ch
Feedback
WidoxLK

WidoxLK

前往频道在 Telegram

Instant Technology News In Sinhala Contact us at @widoxnews For ads visit https://telega.io/c/WidoxLK

显示更多
Buy Ad
2 191
订阅者
无数据24 小时
-167
-6730

数据加载中...

吸引订阅者
四月 '25
四月 '25
+1
在0个频道中
三月 '25
+2
在0个频道中
Get PRO
二月 '25
+9
在0个频道中
Get PRO
一月 '25
+22
在0个频道中
Get PRO
十二月 '24
+24
在0个频道中
Get PRO
十一月 '24
+98
在2个频道中
Get PRO
十月 '24
+81
在1个频道中
Get PRO
九月 '24
+51
在3个频道中
Get PRO
八月 '24
+55
在2个频道中
Get PRO
七月 '24
+389
在6个频道中
Get PRO
六月 '24
+209
在2个频道中
Get PRO
五月 '24
+184
在2个频道中
Get PRO
四月 '24
+319
在7个频道中
Get PRO
三月 '24
+260
在5个频道中
Get PRO
二月 '24
+458
在38个频道中
Get PRO
一月 '24
+291
在13个频道中
Get PRO
十二月 '23
+3
在2个频道中
Get PRO
十一月 '230
在1个频道中
Get PRO
十月 '230
在0个频道中
Get PRO
九月 '230
在0个频道中
Get PRO
八月 '230
在0个频道中
Get PRO
七月 '230
在0个频道中
Get PRO
六月 '230
在0个频道中
Get PRO
五月 '230
在0个频道中
Get PRO
四月 '230
在0个频道中
Get PRO
三月 '23
+1
在0个频道中
Get PRO
二月 '23
+1
在0个频道中
Get PRO
一月 '23
+3
在0个频道中
Get PRO
十二月 '22
+3
在0个频道中
Get PRO
十一月 '22
+5
在0个频道中
Get PRO
十月 '22
+2
在0个频道中
Get PRO
九月 '22
+5
在0个频道中
Get PRO
八月 '22
+1
在0个频道中
Get PRO
七月 '22
+5
在0个频道中
Get PRO
六月 '22
+2
在0个频道中
Get PRO
五月 '22
+6
在0个频道中
Get PRO
四月 '22
+18
在0个频道中
Get PRO
三月 '22
+14
在0个频道中
Get PRO
二月 '22
+38
在0个频道中
Get PRO
一月 '22
+105
在0个频道中
Get PRO
十二月 '21
+270
在0个频道中
Get PRO
十一月 '21
+215
在0个频道中
Get PRO
十月 '21
+253
在0个频道中
Get PRO
九月 '21
+229
在0个频道中
Get PRO
八月 '21
+378
在0个频道中
日期
订阅者增长
提及
频道
05 四月0
04 四月0
03 四月0
02 四月0
01 四月+1
频道帖子
මිත්‍යාව ගැන හොයන මිත්‍යාවට ලැදි කෙනෙක් නම්, මිත්‍යාවේ පතුළටම කිදා බැස මිත්‍යාව ගැන සෙවීමට රුකුලක් වීමට "මිත්‍යා මාන" අප බලා
මිත්‍යාව ගැන හොයන මිත්‍යාවට ලැදි කෙනෙක් නම්, මිත්‍යාවේ පතුළටම කිදා බැස මිත්‍යාව ගැන සෙවීමට රුකුලක් වීමට "මිත්‍යා මාන" අප බලා සිටින්නෙමු. ඔබත් දැන්ම එකවන්න...මිත්‍යාව ගැන තිතට දැනගන්න🤎💀

