cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

WidoxLK

Instant Technology News In Sinhala Contact us at @widoxnews For ads visit https://telega.io/c/WidoxLK

Mostrar más
Publicaciones publicitarias
1 894
Suscriptores
-224 horas
-47 días
-4230 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
You Tube premium subscription එක රටකින් රටකට වෙනස් වෙනව කියලා අපි හැමෝම දන්නව.(උදා:-එක්සත් ජනපදයේ premium subscription එක ඉන්දියන් රු.1200 නම් ඉන්දියාවේ premium subscription එක රු.120 වගේ) සමහර අය premium subscription ගන්න වෙන රටක VPN එකක් ගහල ඒ රටේ කෙනෙක් විදියට premium subscription අරගෙන පාවිච්චි කරනවා.You tube සමාගම විසින් මේ වගේ users වෙනුවෙන් system එක update කරල තියනව.VPN භාවිතයෙන් premium subscription එක අරගත්ත කියලා detect වෙච්ච ගමන් එවෙලෙම ඒ users ගේ premium subscription එක cancel කරනව.එහෙම වෙච්ච user කෙනෙක් දාපු screenshot එකක් chat group එකට දාල තියන්නම්. #Youtube 🔵 WidoxLK | Facebook 🌐
Mostrar todo...
👏 7😁 4😭 1
Photo unavailableShow in Telegram
You tube සමාගම විසින් ඔවුන්ගේ privacy protection mechanism සඳහා AI contents ඇතුලත් කරල තියනවා.ඔවුන් බ්‍රහස්පතින්දා නිවේදනය කල පරිදි යම් you tube video එකක ඔයාලගෙ Voice එක හෝ face එක අනුකරණය කරල හදපු AI generated contents එකක් තියනව නම් ඒක report කිරීමේ හැකියාව ඇති බවයි.ඔයාලට report කරද්දි online reporting system එකක් හරහා form එකක් fill කරල ඔයාලගෙ issues highlight කරල හා evidences ඒ වගේම upload කරපු කෙනාගේ විස්තර යවන්නත් වෙනවා.ඊට පස්සෙ සමාගම හරහාම ඒක review කරල පැමිණිල්ල නීත්‍යානුකූලයි නම් video එක delete කරනව කියලා තමයි සමාගම කියන්නෙ. #Youtube #AI 🔵 WidoxLK | Facebook 🌐
Mostrar todo...
🔥 10👏 5
Photo unavailableShow in Telegram
Manual Camera controls කියන්නේ Mobile phone users ලා විදිහට බොහෝ පරිශීලකයන් customised adjustments එක්ක photos, videos capture කරන්න භාවිතා කරන දෙයක්. Android users ලාට නම් මේක අලුත් දෙයක් නොවුණට Apple users ලාට නම් App store එකේ මේකට apps ගොඩක් තිබුණේ නෑ. ඒත් මේ වෙද්දී Apple users ලාට මේ සඳහා Final Cut camera නම් professional app එකක් launch කරලා තියෙනවා. මේ app එකෙන් White Balance හා focusing controls, ISO හා shutter speed controls , resolutions frames හා colour adjustments, viewing battery and storage capacity, videos record කිරීමේ දී focus peaking හා overexposure indicators වගේ options විශාල ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ඒ වගේ ම මේ app එකට iPhones වල තියෙන built-in stabalisation එක off කරන්නත් iPhone camera එක iPad එකෙන් control කිරීමේ පහසුකමත් ලබා දී තිබෙනවා. මේ Final cut Camera එකට final cut projects පහසුවෙන් ම iPad device එකකට හෝ external device එකකට transfer කිරීමේ හැකියාව ද පවතිනවා.මේ app එක iOS 17.4+ සියලු ම iPhones සඳහා ලබා දී ඇති අතර සමහරවලට features වලට hardware dependency එකක් ද පවතිනවා.
👉 Install Final Cut Camera
#Final_Cut #Manual_Camera #Apple 🔵 WidoxLK | Facebook 🌐
Mostrar todo...
