ar
Feedback
2027 AL ICT - Bhanuka Ekanayaka

2027 AL ICT - Bhanuka Ekanayaka

الذهاب إلى القناة على Telegram
3 406
المشتركون
+424 ساعات
-27 أيام
-530 أيام
أرشيف المشاركات
Arduino Practical Night Nugegoda 🤖 ‼️ ඕනෑම දරුවෙකුට අවශ්‍ය නම් තම මව /පියා / භාරකරු සමඟ පැමිණිය හැක. ඔවුනට සිටීමට වෙනම ස්ථානයක් සූදානම් කොට ඇත. ‼️ 🔵 සවස 6 සිට පසු දින උදෑසන 6 දක්වා පැවැත්වේ.. සවස 6 ට පෙර පැමිණ සිටින්න.. 🔵 වෙනත් මිතුරන් සමඟ පැමිණිය නොහැක. එක් ප්‍රවේශ පතකින් සහභාගී විය හැක්කේ එක දරුවෙකුට පමණි. 🔵 Register නොවූ සිසුන්ට සහභාගි විය නොහැක. 🔵 රාත්‍රී ආහාර වේල රැගෙන පැමිණිය යුතු අතර රාත්‍රී 10.30 රාත්‍රීz ආහාරය ගැනීමට අවස්ථාව ලබා දෙයි. 🔵 එමෙන්ම ඔබගේ වෙහෙස නිවා ගැනීම සඳහා කේක් සමඟ තේ, මාළු බනිස් සමඟ තේ සූදානම් කර ඇත. 🔵 ශාලාවට පැමිණි පසු කිසිවෙකුටත් පිටතට පැමිණිය නොහැකි අතර පසු දින උදෑසන 6 වෙනතුරු රැඳී සිටිය යුතුය. එමෙන්ම අතර මැද දී කිසිවෙකුටත් පැමිණිය නොහැකිය . 🔵 සියලුම දරුවන්ගේ බෑග් පරීක්ෂා කොට ශාලාව ඇතුළට ගන්නා අතර මේ සියල්ල සිදු කරන්නේ ඔබගේ යහපතට සහ වැඩසටහනේ සාර්ථකත්වය උදෙසායි. 🔵 හැකි සෑම සිසුවෙක්ම ලැප්ටොප් පරිගණකයක් සොයාගෙන පැමිණීමට උත්සාහ කරන්න. එසේ නොමැතිනම් ලැප්ටොප් පරිගණකයක් සතු ඔබේ යහලුවකු හෝ සම්බන්ධ කරගන්න . 🔵 Practical කිරීම සඳහා ඔබට Ardiuno කට්ටල හා Sensor රුපියල් ලක්ෂ හතක පමණ වටිනාකමින් යුත් උපකරණ ද ලබා දේ. 🔵 මූලික වයර් කෝඩ් අප විසින් සලසා දෙන අතර තම තමන්ගේ ලැප්ටොප් පරිගණකය සඳහා විදුලි බලය ලබා ගැනීම සඳහා වයර් කෝඩ් රැගෙන එන්න.

📢නුගේගොඩ රොටරි ආයතනයේ Robo Night සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන, තවමත් ලියාපදිංචි නොවූ සිසුන් පමණක් පහත Google Form එක අද රාත්‍රී 7.00ට පෙර සම්පූර්ණ කරන්න. ⚠️ දැනටමත් ලියාපදිංචි වී ඇති සිසුන් නැවත Form එක පිරවීම අවශ්‍ය නොවේ. 🔗 පහත Link එක භාවිතා කර ලියාපදිංචි වන්න. https://forms.gle/EfeeT3VMnRt9S9HS7 ICT | භානුක ඒකනායක

📢 Arduino Practical Night 2026 AL 📍ගුරුමඬල - කළුතර 📅 2026 ජූලි 08 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට කැමත
📢 Arduino Practical Night 2026 AL 📍ගුරුමඬල - කළුතර 📅 2026 ජූලි 08 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට කැමති සිසුන් රු. 1,000/= ලියාපදිංචි ගාස්තුව ගෙවා ජූලි 07 දිනට පෙර කළුතර ගුරුමඬල ආයතනයට පැමිණ ලියාපදිංචි විය යුතුය. ⚠️ මේ සඳහා ඔබටද සහභාගී විය හැක.  සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගැනේ. සහභාගී වීමට කැමති නම්, අදම ලියාපදිංචි වන්න! ICT | භානුක ඒකනායක

