cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

WidoxLK

Instant Technology News In Sinhala Contact us at @widoxnews For ads visit https://telega.io/c/WidoxLK

Ko'proq ko'rsatish
Reklama postlari
2 141
Obunachilar
+324 soatlar
+1437 kunlar
+22530 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Photo unavailableShow in Telegram
ලෝකයේ වැඩියෙන් ම use කරන OS එකක් විදිහට Windows OS එක හඳුන්වන්න පුළුවන්. ඒකෙත් Windows 7 එකට පස්සේ වැඩියෙන් ම use කරපු එක Windows 10 කියලා ඔයගොල්ලෝ හැමෝම වගේ දන්නවා ඇතිනේ. මේ Windows 10 එකත් 2025 දී discontinued කරනවා කිව්වොත් 😐... ඔව්. ඇත්තට ම Windows 10 එක 2025 දී officially discontinued කරනවා කියලා Microsoft සමාගම නිවේදනය කළා. මීට කලිනුත් ඔවුන්  Windows 10 supporting period එකක් end කරා කියලත් සමහර විට ඔයගොල්ලොන්ට මතක් වෙනවත් ඇති. ඔව් ඒ Windows 10 එකේ mainstream support phase එක. ඊට පස්සේ තමයි ඔවුන් මේ long term security updates විතරක් දෙන period එක පටන් ගත්තේ. වාර්තා වෙන විදිහට Windows 10 Home edition එකටයි Pro edition එකටයි Microsoft සමාගමෙන් ලබා දෙන මේ free security updates 2025 ඔක්තෝම්බර් මාසයෙන් අවසන් කරනවා. එතකොට ආයෙත් Windows 10 එකට security updates නැති වෙයි ද? නෑ. මොකද Windows 10 OS එක ගොඩක් companies වල, home users ලා ඔවුන්ගේ පරිගණක පද්ධතිවල යොදා ගන්නවා. ඔවුන්ට එක පාර ම Windows 11 එකට switch වෙන එක ගොඩක් අපහසු වෙන නිසා. එතකොට ඒ users ලාට Microsoft ලා දීලා තියෙන option එක මොකද්ද? Microsoft ආයතනයෙන් ඒ users ලාට Extended Security Updates (ESU) කියලා option එකක් දීලා තියෙනවා. හැබැයි මේක free නෙවෙයි දෙන්නේ. මේකට අපි pay කරන්න ඕන. ඒ වගේම මේක හිතන තරම් අඩු මුදලකට දෙන්නෙත් නෑ. මේ ESU එක ගන්න එක device එකකට 27$ විතර මුදලක් වාර්ෂිකව Microsoft ආයතනයට ගෙවන්න වෙනවා. මේ option එක නැතුව වෙන option තියෙයි ද කියලත් සමහර විට ඔයගොල්ලොන්ට හිතෙනවා ඇති නේ? ඔව්. තව option තියෙනවා. 0patch වගේ Security companies ද මේකට විසදුමක් දීලා තියෙනවා. 0patch එකේ දී micropatching කියලා විදියක් තමයි use කරන්නේ. මේකෙ දී fixes ගොඩක් එක්ක ලොකු updates දෙන එක වෙනුවට අවශ්‍ය දේවල් සඳහා පමණක් size එකෙන් අඩු updates දෙනවා. ඒ වගේම මේ ක්‍රමෙන් computer එක unstable වීමක් සිදුවීමේ අවස්ථාව ද සාපේක්ෂ ව ගොඩක් අඩුයි. ඉක්මණින් security updates ලබා ගන්නත් අවස්ථාව තියෙනවා. ඒ වගේම ESU එකේ දී වසරකට එක device එකකට 27$ ක පමණ මුදලක් ගෙවනවා වෙනුවට 0patch එකේ දී subscription එක 61$ ක් වගේ මුදලකට ලබා ගන්න පුළුවන්. මේක ESU එකට සාපේක්ෂව අඩු මුදලක්. මේ කිසිම option එකක් use කරන්න කැමති නැත්නම් ඉතින් තියෙන එක ම option එක තමා Windows 11 එකට switch වෙන එක. ඒ වගේම Windows 11 එකේ තියෙන new features use කරන්නත් අවස්ථාව ලැබෙනවා. ඒත් ගොඩක් කල් windows 10 use කරපු user කෙනෙක්ට windows 11 එකට switch වෙන එකත් ලේසි නෑ. ඒ වගේම හැමෝටම වගේ මේ එක option එකකට switch වෙන්නත් වෙනවා. මොකද නැත්නම් computer එකේ security එක unstable වෙන එක නවත්තන්න විදිහක් නැති වෙන නිසා... #Windows10 #Microsoft 📱 WidoxLK | Facebook 📱
Hammasini ko'rsatish...
