StudyBytes
Kanalga Telegram’da o‘tish
✳️Chat Group Link - https://t.me/StudyBytezCHAT ✳️Topics Group Link - https://t.me/StudyByteZ_COLLECTION
Ko'proq ko'rsatish4 898
Obunachilar
-224 soatlar
+167 kunlar
+10630 kunlar
Ma'lumot yuklanmoqda...
O'xshash kanallar
Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Dekabr '24
Dekabr '24
+2
0 kanalda
Noyabr '24
+27
0 kanalda
Get PRO
Oktabr '24
+9
2 kanalda
Get PRO
Sentabr '24
+160
2 kanalda
Get PRO
Avgust '24
+230
0 kanalda
Get PRO
Iyul '24
+107
0 kanalda
Get PRO
Iyun '24
+1 267
5 kanalda
Get PRO
May '24
+525
9 kanalda
Get PRO
Aprel '24
+2 917
7 kanalda
Get PRO
Mart '240
2 kanalda
Get PRO
Fevral '24
+2
1 kanalda
| Sana | Obunachilarni jalb qilish | Esdaliklar | Kanallar | |
| 21 Dekabr | 0 | |||
| 20 Dekabr | 0 | |||
| 19 Dekabr | 0 | |||
| 18 Dekabr | 0 | |||
| 17 Dekabr | 0 | |||
| 16 Dekabr | 0 | |||
| 15 Dekabr | 0 | |||
| 14 Dekabr | 0 | |||
| 13 Dekabr | 0 | |||
| 12 Dekabr | 0 | |||
| 11 Dekabr | 0 | |||
| 10 Dekabr | 0 | |||
| 09 Dekabr | 0 | |||
| 08 Dekabr | 0 | |||
| 07 Dekabr | 0 | |||
| 06 Dekabr | 0 | |||
| 05 Dekabr | 0 | |||
| 04 Dekabr | +1 | |||
| 03 Dekabr | 0 | |||
| 02 Dekabr | +1 | |||
| 01 Dekabr | 0 |
Kanal postlari
හායි හායි ළමයි ඔයැයිලට කෝමැයි.🫣😁❤️
වැඩ ටික කරගන යනවානෙද කස්ටිය😌❤️
(මේ ටිකෙම Online ආවෙ නැ අනේ😁🥲)
| 2 | ඔයත් උසස් පෙළ
ජීව විද්‍යාව අංශයෙන් හෝ ගණිත අංශයෙන් හදාරන කෙනෙක්ද 🙂
ඔයාට අවශ්‍ය
points ☝️
Quiz 🏆
Mind maps🔖
Short note ✍️
Papers 📝
Questions ❓
Motivation 💌
වගේ තවත් විශයන් සම්බන්ධ ගොඩක් දේවල් දැනගන්න
owner @Charu0901
https://t.me/hwuwb72626 | 0 |
| 3 | F TO A PLAN ✔
ඔයාලා දැන් ඉන්නෙ මොන මට්ටමක වුනත්..මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි...✨️
CHEMISTRY & PHYSICS වල F ඉදන් A මට්ටමට යන්න ඕනෙ MCQ ඔක්කොම විවරණය කරන එක තමා මේකෙදි වෙන්නෙ....✔
ඉතින් මේ වැඩේට කැමති අය එකතු වෙන්න...😊❤️
🔗Channel link-@Rapunzelnotes✨️ | 0 |
| 4 | අන්තිම ටිකේ ගේමක් ගහන්න දගල උන් වෙනුවෙන් කරන භෞතික විද්‍යාව පොදු රටාව ගැටළු සාකච්චාව ♥️🔥
මොනවද මේකේ වෙන්නේ? 🤔
හැම දාම වගේ විභාගෙට එන ප්‍රශ්න (පොදු රටාවේ ප්‍රශ්න) තිහක් අපි Theory එක්ක A to Z සාකච්ඡා කරනවා.ඉතින් උබලට තියෙන්නේ ඒක බලලා තේරුම් අරගෙන වැඩේ ගොඩ දා ගන්න එක.🙇🔥
උබ දැනට මොන මට්ටමක උනත් උබට මේ වීඩියො ටික බලලා ප්‍රශ්න තිහ හදා ගන්න පුලුවන්.💥