🔥 13👍 5🥰 2 1😱 1
Photo unavailableShow in Telegram
බොදු බැතියෙන් මෙත් සිත් පුබුදුවාලන සාධු නද දසත පුරා විහිදුවාලන තුන් සරණින් ලොව ම සනසවාලන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා !!!
Team_Widox💀
Mostrar todo...
20🥰 5🔥 2
Photo unavailableShow in Telegram
MWC හීදී Google විසින් Gemini සමඟ message integration නිවේදනය කලා.මෙමගින් ඔයාලට texting app එක තුලින්ම Gemini chatbot වෙත access කිරීමේ හැකියාව පවතිනවා.මෙම feature එක කලින් ලබා දී තිබුණේ නවතම Galaxy හා pixel දුරකථන සඳහා පමණි.නමුත් දැන් 6GB Ram එකක් ඇති ඔනෑම Android device එකකට මේ feature ලබාගැනීමේ හැකියාව පවතිනවා.මේ feature එක දැනට support කරන්නෙ රටවල් 164 පමණි.(ඒක ඇතුලේ ලංකාව තියනව ද දන්නෙ නෑ)Google ල ඉදිරියේදී මේක update කරනව කියලා තමයි කියන්නෙ.ඒවගේම ඔයාල මේ feature ගන්න නම් ඔයාල google message app user කෙනෙක් වෙන්නත් ඕන. #Google #AI #Gemini 🔵 WidoxLK | Facebook 🌐
Mostrar todo...
🔥 10👍 5👏 4😁 1
Photo unavailableShow in Telegram
මෙතෙක් ලොව වටිනාම සම්ගම් අතර පෙරමුණ හිමි කරගෙන සිටි Microsoft සමාගම පහතට ඇද දමමින් එහි පෙරමුණ හිමි කරගැනීමට NVIDIA සමාගමට හැකිවී තිබෙනවා.මෑත කාලයේදී AI processors සමඟින් ලැබූ ශීඝ්‍ර දියුණුව මෙයට හේතු වෙලා තියනව.පසුගිය දින කිහිපයේදී වෙලඳපොළ ප්‍රාග්ධනීකරණය(Market Capitalization) 3.5% ඉහල යාමත් සමඟ NVIDIA සමාගම Apple සමාගම අභිබවා දෙවන තැනට පත්වුණා.පසුගිය අඟහරුවාද (18) දින Microsoft සමාගමේ market capitalization එක 0.45% ක පහල බැසීමත් සමඟ NvIDIA සමාගම මෙහි පෙරමුණ හිමිඋනා.මෑත කාලයේදී තාක්ශනික දැවැන්තයන් (Apple,Microsoft,Tesla) ගේ දල දෛනික ආදායම ඩොලර් බිලියන 10 ඉක්මවන විට NVIDIA සමාගම ඩොලර් බිලියන 50 ක දෛනික ආදායමක් ඉපැයීය.පසුගිය කාලවලදී Microsoft සමාගම 19% ක ඉහල යාමක් හා සසඳන විට NVIDIA සමාගම 50%+ ඉහළයාමක් පෙන්වීය. Microsoft market capitalization ඩොලර් ට්‍රිලියන 3.317 NVIDIA market capitalization ඩොලර් ට්‍රිලියන 3.335 #NVIDIA #Microsoft 🔵 WidoxLK | Facebook 🌐
Mostrar todo...
