fa
Feedback
eLearning.lk updates

eLearning.lk updates

رفتن به کانال در Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

نمایش بیشتر
1 036
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
+17 روز
-730 روز
آرشیو پست ها
IT නොවන අයට AI ඉගෙන ගන්න දවස් 28ක අභියෝගයක් - https://www.youtube.com/watch?v=tJybK5E7PTs

වැඩි වැඩියෙන් දැනුම බෝ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!!! 🙏 🤩 දැන්ම අපේ Website එකට ඇවිත් Menu එකේ තියෙන "FREE" Page
වැඩි වැඩියෙන් දැනුම බෝ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!!! 🙏 🤩 දැන්ම අපේ Website එකට ඇවිත් Menu එකේ තියෙන "FREE" Page එකට පිවිසෙමු - https://elearning.lk/courses?course_search=&instructors=&instructors2=&price_radio=free

🚨 අද කාලේ Marketing වෙනස් වෙලා - Ads වලට වඩා Content තමයි Sell වෙන්නේ! Companies, Brands, Startups - හැමෝම හොයන්නේ Content C
🚨 අද කාලේ Marketing වෙනස් වෙලා - Ads වලට වඩා Content තමයි Sell වෙන්නේ! Companies, Brands, Startups - හැමෝම හොයන්නේ Content Creatorsලව. 🥳 ඉතින්, 2026 සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් Elearning.lk අපි පවත්වන ශ්‍රී ලංකාවේ පවත්වන විශාලතම Skills Development Offer එක ඔස්සේ අපි හිතුවා... ✅ Motion Graphics ✅ Cinematography ✅ YouTube Podcasting ✅ AI for Content Creation ✅ Graphic Design Basics පාඨමාලා පහක එකතුවක් වන අපේ Content Creation Bundle Course එක (පාඩම් 168ක්), 50%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ඔස්සේ ඔයාලාට ලබා දෙන්න. 🌐 Register NOW (12 Preview Lessons Included): https://elearning.lk/course/content-creation-mastery-bundle-course-with-AI-by-elearning.lk 💡 Social Media Jobs, Freelancing, YouTube Income - මේ හැමදේකටම ආරම්භයක් අරගන්න හොඳම Foundation එකක් තමයි මේ Course එක (Lifetime Access). 🎁 මේ මිල අඩු කිරීම ලැබෙන්නේ 2026 අප්‍රේල් 26 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා පමණයි 🚀 👉 Hotline: 075 6 700 700 👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655

🦀✨ දවස් 4කින් UI + API Testing + OpenClaw Master කරන්න කැමතිද? ✨🦀 👇 🚀 ඔයා… 👉 Test Automation Engineer කෙනෙක් වෙන්න හිතනව
🦀✨ දවස් 4කින් UI + API Testing + OpenClaw Master කරන්න කැමතිද? ✨🦀 👇 🚀 ඔයා… 👉 Test Automation Engineer කෙනෙක් වෙන්න හිතනවද? 👉 Manual Testing වලින් Automation වලට move වෙන්න හිතනවද? 👉 Automation වලින් AI-powered automation වලට transform වෙන්න හිතනවද? 💡 මේවගෙන් එකකට හරි “ඔව්” නම් — 🔥 මේ workshop එක ඔයාටමයි! ✍️ Register Now: https://elearning.lk/course/smart-automation-bootcamp-in-sinhala-sri-lanka-elearninglk-by-sheshan-gamage 💬 JOIN WhatsApp Group: https://chat.whatsapp.com/KmAT2gmJLY55BkHzimkiGs 👉 Hotline: 075 6 700 700 👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655

🦀✨ දවස් 4කින් UI + API Testing + OpenClaw Master කරන්න කැමතිද? (Smart Automation Bootcamp) ✨🦀 - https://www.youtube.com/wat
🦀✨ දවස් 4කින් UI + API Testing + OpenClaw Master කරන්න කැමතිද? (Smart Automation Bootcamp) ✨🦀 - https://www.youtube.com/watch?v=z5-eRDz38no

