2027 AL ICT - Bhanuka Ekanayaka
Kanalga Telegram’da o‘tish
Ko'proq ko'rsatish
3 422
Obunachilar
-124 soatlar
+37 kunlar
+330 kunlar
Ma'lumot yuklanmoqda...
O'xshash kanallar
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Iyul '26
Iyul '26
+45
0 kanalda
Iyun '26
+51
3 kanalda
Get PRO
May '26
+90
2 kanalda
Get PRO
Aprel '26
+247
9 kanalda
Get PRO
Mart '26
+154
4 kanalda
Get PRO
Fevral '26
+157
0 kanalda
Get PRO
Yanvar '26
+128
6 kanalda
Get PRO
Dekabr '25
+131
13 kanalda
Get PRO
Noyabr '25
+156
14 kanalda
Get PRO
Oktabr '25
+151
10 kanalda
Get PRO
Sentabr '25
+211
9 kanalda
Get PRO
Avgust '25
+735
5 kanalda
Get PRO
Iyul '25
+395
13 kanalda
Get PRO
Iyun '25
+294
21 kanalda
Get PRO
May '25
+510
22 kanalda
Get PRO
Aprel '25
+493
22 kanalda
Get PRO
Mart '250
17 kanalda
Get PRO
Fevral '25
+4
1 kanalda
| Sana | Obunachilarni jalb qilish | Esdaliklar | Kanallar | |
| 18 Iyul | +2 | |||
| 17 Iyul | +1 | |||
| 16 Iyul | +3 | |||
| 15 Iyul | +2 | |||
| 14 Iyul | +1 | |||
| 13 Iyul | +1 | |||
| 12 Iyul | +2 | |||
| 11 Iyul | +7 | |||
| 10 Iyul | +5 | |||
| 09 Iyul | +1 | |||
| 08 Iyul | +9 | |||
| 07 Iyul | +1 | |||
| 06 Iyul | +2 | |||
| 05 Iyul | +1 | |||
| 04 Iyul | +1 | |||
| 03 Iyul | +2 | |||
| 02 Iyul | 0 | |||
| 01 Iyul | +4 |
Kanal postlari
🔰 2028 AL ICT | Theory
මෙහෙයුම් පද්ධති පාඩමට අදාලව Recording Videos 💻
▶️ Day 01
https://youtu.be/nAR5jeiKdso?si=pDeSrXIKe4Df1DWj
▶️ Day 02
https://youtu.be/9PRK4niD1jU?si=umqdgx-1ddh9NLDs
▶️ Day 03
https://youtu.be/CdT_EgCqldQ?si=GBjL5DnfzRYeLIO6
▶️ Day 04
https://youtu.be/uqCJCJLnj-8?si=1zXBxxAjZAYotZsH
▶️ Day 05
https://youtu.be/CPo_izim91w?si=mw242SCToLxFvYgI
▶️ Day 06
https://youtu.be/s43Xm9rw6UI?si=xApjcsHgmcS7Ge-7
▶️ Day 07
https://youtu.be/vKzqrcuBgPs?si=DRMz3MI5X_WkyC5j
▶️ Day 08
https://youtu.be/Xjgwv1mLNsQ?si=TxxAGy9bUPkossmw
▶️ Day 09
https://youtu.be/MyHfwr_tldY?si=z2QTg56I6NsDSihu
▶️ Day 10
https://youtu.be/A1zQdmlutcM?si=qcpU5XjrV8KIwtcx
ICT | භානුක ඒකනායක
| 2 | 👉 අද දින කළුතර ගුරුමඬල ආයතනයේ පන්ති සඳහා පහත පරිදි බස් රථ ක්‍රියාත්මක වේ.
