3 546
Підписники
+124 години
+57 днів
+11330 день
Архів дописів
🛑හෙට(28) දින කළුතර ගුරුමඬල ආයතනයේ පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ.
2027 Revision
පෙ.ව. 7.30 - 1.30
2027 Theory
ප.ව. 2.30 - 4.30
2027 Paper Class
ප.ව. 4.30 - 6.30
ICT | භානුක ඒකනායක
🛑හෙට(27) දින හොරණ සියෝන් ඔපෙරා ආයතනයේ පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ.
2027 Revision
පෙ.ව. 8.00 - 1.30
2027 Paper Class
ප.ව. 2.00 - 4.00
ICT | භානුක ඒකනායක
🛑හෙට(26) දින නුගේගොඩ රොටරි ආයතනයේ පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ.
2027 Revision
පෙ.ව. 7.30 - 1.30
2027 Theory
ප.ව. 2.00 - 4.00
2027 Paper Class
ප.ව. 4.00 - 6.00
ICT | භානුක ඒකනායක
https://www.facebook.com/reel/1769004951107634/
හඬ නිහඬ වුණත්, ගී හඬ සදා අමරණීයයි
නන්දා මාලිනී...🤍
📝 2027 Paper Class – Paper 01 Discussion
🔥 Paper 01 සාකච්ඡාව නැරඹීම සඳහා පහත Link එකෙන් සම්බන්ධ වන්න.
https://youtu.be/rqg4qIpJYZ0?si=uOj54fnX5Kh_3Ybm
ICT | භානුක ඒකනායක
📢 කළුතර ගුරුමඬල | Practical Class Time Table 💻
කළුතර ගුරුමඬල ආයතනයේ Practical Class පහත සඳහන් වේලාවන්ට පැවැත්වේ.
📅 අඟහරුවාදා
🔹 Group 01 – පෙ.ව. 8.00 – 10.00
🔹 Group 02 – පෙ.ව. 10.00 – 12.00
🔹 Group 03 – ප.ව. 1.00 – 3.00
🔹 Group 04 – ප.ව. 3.00 – 5.00
📅 බදාදා
🔹 Group 01 – පෙ.ව. 8.00 – 10.00
🔹 Group 02 – පෙ.ව. 10.00 – 12.00
🔹 Group 03 – ප.ව. 1.00 – 3.00
🔹 Group 04 – ප.ව. 3.00 – 5.00
💻 HTML Practical පැවැත්වෙන අතර, ඔබට කැමති Group එකකට සම්බන්ධ විය හැකිය.
⚠️හැකි සෑම සිසුවෙක්ම Practical Class සඳහා Laptop එකක් රැගෙන පැමිණෙන්න.
ICT | භානුක ඒකනායක
🚀 2027 A/L ICT REVISION | ඇරඹුණා පමණි!
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය සමඟ 2027 A/L ICT Revision වැඩසටහන ආරම්භ වී ඇත.
ප්‍රායෝගික කොටස්ද සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරමින්, විභාගය සඳහා ඔබව සූදානම් කරන සම්පූර්ණ Revision වැඩපිළිවෙළක්. 💻📚
✅ IP Address සහ HTML පාඩම් වලින් Revision වැඩසටහන ආරම්භ කර ඇත.
🎥 පළමු දින Revision Class Recording එක නැරඹීමට :
https://youtu.be/MFaIgH6TFXc?si=eeqN8LJhRLuTI5mb
නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ.
නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සඳහන් කර 070 6 330 330 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..
More Details: 070 6 330 330 / 070 100 7003
📲 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත WhatsApp සමූහය හා Telegram නාලිකාව සමඟ එක්වන්න..
WhatsApp:
https://chat.whatsapp.com/KjMAemxBtPiD9VTTfbc2RK
Telegram:
https://t.me/beict2027
ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව
ICT | භානුක ඒකනායක
ගම්පහ නව මොන්ටානා ආයතනයේ පසුගිය සතියේ පැවති Paper Class හි Paper 01 සඳහා සහභාගී වීමට නොහැකි වූ සිසුන්ට, හෙට(15) දින එම Paper එක සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දී ඇත. 📝📚
⏰ පෙ.ව. 8.00 – 10.00
📍 නව මොන්ටානා – ගම්පහ
⚠️ Paper 01 සඳහා පසුගිය සතියේ සහභාගී නොවූ සිසුන් පමණක් මේ සඳහා සහභාගී වන්න.
ICT | භානුක ඒකනායක
හෙට (15) දින හොරණ සියෝන් ඔපෙරා ආයතනයේ 2027 AL Practical Class නොපැවැත්වේ.
ICT | භානුක ඒකනායක
විභාගය මතක් වෙද්දී බයයිද...? Paper එකක් දැක්කම කලබල වෙනවාද...?
