eLearning.lk updates
Kanalga Telegram’da o‘tish
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Ko'proq ko'rsatish1 061
Obunachilar
-124 soatlar
-37 kunlar
-830 kunlar
Postlar arxiv
1 061
📊 Microsoft Excel භාවිතා කරන ඔබගේ ඊළඟ Professional Upgrade එකට සූදානම්ද?
Business Analytics සහ Data-Driven Decision Making සඳහා අත්‍යවශ්‍යම Tool එක වන Microsoft Power BI බිංදුවේ සිට Advanced Level දක්වා ඉගෙන ගන්න මෙය ඔබට සුදුසුම Masterclass එකයි. AI Trends, Modern Data Technologies සහ Real-World Practical Projects සමඟින්, සරල සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන්.
✍️ මෙතනින් Register වෙන්න - https://elearning.lk/sl/power-bi-08
🎥 Introduction Seminar Recording එක - https://www.youtube.com/watch?v=Lt_AVqWZ4lM
😍 Full Payment කරන සිසුන්ට 20% Special Discount එකක්!
📞 075 954 1398 / 075 987 3655 / 075 6 700 700
💬 WhatsApp Group: https://chat.whatsapp.com/I9wKwjZlzb6JVTQa8EiCqo
1 061
🥳 2026 වසර ඔබේ ව්‍යාපාරයේ ස්වර්ණමය වසර කරගන්න Business Analytics with Microsoft Power BI - https://www.youtube.com/watch?v=Lt_AVqWZ4lM
1 061
👉 eLearning.lk අපි, 8 වෙනි වරටත් පවත්වන Business Analytics with Microsoft Power BI "FREE" Seminar එකට තියෙන්නෙ තවත් හරියටම දින තුනයි. තවමත් Register වෙලා නැත්නම් මෙතනින් එමු - https://us06web.zoom.us/meeting/register/55ew1ADcT7iNTUCVWWH15Q#/registration
📱 Join WhatsApp Group - https://chat.whatsapp.com/I9wKwjZlzb6JVTQa8EiCqo
1 061
👶 Premiere Pro වලින් ඔයාව Cartoon එකක් කරමු - https://www.youtube.com/watch?v=AIFq6o3nnpU
1 061
✨Adobe Premiere Pro Interface එක ඇසට හුරු කරගමු - https://www.youtube.com/watch?v=ORi9-eJg93E
1 061
📈 Microsoft Excel දන්න අයගේ ඊලග Advanced Step එක - FREE Seminar: Business Analytics with Microsoft Power BI Masterclass
🤦 අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද? එහෙමත් නැත්නම් කල් තියාම අවදානම් හදුනාගෙන, හරිම වෙලාවේ, හරිම තීරණය අරගෙන, ආයතනයට Profit අරන් දෙනවද?
🥳 2026 වසර ඔබේ ව්‍යාපාරයේ ස්වර්ණමය වසර කරගන්න, 2026 පෙබරවාරි මස 14 වන දින සවස 5.30ට අපි ගෙන එන Business Analytics with Microsoft Power BI FREE Seminar එකට දැන්ම Register වෙමු - https://us06web.zoom.us/meeting/register/55ew1ADcT7iNTUCVWWH15Q#/registration
📱 Join WhatsApp Group - https://chat.whatsapp.com/I9wKwjZlzb6JVTQa8EiCqo
1 061
🎦 Video Editing වලදි AI Prompts ලියන්නෙ මෙහෙමයි - https://www.youtube.com/watch?v=j-fCs6-rsoY
1 061
👽 After Effects වලින් පිටසක්වළයින්ගේ පැහැර ගැනීමක් හදමුද? - https://www.youtube.com/watch?v=jFwy1IWYQLY
1 061
✍️ 2026 පෙබරවාරි 14 වන දින සවස 5.30 සිට 7.30 දක්වා eLearning.k අපි පවත්වන Business Analytics with Microsoft Power BI FREE Seminar එක වැදගත් වෙන්නෙ කාටද?