📢 Arduino Practical Night 2026 AL 📍රොටරි - නුගේගොඩ 📅 2026 ජූලි 03 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට කැමත
📢 Arduino Practical Night 2026 AL 📍රොටරි - නුගේගොඩ 📅 2026 ජූලි 03 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට කැමති සිසුන් රු. 1,000/= ලියාපදිංචි ගාස්තුව ගෙවා ජූලි 02 දිනට පෙර නුගේගොඩ රොටරි ආයතනයට පැමිණ ලියාපදිංචි විය යුතුය. ⚠️ මේ සඳහා ඔබටද සහභාගී විය හැක.  සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගැනේ. සහභාගී වීමට කැමති නම්, අදම ලියාපදිංචි වන්න! ICT | භානුක ඒකනායක

උසස් පෙළ COMMERCE | ARTS කරන නුගේගොඩ දූ පුතුන් වෙනුවෙන්ම පැවැත්වෙන සුවිශේෂී ICT පන්තිය...! 🎓💻✨ සාමාන්‍ය පෙළ (O/L) නිමා කරලා
උසස් පෙළ COMMERCE | ARTS කරන නුගේගොඩ දූ පුතුන් වෙනුවෙන්ම පැවැත්වෙන සුවිශේෂී ICT පන්තිය...! 🎓💻✨ සාමාන්‍ය පෙළ (O/L) නිමා කරලා, වාණිජ (Commerce) හෝ කලා (Arts) විෂය ධාරාවන්ගෙන් උසස් පෙළ හදාරමින් අනාගත තාක්ෂණික ලෝකය ජයගන්න සිහින දකින නුගේගොඩ ආදරණීය දූ පුතුන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ 2028 ICT පන්ති ආරම්භය මෙන්න! 🚀🔥 වාණිජ සහ කලා විෂයන් සමඟ තෝරාගත හැකි හොඳම සහ වටිනාම 3 වැනි විෂය ICT විතරමයි. නිවැරදිම මඟපෙන්වීම තුළින් "Perfect Student" කෙනෙක් වෙන්න අදම එක්වන්න! 👑👔🎯 📅 නුගේගොඩ පන්ති කාලසටහන - SASIP: 📍ජූලි 02 (බ්‍රහස්පතින්දා): ප.ව. 3.00 - 5.00 🔥 REGISTER NOW! අනාගතය නිවැරදිව දකින්න, සැබෑ ජයග්‍රාහකයෙකු වෙන්න නුගේගොඩ SASIP එකටම එන්න... 🏆💎 ✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න.. ▶️ Telegram - https://t.me/beict2028 ▶️ WhatsApp - https://chat.whatsapp.com/LRbj4zOr95fCq2PNoBff7T 📞 වැඩි විස්තර සඳහා (Hotline): 070 100 7003

2027 A/L ICT Paper Class💻 📚 විභාගය මතක් වෙද්දි බයයිද? ✔️ Theory හොඳට පුළුවන්... ඒත් ප්‍රශ්න තේරුම් ගන්න අමාරුද? ✔️ ප්‍රශ්නය
2027 A/L ICT Paper Class💻 📚 විභාගය මතක් වෙද්දි බයයිද? ✔️ Theory හොඳට පුළුවන්... ඒත් ප්‍රශ්න තේරුම් ගන්න අමාරුද? ✔️ ප්‍රශ්නය තේරුණත් නිවැරදි උත්තරය ලියන්න අපහසුද? ✔️ Paper එකක් දැක්කම කලබල වෙනවද? එහෙනම් මේ Class එක ඔබටමයි! 🎁 පළමු දින නොමිලේ! 📍 Rotary – Nugegoda 📅 ජූලි 01 (බදාදා) 🕟 ප.ව. 3.30 – 5.30 විභාගයට විශ්වාසයෙන් මුහුණ දෙන්න. අදම එක්වන්න! ICT | භානුක ඒකනායක

