uk
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Відкрити в Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Показати більше
1 061
Підписники
-124 години
-47 днів
-730 день
Архів дописів
👉 eLearning.lk අපි, 8 වෙනි වරටත් පවත්වන Business Analytics with Microsoft Power BI "FREE" Seminar එකට තියෙන්නෙ තවත් හරියටම ද
👉 eLearning.lk අපි, 8 වෙනි වරටත් පවත්වන Business Analytics with Microsoft Power BI "FREE" Seminar එකට තියෙන්නෙ තවත් හරියටම දින තුනයි. තවමත් Register වෙලා නැත්නම් මෙතනින් එමු - https://us06web.zoom.us/meeting/register/55ew1ADcT7iNTUCVWWH15Q#/registration 📱 Join WhatsApp Group - https://chat.whatsapp.com/I9wKwjZlzb6JVTQa8EiCqo

👶 Premiere Pro වලින් ඔයාව Cartoon එකක් කරමු - https://www.youtube.com/watch?v=AIFq6o3nnpU

✨Adobe Premiere Pro Interface එක ඇසට හුරු කරගමු - https://www.youtube.com/watch?v=ORi9-eJg93E

📈 Microsoft Excel දන්න අයගේ ඊලග Advanced Step එක - FREE Seminar: Business Analytics with Microsoft Power BI Masterclass 🤦 අ
📈 Microsoft Excel දන්න අයගේ ඊලග Advanced Step එක - FREE Seminar: Business Analytics with Microsoft Power BI Masterclass 🤦 අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද? එහෙමත් නැත්නම් කල් තියාම අවදානම් හදුනාගෙන, හරිම වෙලාවේ, හරිම තීරණය අරගෙන, ආයතනයට Profit අරන් දෙනවද? 🥳 2026 වසර ඔබේ ව්‍යාපාරයේ ස්වර්ණමය වසර කරගන්න, 2026 පෙබරවාරි මස 14 වන දින සවස 5.30ට අපි ගෙන එන Business Analytics with Microsoft Power BI FREE Seminar එකට දැන්ම Register වෙමු - https://us06web.zoom.us/meeting/register/55ew1ADcT7iNTUCVWWH15Q#/registration 📱 Join WhatsApp Group - https://chat.whatsapp.com/I9wKwjZlzb6JVTQa8EiCqo

🎦 Video Editing වලදි AI Prompts ලියන්නෙ මෙහෙමයි - https://www.youtube.com/watch?v=j-fCs6-rsoY

👽 After Effects වලින් පිටසක්වළයින්ගේ පැහැර ගැනීමක් හදමුද? - https://www.youtube.com/watch?v=jFwy1IWYQLY

✍️ 2026 පෙබරවාරි 14 වන දින සවස 5.30 සිට 7.30 දක්වා eLearning.k අපි පවත්වන Business Analytics with Microsoft Power BI FREE Sem
✍️ 2026 පෙබරවාරි 14 වන දින සවස 5.30 සිට 7.30 දක්වා eLearning.k අපි පවත්වන Business Analytics with Microsoft Power BI FREE Seminar එක වැදගත් වෙන්නෙ කාටද? 📌 සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා 📌 දත්ත විශ්ලේෂකයින් සඳහා 📌 පරිපාලන සහ ගිණුම්කරණ ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයින් සඳහා 📌 ව්‍යාපෘති කළමනාකරුවන් සහ මානව සම්පත් කළමානාකරණයේ යෙදෙන්නන් සඳහා 📌 Microsoft Power BI ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට 👉 මෙතනින් Register වෙමු - https://us06web.zoom.us/meeting/register/55ew1ADcT7iNTUCVWWH15Q#/registration 📱 Join WhatsApp Group - https://chat.whatsapp.com/I9wKwjZlzb6JVTQa8EiCqo

✨Adobe After Effects Interface එක ඇසට හුරු කරගමු - https://www.youtube.com/watch?v=tbRMUYoDnhk

