uz
Feedback
2027 AL ICT - Bhanuka Ekanayaka

2027 AL ICT - Bhanuka Ekanayaka

Kanalga Telegram’da o‘tish

Ko'proq ko'rsatish
3 418
Obunachilar
+324 soatlar
+47 kunlar
+1630 kunlar
Postlar arxiv
Ovozli xabar01:23

🔴 *දැනුම්දීමයි* අද දින 2027 ET පන්තිය නොපැවැත්වේ. ET - ශ්‍රීමාල් විජේසිංහ සියෝන් ඔපෙරා - හොරණ

📘 Coding  Class 🏫 රොටරි - නුගේගොඩ අද (05) දින නුගේගොඩ රොටරි ආයතනයේ Coding Class පැවැත්වේ. 2027 AL Coding Class ප.ව. 3.00 - 5.30 ICT | භානුක ඒකනායක

🔴 දැන් ආරම්භ වී ඇත ඉක්මනින් සම්බන්ධ වන්න 2026 A/L | Coding Class💻 💻🔥 Python Functions වලට Ready ද? 🔥💻 මෙම සතියේ Coding Class එකේ අපි සාකච්ඡා කරන්නේ Python පාඩමේ Functions. 🚀 Functions අමාරු අය ලේසියෙන් ගොඩ දා ගන්න set වෙන්න...✅ 📅 ජූනි 04 ⏰ රාත්‍රී 8.00 සිට 📺 YouTube ඔස්සේ සජීවීව https://youtube.com/live/xMm9Iu-S7Ss?feature=share ✅ මිතුරන් දැනුවත් කරන්න. ICT | භානුක ඒකනායක

AL 2027 Theory | Memory Management ආරම්භ වේ. Operating System පාඩමේ වැදගත් කොටසක්.✨ ICT | භානුක ඒකනායක 🔶 නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ. රොටරි - නුගේගොඩ බදාදා ප.ව. 3.30 - 5.30 ගුරුමඩල - කළුතර සිකුරාදා ප.ව. 4.30 - 6.30 පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල සෙනසුරාදා පෙ.ව. 8.00 - 10.00 නව මොන්ටානා - ගම්පහ සෙනසුරාදා ප.ව. 1.30 - 3.30( Group I) සදුදා ප.ව. 4.00 - 6.00( Group II) සිසුල්කා - රත්නපුර ඉරිදා පෙ.ව. 8.30 - 10.30 සියෝන් ඔපෙරා - හොරණ ඉරිදා ප.ව. 4.15 - 6.15 ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සමඟ 2026 ලෙස සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ☎️ Online පන්ති සඳහා විමසීම් - 070 6 330 330 🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න.. ▶️ Telegram https://t.me/beict2027 ▶️ WhatsApp https://chat.whatsapp.com/FU2y6dK73bn9vPO3Ef0uHK ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව. ✨ ICT | භානුක ඒකනායක

2026 A/L | Coding Class💻 💻🔥 Python Functions වලට Ready ද? 🔥💻 මෙම සතියේ Coding Class එකේ අපි සාකච්ඡා කරන්නේ Python පාඩමේ
2026 A/L | Coding Class💻 💻🔥 Python Functions වලට Ready ද? 🔥💻 මෙම සතියේ Coding Class එකේ අපි සාකච්ඡා කරන්නේ Python පාඩමේ Functions. 🚀 Functions අමාරු අය ලේසියෙන් ගොඩ දා ගන්න set වෙන්න...✅ 📅 ජූනි 04 ⏰ රාත්‍රී 8.00 සිට 📺 YouTube ඔස්සේ සජීවීව ✅ මිතුරන් දැනුවත් කරන්න. ICT | භානුක ඒකනායක

ගුරුවරයෙක් ලබන ලොකුම සතුට සහ ලොකුම වාසනාව.. 🌟❤️ මේ ආදරය වචන වලට පෙරළන්න බැරි තරම් වටිනවා. 🥰 ආදරෙයි AL 2026 Batch සිසුල්කා -
ගුරුවරයෙක් ලබන ලොකුම සතුට සහ ලොකුම වාසනාව.. 🌟❤️ මේ ආදරය වචන වලට පෙරළන්න බැරි තරම් වටිනවා. 🥰 ආදරෙයි AL 2026 Batch සිසුල්කා - රත්නපුර https://www.facebook.com/share/r/1HVyaxH8cL/

ජුනි මස AL 2027 Theory පන්තිය සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන...
ජුනි මස AL 2027 Theory පන්තිය සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන...