👍 16 13🔥 9👏 4😨 2
Photo unavailableShow in Telegram
පසුගිය සතියේ Apple සමාගමේ WWDC 24 event එක පැවැත්වුණා කියලා Widox LK අපි ඔයගොල්ලොන්ට කිව්වානේ. මේ අවුරුද්දේ වැඩිම අවධානයක් යොමු වෙලා තියෙන AI ගැනම තමයි Apple ලාත් මේ event එකේ දී අවධානය යොමු කළේ. මේ event එකේ දී Apple ලා ඔවුන්ගේ Apple devices සඳහා Apple Intelligence introduce කරා. ඔවුන් පැවසුවේ මේ Apple Intelligence iOS 18 update එකත් එක්ක ලබා දෙනවා කියලා. ඒත් මේ වන විට වාර්තා වන අන්දමට මේ Apple intelligence සියලු ම Apple users ලාට stable විදිහට ලබාදෙන්න තව ටික කාලයක් ගත වෙනවා. ඒ වගේම iOS 18 update එකෙන් මේ Apple intelligence ලබා දෙන්නේ Beta release එකක් විදිහට. සියලු ම පරිශීලකයන්ට මේ Apple Intelligence එක 2024 අග භාගයේ හෝ 2025 මුල් භාගයේ release වෙන iOS 18.1 හෝ පසු යාවත්කාලීනයකින් ලබා දෙන බවයි වාර්තා වන්නේ. ඒ වගේම තවත් වැදගත් new features කිහිපයක් මේ පසු යාවත්කාලීනය කින් ලබා දීමට නියමිත බව ද වාර්තා වනවා. • Drag and drop from your iPhone to Mac, and vice versa • Home app improvements • Vision Pro enhancements including Mac Virtual Display • New emoji, including the best exhausted face • Apple Mail upgrades #iOS18 #Apple_Intelligence #Apple 🔵 WidoxLK | Facebook 🌐
Mostrar todo...
9🔥 5😁 5👍 3
Photo unavailableShow in Telegram
Whatsapp විසින් video call සදහා participants 32ක්‌ දක්වා සම්බන්ද විය හැකි පරිදි නව update යක් මෙම සතිය තුලදී ලබාදීමට තීරණය කර තිබෙනවා.මෙමගින් video call වලදී screen share පහසුකම මෙන්ම voice spotlight පහසුකමද මෙම නව update සමගින් නිකුත් වීමට නියමිතයි.තවද නව noice cancelling මෙන්ම echo cancelling පහසුකම්ද මේ සමගින් ලැබෙනු ඇති අතරම stable, fast connection සහිත අය සදහා high resolution video calls ද support කරනු ඇති බව whatsapp පවසනවා. ඔයාලගේ phone එක ටිකක් පරණ එකක්නම්, network slow නම් මේ features වලින් ඔයාලට ලැබෙන ලොකු වාසියක් නැ ..🥲 #whatsapp #meta 🌐 WidoxLK | Facebook 🌐
Mostrar todo...
20🔥 8👍 6🤣 3💩 1
Photo unavailableShow in Telegram
Pixel Camera දන්න විදිහට ම කිව්වොත් GCam කියන්නේ Android users ලා වැඩියෙන් ම use කරන්න කැමති Camera software එකනේ. මේ GCam එකට Google සමාගමෙන් Pixel devices වලට release කරපු June Features Drop එකෙන් manual lens selection කියලා feature එකක් දෙන්න කටයුතු කරලා තියෙනවා. මේක Pixel 6,7 හා Fold යන devices වලට තමයි ලබා දීලා තියෙන්නේ. මේ option එක GCam 9.4.x version එකේ bottom එකේ තියෙන gear icon එකේ general tab එකත් එක්ක බලාගන්න පුළුවන්. මේ option එක on කරාම camera එකේ wide, ultra wide, telephoto කියලා zooming option 3ක් බලාගන්න පුළුවන්. ඒ වගේම මේ update එකෙන් Pixel 6+ device වල HDR+ එකත් improve කරලා තියෙනවා. මේ features වලින් සමහර ඒව GCam Mod versions වලින් අනික් users ලටත් ලැබෙයි කියලා හිතනවා. 😺 " HDR+ is now better about identifying the best moment from your photo in HDR+ with just a single shutter press. It’s smarter about which base frame it selects to produce the multi-frame merged image, looking at criteria such as open eyes and smiling subjects. " #GCam #Pixel #Google #Features_Drop 🔵 WidoxLK | Facebook 🌐
Mostrar todo...
13🔥 6🥰 4😢 1
01:34
Video unavailableShow in Telegram
Highlights of WWDC24 🤩 #credit_goes_to_respective_owners
Mostrar todo...
5.50 MB
🤣 41😁 4👍 3🥴 1
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.