📌 සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා
📌 දත්ත විශ්ලේෂකයින් සඳහා
📌 පරිපාලන සහ ගිණුම්කරණ ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයින් සඳහා
📌 ව්‍යාපෘති කළමනාකරුවන් සහ මානව සම්පත් කළමානාකරණයේ යෙදෙන්නන් සඳහා
📌 Microsoft Power BI ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට
👉 මෙතනින් Register වෙමු - https://us06web.zoom.us/meeting/register/55ew1ADcT7iNTUCVWWH15Q#/registration
📱 Join WhatsApp Group - https://chat.whatsapp.com/I9wKwjZlzb6JVTQa8EiCqo
1 061
✨Adobe After Effects Interface එක ඇසට හුරු කරගමු - https://www.youtube.com/watch?v=tbRMUYoDnhk
1 061
🤩 අද වෙනකොට ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමිවන වෘත්තීන් පහ අතරේ තිබෙන Data Science ක්ෂේත්‍රයේ වැඩකටයුතු පහසුවෙන්ම කරන්න අවශ්‍ය වෙන Microsoft Power BI ගැන ඔයාලා බිංදුවේ සිට අග දක්වා ඉගෙන ගන්න ඕන සියලුම දේවල් අලුතෙන් කරලියට ඇවිත් තියෙන AI Trends, Technologies සහ Toolsද සමඟින් සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙන්න eLearning.lk අපි සූදානම්.
✍️ 2026 පෙබරවාරි 14 වන දින සවස 5.30 සිට අපි පවත්වන Business Analytics with Microsoft Power BI Masterclass FREE Seminar එකට දැන්ම Register වෙන්න - https://us06web.zoom.us/meeting/register/55ew1ADcT7iNTUCVWWH15Q#/registration
📱 Join WhatsApp Group - https://chat.whatsapp.com/I9wKwjZlzb6JVTQa8EiCqo
1 061
🖌️ ඔබේ ව්‍යාපාරයේ ප්‍රසිද්ධියට Storyboardsවල වැදගත්කම - https://www.youtube.com/watch?v=EVw39Sfqhr0
1 061
🥳 Microsoft Excel හොඳටම දන්න ඔබේ මීළග පියවර තමයි Microsoft Power BI කියන්නෙ. ව්‍යාපාරිකයින්ට, ව්‍යවසායකයින්ට වගේම Data Science ක්ෂේත්‍රයේ සිටින සහ ඒ ගැන උනන්දුවක් දක්වන හැමෝටම Power BI Software එක වැදගත් වෙන්නෙ කොහොමද කියලා, 2026 පෙබරවාරි 14 සවස 5.30ට අපි ගෙන එන FREE Seminar එකෙන් අපි කියලා දෙනවා.
✍️ මෙතනින් Register වෙමු - https://us06web.zoom.us/meeting/register/55ew1ADcT7iNTUCVWWH15Q#/registration
📱 Join WhatsApp Group - https://chat.whatsapp.com/I9wKwjZlzb6JVTQa8EiCqo
1 061
🥳 2026 වසර ඔබේ ව්‍යාපාරයේ ස්වර්ණමය වසර කරගන්න, 2026 පෙබරවාරි මස 14 වන දින සවස 5.30ට අපි ගෙන එන Business Analytics with Microsoft Power BI FREE Seminar එකට දැන්ම Register වෙමු - https://us06web.zoom.us/meeting/register/55ew1ADcT7iNTUCVWWH15Q#/registration
📱 Join WhatsApp Group - https://chat.whatsapp.com/I9wKwjZlzb6JVTQa8EiCqo
1 061
Fridge එකක් ඇතුළෙන් අලුත් ලෝකයක් හදමු (CapCut Tutorial) - https://www.youtube.com/watch?v=erihkQog5go
1 061
📈 Microsoft Excel දන්න අයගේ ඊලග Advanced Step එක - FREE Seminar: Business Analytics with Microsoft Power BI Masterclass
🤦 අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද? එහෙමත් නැත්නම් කල් තියාම අවදානම් හදුනාගෙන, හරිම වෙලාවේ, හරිම තීරණය අරගෙන, ආයතනයට Profit අරන් දෙනවද?
✍️ 2026 පෙබරවාරි 14 වන දින හවස 5.30 සිට රාත්‍රී 7.30 දක්වා eLearning.k අපි පවත්වන Business Analytics with Microsoft Power BI Masterclass FREE Seminar එකට දැන්ම Register වෙන්න - https://us06web.zoom.us/meeting/register/55ew1ADcT7iNTUCVWWH15Q#/registration
📱 Join WhatsApp Group - https://chat.whatsapp.com/I9wKwjZlzb6JVTQa8EiCqo
1 061
CapCut Interface එක ඇසට හුරු කරගමු - https://www.youtube.com/watch?v=dVNKBnQkYrM
1 061
👩💻 දවසින් දවස අලුත්වන AI සමඟින් SaaS Development කරන්න ඔබත් සූදානම්ද? - https://www.youtube.com/watch?v=n9SlzRFGRiY
1 061
😍 අදින් පස්සෙ එදිනෙදා Office වැඩ ඔක්කොම Automate - https://www.youtube.com/watch?v=M40F63hkTDw
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 