '25
+96
在0个频道中
Get PRO
九月 '25
+103
在1个频道中
Get PRO
八月 '25
+141
在0个频道中
Get PRO
七月 '25
+135
在0个频道中
Get PRO
六月 '25
+248
在4个频道中
Get PRO
五月 '25
+154
在0个频道中
Get PRO
四月 '25
+108
在0个频道中
Get PRO
三月 '25
+99
在0个频道中
Get PRO
二月 '25
+87
在0个频道中
Get PRO
一月 '25
+107
在0个频道中
Get PRO
十二月 '24
+60
在0个频道中
Get PRO
十一月 '24
+34
在0个频道中
Get PRO
十月 '24
+144
在0个频道中
Get PRO
九月 '24
+101
在0个频道中
Get PRO
八月 '24
+159
在0个频道中
Get PRO
七月 '24
+278
在4个频道中
Get PRO
六月 '24
+1 489
在6个频道中
Get PRO
五月 '24
+4 561
在3个频道中
Get PRO
四月 '240
在8个频道中
Get PRO
三月 '24
+111
在8个频道中
日期
订阅者增长
提及
频道
20 四月0
19 四月+1
18 四月+1
17 四月+2
16 四月+2
15 四月+2
14 四月+1
13 四月+3
12 四月+5
11 四月+3
10 四月+12
09 四月+10
08 四月+16
07 四月+8
06 四月+11
05 四月+5
04 四月+6
03 四月+6
02 四月+9
01 四月+2
频道帖子
ළමයි අපේ Windows Software එකේ ගැටලුවක් තියෙනවා සමහර ළමයින්ට "Video Time Over" කියල වැටෙන.. ඒක අද දවස ඇතුලත ඉතා ඉක්මනින්ම Fix කරනවා..

2
හිදිසි යාවත්කාලීන කිරීමක් නිසා මේ අවස්ථාවේ සිට විනාඩි 30ක පමණ කාලයක් වෙබ් අඩවියට පිවිසීමට නොහැක..
122
3
🔄Apple Iphones සදහා Mobile App එක Release කර ඇත.. 📥පහත Link එක මගින් Install කරගන්න.. 🌐https://apps.apple.com/us/app/com-maths/id6740631862
26 894
4
🔖CENTER TOUR 1.0 යටතේ ලබන සතියේ ( නොවැ. 24) සිට දිවයින පුරා ඉහත සඳහන් නගර 9 ආවරණය කිරීමට නියමිත අතර එදිනට අදාළ ආයතන වලට පැමිණෙන සිසුන් අනිවාර්යයෙන් පහත Google පෝරමය පුරවන්න. 🔴සැ.යු-: දෙසැම්බර් සහ ජනවාරි මාසය තුළදී CENTER TOUR 2.0 තුලින් දිවයින පුරා පිහිටි අනෙකුත් මධ්‍යස්ථානද ආවරණය කිරීමට නියමිතව ඇත. 🔘https://forms.gle/z1TV5qUAGAG6LucK8
1 905
5
没有文字...
1 750
6
没有文字...
1 619
7
📣 ගැටලුව නිරාකරණය වී ඇත. දැන් නැවතත් වෙබ් අඩවියට පිවිසීමට හා පාඩම් නැරඹීමට හැක.. 🛡
1 926
8
❗❗⚠️අපගේ වෙබ් අඩවිය සදහා භාවිත කරන මෙම සේවාවේ ඇති වී තිබෙන යම් දෝෂයක් නිසා වෙබ් අඩවිය භාවිතය සහ පාඩම් නැරඹීමේදී අපහසුතා ඇති ව
❗❗⚠️අපගේ වෙබ් අඩවිය සදහා භාවිත කරන මෙම සේවාවේ ඇති වී තිබෙන යම් දෝෂයක් නිසා වෙබ් අඩවිය භාවිතය සහ පාඩම් නැරඹීමේදී අපහසුතා ඇති විය හැක. මෙම දෝෂය නිරාකරණය වූ විගස අප විසින් දැනුම් දෙනු ඇත. ⌛( ඔබ භාවිත කරන වෙනත් වෙබ් අඩවි සදහාද මෙය බලපෑ හැක. )
3 879
9
දැන් නැවතත් පාඩම් නැරඹීමට හැක.. 👍👍👍
1 647
10
⛔ ONLINE සිසුන්ට විශේෂ නිවේදනයක්... ❗combinedmaths.lk වෙබ් අඩවියේ ඇතිවී ඇති ගැටළුව තවමත් නිරාකරණය කරමින් පවතින නිසා වෙබ් අඩවිය හරහා ඔබට නැරඹීමට නොහැකි වන පාඩම් ලබාගැනීමට 0706818110 0706818111 0706818112 CALL CENTER අමතා වෙබ් අඩවිය නැවත යතා තත්වයට පත්කරන තුරු ඔබට අවශ්‍ය පාඩම ලබාගන්න. - RD MEDIA UNIT- NOTE : අපගේ Videos ගබඩා කර ඇති Server Rooms හී ඇතිවුන Power ගැටලුවක් හේතුවෙන් තවමත් පාඩම් නැරඹීමට නොහැක. අදාල සේවාව ලබා දෙන ආයතනය (USA) මෙම ගැටලුව යාවත්කාලීන කිරීමට කටයුතු කරමින් ඇත. හැකි ඉක්මනින් මෙම ගැටලුව නිරාකරණය වනු ඇත. Live Classes සදහා ගැටලුවක් නැත. - Development Team -
3 076
11
⚠️⚠️අපගේ Servers හී හදිසි බිද වැටීමක් නිසා මෙම අවස්ථාවේ සිට නැවත දැනුම් දෙන තුරු පාඩම් නැරඹීමට පමනක් නොහැක. Live Classess සදහා හා වෙබ් අඩවිය භාවිත කිරීම සදහා ගැටලුවක් නොමැත.
