ThuSh LK
前往频道在 Telegram
විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️
显示更多📈 Telegram 频道 ThuSh LK 的分析概览
频道 ThuSh LK (@thushlk0) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 127 260 名订阅者,在 教育 类别中位列第 987,并在 斯里兰卡 地区排名第 4 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 127 260 名订阅者。
根据 31 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -1 347,过去 24 小时变化为 1,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 22.47%。内容发布后 24 小时内通常能获得 8.24% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 28 597 次浏览,首日通常累积 10 485 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️”
凭借高频更新(最新数据采集于 01 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
127 260
订阅者
+124 小时
-2387 天
-1 34730 天
帖子存档
127 260
👀 නංගි මල්ලි ,
ඔයාලට දැන් ඇපීල් දාන්න අවශ්‍ය කෙනෙක් නම් ,
ඇපීල් දාන්න අවශ්යතාවක් තියනවානම්.
මේ සති දෙක ඇතුළත වගේ ඇපීල් දාන්න
✔️ 02 වනි ඇපීල් Round එකෙදී ඒවා සලකා බලනවා
#ThuSh
127 260
🌐 ThuSh LK Helping Community 👍
නංගි මල්ලි ,
ඉස්සරහට 2026 නංගිලා මල්ලිලාගේ අලුත් වැඩ කීපයකටම ,
ඔයාලගේ Support එක ඕන ❤️
⭐️ Tamil Sinhala Translate හොඳටම පුලුවන් අය.
⭐️ටිකක් මහන්සි වෙලා විස්තර හොයන්න , Updates හදන්න පුලුවන් අය
⭐️Data Type කරන්න , අඩු පාඩු උවනාවෙන් බලන්න පුලුවන් අය
⭐️Word / Excell වල Data Enter කරන්න Typing කරන්න , Check කරන්න පුලුවන් අය 😇
මේ සම්බන්ධ දේවල් වලට උදව් කරන්න පුලුවන් අය ඉන්නවානම් 👍
❤️ පොඩ්ඩක් කියන්න.
නංගි මල්ලි මෙතනදි ටිකක් මහන්සි වෙන්න තියනවා. ඒ නිසා මේ කාල සීමාවේ එක දිගට Free ඉන්න උදව් කරන්න පුලුවන් අය ඉන්නවානම් කියන්න 👑
එහෙම කෙනෙක් නම් මට
@ThuSh_LK
වලින් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න ❤️
💙ඒ වගේම Helping Community එකට Social Media Active ඉන්න අය ඉන්නවානම් ,
@thushlk
වලින් මැසේජ් එකක් දාන්න.
#ThuSh
127 260
⚠️🚫 Low Stock Alert !!!
නංගි මල්ලි Original Scientific Calculators මේ Stock එකේ තව පොඩි ප්‍රමාණයක් ඉතුරු වෙලා තියනවා. ඔයාලට ගොඩාක් අඩුවට ගන්න පුලුවන් .පරණ මිලටම ✅
(991 ES Plus 02nd Edition තව 40-50 ක් වගේ තියනවා , 991 EX තව 20-23 ක් වගේ තියනවා මේ Stock එකේ)
ඔයාලගේ ,
💎කැම්පස් එකේ Acedemic වලට
💎කැම්පස් එකේ Exam වලට
අනිවාර්යයෙන්ම ඕනී කරන Original Scientific Calculator
ලංකාවේ අඩුම මිලට⭐️
💎අවුරුදු 02 ක Warranty එකක් එක්ක ගන්න පුළුවන්
( With 01 to 01 Replacement )🤭
Upgrade with ✅
⭐️Highest Calculation Speed
දැනට ලංකාවේ තියන කැල් වලින් Calculation Speed වැඩිම කැල් එක⭐️3V High Durable Lithium Battery with Seal
දැනට ලංකාවේ තියන කැල් වලින් Durable එක වැඩිම බැටරි එක.⭐️
අනිත් කැල් වල බැටරි Model : LR44 1.5V (බැටරි ආයූකාලය - ආසන්න අවුරුදු 02-03) 👑මේකේ බැටරි Model: CR20323V (බැටරි ආයූකාලය - ආසන්න අවුරුදු 5-10 ) ⭐️High Quality Display 🔺ඔයාලා මේ Degrees වලට Select වෙලා ඉන්න කෙනෙක් නම් Scientific Calculator Order කරලා තියාගන්න නංගි මල්ලි මේ Stock එකෙන් ඔයාලට ගොඩක් අඩුවට ගන්න පුළුවන් Limited Stock only ⭐️ 👀 Order එක වෙන් කරගන්න මේ Link එක Click කරලා මැසේජ් එකක් දාන්න ✅👇 http://wa.me/+94755165796
127 260
⚠️ Sis Registration System ‼️
කොළඹ කැම්පස් එකේ Registration System එකේ පොඩි Error එකක් ඇවිත් ඒකට මේ වෙලාවේ ඒකට යන්න බැහැ නංගි මල්ලි.
අද දවස ඇතුළත හදයි බය වෙන්න එපා 🩵
මේ වෙලාවේ Registration කරන්න Try කරන්න එපා
#ThuSh
127 260
👑 ID Card ❤️
නංගි මල්ලි ,
ඔයාලගේ තවම තියෙන්නේ Identity එක වෙනුවට කොලේ නම් ,
ඉක්මනින් Identity Card එක හදාගන්න බලන්න ✅
මොකද සමහර කැම්පස් වල University Registration වලට ඔයාලට Identity Card එකම ඕන වෙනවා Submit කරන්න.
ඒ නිසා පුලුවන් නම් හදාගෙන තියාගන්න ✅
01 Day Service වලින් පුලුවන් වෙයි හදාගන්න ❤️
#ThuSh
127 260
✔️ Colombo - Education Faculty
නංගි මල්ලි කොළඹ කැම්පස් එකේ Education Faculty එකට සිලෙක්ට් වෙලා Registration Mail ආපූ කෙනෙක් ඉන්නවානම් ,
පුලුවන් කෙනෙක් ඉන්නවානම් මට පොඩ්ඩක් ඉක්මනින් ඔයාලගේ Eamil එකක් Forward කරන්න මේ Email එකට
contact.thush@gmail.com
