cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

StudyBytes

✳️Chat Group Link - https://t.me/StudyBytezCHAT ✳️Topics Group Link - https://t.me/StudyByteZ_COLLECTION

Mostrar más
Publicaciones publicitarias
4 651
Suscriptores
+424 horas
+237 días
+4330 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

හායි හායි ළමයි ඔයැයිලට කෝමැයි.🫣😁❤️ වැඩ ටික කරගන යනවානෙද කස්ටිය😌❤️ (මේ ටිකෙම Online ආවෙ නැ අනේ😁🥲)
Mostrar todo...
15 3👍 2
ඔයත් උසස් පෙළ ජීව විද්‍යාව අංශයෙන් හෝ ගණිත අංශයෙන් හදාරන කෙනෙක්ද 🙂 ඔයාට අවශ්‍ය points  ☝️ Quiz 🏆 Mind maps🔖 Short note ✍️ Papers 📝 Questions ❓ Motivation 💌   වගේ තවත් විශයන් සම්බන්ධ ගොඩක් දේවල් දැනගන්න owner @Charu0901 https://t.me/hwuwb72626
Mostrar todo...
SL A/L 📂

ඔයත් උසස් පෙළ ජීව විද්‍යාව අංශයෙන් හෝ ගණිත අංශයෙන් හදාරන කෙනෙක්ද 🙂 ඔයාට අවශ්‍ය points  ☝️ Quiz 🏆 Mind maps🔖 Short note ✍️ Papers 📝 Questions ❓ Motivation 💌   වගේ තවත් විශයන් සම්බන්ධ ගොඩක් දේවල් දැනගන්න owner @Charu0901

👍 3
Photo unavailableShow in Telegram
F TO A PLAN ✔
ඔයාලා දැන් ඉන්නෙ මොන මට්ටමක වුනත්..මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි...✨️ CHEMISTRY & PHYSICS වල F ඉදන් A මට්ටමට යන්න ඕනෙ MCQ ඔක්කොම විවරණය කරන එක තමා මේකෙදි වෙන්නෙ....✔ ඉතින් මේ වැඩේට කැමති අය එකතු වෙන්න...😊❤️ 🔗Channel link-@Rapunzelnotes✨️
Mostrar todo...
❤‍🔥 3
මේ mcq වැඩේ මන් exam වෙන්න කලින් කොහොමත් ඉවර කරනවා❤️‍🔥 පුළුවං කමක් තිබ්බොත් physics පාඩමක් මුල ඉඳන් හැම දේම උගන්නලා You tube දාන්නත් අදහසක් තියනව ..... ඒත් ඒක ෂුවර් නෑ mcq වැඩේ නම් අනිවා කරනවා❤️ කරපු දේවල් හොඳයි නම්.... නොදන්න අයට මේ channel එකක් ගැන පොඩ්ඩක් කියන්න🌝❤️ ළගදීම සමක ප්‍රතිරෝධ විභාග ප්‍රශ්න සාකච්චාවෙන් හම්ඹෙමු🌝❤️ මේ You tube channel එකට තමයි හැම දේම දාන්නේ.....අලුත් අය subscribe කරගෙන තියාගන්න😌🥰 https://youtube.com/@DilshanDissanayaka-gb3rh?si=NRpyBHE2ddBSi-CW 🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋
Mostrar todo...
🥰 1
Photo unavailableShow in Telegram
අන්තිම ටිකේ ගේමක් ගහන්න දගල උන් වෙනුවෙන් කරන භෞතික විද්‍යාව පොදු රටාව ගැටළු සාකච්චාව ♥️🔥 මොනවද මේකේ වෙන්නේ? 🤔 හැම දාම වගේ විභාගෙට එන ප්‍රශ්න (පොදු රටාවේ ප්‍රශ්න) තිහක් අපි Theory එක්ක A to Z සාකච්ඡා කරනවා.ඉතින් උබලට තියෙන්නේ ඒක බලලා තේරුම් අරගෙන වැඩේ ගොඩ දා ගන්න එක.🙇🔥 උබ දැනට මොන මට්ටමක උනත් උබට මේ වීඩියො ටික බලලා ප්‍රශ්න තිහ හදා ගන්න පුලුවන්.💥 දැනටමත් විඩියෝ දෙකක් අපි Youtube එකට දාලා ඉවරයි.🌝 01. බ නුලි ප්‍රමේයය ආශ්‍රිත පොදු රටාව Theory ඉගැන්වීම : https://youtu.be/VOyJULyoRbM?si=8UgeuWt4mf1lEMk1 විභාග ප්‍රශ්න කිරීම : https://youtu.be/1JaEk4WnVIQ?si=mSO-t-6HMrwQFB3i 02.සමක ප්‍රතිරෝධ සෙවීම ආශ්‍රිත  පොදු රටාව Theory ඉගැන්වීම : https://youtu.be/7GketiuEif4?si=XdMiW3OK_k5sshOC ඉතින් වෙලාවක් දාගෙන ඔය ටික බලපං.❤️ ඉතිරි ටික අපි ඉක්කමනට දෙන්නම්! 🐾 උබ මේක අත ඇරලනම් ඉන්නේ උබේ අහිංසක අම්මා තාත්තා ගන හිතලා මේක කරපං! 🥺♥️ ඉතින් ජිවීතේ ජය ගන්න දගලන උබලට ජය වේවා! 🫶 Telegram Channel: https://t.me/Ananthaya_channel Telegram discussion group : https://t.me/ananthayachat 🎯 එන්න පියවරෙන් පියවර ගොඩ නැගෙන්න.🫶🔥
Mostrar todo...
👍 2🥰 1
Mostrar todo...
| 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸

⭕ SCIENCE LIBRARY ALL IN ONE⭕ 2024 ⭕ 💗Read pin massage surprise here 💗 🌟MCQ රටා විවරණය 🌟 ✔F මට්ටමේ සිටින ලමයෙක් විශේෂයෙන් වැදගත් concept ඔලුව ට දාගන්න .. 🦋 ✔ පේපර් නොලියන ලමයින්ට පේපර් ලියන්න ආරම්භ යක් ගන්න ඔක්කොම මතක් කරගන්න 🌸F F R විවරණය #FFR hashtag එකෙන් skip කරන්න 🌸 🌟 physics points තියරි එක්කම explain කරල තියෙන්න 🌟 ✔ # physicslevelup hashtag එකෙන් skip කරන්න.. ඔක්කොම එකම තැනින් 🌸 වටිනාකම ඉතා වැඩී. ⚙️Example ⚙️ 🌟Past paper අමාරු පේසුරු mCQ විවරණය 🌟 ⭕ධාරාව mcQs ඒම කරලම වෙනස බලන්න ..කෙටි ක්‍රම හා හිතන විදි කියල තියෙනවා .. ⭕ ⚙️ධාරාව  විවරණ ⚙️ 💠  Start 💠 🦋     End 🦋 #current hashtag ⚜️අනෙකුත් විවරණ ⚜️ යාන්ත්‍ර විද්‍යාව අමාරු ප්‍රශ්න 🎓             👉Start  👈 👉End   👈 ද්‍රවස්තථිය  අමාරු ප්‍රශ්න  🎓        👉     Start  👈          👉   End  👈 තාපය අමාරු ප්‍රශ්න  🎓       👉 Start 👈      👉 end 👈 ⚙️දුස්ස්‍රාවීතාවය  ⚙️ ⭕start ⭕End ⭕Chemistry ⭕ පරිවර්තන 100 + 🌟ලස්සන ට පිලිවෙලට කරල තියන්න 🌟 (#parivarthana - hashtag ) ⭕Bio ⭕ (#Biomcq - hashtag ) ගැබුරු විවරණ යක් සමඟ @Lenardo_davinvi_notes

🥰 1
Photo unavailableShow in Telegram
🌥 Good Morning ✨ 🏆Daily Quote :විශිෂ්ට කාර්යයක් කිරීමට ඇති එකම මාර්ගය ඔබ කරන දෙය ආසාවෙන් කිරීමයි.❤️🌟 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති22 දින 155 යි පැය 20 යි මිනිත්තු 38 යි 📅අද 2024-06-22 Powered By Exam Countdown Bot ⏳
Mostrar todo...
10🥰 1👏 1
ළමයි අද Bio Essays වලට පොඩි නිවාඩුවක් දුන්නා ඔන්න.කට්ටිය දන්සල් එම වැදලා එන්න.❤️❤️
Mostrar todo...
👍 9😁 2
සෛල_විභාජනය_1_කොටස_අනූනනය_දක්වා.pdf3.29 MB
5
Document from Aki
Mostrar todo...
සෛල_විභාජනය_1_කොටස_අනූනනය_දක්වා.pdf3.29 MB
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.