StudyBytes
Kanalga Telegram’da o‘tish
✳️Chat Group Link - https://t.me/StudyBytezCHAT ✳️Topics Group Link - https://t.me/StudyByteZ_COLLECTION
Ko'proq ko'rsatish4 898
Obunachilar
-224 soatlar
+167 kunlar
+10630 kunlar
Postlar arxiv
4 898
හායි හායි ළමයි ඔයැයිලට කෝමැයි.🫣😁❤️
වැඩ ටික කරගන යනවානෙද කස්ටිය😌❤️
(මේ ටිකෙම Online ආවෙ නැ අනේ😁🥲)
4 898
ඔයත් උසස් පෙළ
ජීව විද්‍යාව අංශයෙන් හෝ ගණිත අංශයෙන් හදාරන කෙනෙක්ද 🙂
ඔයාට අවශ්‍ය
points ☝️
Quiz 🏆
Mind maps🔖
Short note ✍️
Papers 📝
Questions ❓
Motivation 💌
වගේ තවත් විශයන් සම්බන්ධ ගොඩක් දේවල් දැනගන්න
owner @Charu0901
https://t.me/hwuwb72626
4 898
F TO A PLAN ✔ඔයාලා දැන් ඉන්නෙ මොන මට්ටමක වුනත්..මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි...✨️ CHEMISTRY & PHYSICS වල F ඉදන් A මට්ටමට යන්න ඕනෙ MCQ ඔක්කොම විවරණය කරන එක තමා මේකෙදි වෙන්නෙ....✔ ඉතින් මේ වැඩේට කැමති අය එකතු වෙන්න...😊❤️ 🔗Channel link-@Rapunzelnotes✨️
4 898
අන්තිම ටිකේ ගේමක් ගහන්න දගල උන් වෙනුවෙන් කරන භෞතික විද්‍යාව පොදු රටාව ගැටළු සාකච්චාව ♥️🔥
මොනවද මේකේ වෙන්නේ? 🤔
හැම දාම වගේ විභාගෙට එන ප්‍රශ්න (පොදු රටාවේ ප්‍රශ්න) තිහක් අපි Theory එක්ක A to Z සාකච්ඡා කරනවා.ඉතින් උබලට තියෙන්නේ ඒක බලලා තේරුම් අරගෙන වැඩේ ගොඩ දා ගන්න එක.🙇🔥
උබ දැනට මොන මට්ටමක උනත් උබට මේ වීඩියො ටික බලලා ප්‍රශ්න තිහ හදා ගන්න පුලුවන්.💥
දැනටමත් විඩියෝ දෙකක් අපි Youtube එකට දාලා ඉවරයි.🌝
01. බ නුලි ප්‍රමේයය ආශ්‍රිත පොදු රටාව
Theory ඉගැන්වීම : https://youtu.be/VOyJULyoRbM?si=8UgeuWt4mf1lEMk1
විභාග ප්‍රශ්න කිරීම : https://youtu.be/1JaEk4WnVIQ?si=mSO-t-6HMrwQFB3i
02.සමක ප්‍රතිරෝධ සෙවීම ආශ්‍රිත පොදු රටාව
Theory ඉගැන්වීම : https://youtu.be/7GketiuEif4?si=XdMiW3OK_k5sshOC
ඉතින් වෙලාවක් දාගෙන ඔය ටික බලපං.❤️
ඉතිරි ටික අපි ඉක්කමනට දෙන්නම්! 🐾
උබ මේක අත ඇරලනම් ඉන්නේ උබේ අහිංසක අම්මා තාත්තා ගන හිතලා මේක කරපං! 🥺♥️
ඉතින් ජිවීතේ ජය ගන්න දගලන උබලට ජය වේවා! 🫶
Telegram Channel: https://t.me/Ananthaya_channel
Telegram discussion group : https://t.me/ananthayachat
🎯 එන්න පියවරෙන් පියවර ගොඩ නැගෙන්න.🫶🔥
4 898
Repost from ✨අනන්තය ✨
මේ mcq වැඩේ මන් exam වෙන්න කලින් කොහොමත් ඉවර කරනවා❤️🔥
පුළුවං කමක් තිබ්බොත් physics පාඩමක් මුල ඉඳන් හැම දේම උගන්නලා You tube දාන්නත් අදහසක් තියනව ..... ඒත් ඒක ෂුවර් නෑ
mcq වැඩේ නම් අනිවා කරනවා❤️
කරපු දේවල් හොඳයි නම්.... නොදන්න අයට මේ channel එකක් ගැන පොඩ්ඩක් කියන්න🌝❤️
ළගදීම සමක ප්‍රතිරෝධ විභාග ප්‍රශ්න සාකච්චාවෙන් හම්ඹෙමු🌝❤️
මේ You tube channel එකට තමයි හැම දේම දාන්නේ.....අලුත් අය subscribe කරගෙන තියාගන්න😌🥰