මතුගම - කළුතර
NE 2179
මතුගමින් පිටත්වීම ප.ව. 3.30
Driver Contact 0777244845
මතුගම - අලුත්ගම හරහා කළුතර
NE 2136
මතුගමින් පිටත්වීම ප.ව. 3.00
Driver Contact 0779611401
පනදුර - කළුතර
NE 8152
පානදුරින් පිටත්වීම ප.ව. 3.40
Driver Contact 0776004154
ඇල්පිටිය - කළුතර
NE 4385
ඇල්පිටියෙන් පිටත්වීම ප.ව. 2.40
Driver Contact 0768895900 | 307 |
| 3 | 📢 හොරණ සියෝන් ඔපෙරා ආයතනයේ Robo Night සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන, තවමත් ලියාපදිංචි නොවූ සිසුන් පමණක් පහත Google Form එක හෙට රාත්‍රී 7.00ට පෙර සම්පූර්ණ කරන්න.
⚠️ දැනටමත් ලියාපදිංචි වී ඇති සිසුන් නැවත Form එක පිරවීම අවශ්‍ය නොවේ.
🔗 පහත Link එක භාවිතා කර ලියාපදිංචි වන්න.
https://forms.gle/xS6ggSDpF1CiYbYJ8
ICT | භානුක ඒකනායක | 327 |
| 4 | 📘 Coding Class
🏫 රොටරි - නුගේගොඩ
අද (17) දින නුගේගොඩ රොටරි ආයතනයේ Coding Class පැවැත්වේ.
2027 AL Coding Class
ප.ව. 3.00 - 5.30
ICT | භානුක ඒකනායක | 313 |
| 5 | 👉 හෙට දින කළුතර ගුරුමඬල ආයතනයේ පන්ති සඳහා පහත පරිදි බස් රථ ක්‍රියාත්මක වේ.
මතුගම - කළුතර
NE 2179
මතුගමින් පිටත්වීම ප.ව. 3.30
Driver Contact 0777244845
මතුගම - අලුත්ගම හරහා කළුතර
NE 2136
මතුගමින් පිටත්වීම ප.ව. 3.00
Driver Contact 0779611401
පනදුර - කළුතර
NE 8152
පානදුරින් පිටත්වීම ප.ව. 2.50
Driver Contact 0776004154
ඇල්පිටිය - කළුතර
NE 4385
ඇල්පිටියෙන් පිටත්වීම ප.ව. 2.30
Driver Contact 0768895900 | 382 |
| 6 | 🛑හෙට(17) දින කළුතර ගුරුමඬල ආයතනයේ පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ.
2027 Theory
ප.ව. 4.30 - 6.30
ICT | භානුක ඒකනායක | 387 |
| 7 | 🛑අද(15) දින නුගේගොඩ රොටරි ආයතනයේ පන්ති කාල සටහන පහත පරිදි වේ.
2027 Theory
ප.ව. 3.30 - 6.30
✅ මිතුරන් දැනුවත් කරන්න
ICT | භානුක ඒකනායක | 499 |
| 8 | 🛑අද(15) දින නුගේගොඩ රොටරි ආයතනයේ පන්ති කාල සටහන පහත පරිදි වේ.
2027 Theory
ප.ව. 3.30 - 6.30
ICT | භානුක ඒකනායක | 1 |
| 9 | 🛑හෙට(15) දින නුගේගොඩ රොටරි ආයතනයේ පන්ති කාල සටහන පහත පරිදි වේ.
2027 Theory
ප.ව. 4.45 - 6.30
ICT | භානුක ඒකනායක | 162 |
| 10 | Arduino Practical Night Kaluthara 🤖
‼️ ඕනෑම දරුවෙකුට අවශ්‍ය නම් තම මව /පියා / භාරකරු සමඟ පැමිණිය හැක. ඔවුනට සිටීමට වෙනම ස්ථානයක් සූදානම් කොට ඇත. ‼️
🔵 සවස 6 සිට පසු දින උදෑසන 6 දක්වා පැවැත්වේ.. සවස 6 ට පෙර පැමිණ සිටින්න..
🔵 වෙනත් මිතුරන් සමඟ පැමිණිය නොහැක. එක් ප්‍රවේශ පතකින් සහභාගී විය හැක්කේ එක දරුවෙකුට පමණි.
🔵 Register නොවූ සිසුන්ට සහභාගි විය නොහැක.
