AL to UNI | Official Channel
رفتن به کانال در Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
نمایش بیشتر2 389
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-97 روز
-5430 روز
آرشیو پست ها
මේ එකෙ එන ඔ්න එකෙක්ට 2000- 2023 ඇතුලේ ඔක්කොම රචනා / ව්යුහගත ටික ඇගට නොදැනීම ජූලි අග වෙද්දි එක වටයක් ඉවර කරල දෙනව තව physics chemistry 2ට full pastpaper 15ක් ලියවනව model papers 20ක් ලියවනව උබල තමයි කරන්න ඔ්න මට පුලුවන් කියන්න විතරයි උබලගේ අදහස මොකෝ? 🔥පුලුවන්
https://t.me/+3dadJ4_hpywzNjM1 මැසේජ් හොයාගන්න අමාරු අය මේ chennel ඒකට වෙන්න
කට්ටිය වැඩේට ලෑස්ති ද ඔක්කොම කරන්න බැරිවෙයි මුලින්ම උපරිමය try කරමු හැමෝම ලෑස්ති අය react එකක් දාන් යමු
හෙට PLAN TARGET combined maths—-> 2012 සාපේක්ෂ ප්රවේගය ගාන හා 2014 2016 වෘත්ත චලිතය ගනන් 2 physics—->තාපය 2015 රචනා ප්රශ්නය , ආලෝකය ව්යුහගත රචනා ප්රශ්නයක් chemistry—-> 2013 inorganic ප්රශ්නය (structured + essay) FULL PAPER—> 2000 chemistry පේපර් එකේ පුලුවන් තරමක් කරමු
දෙන ලද පරිපූර්ණ වායුවක උෂ්නත්වය වැඩි කිරිමත් සමග එහි සසම්භාවී වේගය මෙන්ම එම වේගයට අදාළ අණු භාගය වැඩිවේ
උෂ්ණත්වය වැඩි කරන විට ඔ්නෑම ප්රතික්රියාවක ගිබ්ස් ශක්ති විපර්යාසය සෘණව වැඩිවේ
සම්මත අවස්ථාවේ පවතින මූලද්රව්ය වල එන්ට්රොපිය ශුන්ය වේ
අදත් 12 පහු වෙනකන් ඉමුනෙ මොකො කියන්නෙ 🤭
❤️මාත් ඉන්නම් ඔයත් එක්කම තනියට...
අඩුම 12 වත් පනින කම් ඉන්න බැරි අය react කරන්න එපා
වායු සාම්පලයක් සෑම විටම ඉහළ ප්රතිශතයක් ඇත්තෙ සක්රියන ශක්තියට වඩා අඩු ශක්තියක් ඇැති අණුය