2028 උසස් පෙළ (A/L) ICT සිහිනය ඉහළින්ම දිනන්න... ජූලි මාසයේ දැවැන්තම ඇරඹුම මෙන්න...! 🎓💻✨ සාමාන්‍ය පෙළ (O/L) ප්‍රතිඵලවලින් පස්සේ, උසස් පෙළින් ලංකාවම ජයගන්න බලාපොරොත්තු වන ආදරණීය දූ පුතුන් වෙනුවෙන් ආරම්භ වන 2028 ICT දෙවැනි කණ්ඩායමේ (2nd Group) පන්ති කාලසටහන දැන් සූදානම්! 🚀🔥 ▪️ජූලි 02 (බ්‍රහස්පතින්දා): පෙ.ව. 11.30 - 1.30 📍 නව මොන්ටානා - ගම්පහ (0777 652 944) ▪️ජූලි 04 (සෙනසුරාදා): ප.ව. 3.30 - 5.30 📍 නව මොන්ටානා - ගම්පහ (0777 652 944) ▪️ජූලි 04 (සෙනසුරාදා): පෙ.ව. 8.00 - 10.00 📍 පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල (077 225 4544) ▪️ජූලි 05 (ඉරිදා): පෙ.ව. 10.30 - 12.30 📍 සිසුල්කා - රත්නපුර (077 652 0807) ▪️ජූලි 08 (බදාදා): පෙ.ව. 8.00 - 10.00 📍 රොටරි - නුගේගොඩ (071 8935 954) ▪️ජූලි 05 (ඉරිදා): රාත්‍රී 8.00 - 10.00 💻 Online - ලංකාවටම (070 100 7003) 🔥 REGISTER NOW! අනාගත තාක්ෂණ ලෝකයේ සැබෑ ජයග්‍රාහකයෙකු වෙන්න මේ නිවැරදිම පාරෙන් එන්න... 🏆💎 ✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න.. ▶️ Telegram - https://t.me/beict2028 ▶️ WhatsApp - https://chat.whatsapp.com/LRbj4zOr95fCq2PNoBff7T 📞 වැඩි විස්තර සඳහා: 070 100 7003

Lyceum මිහිඳු මහා පෙරහැර හැඩකළ මගේ පුංචි නිලමේ තුමා...! 👑 උඩරට අභිමානයෙන් බැබළුණු මොහොතක්...! 🌸✨🔥 https://www.facebook.com
Lyceum මිහිඳු මහා පෙරහැර හැඩකළ මගේ පුංචි නිලමේ තුමා...! 👑 උඩරට අභිමානයෙන් බැබළුණු මොහොතක්...! 🌸✨🔥 https://www.facebook.com/share/r/1BVG2J5FAz/