6 320
12
⚡️Windows Old Versions භාවිත කරන අලුත් Software එක වැඩ කරන්නේ නැති අයට අපේ පරන Software එකම Update කරල තියෙනවා.. ➡️මේක Windows 7,8 වගේ පරන ඒවටත් වැඩ කරනවා. 32bit වලටත් Support. මේ Link එකෙන් Install කරගන්න පුළුවන් 🌎 Download Link : https://dl.combinedmaths.lk/cm32.exe
2 061
13
🔥 CombinedMaths Windows සහ Mac Computers සදහා නවතම Software එක ඔබට දැන් Install කර ගත හැක. අලුත්ම Update එක සදහා අප මෙම විශේෂිත පහසුකම් ලබා දී ඇත. ➡️Apple Mac Computers සදහා CombinedMaths Player එක ලබා දී ඇත. ➡️වෙබ් අඩවිය හරහා පාඩම් නැරඹීමට පැමිණීම අවශ්‍ය නැත. Software එක තුලම ඔබට පාඩම් නැරඹීමට හැක. ➡️Software එක Close කර නැවත පැමිණීමේදී කලින් පාඩම Stop කර තිබූ තැන සිට පාඩම නැරඹීමට හැක. මේ වගේ තවත් Features කිහිපයක් සහ UI එකත් වෙනස් කරල තියෙනවා.. 🖥️ අලුත්ම Update එක Install කරගන්නා ආකාරය : 🔥 https://m.youtube.com/watch?v=lxjWkAm0brc වෙබ් අඩවිය භාවිත කරන ආකාරය පිලිබද වෙනත් තොරතුරු අවශ්‍ය නම් https://support.combinedmaths.lk වෙබ් අඩවිය වෙත පිවිසිය හැක. වෙබ් අඩවියේ Updates පිළිබඳ දැනුවත් වීම සදහා https://t.me/combinedmathslk Telegram Channel එක Subscribe කරන්න.. ⚡️ iOS සදහාද ඉතා ඉක්මනින් Update එකක් ලබා දෙනු ඇත.
2 600
14
🎉 පාඩම් නැරඹීමට නොහැකිව තිබූ ගැටලුව විසදා ඇත.. 🌎
832
15
❗️❗️❗️ අපගේ Video Servers හී ඇති වූ හදිසි දෝෂයක් හේතුවෙන් තවමත් පාඩම් නැරඹීමට නොහැක.. 💬 අප නවතම Video Servers කිහිපයක් ස්ථානපනය කරමින් සිටින අතර එයට තව පැය කිහිපයක් ගතවනු ඇත. එය අවසන් වූ විගස අප ඔබව දැනුවත් කරනු ඇත.. 💇‍♀️ Live Classes සදහා සම්බන්ධවීමට ගැටලුවක් නොමැත. 📖ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ අපගේ කණගාටුව.. ⌨️ Development Team 🔠🔠🔠
981
16
⌛📩අපගේ Video Servers හී ඇති වී තිබෙන ගැටලුවක් නිසා පාඩම් නැරඹීමේදී අපහසුතා ඇති විය හැක. මෙම ගැටලුව හැකි ඉක්මනින් නිරාකරණය කරනු ඇත. නිරාකරණය වූ සැනින් අප ඔබව දැනුවත් කරනු ඇත.
10 809
17
⌛⌛⌛අද දින Google Servers හී පවතින දෝශයක් නිසා වෙබ් අඩවිය හා Players භාවිතයේදී "Error 503" මෙවැනි Error එකක් දිස් විය හැක. මෙය ඉතා ඉක්මනින් ඔවුන් විසින් නිරාකරණය කරනු ඇත. මද වෙලාවකින් උත්සාහ කිරීමෙන් මෙය නිරාකරණය විය හැක.
801
18
අප⁣ගේ LMS සදහා කරන පොදු දැනුවත් කිරීම් සහ වෙනත් Updates සදහා මෙම Telegram Channel එකට සම්බන්ධ වන්න. https://t.me/smartmatrixlms
2 250
19
යාවත්කාලීන කිරීම අවසන්.. පාඩම් නැරඹීමට හා Live සදහා සම්බන්ධ වීමට හැක.
650
20
මෙම අවස්ථාවේදී හදිසි යාවත්කාලීන කිරීමක් සිදුවන බැවින් වෙබ් අඩවිය Access කිරීමට නොහැකි වනු ඇත. යාවත්කාලීන කිරීම අවසන් වූ විගස ඔබව දැනුවත් කරනු ඇත. - Combinedmaths.lk Technical Team
688