eLearning.lk updates
الذهاب إلى القناة على Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
إظهار المزيد1 011
المشتركون
لا توجد بيانات24 ساعات
-27 أيام
-1230 أيام
أرشيف المشاركات
1 011
😥 English අමාරු නිසා තමන් ගැන තියෙන ආත්ම විශ්වාසය නැති කරගෙනද ඉන්නෙ?
😥 Clientsලා ඉස්සරහට ගිහින් English වලින් කතා කරන්න බයද?
😥 Clientsලා English වලින් කියන නොතේරෙන දේවල් වලටත් ඔව් කියලා ඔළුව හොලවනවද?
😥 English වලින් Presentation එකක් දෙන්න කිව්වාම Stuck වෙනවාද?
😥 English Message Type කරද්දි, හරිම Point එකට ලියන්නෙ නැතුව වටේ යනවද?
😥 English වලින් කතා කරනකොට ඇස් එහෙ මෙහෙ යනවද? දහඩිය දාලා ඇඟ වෙව්ලනවද?
😥 ඒ ඒ වෙලාවට වඩාත්ම ගැළපෙන English වචන ක්ෂණිකව හිතෙන්නෙ නැද්ද?
😥 English දැනුම අඩු නිසා Business එක International Market එකට ගෙනියන්න බැරිද?
👉 එසේ නම් eLearning.lk අපේ Speak Like a CEO නොමිලේ වැඩසටහන් මාලාව ඔබටමයි - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWm4VBY4zeIZ1zXia38fD3HS
1 011
💫 ජීවිතයේ විවිධ අභියෝග ජයගෙන තම සිහින සැබෑ කරගත් සුවිශේෂී පුද්ගලයන්ගේ සැබෑ ජීවිත කතා - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWnLx2_HGgK8Izg25-Z6uYbm
🌱 අභියෝග, ජයග්රහණ, අසාර්ථක වීම්, නැවත නැඟී සිටීම් සහ සාර්ථකත්වය කරා ගිය ඔවුන්ගේ ගමන තුළින් ඔබටත් වටිනා ජීවිත පාඩම්...
✨ ඔබගේ සිහින හඹා යෑමට දිරිගන්වන, බලාපොරොත්තු අලුත් කරන සහ ජීවිතය වෙනස් කළ හැකි අත්දැකීම්වලින් පිරුණු කතා...
👉 Inside Story with Hasini: Season 02 - දැන්ම බලමු!
1 011
🤩 ඔන්න එහෙනම් ජූලි 14 වෙනිදා රෑ 8.00ට වෙන මොකුත් වැඩ දාගන්න එපා. අලුත්ම Content Update එකක් එක්ක එන අපේ #SaaS #Development with #AI #FREE #Seminar එක මඟහැරගන්න එපා.
✍️ Register NOW: https://us06web.zoom.us/meeting/register/1i7DUoyhR-SGwRx4NNEs1A#/registration
📱 JOIN WhatsApp Group: https://chat.whatsapp.com/KaLgyJl64UAFHJ1TwilLfK
▶️ SUBSCRIBE YouTube: https://www.youtube.com/@eLearningLK
1 011
🤩 ඕනෑම දෙයක් සාර්ථක කර ගන්න නම්, පළමුව ඔබ, ඔබ ගැන විශ්වාසය තබා ගන්න. මේ වැඩසටහනෙදි අපි කියලා දෙනවා, ඒ දේ මුල සිට අගට, සරලව, ක්රමානුකූලව, ප්රායෝගිකව, හරියටම කරන්නෙ කොහොමද කියලා - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWlQf6Du-FQFQpGO7pLDyKd6
1 011
ඔයාගේ Business එකට හරිම පාට තෝරන රහස (Colour Psychology) - https://www.youtube.com/watch?v=1KtJSPwXoyE
1 011
Gen Z පරපුරෙන් ඔයාගෙ Business එකට ලැබෙන්නෙ තත්පර 8යි - https://www.youtube.com/watch?v=x_X9CqKnMec
1 011
🚀 ඔබ කවදාහරි රාත්රී අහසේ දිලිසෙන තාරකා, ග්රහලෝක, සහ අභිරහස් අහස් වස්තු නිරීක්ෂණය කරලා “මේවා ළගටම බලන්න පුළුවන් නම්” කියලා හිතලා තියෙනවද?