Arduino Practical Night Gampaha  🤖 ‼️ ඕනෑම දරුවෙකුට අවශ්‍ය නම් තම මව /පියා / භාරකරු සමඟ පැමිණිය හැක. ඔවුනට සිටීමට වෙනම ස්ථානයක් සූදානම් කොට ඇත. ‼️ 🔵 සවස 6 සිට පසු දින උදෑසන 6 දක්වා පැවැත්වේ.. සවස 6 ට පෙර පැමිණ සිටින්න.. 🔵 වෙනත් මිතුරන් සමඟ පැමිණිය නොහැක. එක් ප්‍රවේශ පතකින් සහභාගී විය හැක්කේ එක දරුවෙකුට පමණි. 🔵 Register නොවූ සිසුන්ට සහභාගි විය නොහැක. 🔵 රාත්‍රී ආහාර වේල රැගෙන පැමිණිය යුතු අතර රාත්‍රී 10.30 රාත්‍රී ආහාරය ගැනීමට අවස්ථාව ලබා දෙයි. 🔵 එමෙන්ම ඔබගේ වෙහෙස නිවා ගැනීම සඳහා කේක් සමඟ තේ, මාළු බනිස් සමඟ තේ සූදානම් කර ඇත. 🔵 ශාලාවට පැමිණි පසු කිසිවෙකුටත් පිටතට පැමිණිය නොහැකි අතර පසු දින උදෑසන 6 වෙනතුරු රැඳී සිටිය යුතුය. එමෙන්ම අතර මැද දී කිසිවෙකුටත් පැමිණිය නොහැකිය . 🔵 සියලුම දරුවන්ගේ බෑග් පරීක්ෂා කොට ශාලාව ඇතුළට ගන්නා අතර මේ සියල්ල සිදු කරන්නේ ඔබගේ යහපතට සහ වැඩසටහනේ සාර්ථකත්වය උදෙසායි. 🔵 හැකි සෑම සිසුවෙක්ම ලැප්ටොප් පරිගණකයක් සොයාගෙන පැමිණීමට උත්සාහ කරන්න. එසේ නොමැතිනම් ලැප්ටොප් පරිගණකයක් සතු ඔබේ යහලුවකු හෝ සම්බන්ධ කරගන්න . 🔵 Practical කිරීම සඳහා ඔබට Ardiuno කට්ටල හා Sensor රුපියල් ලක්ෂ හතක පමණ වටිනාකමින් යුත් උපකරණ ද ලබා දේ. 🔵 මූලික වයර් කෝඩ් අප විසින් සලසා දෙන අතර තම තමන්ගේ ලැප්ටොප් පරිගණකය සඳහා විදුලි බලය ලබා ගැනීම සඳහා වයර් කෝඩ් රැගෙන එන්න.

📢ගම්පහ නව මොන්ටානා ආයතනයේ Robo Night සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන, තවමත් ලියාපදිංචි නොවූ සිසුන් පමණක් පහත Google Form එක අද රාත්‍රී 7.00ට පෙර සම්පූර්ණ කරන්න. ⚠️ දැනටමත් ලියාපදිංචි වී ඇති සිසුන් නැවත Form එක පිරවීම අවශ්‍ය නොවේ. 🔗 පහත Link එක භාවිතා කර ලියාපදිංචි වන්න. https://forms.gle/ZX18NmjYqnRuwmXn7 ICT | භානුක ඒකනායක

හෙට (26) දින නුගේගොඩ රොටරි ආයතනයේ Coding Class නොපැවැත්වේ. ICT | භානුක ඒකනායක

📢කුරුණෑගල පෙන්සිල් ඔපෙරා ආයත ආයතනයයේ Robo Night සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන, තවමත් ලියාපදිංචි නොවූ සිසුන් පමණක් පහත Google Form එක සම්පූර්ණ කරන්න. ⚠️ දැනටමත් ලියාපදිංචි වී ඇති සිසුන් නැවත Form එක පිරවීම අවශ්‍ය නොවේ. 🔗 පහත Link එක භාවිතා කර ලියාපදිංචි වන්න. https://forms.gle/X41hU4NSZFMTn3y47 ICT | භානුක ඒකනායක

📢 Arduino Practical Night 2026 AL 📍රොටරි - නුගේගොඩ 📅 2026 ජූලි 03 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට කැමත
📢 Arduino Practical Night 2026 AL 📍රොටරි - නුගේගොඩ 📅 2026 ජූලි 03 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට කැමති සිසුන් රු. 1,000/= ලියාපදිංචි ගාස්තුව ගෙවා ජූලි 02 දිනට පෙර නුගේගොඩ රොටරි ආයතනයට පැමිණ ලියාපදිංචි විය යුතුය. ⚠️ මේ සඳහා ඔබටද සහභාගී විය හැක.  සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගැනේ. සහභාගී වීමට කැමති නම්, අදම ලියාපදිංචි වන්න! ICT | භානුක ඒකනායක

