uz
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Kanalga Telegram’da o‘tish

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Ko'proq ko'rsatish
2 556
Obunachilar
+124 soatlar
-37 kunlar
-4030 kunlar
Postlar arxiv
📌LIVE NOW https://www.youtube.com/live/fhvMpZ7PEDQ?si=N-uHX9WPwNoISLhx විශිෂ්ටයන්ගේ කතාව Episode 01 ⚡District 1st ⚡Island rank - 34 "මම physics mcq එකේ 50 ම හරියටම ගහපු හැටි දැනගන්න ඔයත් එන්න" ~ පසිදු මනුජය ❗Paper  එකක කොහොම ද උපරිමය score කරන්නේ ❗දිස්ත්‍රික් පලවැනිය වෙන්න වැඩ කරපු විදිහ ❗මේ ඉදිරි මාස 6 ක් ඛාලේ තුල වැඩ කරන්න ඕන විදිහ ඔයාලට තියෙන ඕනෑම ගැටලුවක් අහල දැනගන්නත් පුලුවන්🔥

https://www.youtube.com/live/fhvMpZ7PEDQ?si=N-uHX9WPwNoISLhx විශිෂ්ටයන්ගේ කතාව Episode 01 ⚡District 1st ⚡Island rank - 34 "මම physics mcq එකේ 50 ම හරියටම ගහපු හැටි දැනගන්න ඔයත් එන්න" ~ පසිදු මනුජය ❗Paper එකක කොහොම ද උපරිමය score කරන්නේ ❗දිස්ත්‍රික් පලවැනිය වෙන්න වැඩ කරපු විදිහ ❗මේ ඉදිරි මාස 6 ක් ඛාලේ තුල වැඩ කරන්න ඕන විදිහ අද රෑ 7 ට සජීවීව ඔයාලට තියෙන ඕනෑම ගැටලුවක් අහල දැනගන්නත් පුලුවන් සජීවීව විතරයි එන්නම ඕන වැඩක්

අද රෑ 7ට ඇවිල්ලම බලන්න 🔴Hambanthota District 1st 🔴Island Rank 34
අද රෑ 7ට ඇවිල්ලම බලන්න 🔴Hambanthota District 1st 🔴Island Rank 34

ඔයලට CHEMISTRY INORGANIC රචනා ප්‍රශ්න සාකච්ඡා කරල ඔ්න ද 2000ට කලින් ඒව ඉදන්

එක රැයකින් SPD මතක් කරගන්න | Inorganic Night Seminar'22 📥 pdf Part 02

එක රැයකින් SPD මතක් කරගන්න | Inorganic Night Seminar'22 📥 pdf Part 01

🔴 INORGANIC WORK BOOK දෙසැම්බර් 2 රාත්‍රී සම්මන්ත්‍රණයට අදාල නිබන්ධනය. පන්තියට Online සම්බන්ධ වන සිසුන් අනිවාර්යයෙන්ම මෙහි මුද්‍රිත පිටපතක් ගෙන පන්තියට සම්බන්ධ වෙන්න. රොටරි ආයතනයට භෞතිකව පැමිණෙන සිසුන්ට එහිදී ලබාදෙනු ඇත.

photo content

photo content

photo content

අන්තිමට ලියල තියෙන PHYSICS පේපරේ ලකුණු මට්ටම තිබ් කොයිවගේද?බෙ
Anonymous voting

2023 Revision රුවන් දර්ශන සර් 🔵 සාපේක්ෂ ත්වරණය Lesson 01Lesson 02Lesson 03Lesson 04Lesson 05 🔵 රාමු සැකිලිLesson 01Lesson 02Lesson 03 🔵 වෘත්ත චලිතය Lesson 01Lesson 02Lesson 03Lesson 04Lesson 05Lesson 06 🔵 ගෝල ගැටුම් Lesson 01Lesson 02Lesson 03Lesson 04 🔵 ත්‍රිකෝණමිතිය සර්වසාමයLesson 01Lesson 02Lesson 03 🔵 ශ්‍රේනිLesson 01Lesson 02

colombo royal එකෙ ලමයි ඉන්නවද මේකෙ ඉන්නවනම් කියන්නකො එයලට 13 2nd termtest එක කවද්ද තියන්න තියෙන්නෙ කියල පොඩි වැඩකට

තාම ඉස්කෝලෙ යන ළමයි ඉන්නව ද 👍නෑ 🔥ඔව්

කොහොම හරි ගේමක් ගහන්න ඔ්න තමන්ට පුලුවන් උපරිමය වැඩි ඔ්න් නෑ මේ එන දවස් 60 මහන්සි නොබල වැඩ කරපන් ළමයි තේරුනානේද

photo content

උබල මේවයින් වැඩක් ගන්න්ව නේද මේව හොයන්නම හෙන වෙලාවක් යනව

උබලට මතකයි නේද හෙට තමා දවස හරියටම රෑ 7ට LIVE පමණි එන උන් react එකක් දාන් යමන් ගැම්මට