දැනටමත් විඩියෝ දෙකක් අපි Youtube එකට දාලා ඉවරයි.🌝
01. බ නුලි ප්‍රමේයය ආශ්‍රිත පොදු රටාව
Theory ඉගැන්වීම : https://youtu.be/VOyJULyoRbM?si=8UgeuWt4mf1lEMk1
විභාග ප්‍රශ්න කිරීම : https://youtu.be/1JaEk4WnVIQ?si=mSO-t-6HMrwQFB3i
02.සමක ප්‍රතිරෝධ සෙවීම ආශ්‍රිත පොදු රටාව
Theory ඉගැන්වීම : https://youtu.be/7GketiuEif4?si=XdMiW3OK_k5sshOC
ඉතින් වෙලාවක් දාගෙන ඔය ටික බලපං.❤️
ඉතිරි ටික අපි ඉක්කමනට දෙන්නම්! 🐾
උබ මේක අත ඇරලනම් ඉන්නේ උබේ අහිංසක අම්මා තාත්තා ගන හිතලා මේක කරපං! 🥺♥️
ඉතින් ජිවීතේ ජය ගන්න දගලන උබලට ජය වේවා! 🫶
Telegram Channel: https://t.me/Ananthaya_channel
Telegram discussion group : https://t.me/ananthayachat
🎯 එන්න පියවරෙන් පියවර ගොඩ නැගෙන්න.🫶🔥 | 0 |
| 5 | මේ mcq වැඩේ මන් exam වෙන්න කලින් කොහොමත් ඉවර කරනවා❤️🔥
පුළුවං කමක් තිබ්බොත් physics පාඩමක් මුල ඉඳන් හැම දේම උගන්නලා You tube දාන්නත් අදහසක් තියනව ..... ඒත් ඒක ෂුවර් නෑ
mcq වැඩේ නම් අනිවා කරනවා❤️
කරපු දේවල් හොඳයි නම්.... නොදන්න අයට මේ channel එකක් ගැන පොඩ්ඩක් කියන්න🌝❤️
ළගදීම සමක ප්‍රතිරෝධ විභාග ප්‍රශ්න සාකච්චාවෙන් හම්ඹෙමු🌝❤️
මේ You tube channel එකට තමයි හැම දේම දාන්නේ.....අලුත් අය subscribe කරගෙන තියාගන්න😌🥰
https://youtube.com/@DilshanDissanayaka-gb3rh?si=NRpyBHE2ddBSi-CW
🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋 | 0 |
| 6 | https://t.me/kevinNotes99/2646 | 0 |
| 7 | 🌥 Good Morning ✨
🏆Daily Quote :විශිෂ්ට කාර්යයක් කිරීමට ඇති එකම මාර්ගය ඔබ කරන දෙය ආසාවෙන් කිරීමයි.❤️🌟
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති22
දින 155 යි
පැය 20 යි
මිනිත්තු 38 යි
📅අද 2024-06-22
Powered By Exam Countdown Bot ⏳ | 0 |
| 8 | ළමයි අද Bio Essays වලට පොඩි නිවාඩුවක් දුන්නා ඔන්න.කට්ටිය දන්සල් එම වැදලා එන්න.❤️❤️ | 0 |
| 9 | සෛල_විභාජනය_1_කොටස_අනූනනය_දක්වා.pdf | 0 |
| 10 | Document from Aki | 0 |
| 11 | 🌥 Good Morning ✨
🏆Daily Quote :සාර්ථකත්වය ඔබට කව්රුත් ලබාදෙන්නේ නැත, එය ඔබ විසින්ම ලබාගත යුතුවේ 💪
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති22
දින 156 යි
පැය 20 යි
මිනිත්තු 32 යි
📅අද 2024-06-21
Powered By Exam Countdown Bot ⏳ | 0 |
| 12 | 👆ඔනිතරම් වෙලාව තියනවා Free Time එකක් හොයාගන ලියලා දාන්න ළමයි.❤️ | 0 |
| 13 | 🌼🍃 අද Bio රචනා ප්‍රශ්න (2024/06/20 )🍃🌼
Session 0️⃣1️⃣ - U03 Essay No : 3️⃣9⃣
(a) ප්‍රධාන දිලීර වංශවල වර්ධක දේහ හා ප්‍රජනක ව්‍යූහ සම්බන්ධව පවතින විවිධත්වය පැහැදිලි කරන්න.