2
උදා වූ 2025 නව වසර ඔබ සියලු දෙනාට ම සතුට, සෞභාග්‍ය උදා කරවන, අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් ජයග්‍රහණය කරා ළගා වීමට මං පෙත්
උදා වූ 2025 නව වසර ඔබ සියලු දෙනාට ම සතුට, සෞභාග්‍ය උදා කරවන, අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් ජයග්‍රහණය කරා ළගා වීමට මං පෙත් විවර වන වාසනාවන්ත නිරෝගී සුබ ම සුබ නව වසරක් වේවා !!! New Year wishes from Team Widox
785
3
Channel එකේ මේ වෙනකම් අපිත් එක්ක ඉදගෙන අපිට support කරපු හැම subscriber කෙනෙක්ටම ස්තුතියි.. ඇත්තටම වැටිලා තිබුන channel එක මේ
Channel එකේ මේ වෙනකම් අපිත් එක්ක ඉදගෙන අපිට support කරපු හැම subscriber කෙනෙක්ටම ස්තුතියි.. ඇත්තටම වැටිලා තිබුන channel එක මේ තත්වෙට ගෙන්න වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ස්තුතියි.. Channel එකේ ඉන්න අයත් මේකෙන් දෙයක් ගන්න ඇති කියලා හිතනවා.. වැටිලා තිබුන Channel එක මේ තත්වෙට ගෙන්න ගත්ත උත්සාහයේ ලොකුම credit එක යන්න ඕන admin ලා කට්ටියට..ඒ අතරේ Area 51, Science facts channel වලින් දුන්න support එකත් අමතක කරන්න බැ.. කොම උනත් මේ අවුරුද්දේ වගේ ලබන අවුරුද්දේදි post වැටේවි කියලා කියන්න අමාරුයි.. Channel එකේ ඉන්න හැම admin කෙනෙක්ම වගේ 1st shy 25A/L කරන අය.. ඒ නිසා කලින් වගේ channel එක වෙනුවෙන් කැපවෙන එක ටිකක් අමාරුයි කට්ටියට..ඒ නිසා කලින් වගේ post වැටෙන එකක් නැති වෙයි ලබන අවුරුද්දේදි.. පුලුවන් හැම විදිහටකටම ඔයාලට මොකක්හරි news update එකක් දෙන්න බලනව..ඒත් කලින් වගේ වෙන එකක් නැති වෙයි ඒක.. Technology පැත්තට උනන්දුවක් තියෙන channel එකේ admin කෙනෙක් විදිහට news update දෙන්න කැමති අය ඉන්නවනම් මේ account එකට dm එකක් දාන්න.. මේ අවුරුද්දෙදි අපිත් එක්ක රැදිලා ඉදපු හැමෝටම දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න කියලා ආරාධනා කරනවා.. Team_widox ✨️
920
4
Apple පරිශීලකයන් බොහෝ කල් බලා සිටි Apple Intelligence ඇතුළු වටිනා features රැසකින් සමන්විත iOS 18.2 යාවත්කාලීනය මේ වන විට නිල
Apple පරිශීලකයන් බොහෝ කල් බලා සිටි Apple Intelligence ඇතුළු වටිනා features රැසකින් සමන්විත iOS 18.2 යාවත්කාලීනය මේ වන විට නිල වශයෙන් නිකුත් කර තිබෙනවා. වැඩි දුරටත් අදහස් දක්වමින් Apple සමාගම පවසන්නේ පෙර පැවති බොහෝ දෝෂ ආදිය ද මෙම යාවත්කාලීනය හරහා fix කිරීමට ද පියවර ගත් බවයි. #Apple #iOS18 Team Widox
1 228
5
Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻 It's easy with Telega.io. As the leadi
Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻 It's easy with Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches. ⚡️ Place your ad here in three simple steps: 1 Sign up 2 Top up the balance in a convenient way 3 Create your advertising post If your ad aligns with our content, we’ll gladly publish it. Start your promotion journey now!
1 050
6
Google සමාගම ඔවුන්ගේ AI Model එක වන Gemini සඳහා පහසුකම්වලින් වඩාත් දියුණු කළ Gemini 2.0 අද දින හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා
Google සමාගම ඔවුන්ගේ AI Model එක වන Gemini සඳහා පහසුකම්වලින් වඩාත් දියුණු කළ Gemini 2.0 අද දින හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් මේ Gemini 2.0 පහසුකම ලබා ගත හැකි වන්නේ Gemini Advanced පරිශීලකයන් සඳහා පමණකි. #Gemini #Google Team Widox