👍 1
Photo unavailableShow in Telegram
AI තාක්ශනයෙන් voice features සමඟින් පැමිණීමට නියමිත GPT 4o ට අභියෝගයක් වෙමින් Moshi AI නමින් නව AI chatbot කෙනෙක් Introduce කරල තියෙනව.හැඟීම් ප්‍රකාශ කිරීම,විවිධ variation වලින් ප්‍රතිචාර දැක්වීම,Voice එක modulate කිරීමට මෙම AI chat bot හරහා සිදු කරගන්න පුලුවන්.ඔයාලට මෙයාව නොමිලේ use කිරීමේ හැකියාවත් තියෙනවා.ඒ උනත් ඔයාලට මේ AI chat bot එක්ක කරන්න පුලුවන් conversation ඒක විනඩි 5කට සීම කරල තියෙනවා.මේක හදපු owners කියන විදියට මේක විවිධ අවස්ථා සඳහා අවශ්‍ය කරන tools හදාගන්න පුලුවන් prototype එකක්ලු.කොහොම උනත් ඔයාලට දැනට මෙයාව AI chatbot එකක් විදියට use කරන්න පුලුවන්. Video about Moshi Ai ⏩ #AI 🌐 WidoxLK | Facebook 🌐
Hammasini ko'rsatish...
8👍 3🔥 3👏 2🤯 1
Photo unavailableShow in Telegram
පුවත්පත් හා මාධ්‍ය සමාගමක් වන The Economist Group හි Economist Intelligence Unit නම් පර්යේෂණ ඒකකය විසින් සෑම වසරකම ලෝකයේ ජීවත් වීමට සුදුසුම නගර ශ්‍රේණිගත කිරීම සිදු කරනු ලබනවා(Global Liveability Index). ඒ අනුව 2024 වසරේ ලෝකයේ ජීවත් වීමට සුදුසුම නගරය ලෙස ඕස්ට්‍රියාවේ වියනා නගරය නම් කර තිබෙනවා. ඔවුන් මෙම ශ්‍රේණිගත කිරීම සදහා ලෝකය පුරා ප්‍රධාන පෙලේ නගර වල හා ඒවායේ ජීවත් වන මිනිසුන්ගේ ජීවන තත්ව, සෞඛ්‍ය, සංස්කෘතිය, පරිසර දුෂණය, අධ්‍යාපන මට්ටම, වැනි බොහෝ ක්ෂේත්‍ර සලකා බලා ඇත. ඉතා ආරක්ෂාකාරී මෙන්ම නවීන පහසුකම් පිරි නගරයක් වන වියනා මින් පෙර 2018,2019,2022,2023 වසර වලද මෙම ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ ගෙන තිබීම විශේෂත්වයක්. 2024 ශ්‍රේණිගත කිරීමට අනුව ලොව ජිවත් වීමට සුදුසුම නගර 10 මෙසේයි. 1. Vienna , Austria 2. Copenhagen, Denmark 3. Zürich, Switzerland 4. Melbourne, Australia 5. Calgary, Canada 6. Geneva, Switzerland 7. Sydney,  Australia 8. Vancouver, Canada 9. Osaka, Japan 10. Auckland, New Zealand එසේම ශ්‍රේණිගත කිරීමේ ලොව ජීවත් වීමට නුසුදුසුම නගරය ලෙස දක්වා ඇත්තේ වසර ගණනාවක සිවිල් යුද්ධයක් සිදු වෙමින් ඇති සිරියාවේ අගනුවර වන Damascus නගරයයි. 📱 WidoxLK | Facebook 🌐
Hammasini ko'rsatish...