📢 ROBO NIGHT 2026 AL🤖 🛑Only 2 Day Left!🛑 Arduino Practical Night සඳහා ලියාපදිංචි වීමට තව ඇත්තේ දින දෙකක් පමණයි! 📍 පෙන්සි
📢 ROBO NIGHT 2026 AL🤖 🛑Only 2 Day Left!🛑 Arduino Practical Night සඳහා ලියාපදිංචි වීමට තව ඇත්තේ  දින දෙකක් පමණයි! 📍 පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල 📅 2026 ජුනි 26 ⏰ සවස 6.00 සිට පසු දින උදෑසන 6.00 දක්වා. 🎟 Registration Fee – Rs. 1,000/- ⚠️ මේ සඳහා ඔබටද සහභාගී විය හැක.  සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගැනේ. සහභාගී වීමට කැමති නම්, අදම ලියාපදිංචි වන්න! ICT | භානුක ඒකනායක

2028 උසස් පෙළ (A/L) ICT සිහිනය දිනන්න කළුතරින් සුපිරිම ආරම්භයක්...! 🎓💻✨ සාමාන්‍ය පෙළ (O/L) කඩඉම සාර්ථකව අවසන් කර, උසස් පෙළි
2028 උසස් පෙළ (A/L) ICT සිහිනය දිනන්න කළුතරින් සුපිරිම ආරම්භයක්...! 🎓💻✨ සාමාන්‍ය පෙළ (O/L) කඩඉම සාර්ථකව අවසන් කර, උසස් පෙළින් ලංකාවම ජයගන්න බලාපොරොත්තු වන ආදරණීය දූ පුතුන් වෙනුවෙන් ප්‍රතිඵල පැමිණීමෙන් පසු ආරම්භ වන අලුත්ම පන්ති මාලාව මෙන්න සූදානම්! 🚀🔥 📅 ජූනි 26 (සිකුරාදා) ⏰ පෙ.ව. 8.00 - 10.00 දක්වා 📍 ගුරුමඩල - කළුතර අනාගතය නිවැරදිව දකින්න, සැබෑ ජයග්‍රාහකයෙකු වෙන්න මේ පාරෙන් එන්න... 👑💡 ✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න.. ▶️ Telegram - https://t.me/beict2028 ▶️ WhatsApp - https://chat.whatsapp.com/LRbj4zOr95fCq2PNoBff7T 📞 වැඩි විස්තර සඳහා: 070 100 7003

📢 Logic Gate පාඩම අමාරු මඟ හැරුණු සියලුම සිසුන් සඳහා විශේෂ පන්තියක්! ඕනෑම සිසුවෙකුට නොමිලේ සහභාගී විය හැක. 📅 ජුනි 24 🕣 පෙ.
📢 Logic Gate පාඩම අමාරු මඟ හැරුණු සියලුම සිසුන් සඳහා විශේෂ පන්තියක්! ඕනෑම සිසුවෙකුට නොමිලේ සහභාගී විය හැක. 📅 ජුනි 24 🕣 පෙ.ව. 8.30 – ප.ව. 2.00 📍 Pencil Opera, කුරුණෑගල ICT | භානුක ඒකනායක

🔶 Arduino software එක install කරගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න. 1. www.arduino.cc වෙබ් අඩවියට පිවිසෙන්න 2. navigation menu හි ඇති "products" තෝරා, එහි dropdown menuවෙන් "ARDUINO IDE" යන්න තෝරන්න. 3. පහළට scroll කර "Legacy IDE(1.8.19)" යටතේ ඇති "Windows 7 or newer" select කර Download කරන්න 4. Download වූ පසු ගොනුව විවෘත කර install කරගන්න

📢 Arduino Practical Night 2026 AL 📍නව මොන්ටානා - ගම්පහ 📅 2026 ජුනි 28 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට
📢 Arduino Practical Night 2026 AL 📍නව මොන්ටානා - ගම්පහ 📅  2026 ජුනි 28 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට කැමති සිසුන් රු. 1,000/= ලියාපදිංචි ගාස්තුව ගෙවා ජුනි 27 දිනට පෙර ගම්පහ නව මොන්ටානා ආයතනයට පැමිණ ලියාපදිංචි විය යුතුය. ⚠️ මේ සඳහා ඔබටද සහභාගී විය හැක.  සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගැනේ. සහභාගී වීමට කැමති නම්, අදම ලියාපදිංචි වන්න! ICT | භානුක ඒකනායක