🤩 අද වෙනකොට ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමිවන වෘත්තීන් පහ අතරේ තිබෙන Data Science ක්ෂේත්‍රයේ වැඩකටයුතු පහසුවෙන්ම
🤩 අද වෙනකොට ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමිවන වෘත්තීන් පහ අතරේ තිබෙන Data Science ක්ෂේත්‍රයේ වැඩකටයුතු පහසුවෙන්ම කරන්න අවශ්‍ය වෙන Microsoft Power BI ගැන ඔයාලා බිංදුවේ සිට අග දක්වා ඉගෙන ගන්න ඕන සියලුම දේවල් අලුතෙන් කරලියට ඇවිත් තියෙන AI Trends, Technologies සහ Toolsද සමඟින් සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙන්න eLearning.lk අපි සූදානම්. ✍️ 2026 පෙබරවාරි 14 වන දින සවස 5.30 සිට අපි පවත්වන Business Analytics with Microsoft Power BI Masterclass FREE Seminar එකට දැන්ම Register වෙන්න - https://us06web.zoom.us/meeting/register/55ew1ADcT7iNTUCVWWH15Q#/registration 📱 Join WhatsApp Group - https://chat.whatsapp.com/I9wKwjZlzb6JVTQa8EiCqo

🇱🇰 78 වන අභිමානවත් නිදහස් දින දවසේ eLearning.lk අපේ පණිවිඩය
🇱🇰 78 වන අභිමානවත් නිදහස් දින දවසේ eLearning.lk අපේ පණිවිඩය

🖌️ ඔබේ ව්‍යාපාරයේ ප්‍රසිද්ධියට Storyboardsවල වැදගත්කම - https://www.youtube.com/watch?v=EVw39Sfqhr0

🥳 Microsoft Excel හොඳටම දන්න ඔබේ මීළග පියවර තමයි Microsoft Power BI කියන්නෙ. ව්‍යාපාරිකයින්ට, ව්‍යවසායකයින්ට වගේම Data Scien
🥳 Microsoft Excel හොඳටම දන්න ඔබේ මීළග පියවර තමයි Microsoft Power BI කියන්නෙ. ව්‍යාපාරිකයින්ට, ව්‍යවසායකයින්ට වගේම Data Science ක්ෂේත්‍රයේ සිටින සහ ඒ ගැන උනන්දුවක් දක්වන හැමෝටම Power BI Software එක වැදගත් වෙන්නෙ කොහොමද කියලා, 2026 පෙබරවාරි 14 සවස 5.30ට අපි ගෙන එන FREE Seminar එකෙන් අපි කියලා දෙනවා. ✍️ මෙතනින් Register වෙමු - https://us06web.zoom.us/meeting/register/55ew1ADcT7iNTUCVWWH15Q#/registration 📱 Join WhatsApp Group - https://chat.whatsapp.com/I9wKwjZlzb6JVTQa8EiCqo

🥳 2026 වසර ඔබේ ව්‍යාපාරයේ ස්වර්ණමය වසර කරගන්න, 2026 පෙබරවාරි මස 14 වන දින සවස 5.30ට අපි ගෙන එන Business Analytics with Micro
🥳 2026 වසර ඔබේ ව්‍යාපාරයේ ස්වර්ණමය වසර කරගන්න, 2026 පෙබරවාරි මස 14 වන දින සවස 5.30ට අපි ගෙන එන Business Analytics with Microsoft Power BI FREE Seminar එකට දැන්ම Register වෙමු - https://us06web.zoom.us/meeting/register/55ew1ADcT7iNTUCVWWH15Q#/registration 📱 Join WhatsApp Group - https://chat.whatsapp.com/I9wKwjZlzb6JVTQa8EiCqo

Fridge එකක් ඇතුළෙන් අලුත් ලෝකයක් හදමු (CapCut Tutorial) - https://www.youtube.com/watch?v=erihkQog5go