17🔥 4👏 2👍 1
Photo unavailableShow in Telegram
Mark Zuckerberg නව නිර්මාණ වලින් එකක් වන Horizon OS හි 67 වන version එකෙහි Quest owners හට ඔවුන්ගේ නව Meta Quest 3 සඳහා Virtual windows 6ක් දක්වා multitask කල හැකි feature එකක් සමඟින් Launch කරන බවයි.මේ feature එක Quest 2 ,Quest 2 pro වලටද ලබා දෙන බව ඔවුන් වැඩිදුරටත් පවසනවා.මේ windows 6ත් එක්ක ඔයාලට windows lose කරගන්නෙ නැතුව එකකින් අනිත් එකට move වෙන්නත් පුළුවන්.මේ හැම window එකක්ම ඔයාට ඕන නම් Theater view option එක හරහා ඒ window එක පමණක් විශාල කරගත හැක.ඒ වගේම Meta විසින් මෙයට new apps, games හොයාගන්න ලේසිවෙන්න Horizon Feed කියලා අලුත් section එකකුත් add කරල තියනව.මේ අලුත් Quest 3 එකට add කරපු අනිත් අලුත් features ලෙස
✨swipe typing ✨QR code scanning to set up Wi-Fi access ✨Improved eye tracking performance and set duration
යන ඒවා දක්වන්න පුළුවන්. #Meta
👉 Watch Video clip
🔵 WidoxLK | Facebook 🌐
Hammasini ko'rsatish...
👍 11 8🔥 5👏 2
Repost from Ohio" 🌙
Photo unavailableShow in Telegram
😮‍💨 Jᴜsᴛ A Nᴏʀᴍᴀʟ Dᴀʏ Iɴ Oʜɪᴏ" 💤 Meme Channels නම් හැමතැනම තියෙනවනේ හැබැයි මේක ටිකක් පිළිවෙලයි.. අසභ්‍ය ඒවා දාන එකත් සෑහෙන්න අඩුයි හැබැයි ඉඳලා හිටලා දාන වෙලාවලුත් තියෙනවා.. ඉතිම්,
ඔයා Memes බලන්න ආස කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ Channel එකට Join වෙන්නෝනි..
😁❤️🐾 This is the headquarters of memes'
Hammasini ko'rsatish...
2
Ohio"
Photo unavailableShow in Telegram
ගිය වසරේ Apple සමාගම පෙර දී Windows OS සඳහා ලබා දී තිබුණු Games එම developers ලාට MacOS සඳහා ද ලබා දීමට පහසුවන අයුරින් නව Game Porting toolkit එකක් හඳුන්වා දුන් බව සමහර විට ඔයගොල්ලෝ දන්නවත් ඇති. කොහොම වුණත් මේ වසරේ දී Apple සමාගම මේ Game Porting Toolkit එකේ 2.0 version එක හඳුන්වා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේ Game Porting Toolkit 2.0 එක MacOS විතරක් නොව iOS සඳහා ද support කරන විදිහට නිර්මාණය කරන්න Apple සමාගම කටයුතු කරලා තියෙන්නේ.මේ හරහා MacOS සඳහා ලබා දී තිබෙන games ඉතා පහසුවෙන් ම iOS හා iPadOS සඳහා ද ලබා දීමට මේ developers ලාට හැකියාව ලැබෙනවා. ඒ වගේම පෙරට වඩා හොඳ තත්ත්වයේ graphics ලබා දෙන්නත් මේ Game Porting Toolkit 2.0 එකට හැකියාව ලැබෙන බවයි Apple සමාගම පවසන්නේ. මේ feature එක මේ වන විටත් developer beta සඳහා නිකුත් කර ඇති අතර සියලු ම පරිශීලකයන්ට MacOS Sequoia හා iOS 18 සමග ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. #Game_Porting_toolkit #Apple 🔵 WidoxLK | Facebook 🌐
Hammasini ko'rsatish...