980
7
Samsung සමාගම Android 15 based One UI 7 හි Beta යාවත්කාලීන මේ වන විට Germany, India, Korea, Poland, the UK හා US යන රටවල Gala
Samsung සමාගම Android 15 based One UI 7 හි Beta යාවත්කාලීන මේ වන විට Germany, India, Korea, Poland, the UK හා US යන රටවල Galaxy S24 series පරිශිලකයන් සඳහා නිකුත් කර තිබෙනවා. #Samsung #OneUI7 Team Widox
1 084
8
Google සමාගම ඔවුන්ගේ සියලු ම Tensor Powered devices සඳහා අවම වශයෙන් වසර 5ක් දක්වා Android OS updates හා Feature drpos ලබා දීම
Google සමාගම ඔවුන්ගේ සියලු ම Tensor Powered devices සඳහා අවම වශයෙන් වසර 5ක් දක්වා Android OS updates හා Feature drpos ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව Pixel 6 series, Pixel 7 series හා Pixel Fold යන සියලු ම Pixel devices මේ සඳහා eligible වෙනවා. ඒ වගේ ම වැඩි දුරටත් අදහස් දක්වමින් Google සමාගම පවසන්නේ මෙය Pixel device US Google store එකට නිකුත් කළ දින සිට වලංගු වන බවයි. #Pixel #Google #Android Team Widox
1 089
9
Google Pixel users ලා පුදුම වෙන්නයි යන්නේ... 👀
1 004
10
Spotify රසිකයින් ඇඟිලි ගැන බලා සිටි Spotify Wrapped 24 මේ වන විට නිකුත් වී තිබෙන අතර මෙය පෙර වසරවලටත් වඩා ආකර්ෂණීය ලෙස AI මගි
Spotify රසිකයින් ඇඟිලි ගැන බලා සිටි Spotify Wrapped 24 මේ වන විට නිකුත් වී තිබෙන අතර මෙය පෙර වසරවලටත් වඩා ආකර්ෂණීය ලෙස AI මගින් ද මෙය බලගන්වා තිබෙනවා. කෙසේ වෙතත් මෙය ලබා ගැනීමට Spotify හි නවතම යාවත්කාලීනය තිබිය යුතු බව Spotify සමාගම දැනුම් දෙනවා. #Spotify #Wrapped24 Team Widox
1 199
11
ඉදිරියේ දී නිකුත් වීමට නියමිත Samsung සමාගමේ One UI 7 යාවත්කාලීනයත් සමග මෙතෙක් කල් Flagship Galaxy devices සඳහා ලබා දී තිබුණු
ඉදිරියේ දී නිකුත් වීමට නියමිත Samsung සමාගමේ One UI 7 යාවත්කාලීනයත් සමග මෙතෙක් කල් Flagship Galaxy devices සඳහා ලබා දී තිබුණු Samasung DeX පහසුකම discontinued වන බවත් ඒ වෙනුවට Microsoft Link to Windows පහසුකම යොදා ගැනෙනු ඇති බවත් වාර්තා වෙනවා. #OneUI7 #Samsung #Rumours Team Widox
1 005
12
https://telegra.ph/Circle-to-Search-Feature-on-Any-Android-11-29 #Android #Google Team Widox
https://telegra.ph/Circle-to-Search-Feature-on-Any-Android-11-29 #Android #Google Team Widox
1 301
13
Flagship Exclusive වෙලා තිබුණු Google Circle to Search feature එක 💀 On a low-end device... Guide is coming soon... Team Wido
Flagship Exclusive වෙලා තිබුණු Google Circle to Search feature එක 💀 On a low-end device... Guide is coming soon... Team Widox
1 397
14
NVIDIA සමාගම විසින් නව AI model එකක් debut කරල තියනව.Fugatto නමින් නම් කරල තියන මේ AI model එක හරහා text promt වලින් commands
NVIDIA සමාගම විසින් නව AI model එකක් debut කරල තියනව.Fugatto නමින් නම් කරල තියන මේ AI model එක හරහා text promt වලින් commands අරගෙන audio creat කිරීම හෝ පවතින audio එකක් modify කිරීමේ හැකියාව ලැබෙනවා. මේ මඟින් music producer ලට නව ගීත නිර්මාණයේදී අදහසක් ලබාගැනීමට අවශ්‍ය prototype නිර්මාණය කල හැකි බව සමාගම පවසනවා.කෙසේ වෙතත් NVIDIA සමාගම මේ model එකට public access දෙන දවස නම් තාම කියල නෑ.වැඩි විස්තර පහත 👇🏻 video එකෙන්. #NVIDIA #AI @Widoxlk
1 131
15
