cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

WidoxLK

Instant Technology News In Sinhala Contact us at @widoxnews For ads visit https://telega.io/c/WidoxLK

Більше
Рекламні дописи
1 923
Підписники
-224 години
-157 днів
+9130 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
Google සමාගම ඔවුන්ගේ latest Pixel line-up series එකේ Pixel 8 හා Pixel 8A යන devices සඳහා on device AI Model එක වන Gemini Nano යාවත්කාලීනයක් ලබා ලබා දීමට කටයුතු කර ඇත. මෙය මීට පෙර Pixel 8 Pro සඳහා පමණක් ලබා දී තිබූ අතර අනෙක් Pixel 8 devices සඳහා hardware incompatibility එකක් නිසා ලබා දී නොතිබුණි. මේ හරහා සියලු ම Pixel 8 devices වලට Summarise in Pixel Recorder, Gboard Smart Reply (in WhatsApp, Line, and KakaoTalk) සහ Google Messages Magic Compose යන AI based features අත්විඳීමට හැකියාව ලැබී ඇති අතර මෙම AI features භාවිතා කිරීමට developer options හරහා AICore -> GenAI Support toggle එක on කළ යුතු බව ද Google සමාගම මෙහිදී දක්වා තිබෙනවා. #Pixel #Gemini #Google #AI 🔵 WidoxLK | Facebook 🌐
Показати все...
🔥 6👏 3 2👍 1
Фото недоступнеДивитись в Telegram
Whatsapp විසින් අලුත් AI features කිහිපයක් test කරමින් සිටින බව team_ widox අපි ඔයාලට කිව්වා.එයට නව පියවරක් තබමින් whatsapp විසින් අලුත් AI feature එකක් introduce කරල තියනව.Android Version 2.24.12.4 හි whatsapp beta එක හරහා "imagine" නම් වන quick image generate කරන feature introduce ලබා දීමට බලාපොරොත්තු වන බව නිල නොලත් ආරංචියක් තියනව.Meta AI එක හරහා AI image generate කිරීමේ හැකියාව තිබුණත් එම කාර්‍යය කිරීමට පෙර Meta AI මඟින් chat කර @Meta AI ලෙස promt ලබා දීමට සිඳුවේ.මෙම නව feature මඟින් directly image generate කිරීමේ හැකියාව ඇත.මේ feature එක introduce කරන දිනය තවම ස්ථිරව decide කරල නෑලු. #Meta #AI #Whatsapp 🔵 WidoxLK | Facebook 🌐
Показати все...
9👏 8👍 3🔥 1💩 1
Фото недоступнеДивитись в Telegram
NASA විසින් බ්‍රහස්පතිගේ සිව්වන විශාලතම චන්ද්‍රයා වන Europa හි මතුපිට අයිස් කබොලට අභ්‍යන්තරයෙන් චලනයන් හදුනා ගැනීමට සමත් වී තිබෙනවා..NASA හි Juno අභ්‍යාවකාශ යානාව විසින් මෑතකදී ලබාගත් high resolution photos මගින් මේ බව අනාවරණය වී තිබෙනවා.මෙම නව photos අනුව විද්‍යාඥයන් පවසන්නේ Europa හි අයිස් කබල ලවන සාගරයක් වටා පාවෙමින් පවතින බවයි.Europa සඳකට වඩා ග්‍රහලෝකයට වඩාත් සමානකමක් දක්වන අතර Europa ද්‍රව යකඩ හරයකින්,තුනී Oxygen වායුගෝලයක් මෙන්ම චුම්බක ක්ෂේත්‍රයකින්ද අඩංගු වේ. කෙසේ නමුත් මෙම නව අනාවරණයත් සමග Europa හි අයිස් කැබෝලින් 13km පමණ අභ්‍යන්තරයට වන්නට ලවණ සාගරයක් ඇති බවත් ලවණ සාගරය මගින් පිටවන වායුන් මෙන්ම ලවණද අයිස් කබොලෙහි සිදුරු තුලින් මතුපිටට පැමිණෙන බවද තහවුරු වී තිබෙනවා. Juno මෙහෙයුම් 2025 වනවිට අවසන් වන අතර NASA විසින් Europa clipper එක 2030 දි Europa වෙත දියත් කිරීමට නියමතයි.. Europa clipper එකට ඔයාගේ නමත් යවන විදිහ ගැන ඉස්සර article එකකුත් ගෙනාව ඔයාලට මතක ඇති 😶‍🌫 #Europa #NASA 🔵 WidoxLK | Facebook 🌐
Показати все...