මෙන්න නියම විසඳුම...!
Theory පුළුවන් වුණත් ප්‍රශ්න තේරුම් ගන්න අමාරුද?
ප්‍රශ්න තේරුණත් උත්තර ගලපන්න බැරිද?
Paper එකක් දැක්කම බය වෙලා කලබල වෙනවාද?
ඔය ප්‍රශ්න ඔක්කොටම එකම විසඳුම!
2027 A/L ICT PAPER CLASS ආරම්භය...!
ඕනෑම මට්ටමක සිටින සිසුවෙකුට ගැලපෙන පරිදි සරල ගැටලුවල සිට සංකීර්ණ ගැටලු දක්වා විහිදෙන නවතම ප්‍රශ්න පත්‍ර 40ක් සමඟින්, සෑම ප්‍රශ්න පත්‍රයක්ම සවිස්තරාත්මකව සාකච්ඡා කෙරේ. ප්‍රශ්න විශ්ලේෂණය කර නිවැරදි පිළිතුරු තේරීමේ කුසලතාවය වර්ධනය කරගෙන A/L ICT විභාගයට විශ්වාසයෙන් මුහුණ දෙන්න!
මුල් දින නොමිලේ...! (Free Entrance)
පන්ති ආරම්භ වන දින සහ ස්ථාන:
අගෝ. 10 (සඳුදා): නව මොන්ටානා - ගම්පහ (ප.ව. 3.00 - 5.00)
0777 652 944
අගෝ. 10 (සඳුදා): පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල (ප.ව. 3.00 - 5.00)
077 225 4544
අගෝ. 11 (අඟහරුවාදා): සිසුල්කා - රත්නපුර (ප.ව. 3.00 - 5.00)
070 6 330 330
අගෝ. 12 (බදාදා): රොටරි - නුගේගොඩ (ප.ව. 3.30 - 5.30)
071 8935 954
අගෝ. 13 (බ්‍රහස්පතින්දා): සියෝන් ඔපෙරා - හොරණ (ප.ව. 2.00 - 4.00)
070 680 2 680
අගෝ. 14 (සිකුරාදා): ගුරුමඬල - කළුතර (ප.ව. 4.30 - 6.30)
07777 58004
Hotline: 070 100 7003
නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..
Online පන්ති සඳහා විමසීම් 070 6 330 330
වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත WhatsApp සමූහය හා Telegram නාලිකාව සමඟ එක්වන්න..
https://chat.whatsapp.com/KjMAemxBtPiD9VTTfbc2RK
https://t.me/beict2027
ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව
ICT | භානුක ඒකනායක
🚀 2027 A/L ICT | Revision Class Update
හෙට දින සිට Revision Classes ආරම්භ වන අතර, HTML සහ IP Address පාඩම් වලින් Revision වැඩසටහන ආරම්භ වේ. 💻📚
එමෙන්ම, මේ වන විට සිදුකර ඇති මුල් පාඩම් 05ට අදාළ සියලුම Recording Videos ඔබට ලබාගත හැකිය. 🎥📖
📝 Paper Class එකට විශේෂ අවධානයක්!
Paper Class එකේදී ලබා දෙන පළමු Paper එක පළමු පාඩමට පමණක් අදාළ වන පරිදි සකස් කර ඇත. ඉන් ඉදිරියට ලබාදෙන Papers, පළමු පාඩමේ සිට ක්‍රමානුකූලව ඉදිරි පාඩම්ද ආවරණය වන පරිදි සකස් කර ඇත.
👉 එම නිසා මෙතෙක් සිදුකර ඇති පාඩම් නැවත හොඳින් අධ්‍යයනය කර, Paper Class එකට සූදානමින් පැමිණෙන්න. 📚🔥
ICT | භානුක ඒකනායක
Repost from Bhanuka Ekanayaka | ICT Online
හීන පාට කරන්නට..
AL ICT 2027 Revision Online Class
අගෝස්තු මස දෙවන සතියේ සිට ඇරඹේ..
ශක්තිමත් ගමනකට අත්නොහැරෙන බැඳීම..
ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය..
ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට සහභාගී විය හැකි අතර නිබන්ධන Courier ගාස්තුවකින් තොරව නිබන්ධන නිවසටම ගෙනැවිත් භාර දෙනු ලැබේ.
විභාගය දක්වාම Online පන්තිය පැවැත්වෙන අතර eසිසුල්කා App එක හරහා Recording Video අවශ්‍ය වාර ගණනක් නැරැඹීමට හැකියාව පවතී.
ආරම්භක සම්මන්ත්‍රණය සමග පළමු දිනය ලංකාවටම නොමිලේ
ඕනෑම සිසුවෙකුට Zoom හෝ YouTube ඔස්සේ සජීවීව සහභාගී විය හැක.
https://www.youtube.com/@BhanukaEkanayaka
දුරස්ථ සිසුන්ට ප්‍රශ්න ඇසීමට වෙනම වැඩසටහනක්.
