AL to UNI | Official Channel
Open in Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Show more2 556
Subscribers
+124 hours
-37 days
-4030 days
Posts Archive
උත්තර දානව විනාඩි 10කින් ඊට කලින් හදල දාන්න හැමෝම ප්‍රතිචාර හොදනම් දිගටම දානව මෙහෙම ඒව
තාම ඇහැරන් ඉන්නව නම් පට්ට උබට පට්ට ගේමක් ගහගන්න පුලුවන් අතාරින්න එපා
මාත් මේ campus එකේ article එකක් ලියන ගමන් ඔයල වැඩ කරනව දැකල දටත් නිදාගන්න හිතෙන්නෑ මරු දිගටම අල්ලන් යමු
අද රෑ කීය වෙනකම් පාඩම් කරනවද ? 🤭
❤️මාත් ඉන්නම් ඔයත් එක්කම තනියට...
රෑ වෙලා නිදාගමු නේද?😊😊😊
අඩුම 12 වත් පනින කම් ඉන්න බැරි අය react කරන්න එපා
❗❗දවස් 5 කටත් අඩු කාලයකින් වීඩීයෝ 2 කින් මේ ලබාදුන් සහයෝගයට හැමෝටම ස්තූතියි
https://youtube.com/@alcm-pc6wv?si=MRWQz5R9EBcjuxGM
#QnA_SESSION 🔜
❗️AL කාලේ වැඩ කරපු හැටි
❗️ඊලග මාස 6 ට STUDY PLAN
❗️ Time management, paper writing, subject balancing
❗️ISLAND , DISCTRICT RANK ගන්න අපි වැඩ කරපු හැටි
❗️අනාගත job opportunities
වගේ කරුණු රැසක් සාකච්ඡා කරයි
❗❗දවස් 5 කටත් අඩු කාලයකින් වීඩීයෝ 2 කින් මේ ලබාදුන් සහයෝගයට හැමෝටම ස්තූතියි
https://youtube.com/@alcm-pc6wv?si=MRWQz5R9EBcjuxGM
#QnA_SESSION 🔜
▪AL කාලේ වැඩ කරපු හැටි
▪ ඊලග මාස 6 ට STUDY PLAN
▪ Time management, paper writing, subject balancing
▪ISLAND , DISCTRICT RANK ගන්න අපි වැඩ කරපු හැටි
▪අනාගත job opportunities
වගේ කරුණු රැසක් සාකච්ඡා කරයි
විශිෂ්ටයන්ගේ කතාව Episode 01 මේකෙ recording එක බලන්න video එක තියන්න ඔ්නද පස්සෙ බලන්න කට්ටියට අවශ්‍ය නැත්නම් එක අයින් කරනව
පුලුවන් අය සම්බන්ධ වෙන්න උබල වෙනුවෙන් වැඩේ සූදානම් කලේ physics mcq ටික ගොඩදාගන්න පුලුවන්
ජපුර විශ්වවිද්‍යාලය මේ විදිහට දැකල තියෙනව ද? https://youtube.com/shorts/rVG1LZbJxUY?si=06HHZyRScCeisdCI
Available now! Telegram Research 2025 — the year's key insights 