👍 11🔥 3👏 3🤯 3🤔 1😐 1
Фото недоступнеДивитись в Telegram
Lenovo සමාගම විසින් තවත් අලුත් laptops 2ක් introduce කරල තියනව. 01) Lenovo Yoga Slim 7X ✨Display= 14.5 inch OLED touch screen ✨Processor= Snapdragon X Elite ✨Graphic= Qualcomm Snapdragon X Elite Adreno ✨Memory= 32 GB Ram ✨Rom= 1 TB PCle Gen 4 SSD ✨OS= Windows 11 pre-installed ✨Battery= 70WHr Li-on battery ✨Connectivity= Wi-Fi 7 and bluetooth 5.3 ✨I/O ports= three USB type C ports ✨Others= Dolby Atmos Audio FHD MIPI webcam Four microphones ✨price = $1,199 02) Lenovo Thinkpad T14s ✨Display= 14 inch OLED touch screen ✨Processor= Snapdragon X Elite ✨Graphic= Qualcomm Snapdragon X Elite Adreno ✨Memory= 32 GB Ram ✨Rom= 1 TB PCle Gen 4 SSD ✨OS= Windows 11 pre-installed ✨Battery= 70WHr Li-on battery ✨Connectivity= Wi-Fi 7 and bluetooth 5.3 ✨I/O ports= three USB type C ports ✨Others= Dolby Atmos Audio FHD MIPI webcam Four microphones ✨price = $1,699 #Lenovo #Laptops #Snapdragon 🔵 WidoxLK | Facebook 🌐
Показати все...
12🔥 4👏 3👍 1
Фото недоступнеДивитись в Telegram
Meta සමාගම AI සමඟ නව feature testing කරමින් සිටින අතරවාරයේ whatsapp users ලට අලුත් feature එකක් ලබාදීල තියනව."Minute Long Voice status" නම් වන මෙය මඟින් මෙතෙක් status එකක් දැමීම සඳහා ලබාදී තිබූ උපරිම කාලය තත්පර 30 මිනිත්තුවක් දක්වා දීර්ඝ කරල තියනව. #Meta #Whatsapp 🔵 WidoxLK | Facebook 🌐
Показати все...
24🔥 6👏 4😁 3👍 1
Фото недоступнеДивитись в Telegram
90 දශකයේ සිට ම ජනප්‍රිය messaging app එකක් ලෙස පැවති ICQ ලබන මස 26 වන දා සිට shut down කිරීමට තීරණය කරල තියනව.ඒ කාලේ conversation වලට IRC use කරද්දි තමයි මේ ICQ introduce කලේ.දැන් වෙනකොට මේකෙ users ල VK messanger වලට move වෙන්න පටන් ගත්ත නිසා සමාගම පාඩු ලැබීම මෙම තීරණයට ප්‍රධානතම හේතුවයි. #ICQ 🔵 WidoxLK | Facebook 🌐
Показати все...
😢 21🥱 4💔 2👍 1😐 1
Фото недоступнеДивитись в Telegram
තාක්ෂණික ලොවේ දැවැන්තයක් දෙදෙනෙක් වන Google හා Meta සමාගම් අතර AI තාක්ෂණය සම්බන්ධව යම් තරගකාරී ප්‍රතිපත්තියක් පෙන්නුම් කරනවා.මෙහි නවතම තොරතුර ලෙස bloomberg වාර්තාවක් පවසන්නෙ ඔවුන්ගේ AI generated videos create කරන models develop කරගැනීමේ අරමුණෙන් Hollywood studios වෙත ඩොරල් මිලියන ගණනින් ලබාදෙන බවයි.Netflix මෙම යෝජනාවට අකමැති වීම හේතුවෙනුයි මෙම සමාගම් 2 ම hollywood studios වෙත යොමු වී ඇත්තේ. #AI #Meta #Google 🔵 WidoxLK | Facebook 🌐
Показати все...
