cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Combinedmaths.lk

Mostrar más
Publicaciones publicitarias
6 263
Suscriptores
+924 horas
+607 días
+28130 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

දැන් ඔබට combinedmaths.lk වෙබ් අඩවිය හරහා පන්තිය සමග සම්බන්ධ විය හැකිය. - RD MEDIA UNIT-
Mostrar todo...
👍 3 2
Photo unavailableShow in Telegram
👍 5
‼️අද දින Online සිසුන් සදහා වන පන්තිය combinedmaths.lk වෙබ් අඩවිය හරහා පමණක් සජීවීව විකාශය කරන බැවින් Online සම්බන්ධ වන සියළුම සිසුන් combinedmaths.lk වෙබ් අඩවියට Register වී සූදානම්ව සිටින්න. එමෙන්ම Zoom App එක බාගත කරගෙන පහත වීඩියෝවේ පරිදි ඔබේ Google Account එකට Log වී සිටින්න. ඔබේ ගිණුම තවමත් verify වී නොමැති නම් Call center අමතා ගිණුම verify කරගැනීමට කටයුතු කරන්න. 🟥https://youtu.be/VZxzd9i9JBk?si=ZAPntZFyXqr0Tc6j - RD MEDIA UNIT-
Mostrar todo...
How to Login Zoom With Google Account (2021)

Learn How to Login Zoom With Google Account. It is simple process to make account on zoom with google account, follow this video. 0:00 Intro 0:05 Login Zoom With Google Account

👍 2
මෙම අවස්ථාවේ සිට විනාඩි 15 ක පමණ කාලයක් යාවත්කාලීන කිරීමක් සිදුවන බැවින් පාඩම් නැරඹීමේදී යම් අපහසුතා ඇති විය හැක.. 🧑‍💻 Live Classes සහ Payment සිදු කිරීම් සදහා බලපෑමක් නොමැත. ⚡️
Mostrar todo...
✔️ Videos Buffer වෙන ගැටලුව විසදා ඇත.. ⌛තවමත් අපහසුතා ඇති සිසුන් Fast.com මෙම වෙබ් අඩවියට ගොස් Internet Speed එක Check කරන්න 🔽එහි 15Mbps වලට වඩා අඩු අගයක් දිස් වන්නේ නම් ඔබට පාඩම් නැරඹීමේදී යම් අවස්ථාවලදී ගැටලු ඇති විය හැක. 🔼30Mbps වලට වඩා වැඩි නම් ඔබට සාමාන්‍ය පරිදි පාඩම් නැරඹීමට හැක. 💬ඔබට ඇත්තේ Connection ගැටලුවක් නොවේනම් @onlinelms මෙම Telegram Account එකට ගැටලුව සදහන් කර එවන්න.. ⁣( Video Player ගැටලු පමනක් මෙම Telegram Account එකට එවීමට කාරුණික වන්න) ⚡️සියලුම Videos නැරඹීමට අපහසු ගැටලු සදහා පමණක් අනිවාර්යයෙන් මෙම Support සේවාව මගින් ඔබට පිලිතුරක් ලැබෙනු ඇත.
Mostrar todo...
👍 26👎 12 8🔥 3
Mostrar todo...
Com Maths Mobile Player

👍 2
Mostrar todo...
Windows පරිඝණකයකින් පාඩම් නරඹන ආකාරය

👍 1
වෙබ් අඩවිය හරහා සම්බන්ධ වීමට අපහසු සිසුන් ප්‍රථමයෙන්ම තමා වෙබ් අඩවියට login වී සිටින්නේදැයි පරීක්ෂා කර බලන්න.වෙබ් අඩවියේ දකුණු පස ඉහල කෙලවරේ ඇති 3 lines මත click කිරීමෙන් ඒ බව තහවුරු කරගත හැකිය. Login වී සිටියද පන්තියට සම්බන්ධ වීමට නොහැකි නම් වෙබ් අඩවිය කීප වරක් refresh කර බලන්න. එමෙන්ම ඉහත වීඩියෝවේ සදහන් පරිදි google ගිණුම හරහා zoom App එකට login වී සිටින්න. - RD MEDIA UNIT-
Mostrar todo...
👍 6
Photo unavailableShow in Telegram
💻 අද දින2024 Rapid Revision පන්තියට සම්බන්ධ වීමට පෙර පහත දැක්වෙන වීඩියෝව නරඹා පන්තිය සමග සම්බන්ධ වන්න. 🟥 Introduction Of Rapid Revision - https://youtu.be/5E036xwCEbw?si=-lLhWvytWHwbnTrD 🟥Rapid Revision Day 01 - https://youtube.com/live/8cbMDCryz6c?feature=share 🟥Rapid Revision Day 02- https://youtube.com/live/Dz8PYUdQ_r0?feature=share
Mostrar todo...
👍 3 3
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.