🎁 ලබන්නා වූ අලුත් අවුරුද්දේ හොඳම අලුත් අවුරුදු තෑග්ග eLearning.lk අපෙන් - සුවිශේෂී පාඨමාලා රැසකටම 90%ක් දක්වා සුවිශේෂී මිල අඩු කිරීම් 🤩 🤩 - https://www.youtube.com/watch?v=MeFf5L9Y3Dg

❌ මේ Tips නැත්නම් Gen Z Reach වෙන්නේ නෑ - Branding for New Technology: https://www.youtube.com/watch?v=cIBpZdFC19k

🤖 How to Learn Anything with AI 5X Faster - Interviewer, Client, Debator and Examiner Model https://www.youtube.com/watch?v=cLPW2RNMmxg

🤖 How to Learn Anything with AI 5X Faster - Basic Tools https://www.youtube.com/watch?v=C0cafM99_VY

🤖 How to Learn Anything with AI 5X Faster - The Socratic Method https://www.youtube.com/watch?v=DsCc1gQrDXE

🤖 How to Learn Anything with AI 5X Faster - The Feynman Method https://www.youtube.com/watch?v=nNw9-DXuXws

Thesis එකේ සිට Market Research දක්වා ඕනෑම Research එකකදී පැන නගින Statistics අභියෝග, AI Tools එක්ක Smart විදිහට ජයගමු - https://www.youtube.com/watch?v=yRN6xRD0Pqg

🤖 How to Learn Anything with AI 5X Faster - What is a Learning Process? https://www.youtube.com/watch?v=SRtaRRgyUWM

😍 සති 8න් Video Editing Mastery with AI : Premiere Pro, After Effects & VFX - https://www.youtube.com/watch?v=YKezjvr1Kp0

ඔබත් 🌀 Adobe Premiere Pro භාවිතයෙන් Video Editing එකක් හරියටම කරන හැටි ඉගෙනගන්න කැමති ද? 🌀 After Effects යොදාගෙන Motion Graphics & Visual Effects කරන්න ආසයි ද? 🌀 VFX & Green Screen Techniques නිවැරදිව යොදාගන්න හැටි ගැන දැනගන්න කැමති ද? 🌀 AI Tools යොදාගෙන Video Editing & Production වැඩ පහසු කරගන්න හිතනවාද? https://www.youtube.com/watch?v=sdFn4QLp_zU

UI/UX Design and Emerging AI Application https://www.youtube.com/watch?v=VOfjOGsU5h0

🚀 AI කියන්නේ ඉදිරියට එන දෙයක් නෙවෙයි - මේ මොහොතෙත් ලෝකේ වෙනස් කරමින් තියෙන තාක්ෂණයක්! 📚 පැය 16කට වැඩි practical sessions එක
🚀 AI කියන්නේ ඉදිරියට එන දෙයක් නෙවෙයි - මේ මොහොතෙත් ලෝකේ වෙනස් කරමින් තියෙන තාක්ෂණයක්! 📚 පැය 16කට වැඩි practical sessions එක්ක, මේ course එක තුළින් ඔබට හදුනාගන්න පුළුවන්: 🔹 Data Representation වල core ideas 🔹 Neural Networks වැඩ කරන ආකාරය 🔹 LLMs (Large Language Models) 🔹 AI Agents develop කරන විදිහ 🔹 Model Context Protocol (MCP) වගේ Modern AI concepts 📹 Introduction Seminar: https://www.youtube.com/watch?v=NXPt_vh-zek ✍️ Register Now: https://elearning.lk/course/practical-ai-core-concepts-and-applications-batch-03-online-course-in-sinhala-sri-lanka-elearninglk-by-ashan-priyadarshana 📱 Practical AI WhatsApp Group: https://chat.whatsapp.com/J00WlNFX31u2tXlgxg611k 👉 මේ පාඨමාලාව theory වලට සීමා වෙන්නේ නැහැ. මේකෙන් Real-world scenarios එක්ක hands-on practice කරමින් ඉගෙනගන්න පුළුවන් structured learning experience එකක් ලැබෙනවා. 🔥 Latest AI tools සහ technologies grasp කරගෙන, තමන්ගේ AI path එක strong base එකකින් build කරන්න මේක perfect starting point එකක් ⚡