🔵 රාත්‍රී ආහාර වේල රැගෙන පැමිණිය යුතු අතර රාත්‍රී 10.30 රාත්‍රීz ආහාරය ගැනීමට අවස්ථාව ලබා දෙයි.
🔵 එමෙන්ම ඔබගේ වෙහෙස නිවා ගැනීම සඳහා කේක් සමඟ තේ, මාළු බනිස් සමඟ තේ සූදානම් කර ඇත.
🔵 ශාලාවට පැමිණි පසු කිසිවෙකුටත් පිටතට පැමිණිය නොහැකි අතර පසු දින උදෑසන 6 වෙනතුරු රැඳී සිටිය යුතුය. එමෙන්ම අතර මැද දී කිසිවෙකුටත් පැමිණිය නොහැකිය .
🔵 සියලුම දරුවන්ගේ බෑග් පරීක්ෂා කොට ශාලාව ඇතුළට ගන්නා අතර මේ සියල්ල සිදු කරන්නේ ඔබගේ යහපතට සහ වැඩසටහනේ සාර්ථකත්වය උදෙසායි.
🔵 හැකි සෑම සිසුවෙක්ම ලැප්ටොප් පරිගණකයක් සොයාගෙන පැමිණීමට උත්සාහ කරන්න. එසේ නොමැතිනම් ලැප්ටොප් පරිගණකයක් සතු ඔබේ යහලුවකු හෝ සම්බන්ධ කරගන්න .
🔵 Practical කිරීම සඳහා ඔබට Ardiuno කට්ටල හා Sensor රුපියල් ලක්ෂ හතක පමණ වටිනාකමින් යුත් උපකරණ ද ලබා දේ.
🔵 මූලික වයර් කෝඩ් අප විසින් සලසා දෙන අතර තම තමන්ගේ ලැප්ටොප් පරිගණකය සඳහා විදුලි බලය ලබා ගැනීම සඳහා වයර් කෝඩ් රැගෙන එන්න. | 638 |
| 11 | 📢 කළුතර ගුරුමඬල ආයතනයේ Robo Night සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන, තවමත් ලියාපදිංචි නොවූ සිසුන් පමණක් පහත Google Form එක අද රාත්‍රී 7.00ට පෙර සම්පූර්ණ කරන්න.
⚠️ දැනටමත් ලියාපදිංචි වී ඇති සිසුන් නැවත Form එක පිරවීම අවශ්‍ය නොවේ.
🔗 පහත Link එක භාවිතා කර ලියාපදිංචි වන්න.
https://forms.gle/HjK9f2u2PkT8WZbh7
ICT | භානුක ඒකනායක | 561 |
| 12 | 🛑හෙට(11) දින ගම්පහ නව මොන්ටානා ආයතනයේ පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ.
2027 Theory
ප.ව. 1.30 - 3.30
2027 Paper Class හෙට දින නොපැවැත්වෙන අතර මෙම මස අවසන් සතියේ සිට ආරම්භ වේ.
ICT | භානුක ඒකනායක | 888 |
| 13 | හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥
https://www.facebook.com/share/p/17ovQZQ7LU/ | 872 |
| 14 | හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥
https://www.facebook.com/share/p/1m3ynCiutU/ | 750 |
| 15 | 📘 Coding Class
🏫 රොටරි - නුගේගොඩ
හෙට (10) දින නුගේගොඩ රොටරි ආයතනයේ Coding Class පැවැත්වේ.
2027 AL Coding Class
ප.ව. 3.00 - 5.30
ICT | භානුක ඒකනායක | 841 |
| 16 | 🛑හෙට(10) දින කළුතර ගුරුමඬල ආයතනයේ පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ.
2027 Theory
ප.ව. 4.30 - 6.30
2027 Paper Class හෙට දින නොපැවැත්වෙන අතර මෙම මස අවසන් සතියේ සිට ආරම්භ වේ.
👉හෙට දින සවස පමණක් බස් රථ ක්‍රියාත්මක වේ.