📈 Microsoft Excel දන්න අයගේ ඊලග Advanced Step එක - FREE Seminar: Business Analytics with Microsoft Power BI Masterclass 🤦 අ
📈 Microsoft Excel දන්න අයගේ ඊලග Advanced Step එක - FREE Seminar: Business Analytics with Microsoft Power BI Masterclass 🤦 අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද? එහෙමත් නැත්නම් කල් තියාම අවදානම් හදුනාගෙන, හරිම වෙලාවේ, හරිම තීරණය අරගෙන, ආයතනයට Profit අරන් දෙනවද? ✍️ 2026 පෙබරවාරි 14 වන දින හවස 5.30 සිට රාත්‍රී 7.30 දක්වා eLearning.k අපි පවත්වන Business Analytics with Microsoft Power BI Masterclass FREE Seminar එකට දැන්ම Register වෙන්න - https://us06web.zoom.us/meeting/register/55ew1ADcT7iNTUCVWWH15Q#/registration 📱 Join WhatsApp Group - https://chat.whatsapp.com/I9wKwjZlzb6JVTQa8EiCqo

CapCut Interface එක ඇසට හුරු කරගමු - https://www.youtube.com/watch?v=dVNKBnQkYrM

👩‍💻 දවසින් දවස අලුත්වන AI සමඟින් SaaS Development කරන්න ඔබත් සූදානම්ද? - https://www.youtube.com/watch?v=n9SlzRFGRiY

😍 අදින් පස්සෙ එදිනෙදා Office වැඩ ඔක්කොම Automate - https://www.youtube.com/watch?v=M40F63hkTDw

😍 අදින් පස්සෙ Video Editing වැඩ ඔක්කොම Automate - https://www.youtube.com/watch?v=cpNV25BTjTM

⚙️ Manual වැඩට තිත! n8n & AI සමඟින් Smart විදිහට වැඩ කරමු! 🚀 දවස පුරාම එකම විදිහේ වෙහෙසකර වැඩ කරලා එපා වෙලාද? 😫 n8n & AI භාවිතයෙන් ඔබේ ආයතනයේ වැඩකටයුතු ස්වයංක්‍රීය (Automate) කරන හැටි ප්‍රායෝගිකව ඉගෙන ගන්න! ✍️ Register Now: https://elearning.lk/sl/automation-with-n8n-and-ai-b1 -------------- ඔබත් රැකියා ස්ථානයේදී මෙවැනි අභියෝගවලට මුහුණ දෙනවාද? 🔄 දිනපතා සිදුකරන වෙහෙසකර සහ නැවත නැවත සිදුකරන කාර්යයන් (Repetitive Manual Tasks). ⏰ ලිපිගොනු සහ අනුමැතිය ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන් (Approval Delays). ⚠️ ආයතනය තුළ තොරතුරු හුවමාරුව නිසි ලෙස සිදු නොවීම සහ වැඩ කටයුතු පිළිබඳ පවතින අවිනිශ්චිත බව. *ඇයි මේ Course එක විශේෂ වෙන්නේ?* ✅ No-code / Low-code: අවම තාක්ෂණික දැනුමකින් වුවත් ඕනෑම අයෙකුට ඉගෙන ගත හැක. ✅ Efficiency: පැය ගණනක වැඩ විනාඩි කිහිපයකින් අවසන් කිරීමේ හැකියාව. ✅ Control & Accountability: වැඩ කටයුතු සිදුවන ආකාරය ඕනෑම වෙලාවක අධීක්ෂණය කළ හැකි වීම. 💻 රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඕනෑම ආයතනයකට ගැළපෙන පරිදි සකස් කළ මෙම සති හයක පාඨමාලාව, ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන තාරක මහබාගේ මහතා විසින් මෙහෙයවනු ලබයි. 🚀 පාඨමාලා කාලය: සති 06 (පැය 12+) 🚀 ආරම්භක දිනය: 2026.01.26 🚀 අවසාන දිනය: 2026.03.09 🚀 දිනය සහ වේලාව: සෑම සඳුදා දිනකම රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.30 දක්වා 🚀 මාධ්‍යය: සිංහල ----------- 💬 Join WhatsApp Group: https://chat.whatsapp.com/JbwIywnd5zS3vQlsYMFqj9 📱 වැඩි විස්තර සඳහා: 📞 Hotline: 075 6 700 700 💬 WhatsApp: 075 954 1398 / 075 987 3655