⭐ The Precision Observer කියන්නේ තාරකා විද්යාව practical විදිහට ඉගෙන ගන්න, දුරේක්ෂයක් හරියට තේරීමෙන් පටන්ගෙන ඒක නිවැරදිව භාවිතා කිරීම, නඩත්තු කිරීම සහ සරල අලුත්වැඩියා දක්වා සම්පූර්ණයෙන්ම අත්දැකීමක් ලබා දෙන අලුත්ම වැඩක්!
👉 අපේ වැඩසටහන් මාලාව දැන්ම බලමු - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWkEdek57RhEgd78OhV_Ou64
1 011
🌖 eLearning.lk The Precision Observer, මෙවර වැඩසටහනෙන් අපි දුරේක්ෂ වර්ග හඳුන්වාදීමේ පාඩම් මාලාව ආරම්භ කළා - https://www.youtube.com/watch?v=r7MA7l9eTQw
1 011
🌍 Bio Facts: ලෝකයේ සුවිශේෂී චරිත වල අප්රසිද්ධ සහ රසවත් කතා පෙළහර (සංක්ෂිප්ත) - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWlyQurK4ukPLLO_gBUywmiB
1 011
🌍 Bio Map: ලෝකයේ සුවිශේෂී චරිත වල අප්රසිද්ධ සහ රසවත් කතා පෙළහර (සවිස්තරාත්මක) - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWlv-bqjXD5NO-8a5wls1rZr
1 011
💪 මතක තියාගන්න, Promotion එකකට යද්දි වුණත් ඔයාගේ හැම Management වැඩකටම බලපාන්නේ ඔයාගේ Communication Skills. වචනයක් එහා මෙහා වුණොත් ඒක ඔයාගෙ Career එකට නරක විදිහට බලපාන්න පුලුවන් - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWmdJ1uwLvFBRFoO5X3_aV6w
1 011
💪 අපේම අධ්යාපන ක්රමයෙන් බොහෝ වෙලාවට නුහුරට හිතන අයගේ නිර්මාණශිලිත්වය බැඳ තබනවා. අපි ඒ බැමි වලින් මිදිලා නිදහසේ විද්යාත්මකව හිතන්න, පටන් ගන්න උත්සාහයක් තමයි මේ - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWm8ikAt7_WYMNtDiXZNCL-M
1 011
🪐 ඔයාලා දන්නවද අපේ රටට අවුරුදු 100කටත් වඩා අතීතයකට යන Telescope ඉතිහාසයක් තියෙනවා කියලා? - https://www.youtube.com/watch?v=LoUrErDb3JI
1 011
🚀 Ceylon Institute of Space Science ආයතනය සහ eLearning.lk අපි ඔබ වෙත ගෙන එන තාරකා සහ අභ්යාවකාශ විද්යා විශේෂ වැඩසටහන් මාලාව, මෙතනින් නරඹමු - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWlfVmz49NfzbEwIb95ACt42
1 011
🤩 දරුවන්, තරුණ තරුණියන්, දෙමාපියන්, ගුරුවරුන්, විවාහ වී සිටින සහ විවාහ වීමට සිටින අය වෙනුවෙන් මනෝ විද්යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය විසින් eLearning.lk සමඟ ගෙන ආ සියලුම මනෝ උපදේශන වැඩසටහන් දැන් එකම තැනකින් - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWkW7hr_hZLM6CJiC1R6HN1U
1 011
⚙️ හිටපු Boeing ඉංජිනේරු තිලක් දිසානායක මහතා eLearning.lk අපත් සමඟ, තාක්ෂණය, නව නිපැයුම්, ව්යවසායකත්වය, අධ්යාපනය, සමාජ සහ ආර්ථික විද්යාව ගැන සිදු කළ සියලුම සාකච්ඡාමය වැඩසටහන් දැන් එකම තැනකින් නරඹන්න - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWmiIIUcvVfvzSXqY-6OtD1D
1 011
🪖 ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ මහතා සමඟ අපි සිදු කළ විශේෂ වැඩසටහන් මාලාව - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWlycE6i1M-Qgwkvohpvf3XM