ICT | භානුක ඒකනායක | 873 |
| 17 | AL 2027 Theory | පරිගණක ජාලකරණය ආරම්භ වේ..✨
ICT | භානුක ඒකනායක
🔶 නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ.
ගුරුමඩල - කළුතර
සිකුරාදා ප.ව. 4.30 - 6.30
පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල
සෙනසුරාදා පෙ.ව. 8.00 - 10.00
නව මොන්ටානා - ගම්පහ
සෙනසුරාදා ප.ව. 1.30 - 3.30( Group I)
සදුදා ප.ව. 4.00 - 6.00( Group II)
සිසුල්කා - රත්නපුර
ඉරිදා පෙ.ව. 8.30 - 10.30
සියෝන් ඔපෙරා - හොරණ
ඉරිදා ප.ව. 4.15 - 6.15
රොටරි - නුගේගොඩ
බදාදා ප.ව. 3.30 - 5.30
✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සමඟ 2026 ලෙස සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..
☎️ Online පන්ති සඳහා විමසීම් - 070 6 330 330
🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න..
▶️ Telegram
https://t.me/beict2027
▶️ WhatsApp
https://chat.whatsapp.com/KjMAemxBtPiD9VTTfbc2RK
ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව. ✨
ICT | භානුක ඒකනායක | 941 |
| 18 | Matn yo'q... | 828 |
| 19 | Battle of the Coders 2026 🏅🎬
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනාංශයේ (UCSC) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ ශිෂ්‍ය සංගම් එක්ව මෙහෙයවූ "Battle of the Coders" තරඟාවලියේ සාර්ථක නිමාව සනිටුහන් කළ සුන්දර මතකයන් මෙන්න! 💻🏏✨
කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යායතනයේ (UCSC) ආදි විද්‍යාර්ථියෙකු ලෙස, අධ්‍යයන කටයුතුවලට පමණක් සීමා නොවී, අපේම සරසවි දූ පුතුන්ගේ ක්‍රීඩා පෞරුෂය සහ එකමුතුකම දිරිගැන්වීම වෙනුවෙන් හැමදාමත් පෙරමුණ ගැනීම මා ලබන විශාල සතුටකි. 🎓 බිහිවන නව පරපුරට ශක්තියක් වෙමින් මෙම සුවිශේෂී තරඟාවලියේ Gold Sponsor මෙන්ම නිල ටී-ෂර්ට් අනුග්‍රාහකයා (Official T-Shirt Sponsor) ලෙස දායක වීමට Smart ICT - Bhanuka Ekanayaka අපට හැකිවිය! 👕💎🚀
එදින පැවති අධික කාර්යබහුලත්වය හේතුවෙන් මෙම අභිමානවත් උත්සව සභාවට පෞද්ගලිකව සහභාගී වීමට නොහැකි වූ අතර, ඒ පිළිබඳව මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමි. 🤝❤️
තරඟාවලිය සාර්ථක කරගැනීමට දිවා රෑ කැපවූ සංවිධායක මණ්ඩලයට සහ ජයග්‍රහණයේ කිරුළු පැළඳි සියලුම කණ්ඩායම්වලට අපගේ උණුසුම් සුබපතුම්! 🏆🥇🌟
https://web.facebook.com/share/r/1BRj6ZpCkZ/ | 798 |
| 20 | 2027 A/L ICT Paper Class💻
📚 විභාගය මතක් වෙද්දි බයයිද?
✔️ Theory හොඳට පුළුවන්... ඒත් ප්‍රශ්න තේරුම් ගන්න අමාරුද?
✔️ ප්‍රශ්නය තේරුණත් නිවැරදි උත්තරය ලියන්න අපහසුද?
✔️ Paper එකක් දැක්කම කලබල වෙනවද?
එහෙනම් මේ Class එක ඔබටමයි!
🎁 පළමු දින නොමිලේ!
ජූලි මස අවසන් සතියේ සිට ආරම්භ වේ.
විභාගයට විශ්වාසයෙන් මුහුණ දෙන්න. අදම එක්වන්න!
ICT | භානුක ඒකනායක | 644 |