FREE Seminar: ඔයාටත් සති 8ක් ඇතුළත Pro Level Video Editor කෙනෙක් වෙන්න හිතෙනවද? 👀🔥 👉 “Scroll කරන audience එක stop කරවන” co
FREE Seminar: ඔයාටත් සති 8ක් ඇතුළත Pro Level Video Editor කෙනෙක් වෙන්න හිතෙනවද? 👀🔥 👉 “Scroll කරන audience එක stop කරවන” content create කරන skill එක... YouTube videos, TikTok clips, Music Videos ඉඳලා, Cinematic Short Films දක්වා සම්පූර්ණයෙන්ම ඉගෙනගන්න පුළුවන් හොඳම Chance එකක් මේක - https://us06web.zoom.us/meeting/register/f0XAjolfQxW2dtdLqavYSw#/registration 📱 JOIN WhatsApp Group: https://chat.whatsapp.com/D5A7wbGdd4YLZH36LaCqDU

🤩 ඔන්න අපි කලින් කිව්වත් වගේම 2026 මාර්තු 18, ඒ කියන්නෙ අද දවසේ... හරියටම රාත්‍රී 8.00ට අපේ UI/UX Design FREE Seminar එක ආරම
🤩 ඔන්න අපි කලින් කිව්වත් වගේම 2026 මාර්තු 18, ඒ කියන්නෙ අද දවසේ... හරියටම රාත්‍රී 8.00ට අපේ UI/UX Design FREE Seminar එක ආරම්භ කරනවා. ✍️ තවමත් FREE Seminar එකට Register වුණේ නැත්නම්, දැන්ම Register වෙමු - https://us06web.zoom.us/meeting/register/XZc61HKSQNadcQ1DwR8qmw 📱 JOIN WhatsApp Group: https://chat.whatsapp.com/BkgwjS9bSldHjUiOFikoPe

🎬 FREE Seminar: ඔබත් සති 8කින් Video Editing නිර්මාණ කලාවේ අතිදක්ෂයෙක් වෙන්න සූදානම්ද? ✍️ Register NOW: https://us06web.zoom
🎬 FREE Seminar: ඔබත් සති 8කින් Video Editing නිර්මාණ කලාවේ අතිදක්ෂයෙක් වෙන්න සූදානම්ද? ✍️ Register NOW: https://us06web.zoom.us/meeting/register/f0XAjolfQxW2dtdLqavYSw#/registration 📱 JOIN WhatsApp Group: https://chat.whatsapp.com/D5A7wbGdd4YLZH36LaCqDU 😍 YouTube, TikTok, Music Video එකක් ලස්සනට Edit කරගන්න තැන ඉඳලා, ආකර්ශනීය Short Film එකක් නිර්මාණය කිරීම දක්වා අවශ්‍ය කරන හැම දෙයක්ම සති 8කින් හරියටම ඉගෙනගන්න ඔයාලට කදිම අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපේ අලුත්ම Video Editing Course එක ඇතුළෙ, 📌 Premiere Pro, CapCut Tools නිවැරදිව භාවිතා කරනා ආකාරය 📌 Green Screen, VFX Techniques නිර්මාණාත්මකව සුදුසු පරිදි යොදා ගන්නා හැටි 📌 After Effects භාවිතයෙන් Motion Graphics & Visual Effects හරියටම සිදු කරගන්නා ආකාරය 📌 AI Technologies යොදාගෙන තිතටම Video Production එකක් කරගන්නා හැටි කියලා දෙනවා ✍️ ඉතින්, අපේ අලුත්ම Video Editing Course එක ගැන වැඩි විස්තර දැන ගන්න, 2026 මාර්තු 19 වෙනිදා රාත්‍රී 8.00ට පැවැත්වෙන FREE Seminar එකට Register වෙමු!