🔥 17 5👏 4👍 3👀 2
Photo unavailableShow in Telegram
Adult entertaining industry තුල ලාභ නොලබන පිරිසක් විසින් pronography websites වලට ඇතුල් වන පරිශීලකයන්ගේ සත්‍ය වයස ඇතුලත් කරමින් web sites වලට පිවිසීමේ හැකියාව ලබා දෙමින් නීතියක් සම්පාදනය කරන ලෙස ඉල්ලමින් එක්සත් ජනපද ශේෂ්ඨාධිකරණය පෙත්සමක් යොමු කරල තියෙනවා.මේ මඟින් ඔවුන් බලාපොරිත්තු වන්නේ බාලවයස් කරුවන් නුසුදුසු contents දැකීමෙන් වළක්වා Texsas ප්‍රාන්තයට පනවා ඇති pronography websites තහනව ඉවත් කරවා ගැනීමයි.Texsas ප්‍රාන්තය ඇතුලු ප්‍රාන්ත කිහිපයට පැනවුණු pronography websites තහනම පිලිබඳ @team_widox අපි ඔබට මීට ඉහතදී වාර්තා කලා. #adultcontent 🌐 WidoxLK | Facebook 🌐
Hammasini ko'rsatish...
😁 24😐 11👍 4🥴 2👀 2 1
Photo unavailableShow in Telegram
San Francisco-based Aethero වඩා බලවත් පරිගණක පද්ධති කක්ෂයට ගෙන ඒමට අරමුණු කරගනිමින් Space x හි Transporter-11 rideshare mission එක මේ මාසයේදි launch කරනවලු.මෙයාල කියන විදියට මේ mission එකට NVIDIA Orin AetherNxN නම් කුඩා stackable mvp computer එකක් කක්ෂ ගත කිරීමට සූදානම් වෙමින් සිටිනවා.මේ නිශ්පාදනයේ developers වන Cosmic Shielding Corporation (CSC) මේකට විකිරණ වලින් extra protection එකක් ලැබෙන පරිදි ආවරණ ද්‍රව්‍යක් යොදල තියනව.CSC shield නමින් මේ extra protection එක නම් කර ඇති අතර මෙය විකිරණ අවහිර කරන නැනෝ අංශු ඒකාකාරව බෙදා හරින ලද ස්ථරයක් සහිත බහු අවයවික මිශ්‍රණයකි.තවද මෙය ඇලුමිනියම් වලට වඩා නම්‍යශීලී ද වේ.මේ shield එකෙන් පරිගණකය වෙතට ලැබෙන සමස්ථ විකිරණ මාත්‍රාව අඩු කිරීම,high energy proton වැනි තනි අයණීකරණ අංශු මඟින් සිදුවන හානිය හෙවත් single event effect බලපෑම අඩු කරයි. #AI #SpaceX 🔵 WidoxLK | Facebook 🔵
Hammasini ko'rsatish...
👏 15 9🔥 5 2👍 2
Repost from CYBER TRICKS ⚡️
නිකං අහන්නෙ.. tech සම්බන්දව ඔයාගෙන් කවුරුහරි අහපු, ඔයාට වැඩියෙන්ම හිනා ගියපු / අමතක නොවන දේවල් තියනවද.. මොනවද😁 මගෙ නම්, මගේ යාලුවෙක් මගෙන් ඇහුව දවසක් chip,pen සාක්කුවේ එහෙම දාන් යනකොට virus යනවද කියල.. 🙊 කාවවත් පහත් කරන්නවත් විහිලුවට ගන්නවත් නෙමෙයි. පොඩි idea එකක් ගන්න. 😒 හො.ම.ත.ග.යු
Hammasini ko'rsatish...
🤣 14😁 11 1🎃 1
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.