දුරස්ථ සිසුන්ට භෞතික පන්ති පවත්වන ආයතන වලට පැමිණ ප්‍රශ්න පත්‍ර ලිවීමට හැකියාව ඇති අතර එසේ නොහැකි සිසුන්ට නිවසට ප්‍රශ්න පත්‍ර ගෙන්වා ගත හැක.
ICT | භානුක ඒකනායක
නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ.
අගෝස්තු 11 අඟහරුවාදා පෙ.ව. 7.30 - ප.ව. 1.30
https://databoxtech.zoom.us/j/82561616528...
Meeting ID: 825 6161 6528
Passcode: 970339
නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සඳහන් කර 070 6 330 330 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..
More Details: 070 6 330 330 / 070 100 7003
වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත WhatsApp සමූහය හා Telegram නාලිකාව සමඟ එක්වන්න..
https://chat.whatsapp.com/KjMAemxBtPiD9VTTfbc2RK
https://t.me/beict2027
ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව
ICT | භානුක ඒකනායක
Repost from Bhanuka Ekanayaka | ICT Online
හීන පාට කරන්නට..
AL ICT 2027 Revision Online Class
අගෝස්තු මස දෙවන සතියේ සිට ඇරඹේ..
ශක්තිමත් ගමනකට අත්නොහැරෙන බැඳීම..
ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය..
ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට සහභාගී විය හැකි අතර නිබන්ධන Courier ගාස්තුවකින් තොරව නිබන්ධන නිවසටම ගෙනැවිත් භාර දෙනු ලැබේ.
විභාගය දක්වාම Online පන්තිය පැවැත්වෙන අතර eසිසුල්කා App එක හරහා Recording Video අවශ්‍ය වාර ගණනක් නැරැඹීමට හැකියාව පවතී.
ආරම්භක සම්මන්ත්‍රණය සමග පළමු දිනය ලංකාවටම නොමිලේ
ඕනෑම සිසුවෙකුට Zoom හෝ YouTube ඔස්සේ සජීවීව සහභාගී විය හැක.
https://www.youtube.com/@BhanukaEkanayaka
දුරස්ථ සිසුන්ට ප්‍රශ්න ඇසීමට වෙනම වැඩසටහනක්.
දුරස්ථ සිසුන්ට භෞතික පන්ති පවත්වන ආයතන වලට පැමිණ ප්‍රශ්න පත්‍ර ලිවීමට හැකියාව ඇති අතර එසේ නොහැකි සිසුන්ට නිවසට ප්‍රශ්න පත්‍ර ගෙන්වා ගත හැක.
ICT | භානුක ඒකනායක
නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ.
අගෝස්තු 11 අඟහරුවාදා පෙ.ව. 7.30 - ප.ව. 1.30
https://databoxtech.zoom.us/j/82561616528...
Meeting ID: 825 6161 6528
Passcode: 970339
නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සඳහන් කර 070 6 330 330 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..
More Details: 070 6 330 330 / 070 100 7003
වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත WhatsApp සමූහය හා Telegram නාලිකාව සමඟ එක්වන්න..
https://chat.whatsapp.com/KjMAemxBtPiD9VTTfbc2RK
https://t.me/beict2027
ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව
ICT | භානුක ඒකනායක
AL ICT 2027 Revision | අගෝස්තු මස දෙවන සතියේ සිට ආරම්භ වේ...
ශක්තිමත් ගමනකට අත්නොහැරෙන බැඳීම..
ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය..
සියලු සිසුන්ට පළමු දින නොමිලේ.
ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක.
IP Address සහ HTML පාඩම් වලින් ඇරඹේ..
නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ.
අගෝස්තු 10 සිට සෑම සඳුදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30
පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල
අගෝස්තු 10 සිට සෑම සඳුදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30
නව මොන්ටානා - ගම්පහ
අගෝස්තු 11 සිට සෑම අඟහරුවාදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30
සිසුල්කා - රත්නපුර
අගෝස්තු 12 සිට සෑම බදාදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30
රොටරි - නුගේගොඩ
අගෝස්තු 13 සිට සෑම බ්‍රහස්පතින්දාම පෙ.ව. 7.30 - ප.ව. 1.30
සියෝන් ඔපෙරා - හොරණ
අගෝස්තු 14 සිට සෑම සිකුරාදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30
ගුරුමඩල - කළුතර
අගෝස්තු 11 සිට සෑම අඟහරුවාදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30
Online පන්ති සජීවීව eසිසුල්කා App එක ඔස්සේ
ICT | භානුක ඒකනායක
නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සඳහන් කර 070 100 700 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..