ජුනි මාසයේ අපේ වැඩපිළිවෙළ ✨ ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විශිෂ්ටතම ICT පන්තිය හා එක්වීමට ඇරයුම්... උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක අයියලා අක්කලාගෙන් අහලම එන්න.. ජුනි මාසය සඳහා නවක සිසුන් දැන් බදවා ගනු ලැබේ. 🔹 2026 Revision - IOT 🔹 2026 Theory - System | SDLC 🔹 2027 Theory - Operating System (Memory Management) 🔹 2028 Theory - පරිගණක පරිණාමය ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, විෂය ධාරාව, උසස් පෙළ අධ්‍යයන වර්ෂය සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකා සහ WhatsApp සමූහ සමග එක්වන්න.. ▶️ Telegram 🔶 2026 - https://t.me/beict2026 🔶 2027 - https://t.me/beict2027 🔶 2028 - https://t.me/beict2028 ▶️ WhatsApp 🔶 2026 - https://chat.whatsapp.com/FU2y6dK73bn9vPO3Ef0uHK 🔶 2027 - https://chat.whatsapp.com/KjMAemxBtPiD9VTTfbc2RK 🔶 2028 - https://chat.whatsapp.com/LRbj4zOr95fCq2PNoBff7T ✅ පහත ආයතන වලට පැමිණ ලියාපදිංචි වී නිබන්ධන ලබා ගත හැක.. 🔖 සිසුල්කා රත්නපුර - 0712643509 🔖 නව මොන්ටානා ගම්පහ - 077 765 2944 🔖 රොටරි නුගේගොඩ - 071 893 5954 🔖 පෙන්සිල් ඔපෙරා කුරුණෑගල - 077 225 4544 🔖 ගුරුමඩල කළුතර - 07777 58004 🔖 සියෝන් ඔපෙරා හොරණ - 070 680 2 680 🔖 Online මුළු ලංකාවටම - 070 6 330 330 ✅ භෞතික පන්ති මෙන්ම Online පන්තිය ද උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ.. ✅ දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක.. වැඩිදුර විමසීම් : 070 100 700 3 ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව. ICT | භානුක ඒකනායක

🛑 අද(01) දින ගම්පහ නව මොන්ටානා ආයතනයේ 2027AL කණ්ඩායම් පන්ති නොපැවැත්වේ. ICT | භානුක ඒකනායක

දරුවෝ හීන පස්සේ දුවද්දී, වැඩිපුරම තනි උනේ දෙමව්පියෝ... ❤️🥺 අපි මේ ඉන්නේ මෛත්‍රී වැඩිහිටි නිවාසයේ, හොරණ කෝරළඉම. 🏡💞 මෙහි වැඩ
දරුවෝ හීන පස්සේ දුවද්දී, වැඩිපුරම තනි උනේ දෙමව්පියෝ... ❤️🥺 අපි මේ ඉන්නේ මෛත්‍රී වැඩිහිටි නිවාසයේ, හොරණ කෝරළඉම. 🏡💞 මෙහි වැඩිහිටියන් 90 දෙනෙකු පමණ ජීවත් වෙනවා. 👵👴 ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඩිමෙන්ශියා රෝගයෙන් පෙළෙන අතර, මානසිකවද බොහෝ අවතැන්වීම්වලට මුහුණ දී සිටිනවා. 💔🕊️ ඒ නිසා ඔවුන් සමඟ ගීතයක් ගායනා කරමින් 🎶😊, සිනහවන් බෙදා ගනිමින් 😍🤝, මගේ උපන්දිනය 🎂🎉 මේ ආකාරයෙන් සමරන්න මට අවස්ථාව ලැබුණා. ඔවුන්ගේ සතුටු සිනහව 😊❤️, ආශීර්වාද 🙏✨ සහ ආදරණීය වචන 💐 මගේ උපන්දිනයට ලැබුණු වටිනාම තෑග්ගයි. 🎁💝 https://www.facebook.com/share/r/1CfuUqxCi3/

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ✨🙏
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ✨🙏

Happy Birthday Bhanuka Sir 🎉🎊 (Admin Panel)
Happy Birthday Bhanuka Sir 🎉🎊 (Admin Panel)

🛑 හෙට(29) දින නුගේගොඩ රොටරි ආයතනයේ Coding Class නොපැවැත්වේ. ICT | භානුක ඒකනායක

🛑 අද(24) දින හොරණ සියෝන් ඔපෙරා ආයතනයේ Coding Class නොපැවැත්වේ. ICT | භානුක ඒකනායක