uz
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Kanalga Telegram’da o‘tish

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Ko'proq ko'rsatish
2 556
Obunachilar
+124 soatlar
-37 kunlar
-4030 kunlar
Postlar arxiv
කට්ටිය මේව කරන්න පුලුවන් වෙලාවක් ලැබුනම හාද?? හොද ගනන් ටිකක්

තවත් ගනන් 3ක්
තවත් ගනන් 3ක්

නිතර තාපය පාඩමෙන් ඇහෙන ප්‍රස්තාර ප්‍රශ්නයක් හදල දාමු
නිතර තාපය පාඩමෙන් ඇහෙන ප්‍රස්තාර ප්‍රශ්නයක් හදල දාමු

හැදුවේ නැද්ද??

කට්ටිය උත්තර දාන්න

උත්තර දානව විනාඩි 10කින් ඊට කලින් හදල දාන්න හැමෝම ප්‍රතිචාර හොදනම් දිගටම දානව මෙහෙම ඒව

timetarget _ විනාඩි 10යි දෙන්නෙ පුලුවන් අය ටක්බලන්නදල දාමු බලන්න
timetarget _ විනාඩි 10යි දෙන්නෙ පුලුවන් අය ටක්බලන්නදල දාමු බලන්න

ඔයල පැය 5 full පේපර් ලියන්න පටන්ගත්ත ද? 🔥 ඔව් 👍නෑ

තාම ඇහැරන් ඉන්නව නම් පට්ට උබට පට්ට ගේමක් ගහගන්න පුලුවන් අතාරින්න එපා

මාත් මේ campus එකේ article එකක් ලියන ගමන් ඔයල වැඩ කරනව දැකල දටත් නිදාගන්න හිතෙන්නෑ මරු දිගටම අල්ලන් යමු

තාම ඉන්නෙ කවු ද වැඩ කරමු ගැම්මෙන්

අද රෑ කීය වෙනකම් පාඩම් කරනවද ? 🤭 ❤️මාත් ඉන්නම් ඔයත් එක්කම තනියට... රෑ වෙලා නිදාගමු නේද?😊😊😊 අඩුම 12 වත් පනින කම් ඉන්න බැරි අය react කරන්න එපා

❗❗දවස් 5 කටත් අඩු කාලයකින් වීඩීයෝ 2 කින් මේ ලබාදුන් සහයෝගයට හැමෝටම ස්තූතියි https://youtube.com/@alcm-pc6wv?si=MRWQz5R9EBcjux
❗❗දවස් 5 කටත් අඩු කාලයකින් වීඩීයෝ 2 කින් මේ ලබාදුන් සහයෝගයට හැමෝටම ස්තූතියි https://youtube.com/@alcm-pc6wv?si=MRWQz5R9EBcjuxGM #QnA_SESSION 🔜 ❗️AL කාලේ වැඩ කරපු හැටි ❗️ඊලග මාස 6 ට STUDY PLAN ❗️ Time management, paper writing, subject balancing ❗️ISLAND , DISCTRICT RANK ගන්න අපි වැඩ කරපු හැටි ❗️අනාගත job opportunities වගේ කරුණු රැසක් සාකච්ඡා කරයි

❗❗දවස් 5 කටත් අඩු කාලයකින් වීඩීයෝ 2 කින් මේ ලබාදුන් සහයෝගයට හැමෝටම ස්තූතියි https://youtube.com/@alcm-pc6wv?si=MRWQz5R9EBcjuxGM #QnA_SESSION 🔜 ▪AL කාලේ වැඩ කරපු හැටි ▪ ඊලග මාස 6 ට STUDY PLAN ▪ Time management, paper writing, subject balancing ▪ISLAND , DISCTRICT RANK ගන්න අපි වැඩ කරපු හැටි ▪අනාගත job opportunities වගේ කරුණු රැසක් සාකච්ඡා කරයි

දැන් කට්ටියට පන්ති ද? 🔥 ඔව් 👍 නෑ

විශිෂ්ටයන්ගේ කතාව Episode 01 මේකෙ recording එක බලන්න video එක තියන්න ඔ්නද පස්සෙ බලන්න කට්ටියට අවශ්‍ය නැත්නම් එක අයින් කරනව

පුලුවන් අය සම්බන්ධ වෙන්න උබල වෙනුවෙන් වැඩේ සූදානම් කලේ physics mcq ටික ගොඩදාගන්න පුලුවන්

ජපුර විශ්වවිද්‍යාලය මේ විදිහට දැකල තියෙනව ද? https://youtube.com/shorts/rVG1LZbJxUY?si=06HHZyRScCeisdCI

හැමෝම සම්බන්ධ වෙන්න දැන්