දැන් ඉතිම් A/L කල් යනකම් group හදාගෙන බලන් ඉදපු සෙට් එකට:- ලක්ෂ 9ක නඩුවකට ඔච්චර තමයි ඉතිම් 😌
1 100
16
Spotify සමාගම විසින් Recent නමින් නව page එකක් debut කරන බවත්,ඒ හරහා ඔබ මෑතක ඇසූ සියලු songs සටහන් කරගන්නා බවත් පවසනවා.මේ his
Spotify සමාගම විසින් Recent නමින් නව page එකක් debut කරන බවත්,ඒ හරහා ඔබ මෑතක ඇසූ සියලු songs සටහන් කරගන්නා බවත් පවසනවා.මේ history save කිරීම දින 90 කාලයක් දක්වා සිදුවන බවත් එයට ඔබගේ music,podcasts,audio books ඇතුලත් වේ.මේ page එක listening history page එක වෙනුවට replace කරන බව සමාගම පවසනවා.ඔබගේ profile picture එක click එක side bar වෙත පිවිස recent click කිරීමෙන් ඔබට මේ page එක වෙත පිවිසිය හැක.Android හා IOS users දැනටමත් මෙය release කරල තියනව.මේ update එක premium users ලට free ලබාගත හැක. #Spotify @widoxlk
1 255
17
Spotify සමාගම විසින් Recent නමින් නව page එකක් debut කරන බවත්,ඒ හරහා ඔබ මෑතක ඇසූ සියලු songs සටහන් කරගන්නා බවත් පවසනවා.මේ his
Spotify සමාගම විසින් Recent නමින් නව page එකක් debut කරන බවත්,ඒ හරහා ඔබ මෑතක ඇසූ සියලු songs සටහන් කරගන්නා බවත් පවසනවා.මේ history save කිරීම දින 90 කාලයක් දක්වා සිදුවන බවත් එයට ඔබගේ music,podcasts,audio books ඇතුලත් වේ.මේ page එක listening history page එක වෙනුවට replace කරන බව සමාගම පවසනවා.ඔබගේ profile picture එක click එක side bar වෙත පිවිස recent click කිරීමෙන් ඔබට මේ page එක වෙත පිවිසිය හැක.Android හා IOS users දැනටමත් මෙය release කරල තියනව.මේ update එක premium users ලට free ලබාගත හැක. #Spotify @widoxlk
1
18
Netflix Game division එක pick up වීම ඉහළ දායකත්වයක් දීපු GTA games collection හි ආරම්භකයන් වන GTA Voice City හා GTA III games
Netflix Game division එක pick up වීම ඉහළ දායකත්වයක් දීපු GTA games collection හි ආරම්භකයන් වන GTA Voice City හා GTA III games Netflix mobile games catalogue එකෙන් ඉවත් කිරීමට Netflix සමාගම තීරණය කරල තියනව.මෙම games play කරන players ලට leaving soon ලෙස label එකක් tag වෙන බව සමාගම පවසනවා.දෙසැම්බර් 13 පසු ඔබට ඉහත ක්‍රීඩා 2 Netflix mobile games හරහා ලබාගත නොහැක.කෙසේ වෙතත් IOS හා Android මත මෙ games app stores වලින් buy කිරීමෙන් පසු play කිරීමේ හැකියාව තියනව. #Netflix #GTA @Widoxlk
1 157
19
Huawie සමාගම ඔවුන්ගේ Harmony OS Next මගින් බලගැන්වෙන ප්‍රථම Ear Bud model එක විදිහට Huawie FreeBuds Pro 4 වෙළෙඳපොළට නිකුත් කර
Huawie සමාගම ඔවුන්ගේ Harmony OS Next මගින් බලගැන්වෙන ප්‍රථම Ear Bud model එක විදිහට Huawie FreeBuds Pro 4 වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. ඒ වගේ ම මෙය Huawei Sounds මගින් ද සමන්ව්ත වන අතර Harmony OS Next මගින් වෙනස් ම අත්දැකීමක් ලබා ගැනීමටත් හැකියාව පවතිනවා. #Huawie #FreeBudsPro4 #HarmonyOSNext Team Widox
1 269
20
ඉදිරියේ දී නිකුත් වීමට නියමිත iPhone SE 4 ජංගම දුරකථනය iPhone 14 හා iPhone SE 3 යන ද්විත්වයේ එකතුවක් ලෙස නිකුත් වීමට නියමිත බ
ඉදිරියේ දී නිකුත් වීමට නියමිත iPhone SE 4 ජංගම දුරකථනය iPhone 14 හා iPhone SE 3 යන ද්විත්වයේ එකතුවක් ලෙස නිකුත් වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ වගේම ආරංචි මාර්ගවලට අනුව මෙහි මිල ආසන්න වශයෙන් $500 ක් පමණ වනවා. #Apple #iPhoneSE4 #Rumours Team Widox
1 456