https://youtube.com/@DilshanDissanayaka-gb3rh?si=NRpyBHE2ddBSi-CW
🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋
4 898
🌥 Good Morning ✨
🏆Daily Quote :විශිෂ්ට කාර්යයක් කිරීමට ඇති එකම මාර්ගය ඔබ කරන දෙය ආසාවෙන් කිරීමයි.❤️🌟
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති22
දින 155 යි
පැය 20 යි
මිනිත්තු 38 යි
📅අද 2024-06-22
Powered By Exam Countdown Bot ⏳
4 898
🌥 Good Morning ✨
🏆Daily Quote :සාර්ථකත්වය ඔබට කව්රුත් ලබාදෙන්නේ නැත, එය ඔබ විසින්ම ලබාගත යුතුවේ 💪
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති22
දින 156 යි
පැය 20 යි
මිනිත්තු 32 යි
📅අද 2024-06-21
Powered By Exam Countdown Bot ⏳
4 898
🌼🍃 අද Bio රචනා ප්‍රශ්න (2024/06/20 )🍃🌼
Session 0️⃣1️⃣ - U03 Essay No : 3️⃣9⃣ (a) ප්‍රධාන දිලීර වංශවල වර්ධක දේහ හා ප්‍රජනක ව්‍යූහ සම්බන්ධව පවතින විවිධත්වය පැහැදිලි කරන්න. (b) දිලීරවල පාරිසරික හා ආර්ථිකමය වැදගත්කම විස්තර කරන්න. Session 0️⃣2️⃣ - U06 Essay No : 0️⃣2⃣ සුදුසු ද්ව්‍යාංග මුහුමක් ඇසුරින් මෙන්ඩල්ගේ දෙවන නියමය විස්තර කරන්න.Free Time එකක් අරගෙන රචනා දෙකම ලියන්න රෑ වෙද්දි Markings දෙන්නම් ළමයි.❤️ @StudyByteZ
4 898
Repost from StudyBytes
🔴මේ App එකෙන් වැඩ කරන්න කැමති අය App එක අරගන පහළ Code එකෙන් Group එකට Join වෙලා වැඩ කරන්න.❤️
Group Code : 2FODW👉App Link - https://play.google.com/store/apps/details?id=com.superelement.pomodoro @StudyByteZ
4 898
🌥 Good Morning ✨
🏆Daily Quote :හත් වරක් බිම වැටෙන්න, අට වරක් නැගී සිටින්න 🌟💪
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති22
දින 157 යි
පැය 20 යි
මිනිත්තු 37 යි
📅අද 2024-06-20
Powered By Exam Countdown Bot ⏳
4 898
🌼🍃 අද Bio රචනා ප්‍රශ්න (2024/06/19 )🍃🌼
Session 0️⃣1️⃣ - U03 Essay No : 3️⃣8️⃣ (a) බීජක ශාකවල පවතින වැදගත් මූලික ලක්ෂණ විස්තර කරන්න. (b) Phylum Gentophytaට අයත්වන ශාක, බීජක ශාකවලට වඩාත් සමීප විවෘත බීජක ශාක ලෙස හැදින්වීමට හේතු මොනවාද? Session 0️⃣3️⃣ - U06 Essay No : 0️⃣1️⃣ සුදුසු ඒකාංග මුහුමක් ඇසුරින් මෙන්ඩල්ගේ පළමු නියමය විස්තර කරන්න.Free Time එකක් අරගෙන රචනා දෙකම ලියන්න රෑ වෙද්දි Markings දෙන්නම් ළමයි.❤️ @StudyByteZ
4 898
මුල්ම පාඩම් වලින් mcq , essay , practical කරනවා මෙ දවස්වල (යාන්ත්‍ර විද්‍යාව , බන්ධන , තාපය)🔥F to A plan✅ Essay practise ✅ සැම mcq එකකටම විවරණ ✅ Mcq point ✅ FFR ප්‍රශ්න + විවරණ✅ Inorganic හදුනාගැනිම් ප්‍රශ්න✅ Organic පරිවර්තන Structured essay✅ Practical ✅ Weekly pass ppr program ✅ ඔක්කොගෙම marking ,discussion දෙනවා 💛 Pass pprs Discussion , විවරණ 🏆 https://t.me/uni_together