👍 13🤔 5🥴 3😐 1
Фото недоступнеДивитись в Telegram
තාක්ෂණික ක්ෂේත්‍රයේ තවත් එක් දැවැන්තයෙකු වන Xiaomi සමාගම ඔවුන්ගේ sub-brand එකක් වන Poco brand එක යටතේ ප්‍රථම poco tablet එක launch කිරීමට සූදානම් බව වාර්තා වනවා. එය mid-range level tablet එකක් ලෙස launch කරනු ඇති අතර Qualcomm Snapdragon 7s Gen2 processor එකක් මගින් බල ගන්වා ඇති අතර 120Hz LCD display එකකින් ද සමන්ව්ත වන බව ද වාර්තා වනවා. Key Features of Poco Pad • Build - Glass front (Gorilla Glass 3), aluminum frame, aluminum back • No SIM card support • Stylus support (magnetic) • Display Type -IPS LCD, 120Hz, Dolby Vision, 600 nits • Resolution - 1600 x 2560 pixels, 16:10 ratio (~249 ppi density) • Protection - Corning Gorilla Glass 3 • OS - Android 14, HyperOS • Chipset - Qualcomm SM7435-AB Snapdragon 7s Gen 2 (4 nm) GPU - Adreno 710 • Memory Card slot - microSDXC (dedicated slot) • Internal - 128GB 6GB RAM | 128GB 8GB RAM | 256GB 8GB RAM , UFS 2.2 • Main Camera - Single 8 MP • Features - LED flash, HDR • Selfie camera - Single 8 MP • Video - 1080p@30fps • Sound - with stereo speakers (4 speakers) 3.5mm headphone jack, 24-bit/192kHz Hi-Res audio • Wi-Fi 6 with dual band • Bluetooth - 5.2, A2DP, LE USB - USB Type-C 2.0 • Sensors - Accelerometer, gyro, proximity (accessories only) • Battery Type - 10000 mAh, non-removable • Charging - 33W wired, PD3.0, QC3+ • Colors - Dark Gray | Blue | Green #Xiaomi #Poco 🔵 WidoxLK | Facebook 🌐
Показати все...
14👏 3💩 3🔥 2
Фото недоступнеДивитись в Telegram
Google සමාගම Google I/O 24 event එකේ දී සඳහන් කළ පරිදි ඔවුන්ගේ AI Model එක වන Gemini සඳහා තවත් extention එකක් ලබා දී තිබෙනවා. ඒ බොහෝ පරිශීලකයන් බලා සිටි ඔවුන්ගේ Music listening platform එක වන YouTube Music සඳහා වන extention එක. මේ extention එක add වීමත් සමඟ පරිශීලකයන්ට Gemini හරහා ම music listening හා සම්බන්ධ පහසුකම් අත්විඳීමට හැකියාව ලැබෙනවා. මේ Extention එක default වශයෙන් disable කර ඇති අතර එය භාවිතා කිරීමට Gemini web page එක හෝ Google Gemini app settings මගින් enable කර ගත යුතු බව Google සමාගම පවසනවා. එලෙස ම මේ extention එක enable කර ගැනීමෙන් පහත commands හරහා Youtube Music features භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා. • Find (song name) by (artist name) • Find the album (album title) by (artist name) • Find playlist • Find (genre) music • Search for songs similar to (song name) by (artist name) • Find the song that goes (song lyrics) • Find the (song name) music video • Start a radio based on the song (song name) • Search for (artist name) songs #Gemini #Youtube_Music #Google 🔵 WidoxLK | Facebook 🌐
Показати все...
🔥 16 8👍 3👏 3
Фото недоступнеДивитись в Telegram
33🥰 7🙏 6🕊 6