(b) දිලීරවල පාරිසරික හා ආර්ථිකමය වැදගත්කම විස්තර කරන්න.
Session 0️⃣2️⃣ - U06 Essay No : 0️⃣2⃣
සුදුසු ද්ව්‍යාංග මුහුමක් ඇසුරින් මෙන්ඩල්ගේ දෙවන නියමය විස්තර කරන්න.
Free Time එකක් අරගෙන රචනා දෙකම ලියන්න රෑ වෙද්දි Markings දෙන්නම් ළමයි.❤️
@StudyByteZ | 0 |
| 14 | Session 0️⃣2️⃣ Essay 0️⃣1️⃣ Marking | 0 |
| 15 | S1 Essay 38 Marking .pdf | 0 |
| 16 | 🔴මේ App එකෙන් වැඩ කරන්න කැමති අය App එක අරගන පහළ Code එකෙන් Group එකට Join වෙලා වැඩ කරන්න.❤️
Group Code : 2FODW
👉App Link - https://play.google.com/store/apps/details?id=com.superelement.pomodoro
@StudyByteZ | 0 |
| 17 | 🌥 Good Morning ✨
🏆Daily Quote :හත් වරක් බිම වැටෙන්න, අට වරක් නැගී සිටින්න 🌟💪
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති22
දින 157 යි
පැය 20 යි
මිනිත්තු 37 යි
📅අද 2024-06-20
Powered By Exam Countdown Bot ⏳ | 0 |
| 18 | Document from Aki | 0 |
| 19 | 🌼🍃 අද Bio රචනා ප්‍රශ්න (2024/06/19 )🍃🌼
Session 0️⃣1️⃣ - U03 Essay No : 3️⃣8️⃣
(a) බීජක ශාකවල පවතින වැදගත් මූලික ලක්ෂණ විස්තර කරන්න.
(b) Phylum Gentophytaට අයත්වන ශාක, බීජක ශාකවලට වඩාත් සමීප විවෘත බීජක ශාක ලෙස හැදින්වීමට හේතු මොනවාද?
Session 0️⃣3️⃣ - U06 Essay No : 0️⃣1️⃣
සුදුසු ඒකාංග මුහුමක් ඇසුරින් මෙන්ඩල්ගේ පළමු නියමය විස්තර කරන්න.
Free Time එකක් අරගෙන රචනා දෙකම ලියන්න රෑ වෙද්දි Markings දෙන්නම් ළමයි.❤️
@StudyByteZ | 0 |
| 20 | මුල්ම පාඩම් වලින් mcq , essay , practical කරනවා මෙ දවස්වල (යාන්ත්‍ර විද්‍යාව , බන්ධන , තාපය)🔥
F to A plan✅
Essay practise ✅
සැම mcq එකකටම විවරණ ✅
Mcq point ✅
FFR ප්‍රශ්න + විවරණ✅
Inorganic හදුනාගැනිම් ප්‍රශ්න✅
Organic පරිවර්තන
Structured essay✅
Practical ✅
Weekly pass ppr program ✅
ඔක්කොගෙම marking ,discussion දෙනවා 💛
Pass pprs Discussion , විවරණ 🏆
https://t.me/uni_together | 0 |
